ඩෙංගු වලට අපූරු බෙහෙතක් තරංග ඩෙංගු.... සමාජයක් විදිහට අප ඉදිරියේ පවතින තවත් එක් අභියෝගයක්. නමුත් අපේ අවාසනාවකට මෙන් අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනී කරණය වීම නිසා උඩු දුවපු, එක තැන පල්වුනු එහෙමත් නැත්නම් වන වුනු ප්‍රශ්නයක් විදිහටයි මම මෙය දකින්නේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය දේශපාලනී කරණය වීම නිසා මෙහි සම්පූර්ණ වගකීම රජය හා ඊට සම්බන්ධ ආයතන වලට පැවරීමටත් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමටත් රටේ බොහෝ දෙනෙක් පෙළඹී ...
දින සියය - පළමු කොටස (10/01/2015) තරංග මැතිවරණයෙන් මෛත්‍රීපාල පාර්ෂවය පැහැදිළි ජයක් අත්කර ගනිද්දී හිටපු ජනාධිපතිතුමා ගෞවරවාන්විතව තම ධූරයට සමු දුන්නේය. මෑත කාලයේ අප දුටු සාමකාමීම මැතිවරණය මෙය වූ අතර හිතුවාටත් වඩා හොඳින් සුහදව හා සාමකාමීව බල හුවමාරුවක් සිදු විය. ඒ සඳහා විශේෂයෙන්ම පැවති රජයටත් වික්‍රමසිංහ මහතාටත් ස්තූතිය පළ කල යුතුය.සරල චාම් දිවුරුම් දීමේ උත්සවයක් පැවැත්වීමත් නැවත වතාවක් ජනාධිපති ධූරයට තරඟ කිරීමේ අදහසක් නැතිබව මෛත්‍රීපාල මහතා ප්‍රකාශ ...
ඩෙංගු BTI හා අපි තරංග ඩෙංගු...පසුගිය කාලය පුරාම වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාවක්. මෙවර ඩෙංගු සමග තවත් අළුත් වචනයක් සෑම තැනම කියවුනා. ඒ තමයි BTI බැක්ටීරියාව. මේ සමගම සමාජය තුළ හටගත් මතය නම් කියුබාව මෙම බැක්ටීරියාව මගින් ඩෙංගු උවදුර ජය ගත්තා නම් අපටත් එය කළ හැකි නොවේද යන්නයි. ඇත්ත වශයෙන්ම අපට එය කරන්න පුළුවන. අද සමාජය විශ්වාස කරන්නේ කියුබාවෙන් මෙම බැක්ටීරියාව ගෙන්වා රට පුරා එය ...
ග්ලුකෝමා - ආලෝකය සොරා ගන්නා තරංග අපට ජීවිතයේ බොහොම සුලබව අසන්නට ලැබෙන කියමන් දෙකක් තමයි ‘දන්නෙම නැතුව උදේ වෙලා’ හා ’දන්නෙද නැතුව රෑ වෙලා’. ඇත්තටම අපි ඇස් පියාගෙන හිටියෝතින් ඉර නැගීමවත් ඉර බැසීමවත් අපට දැනෙන්නෙ නෑ. අන්න ඒ විදිහටම අපට නොදැනීම අපේ පෙනීම එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ ආලෝකය හෙරකම් කරගෙන යන රෝගයක් තමයි ග්ලුකෝමා Glaucoma කියන්නේ. අනිත් ඇස් රෝග මෙන්ම ග්ලුකෝමා ද දෘෂ්ඨික ස්නායුවට ( ...
රට දැයට ආදරය කරන සියළු දෙනා කියවිය යුතු.... මේ ශ්‍රී ලංකාද්වීපය තුල කසල කුම්භාන්ඩයින් බිහි වූ අයුරු... තරංග සෝම සමිඳුන් මෙරටින් නික්ම ගියහ. අද මුළු මහත් ජාතියටම ඒ හඬ අමතක වී ඇත. ඒ හඬ සමාජයෙන් මැකී ගොස් ඇත. එහෙත්, එදා ජාතියට පණ පෙවූ ඒ වදන් මොහොතකට හෝ මතක් කර ගත යුතුව ඇත.එදා ඒ රැල්ල හැමුවේ කොයි දිශාවටද? දරුණු යුද්ධයක බියකරු හඬ දසතින් පැතිරෙන වකවානුවේ දී ජාතිය ඇමතූ සෝම සමිඳු නිහඬ කරවූයේ කවුද? සෝමහාමුදුරුවනේ නැවත වඩින්න! අපට නායකයෙකු නැත. ...
තම තම නැණ පමණින් තොරා ගනිත්වා තරංග 2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 10කටත් අඩු කාලයකි. 2005,2010 වසර වල මෙන් නොව මෙවර පැහැදිළිව එක පිළක් තෝරා ගැනීමට නොහැකිව ඇත. සරල බැලුවෝතින් මහින්ද හා මෛත්‍රී සතුව පැහැදිළි භයානක අනාගතයක්ද යම් යම් සුභවාදී බලා පොරොත්තුද ඇත. හැමදෙනාම වැඩියෙන් කතා කරන මෛත්‍රී පිළ ගැන බැලුවෝතින් පැහැදිළිව පෙනෙන්නට තියෙන්නේ එක්තරා ආකාරයක කැඳ හැලියකි. සමහරුන් කියනා පරිදි 2005දී මහින්ද පැමිණියෙත් මෙවැනිම කැඳ ...
රට දැයට ආදරය කරන සියළු දෙනා කියවිය යුතු.... මේ ශ්‍රී ලංකාද්වීපය තුල කසල කුම්භාන්ඩයින් බිහි වූ අයුරු... තරංග සෝම සමිඳුන් මෙරටින් නික්ම ගියහ. අද මුළු මහත් ජාතියටම ඒ හඬ අමතක වී ඇත. ඒ හඬ සමාජයෙන් මැකී ගොස් ඇත. එහෙත්, එදා ජාතියට පණ පෙවූ ඒ වදන් මොහොතකට හෝ මතක් කර ගත යුතුව ඇත.එදා ඒ රැල්ල හැමුවේ කොයි දිශාවටද? දරුණු යුද්ධයක බියකරු හඬ දසතින් පැතිරෙන වකවානුවේ දී ජාතිය ඇමතූ සෝම සමිඳු නිහඬ කරවූයේ කවුද? සෝමහාමුදුරුවනේ නැවත වඩින්න! අපට නායකයෙකු නැත. ...
ටික ටික හෙළි වන යුධ අපරාධ අවදානම තරංග මේ දවස් වල ඡන්දය හින්දා හැමෝටම අමතක වෙලා තිබුනත් තව මාසයක් යනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුධ අපරාධ චෝදනා වාර්තාව. ඒක මොනවගේ වෙයිද කියලා විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ වලින් අපිට ඉඟියක් ලබා ගන්න පුළුවන්. (මම ප්‍රාර්ථනා කරනවා මෙතනදී මගේ පුරෝකථනයන් වරදින්න කියලා)Heavy wait battle: Sirisena wants to wait, but UNP cannot (ද සන්ඩේ ටයිම්ස්- 2015 ජුනි 21)මහින්ද-මෛත්‍රී සමඟි කරන්න පත්කල ...
උසස් පෙළට දැන් ලෑස්තිද? .... (2) තරංග කලින් ලිපියේ අපි සාකච්චා කලේ විභාගයකට මුහුණ දෙනකොට අපි විසින් මූලිකවම දැන ගන්න ඕනේ කරුණු කාරණා කිහිපයක්. අද මේ ලිපියෙන් ඉන් තරමක් ඔබ්බට ගිය කරුණු කිහිපයක් තේරුම් බේරුම් කර ගමු.කලින් ලිපියේදී අප කියා සිටියා උත්තර සපයන එකත් එක්තරා සන්නිවේදන ක්‍රියාවලියක් කියා. සන්නිවේදනයේදී අප උත්සාහ කරන්නේ අපේ හිතේ ඇති යම් අදහසක් හෝ හැගීමක් තව කෙනෙකුගේ හිතට ඇතුළු කිරීම. එහෙමත් නැත්නම් ඔහුට ...
කන්න අතට ගත්ත දේ කටේ දමා ගමු තරංග 2007 දී ඕස්ට්‍රේලියාවට එක්ක පැරදුනු අවසන් තරගයගැනද වැඩිය දුක?2011 දී ඉන්දියාවට එක්ක පැරදුනු අවසන් තරගයගැනද වැඩිය දුක?කියල ඇහුවෝතින් හුග දෙනෙක් කියාවිඒ ඉන්දියාව එක්ක තරගය කියලා.ඇයි ඒ?අපිට ඒක දිනන්න තිබ්බ එකක්. දිනන්න පුළුවන් එකක්රටක් විදිහට අද අපි ඉන්නෙත් දිනන්න පුළුවන් තත්වෙක නේද?යුද්ධය නිමා වූ රටක්තුනෙන් දෙකක බලයක් ඇති රටක්ස්වභාවික උවදුරු නැති රටක්අළුත් ආත්ම විශ්වාසයකින් යුතු මිනිසුන් සිටින රටක්අළුත් බලාපොරොත්තු සහිත රටක්ඒත් ...
2020 කරා .......... අපිට මොකද උනේ? තරංග කතාව පටන් ගන්න කලින් අපි ටිකක් අතීතයට යමු. වැඩි ඈතකට නෙමෙයි මීට අවුරුදු 60කට විතර අතීතයට. හරියටම කියනවා නම් වර්ෂ 1955 ට. ඒ කියන්නේ අපි නිදහස ලබලා වසර හතක් ඉක්ම ගිය තැන. ඇත්තටම එදා රටේ ආර්ථික තත්වය මොනවගේද? ටිකක් බලමු ඒ ගැන.රටේ මුලු ආදායම - රුපියල් මිලියන 1159රටේ මුලු වියදම - රුපියල් මිලියන 1008අයවැය අතිරික්තය - රුපියල් මිලියන 91විදේශීය වත්කම් ...
EXMO ට පෙරවදනක් තරංග එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනය ගැන ඔබ දැනටමත් දන්නවැ ඇති. ඊට සමගාමීව වෙනමම බ්ලොග් අඩවියක් ආර්ම්භ කරන්නට මම තීරණය කළා. ඒ තමයි මැවිසුරු.මෙන්න එහි පළ කල අළුත්ම ලිපියඅපි දන්න කියන ඉතිහාසයට අනුව ( රාවණා රජ්ජුරුවන්ගේ, දඩුමොණරයේ කතා ඇත්තක් නම් මම මේ ලියන වාක්‍ය බොරු වෙනවා) ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා භෞතික අතින් ...
ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා තරංග මීට පෙර ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි.ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් ...
සෙනසුරයි සෙනසුරාගේ අම්මයි තරංග ඔන්න දවසක් සෙනසුරාගේ අම්මා සෙනසුරාගෙන් ඇහුවලු ඇයි පුතේ උඹ හැමදාම දුප්පත් අසරණ මිනිස්සුන්ටම කරදර කරන්නෙ? ඇයි අර හොදට කාලා බිලා සැපට ඉන්න එවුන්ට මුකුත් කරන්නෙ නැත්තේ අනික උඔ හැමදාම කරදර කරන්නේත් එකම මිනිස්සු ටිකකටනේ කියලා.සෙනසුරා ඉතින් අම්මට ඕව තේරෙන්නෙ නෑ කියලා යන්න ගියාලු. දවසක් සෙනසුරා අම්මට කිව්වලු අම්මේ මට කෙහෙල් ගහක් විනාස කරන්න ඕනෙ කියලා. ඉතින් අම්මා කිව්වලු අර ...
තර්කය හරි සුන්දරයි ඒත්..................... තරංග ඉතිහාසය කන්නද?සමහරු අහන දෙයක් මගෙන්ඉතිහාසයෙන් තොර අනාගතයක් නෑතවත් සමහරු කියන දෙයක්බුදු හාමුදුරුවෝ ලංකවේ උපන්නාහිත දෝලනය වන්නේ මෙතනයි මේ දවස් වලකතාවනම් හුගක් තර්කානු කූලයිඒකෙ නම් සැකයක් නෑ සාක්කිත් එමටයිඒ වුනත්ඒ ගැන තර්ක කිරීමෙන් පලක් වේද?හිත ලතවෙන්නේ එතනයිතර්කය හරි සුන්දරයිපුදුම එළවන සුලුයිහැබැයි ප්‍රතිඵලය.......?ඊට වඩා වැදගත් බුදු හිමියන් දෙසූ මග යන එකමම හිතාගත්තා ...
BTI බැක්ටීරියාව තරංග BTI බැක්ටීරියාව එහෙමත් නැත්නම් Bacillus thuringiensis israelensis යන බැක්ටීරියාව Bacillus thuringiensis යන බැක්ටීරියා වර්ගයේ එක් විශේෂයක්. Bacillus thuringiensis කෘමිනාශක හැකියාවක් සහිත බැක්ටීරියා විශේෂයකි. මෙය delta-endotoxin, හෝ "toxic crystal" ලෙස හදුන්වන ප්‍රෝටීනය නිපදවන අතර එය අදාළ කෘමියාගේ ජීර්ණපද්ධතිය අක්‍රිය කිරීමට සමත්කම් දක්වයි. ඒ අනුව මෙම බැක්ටීරියා විශේෂ කෘමිනාශක ලෙස භාවිතයේදී එය කෘමියාගේ ශරීරගත විය යුතුය. එවිට ජීර්ණපද්ධතිය අක්‍රිය වී කෘමියා කුසගින්නේ ...