දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර තරංග දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර ටිකක් හම්බ වුනා.
වයිකින් දේසේ වෙසක් මංගල්‍යය තරංග වයිකින් දේසෙට පායපු වෙසක් පුන් සදදෙන්නෙක් කසාද බැන්දට පස්සේ එළඹෙන අළුත් අවුරුද්ද , උපන්දින , වෙසක් පොසොන් උත්සව එක්තරා ආකාරයකට විශේෂයි කියලයි මම නම් හිතන්නේ. ඒ අතින් බැලුවාම මේ අවුරුද්දේ වෙසක් උත්සවය අපි දෙන්නාට බොහොම විශේෂයි. අනිත් අතට බැලුවහම ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර, පන්සලක් කියලා නාමයක් නැති ලෝකයේ උතුරු කොනේ ඉදන් ගෙවෙන පළවෙනි වෙසක් මංගල්‍යය.මුලින්ම නම් මේ පාර වෙසක් ...
තම තම නැණ පමණින් තොරා ගනිත්වා තරංග 2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 10කටත් අඩු කාලයකි. 2005,2010 වසර වල මෙන් නොව මෙවර පැහැදිළිව එක පිළක් තෝරා ගැනීමට නොහැකිව ඇත. සරල බැලුවෝතින් මහින්ද හා මෛත්‍රී සතුව පැහැදිළි භයානක අනාගතයක්ද යම් යම් සුභවාදී බලා පොරොත්තුද ඇත. හැමදෙනාම වැඩියෙන් කතා කරන මෛත්‍රී පිළ ගැන බැලුවෝතින් පැහැදිළිව පෙනෙන්නට තියෙන්නේ එක්තරා ආකාරයක කැඳ හැලියකි. සමහරුන් කියනා පරිදි 2005දී මහින්ද පැමිණියෙත් මෙවැනිම කැඳ ...
දින සියය - පළමු කොටස (10/01/2015) තරංග මැතිවරණයෙන් මෛත්‍රීපාල පාර්ෂවය පැහැදිළි ජයක් අත්කර ගනිද්දී හිටපු ජනාධිපතිතුමා ගෞවරවාන්විතව තම ධූරයට සමු දුන්නේය. මෑත කාලයේ අප දුටු සාමකාමීම මැතිවරණය මෙය වූ අතර හිතුවාටත් වඩා හොඳින් සුහදව හා සාමකාමීව බල හුවමාරුවක් සිදු විය. ඒ සඳහා විශේෂයෙන්ම පැවති රජයටත් වික්‍රමසිංහ මහතාටත් ස්තූතිය පළ කල යුතුය.සරල චාම් දිවුරුම් දීමේ උත්සවයක් පැවැත්වීමත් නැවත වතාවක් ජනාධිපති ධූරයට තරඟ කිරීමේ අදහසක් නැතිබව මෛත්‍රීපාල මහතා ප්‍රකාශ ...
සිංහලෙන් පාඩම් කියලා දෙන්න ඔබත් එනවාද? තරංග http://www.openculture.com/2012/12/introducing_ka_lite_an_offline_version_of_the_khan_academy_that_runs_on_almost_anything.htmlඛාන් ඇකඩමිය එහෙමත් නැත්නම් ඛාන් ශාස්ත්‍රාලය ලංකාවේ අපට එතරම් හුරුපුරුදු නමක් නොවුනට අද වෙනකොට ලෝකයේ බොහොමත්ම ජනප්‍රිය නොමිලේ අධ්‍යාපනය සපයන වෙබ් අඩවියක්. පහුගිය දවස් වල මේ පිළිබදව බොහොම වැදගත් ලිපියක් පළවුනා අරුණි ශපිරෝගේ බ්ලොග් අඩවියේ.බොහොම සරලව ආරම්භ කරපු ඛාන් ඇකඩමිය අද ලෝකයේ බොහෝ රටවල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න භාවිතා කරන්නේ එහි තියන සරල එහෙත් ප්‍රයෝජනවත් බව නිසයි.
උසස් පෙළට දැන් ලෑස්තිද? තරංග නිමේෂ්ට ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන්. ඒ වුනාට විභාගයේදි නිමේෂ්ට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්න ළමයි දහයක් පහළවක් විතර ඉන්නවා. චමත්ට ඉලෙක්ට්‍රොනික් වැඩ කිරි කජු වගේ පුළුවන් විශ්ව විද්‍යාල සිසුවෙක්. ඒ වුනාට චමත්ට විභාගයේදී ඉලෙක්ට්‍රොනික් වලට හම්බවුනේ B+ එකක් විතරයි. අපිට ජීවිතයේදී මේවගේ යාළුවෝ ඕනෑ තරම් මුන ගැහිලා ඇති. ඇයි මේ දක්ෂයන්ගේ දක්ෂකම් විභාගයකින් මනින්න බැරි? ඒක අනිවාර්යයයෙන්ම විභාග ...
ටික ටික හෙළි වන යුධ අපරාධ අවදානම තරංග මේ දවස් වල ඡන්දය හින්දා හැමෝටම අමතක වෙලා තිබුනත් තව මාසයක් යනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුධ අපරාධ චෝදනා වාර්තාව. ඒක මොනවගේ වෙයිද කියලා විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ වලින් අපිට ඉඟියක් ලබා ගන්න පුළුවන්. (මම ප්‍රාර්ථනා කරනවා මෙතනදී මගේ පුරෝකථනයන් වරදින්න කියලා)Heavy wait battle: Sirisena wants to wait, but UNP cannot (ද සන්ඩේ ටයිම්ස්- 2015 ජුනි 21)මහින්ද-මෛත්‍රී සමඟි කරන්න පත්කල ...
අපි පොලිතින් පුච්චමු තරංග පොලිතින් ............. අපේ රටේ තවත් එක් ප්‍රබල ගැටලුවක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වුනාට පොලිතින් භාවිතයේ අඩුවකුත් නෑ. පාවිච්චි කරල ඉවර වුනාට පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ කුණු කූඩෙට දාන එකනේ. එක අතකින් බැලුවහම කාට මොන කරදරයක් වුනත් තමන්ට කරන්න පුළුවන් ලේසිම වැඩෙත් ඒකනේ. හැබැයි හුග දෙනෙක් පොලිතින් පුළුස්සන්න ටිකක් මැළිකමක් දක්වනවා. ඒ විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා ...
ඩෙංගු වලට අපූරු බෙහෙතක් තරංග ඩෙංගු.... සමාජයක් විදිහට අප ඉදිරියේ පවතින තවත් එක් අභියෝගයක්. නමුත් අපේ අවාසනාවකට මෙන් අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනී කරණය වීම නිසා උඩු දුවපු, එක තැන පල්වුනු එහෙමත් නැත්නම් වන වුනු ප්‍රශ්නයක් විදිහටයි මම මෙය දකින්නේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය දේශපාලනී කරණය වීම නිසා මෙහි සම්පූර්ණ වගකීම රජය හා ඊට සම්බන්ධ ආයතන වලට පැවරීමටත් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමටත් රටේ බොහෝ දෙනෙක් පෙළඹී ...
Power point වලට බායි කියමු !!! තරංග අපි කොහොමද ළමයෙක්ට හරියට උගන්වන්නේ? මේ ප්රශ්නය හැම ගුරුවරයෙක්ම තමන්ගෙන් අහන්න ඕනේ දෙයක්. හැබැයි කවදාවත්ම මේකට උත්තරයක් නොලැබෙන තරමට හොදයි මොකද එතකොට තමයි හැමදාමත් ඉගැනුම් ක්‍රියාවලිය දියුණුවෙන්නේ. ඉතින් මමත් පුළුවන් තරම් මේකට උත්තර හොයනවා. විශේෂයෙන්ම අලුත් වන තාක්ෂනය කොහොමද සිසුන්ට ප්‍රයෝජනවත් විදිහට එහෙමත් නැත්නම් ඵලදායි විදිහට ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන්නේ කියලා.අද අපේ රටේ සාමාන්‍යයෙන් ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන ...
දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර තරංග දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර ටිකක් හම්බ වුනා.
සිංහලෙන් පාඩම් කියලා දෙන්න ඔබත් එනවාද? තරංග http://www.openculture.com/2012/12/introducing_ka_lite_an_offline_version_of_the_khan_academy_that_runs_on_almost_anything.html ඛාන් ඇකඩමිය එහෙමත් නැත්නම් ඛාන් ශාස්ත්‍රාලය ලංකාවේ අපට එතරම් හුරුපුරුදු නමක් නොවුනට අද වෙනකොට ලෝකයේ බොහොමත්ම ජනප්‍රිය නොමිලේ අධ්‍යාපනය සපයන වෙබ් අඩවියක්. පහුගිය දවස් වල මේ පිළිබදව බොහොම වැදගත් ලිපියක් පළවුනා අරුණි ශපිරෝගේ බ්ලොග් අඩවියේ. බොහොම සරලව ආරම්භ කරපු ඛාන් ඇකඩමිය අද ලෝකයේ බොහෝ රටවල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න භාවිතා කරන්නේ එහි තියන සරල එහෙත් ප්‍රයෝජනවත් ...
ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා තරංග මීට පෙර ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි. ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම ...
විභාගයේදී ඔබේ ලකුණු රැක ගන්න තරංග කොච්චර දැනගෙන හිටියත් විභාගයේදී හිතපු තරම් ලකුණු හම්බ වෙන්නේ නැද්ද? ඒ ඔබ ඔබට හිමි විය යුතු ලකුණු රැක ගන්නේ නැති නිසා. ඔබ දන්නා බව විභාග පරීක්ෂකවරයාට පෙන්වන්නේ නැති නිසා. විභාගයක් ගැන ඔබ තේරුම් ගතයුතු මූලික කරුණ ඇතුලත් කරලා කලින් මා ලිවු ලිපි දෙක සම්බන්ධ කරලා පොඩි පොතක් පිළියෙල කලා. ඒකමෙතනින් බාගන්න පුළුවන්මේ පොත විභාග වලට මුහුණ දෙන නංගිලා මල්ලිලා ...
සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද? තරංග මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැඩි ලෙස විවේචනය කරන්නෙකුවත් නොසිටි බව. උසස් පෙළ සමත් වීමෙන් පසු එතුමාගේ විද්‍යා කතන්දර කෘතිය මිලට ගත්තත් අද වනතුරු හරියට කියවලා නොතිබුනත් ( දැන්නම් කොහොම හරි කියවන්න ඕනේ) එතුමාගේ මතය එතුමාගේ වචන වලින්ම අහගන්න ආසාවක් හිතේ අස්සක මුල්ලක සැගවිලා තිබුනා. ඇත්තටම අපි යමක් පිළිගන්න හරි විවේචනය කරන්න හරි ...
විභාගයේදී ඔබේ ලකුණු රැක ගන්න තරංග කොච්චර දැනගෙන හිටියත් විභාගයේදී හිතපු තරම් ලකුණු හම්බ වෙන්නේ නැද්ද? ඒ ඔබ ඔබට හිමි විය යුතු ලකුණු රැක ගන්නේ නැති නිසා. ඔබ දන්නා බව විභාග පරීක්ෂකවරයාට පෙන්වන්නේ නැති නිසා. විභාගයක් ගැන ඔබ තේරුම් ගතයුතු මූලික කරුණ ඇතුලත් කරලා කලින් මා ලිවු ලිපි දෙක සම්බන්ධ කරලා පොඩි පොතක් පිළියෙල කලා. ඒක මෙතනින් බාගන්න පුළුවන් මේ පොත විභාග වලට මුහුණ දෙන ...
Power point වලට බායි කියමු !!! තරංග අපි කොහොමද ළමයෙක්ට හරියට උගන්වන්නේ? මේ ප්රශ්නය හැම ගුරුවරයෙක්ම තමන්ගෙන් අහන්න ඕනේ දෙයක්. හැබැයි කවදාවත්ම මේකට උත්තරයක් නොලැබෙන තරමට හොදයි මොකද එතකොට තමයි හැමදාමත් ඉගැනුම් ක්‍රියාවලිය දියුණුවෙන්නේ. ඉතින් මමත් පුළුවන් තරම් මේකට උත්තර හොයනවා. විශේෂයෙන්ම අලුත් වන තාක්ෂනය කොහොමද සිසුන්ට ප්‍රයෝජනවත් විදිහට එහෙමත් නැත්නම් ඵලදායි විදිහට ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන්නේ කියලා. අද අපේ රටේ සාමාන්‍යයෙන් ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි ...
කන්න අතට ගත්ත දේ කටේ දමා ගමු තරංග 2007 දී ඕස්ට්‍රේලියාවට එක්ක පැරදුනු අවසන් තරගය ගැනද වැඩිය දුක? 2011 දී ඉන්දියාවට එක්ක පැරදුනු අවසන් තරගය ගැනද වැඩිය දුක? කියල ඇහුවෝතින් හුග දෙනෙක් කියාවි ඒ ඉන්දියාව එක්ක තරගය කියලා. ඇයි ඒ? අපිට ඒක දිනන්න තිබ්බ එකක්. දිනන්න පුළුවන් එකක් රටක් විදිහට අද අපි ඉන්නෙත් දිනන්න පුළුවන් තත්වෙක නේද? යුද්ධය නිමා වූ රටක් තුනෙන් දෙකක බලයක් ඇති රටක් ස්වභාවික ...
EXMO ට පෙරවදනක් තරංග එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනය ගැන ඔබ දැනටමත් දන්නවැ ඇති. ඊට සමගාමීව වෙනමම බ්ලොග් අඩවියක් ආර්ම්භ කරන්නට මම තීරණය කළා. ඒ තමයි මැවිසුරු. මෙන්න එහි පළ කල අළුත්ම ලිපිය අපි දන්න කියන ඉතිහාසයට අනුව ( රාවණා රජ්ජුරුවන්ගේ, දඩුමොණරයේ කතා ඇත්තක් නම් මම මේ ලියන වාක්‍ය බොරු වෙනවා) ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා ...
අපි පොලිතින් පුච්චමු තරංග පොලිතින් ............. අපේ රටේ තවත් එක් ප්‍රබල ගැටලුවක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වුනාට පොලිතින් භාවිතයේ අඩුවකුත් නෑ. පාවිච්චි කරල ඉවර වුනාට පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ කුණු කූඩෙට දාන එකනේ. එක අතකින් බැලුවහම කාට මොන කරදරයක් වුනත් තමන්ට කරන්න පුළුවන් ලේසිම වැඩෙත් ඒකනේ. හැබැයි හුග දෙනෙක් පොලිතින් පුළුස්සන්න ටිකක් මැළිකමක් දක්වනවා. ඒ විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු ...