අවසානයක් නොවේ - පස්වන කොටස... ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසඅවරට හැරුනු හිරු ගේ රැස් මළාණික ලෙසින් කන්ද උඩරට පුරා වැතිරී, නුවර කසාවන් එලියකින් පිරවීය. නිසල වූ පරිසරය.... ගහ කොළක සෙලවීමක්වත් ඇති නොකළ නිශ්චල තෙත්බර වාතස්කන්ධය.... නගරය සිවුකොණ සිට, තවත් හෝරා කීපයකින් හාත්පස වසා ගැනීමට බලා සිටි මීදුම.... සියල්ල නිසල විවේකී ආලස්යයක ගැළී පැවතිණ.(අන්තර්ජාලයෙනි)සිංහලේ මහරජ්ජුරුවන් යමක් පිළිබඳ විනිශ්චයක් ලබාදීමට ප්‍රිය කළේ දවසේ හවස් වරුවයි. ...
ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි - ළමා කවිවල අඳුරු ඉතිහාසය ඩ්රැකී මීට කලින් ළමා කවි කීපයක් ගැන මම කතා කළා. මේ ඒවට සබැඳි...හේ ඩිඩ්ල් ඩිඩ්ල්බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල් අද අපි මුලින්ම කතා කරන්නෙ ලන්ඩන් පාළම කඩාවැටීම හෙවත්, London Bridge is Falling Down ගැනයි.මෙන්න කවිය,London Bridge is falling down,Falling down, falling down.London Bridge is falling down,My fair lady.Set a man to watch all night,Watch all night, ...

යක්කුංගෙ නිධානය - බුරුම ජනකතාවක් ඩ්රැකී ඉතිං ඔන්න කාලෙකින් බ්ලොග් එකට ආව. පහුගිය ටිකේ ඩ්‍රැකියානි විභාගයකට පාඩම් කළා. මම ඔය විභාගෙට පාඩම් කළේ 2017දි. ඒ දවස්වල මම හැම ඉරිදම පන්ති ගියා. හැමදාම රෑ 9 විතර ඉඳන් 12 විතර වෙනකං පාඩම් කළා. ඒ කාලෙ අපේ පුංචිරාළට අවුරුදු දෙකයි වයස. ඉතිං මට ඒ පාඩම් වැඩවලට පහසු වෙන බබා බලාගෙන, ගෙදර දොරේ මා අතින් වෙන්න තිබුණු දේවලුත් සම්පූර්ණ කරගෙන, ...

නීතිය, යුක්තිය සහ ආදරය - නත්තල් කළාපය 2019 ඩ්රැකී ඉෆිජියානා බිළීදීම - ලෙයොනාර්ට් බ්‍රැමර් ගේ චිත්රයක්උපුටාගැනීම - (https://commons.wikimedia.org/wiki/File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg)ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා. ඒක සමූහයක් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලිික බැඳීම කැප කිරීමක් වගේම, පවුලට සහ පුද්ගලයෙකුට එරෙහිව කරපු අපරාධයක්.අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වුණේ, යුද්ධය දිනා ආපිට තම ගෙදරට ආ අගමෙම්නෝන් රජු, ඔහුගේ භාර්යාව මෙන්ම අර බිළිදෙනලද

විකුම්ගෙ වික්‍රම - ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :) ඩ්රැකී මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ... අද කියන්න යන්නෙ විකුම් ගෙ එක්තරා වික්‍රමයක්. ඕං එහෙනං අහගන්ඩ කියෝගන්ඩ.විකුම් ජයසිංහ මහතා එකවර දුර ඇමතුම් තුනකට පිළිතුරු දෙමින්...විකුම් ඉතාම ආසාවෙන් ජර්මන් ටෙක් එකේ මෝටර් මිකෑනික් ඉගෙන ගනිමින් ඉද්දි, එයාගෙ අම්මාගෙ බලපෑමට රජයේ සේවයට එකතු වුණේ. ඉතිං විකුමගෙ ...

අවසානයක් නොවේ - හතර වෙනි කොටස... ඩ්රැකී https://ak7.picdn.net/shutterstock/videos/18500467/thumb/1.jpgපළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටස...අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක් සටහන් කර තිබුණි.VOLTEමිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට ...

ඌව කුඩාඔය මතක... ඩ්රැකී දැනට මාස කීපයකට කලින් අපට අවස්ථාව ලැබුණා සුවිශේෂී පුහුණු වැඩසටහනකට සහභාගි වෙන්න. නායකත්වය සහ කණ්ඩායම් ගොඩනැගීම ගැන ඒ පුහුණුව තිබුණෙ, ඌව කුඩාඔය කොමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයෙ.අපි එතනට යනකොට බිං කරුවල වැටිලා. ඒ වුණත් අපිව වැදගත් විදිහට පිළිගෙන, පුහුණු මධ්‍යස්ථානය ගැන, අපේ පුහුණු වැඩසටහන ගැන, කාල සටහන, ක්‍රියාකාරකම්, ඇඳුම් පිළිවෙල... ඔය හැම දෙයක් ගැනම අපිව දැනුවත් කළා, එතන ප්‍රධානියා විදිහට කටයුතු කළ ...

ගේම් කාරයන්ගේ (යහ) පාලනය ඩ්රැකී ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව දැන සිටියත් මේතරම් ළඟ ළඟ එය රිපීට් වනු මා මීට පෙර දැක නැත. එසේ වී ඇත්තේ පාලකයෝ පුරවැසියන්ගේ ඔළුගෙඩි මනා ලෙස සකස් කරගෙන ඇති නිසා සහ ඒ බව පාලකයන් හොඳින්ම දන්නා නිසාය.2015 මහ මැතිවරණය සඳහා වියදම් කිරීම පිණිස මහබැංකු බැඳුම්කර මගඩිය ක්‍රියාත්මක කරන ලදි. එයට සෘජුව වගකිවයුතු අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, එවක මහබැංකුව අයත්වූ අමාත්‍යාංශයේ ...
වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්) ඩ්රැකී බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා. https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpg ඒ ඇසූ බුදු ...
වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්) ඩ්රැකී බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpgඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ...
අංගුලිමාල ගැන - වෙසක් කළාපය ඩ්රැකී අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ...
අංගුලිමාල ගැන - වෙසක් කළාපය ඩ්රැකී අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු ...
රුහිරෙන් පුදමි - 2 කොටස ඩ්රැකී මෙතෙක් කතාවතම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.“ඔයා තව තප්පරයක් පරක්කු ...
අවසානයක් නොවේ - තුන්වෙනි කොටස ඩ්රැකී පළමුවෙනි කොටසදෙවෙනි කොටස--------------------------------තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින් බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි. තබන තබන පියවරක් ගානේ, පාවහන් විනිවිද දෙපා දවන රත් වූ වැල්ල, පෙනෙන තෙක්මානයේ පැතිරි කටුසහිත ළැහැබ්, සර්පයන්, නරි සහ කුඩා උරගයින් බහුල වූ පරිසරය..."කූඩාරම්වල ...