අවසානයක් නොවේ - තුන්වෙනි කොටස ඩ්රැකී පළමුවෙනි කොටසදෙවෙනි කොටස--------------------------------තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින් බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි. තබන තබන පියවරක් ගානේ, පාවහන් විනිවිද දෙපා දවන රත් වූ වැල්ල, පෙනෙන තෙක්මානයේ පැතිරි කටුසහිත ළැහැබ්, සර්පයන්, නරි සහ කුඩා උරගයින් බහුල වූ පරිසරය..."කූඩාරම්වල ...
තක්කඩියන් ගැන ජනකතා... ඩ්රැකී ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං බඩු වර්ග පටවගෙන ගමින් ගමට යන වෙළෙන්දො තමයි තවලම් වල ගියෙ. මාස කීපයක් ගතවෙන ගමනක් ඒක. කරත්තෙම හරි අම්බලම්වල හරි නිදාගනිමින්, තම තමන්ම උයාගෙන කමින් ඒ ඒ තැන්වලින් එක එක දේවල් තොග වශයෙන් මිලදි ගනිමින්, ...

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක් ඩ්රැකී බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ...
බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක් ඩ්රැකී බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ඇල්ලීමටය.මා ...
දන්න කියන කෙනෙක්... ඩ්රැකී රෝම අධිරාජ්‍යය පැවතුනු කාලයේ, සුළු ආසියාවේ ලයිසියා එ පම්ෆයිලියා ප්‍රදේශයේ පටාරා නමින් මධ්‍යධරණි මුහුදේ තොටුපොළ නගරයක් තිබුණා. එහි පදිංචි වෙලා හිටිය ධනවත් ග්‍රීක ක්‍රිස්තියානි පවුලක නිකොලස් නම් දරුවෙක් උන්නා. සමහර උදවිය කියන හැටියට මෙයාගෙ මාමා තමයි මෛරා නගරයේ බිෂොප් වරයා. එයා අනුව මේ දරුවත් ක්‍රිස්තියානි පූජකවරයෙක් බවට පත් වුණා.දෙමාපියන් මියගියාට පස්සේ නිකොලස් පූජකවරයා තමන්ට උරුම වුණු ධනය දුප්පතුන් උදෙසා වැය ...

අන්දිරිස් අප්පු සහ ගොරක යකා - ගජබින්නාලංකාරයෙන්... ඩ්රැකී අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කියෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්...අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ ...

ඒ කාලෙ ගැන කියවෙන කවි ටිකක්... ඩ්රැකී https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpg මං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ...
ඒ කාලෙ ගැන කියවෙන කවි ටිකක්... ඩ්රැකී https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpgමං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ළමා ළපටින්ට ...
ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය... ඩ්රැකී මීට කලින් කියවන්න ලැබුණා හේ ඩිඩ්ල් ඩිඩ්ල් කියන මහ අමුතු කවියෙ ඉතිහාස කතාව... ඒ වගේ, අද අපි කියවන්න යන්නෙ තවත් ළමා කවි කීපයක සැඟවුණු ඉතිහාසය ගැන.එක...මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ...

පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා ඩ්රැකී http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/BOK3Z7FluRw/s1600/1844152drawn2.jpgමේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර ...

මෞඉගෙ කතා - තවත් කොටසක්... ඩ්රැකී කලින් ලියපු මෞඉ ගෙ කතා1. කොටස2. කොටස3. කොටසමේ කතා පළකරන්න පරක්කු වුනේ මේ කතාවල තියෙන ප්රචණ්ඩත්වය අඩු කරන්න විදිහක් ගැන කල්පනා කරන්න සිද්ධවුනු නිසයි. නමුත් එහෙම කළානම් මුල් කතාව මා අතින් විකෘති වෙනවා. මේවා දරුවන්ට කියා දෙද්දි ප්‍රචණ්ඩකාරී කොටස් අඩු කරලා කියා දෙන්න කියලා ඉල්ලා හිටිනවා මුලින්ම.මෞඉ සහ ටූනාමෞඉ ගෙ භාර්යාව වුනේ හීනා-අ-ටෙ-ලෙපෝ. (වගුරේ දියණිය) එ් දෙන්නා තමන්ගෙ පිදුරු සෙවි ...

යුද්ධයේ ජයග්‍රහණ? ඩ්රැකී http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpgළමයිඅත් අහසට දික්කරන්කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්ඔහු මෙහෙ ඇවිත් ගොහින්සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වලපියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වීඔවුන්ගෙ අයස ගැන ජාතියක්ම නොදුටු ඇසින්ඇයි? ඔහු මෙහෙ ඇවිත් ගොහින්මට නිර්භීතකමක් පේන්නෙ නෑමට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයිමට නිර්භීතකමක් පේන්නෙ නෑමට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයිශෝකය විතරයිගෙවල් ආයෙ හදන්න බැරි තරමට අළුවී ...

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? - 2018 වෙසක් කළාපයෙන් ඩ්රැකී ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව...http://srilankabudhisttours.com/images/services/service-md-02.jpgබුදුන් යටතේ පැවිදි වුණු භික්ෂූන් කණ්ඩායමක්, තමන්ට කමටහන් වඩන්න සුදුසු තැනක් එතුමාගෙන් විමසුවා. ආරණ්‍යයක, ගසක් මුල හෝ ශූන්‍යාගාරයක (මිනිසුන් ගැවසීම අඩු තැනක) සිට කමටහන් වැඩීම සුදුසුයි, එතුමා පිළිතුරු දුන්නා.ඒ අනුව ...