ලියන්නට පෙම් හසුනක් (Chamara Weerasinghe) Gee Potha ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න දැනෙන මේ පෙම් හැඟූමන් පවසාවි විඳවනා තරම්...// ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න... ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ...
මනමාලකම් පාන උන්මාදනී (Chandana Liyanaarachchi) Gee Potha මනමාලකම් පාන උන්මාදනී මේ නෙත් දෙකේ පැටලිලා රහසේම නොදොඩාම ඉන්නට එපා පෙම් හීනයේ සැරිසරා මේ පාලු හැන්දෑවේ සුලඟක් වෙලා මා හිත හොරා පටලලා දැවටිලා මුමුණන්න හදනා නිස්කාරනා මට ඕන නෑ අහන්නට කල්පනා මේ සීත වැහිකාලේ තුරුලේ හොවා ඉන්නත් හිතයි අවුලුවා නොගී නොරා දහවල් හීන දැකලාම දැන් ඇතිවෙලා තව ඉන්න බෑ තනිවෙලා කල්පනා මනමාලකම් පාන උන්මාදනී මේ නෙත් දෙකේ පැටලිලා ...
මගේ හිත ලඟ දවසක නතර වෙලා (Udaya Sri) Gee Potha මුව රැඳි හසරැල්ල පානා පායන සඳමසේ දිලෙනා දෑසක මා සෙව්වසේමා පිවිතුරු ආදරේ ගලනා මගේ හිත ලඟ දවසක නතර වෙලා බලනවනම් මුලු හිත පීරා ඔබ නොහිතු තරම් සෙනෙහස පුරවා දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා මේ සීත රෑයාමේ තුරුලේ හොවා උණුහුමක සුව දෙන්න උන්නේ බලා නිදිනේන තුන් යාමේ හිත කිතිකවා සුරලියක සේ ඉන්න මට ලංවෙලා මගේ හිත ලඟ දවසක නතර වෙලා..... ...
මගේ හීනයේ ලඟ ඉන්නට (Udaya Sri) Gee Potha මගේ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවී දෝ ආදරේ... මටනම් ඇයි විරහා සරදම් ජීවිතේ... මම නම් ඇයි කඳුලු මෙතරම් නෙතු මුතුකැට වැටෙන තරම් හිතමත දඟ කෙරුව තරම් උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම් හිත හඬන තරම් ඔබ දන්නව නම් තව කඳුලු දිදී රිදවන්නෑ... මා දැවෙන තරම් ඔබ දන්නෑ... මගේ හීනයේ ලඟ ...
හිත වාවන්නේම නෑ (Bhathiy & Santhush) Gee Potha හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ කිරිකෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන්නෑ ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...// මම තාම දන්නෙ මා ඔබේ කියා... සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලඳේ...// දෑසක් තියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ බලා ඉන්න බෑ මට තවත් සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී ඔබ යන්නෙ ඇයි ආදරී... හිත ...
ලං ලං වෙලා සිතින් මා (Noel Raj) Gee Potha ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා පැහැසර සිනාවෝ අත සුසුම් එවලා හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා දුප්පත් කතාවෝ ඇති ළයේ රැස් වෙලා අහලා ...
හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට (Jude Rogance) Gee Potha හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට මම අසරණයි පුංචි පෙම්වන්තියේ නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ අවසන් ගමන් යන්න සැරසීලාදෝ...// රැලි වැටුනු සුදු ගව්මේ රැලි කොහෙද සැඟවූයේ සඳකැන් මුවා වීද මා කුමරියේ බාලිකා කැල සමඟ සැරි සරපු පෙම් කුසුම නටුවෙන් මිදී යන්නේ අද තනිවදෝ...// පොත් මිටිය ඔය ළමැදේ තුරුලු කර හමු වුයේ සිනහා පෑ මගේ පුංචී දඟකාරීයේ ඒ ළැම ...
අම්මා (Sangeeth Wijesooriya) Gee Potha මේ ගීය සෑම මවකටම උපහාරයක්ම වේවා... දන් දී පින් දී උදම් වී දම් සාරෙන් නෑවිල සම්මා සිත් පෑදුවා අම්මා... කුස්හී දුක් ගී වැයෙද්දී හිස්වී ඇවිලී ගිනී මං නැත්නම් කෑවේ නෑ අම්මා... ඊට නම් බෑ ඉතින් වන්දි දෙන්න... ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න... නිවනින් වේලිලා වේදනා සේදිලා යනතෙක්ම... අම්මා... අම්මා... අම්මා... වාවාලා මිහිකත වාගේ කැක්කුම් බේත් නාලා දියඋන රූපේ සම රැලි ...
ඉඟ සුඟ නලවන රුවැත්තී (Buddika Ushan) Gee Potha ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී ප්‍රේමණීයයි ඔබගේ සේයා ඉතසිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී ශෝබනීයයි ඔබගේ මායා මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාලී මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී... සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් රැය ...
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ (Shihan Mihiranga) Gee Potha Remake Song by Shihan Mihiranga සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුණු වේදනා පිසදා සිනාසලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් පියවි ලොවේ කිසිදා එක් වෙන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන් වෙන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ... ඔබ ඉන්න මාගේ ලඟින් තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ ...
සරා සිහින රහසේ දිවුරා කියා (Bhathiya & Santhush) Gee Potha සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැව්නා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් රැඳිලා සිත කඳුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා සඳ සෙවනැල්ලක් හැංගී මගේ ඇස් තනිකර තෙමුනා එසේ කඳුලු ගැලූ ඒ හීනේ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ දිවුරා කියා..... තනි අතකින් හඬ දෙදරා හරි ආදරයක් හින්ඳා ...
අදහන්න බෑ ඔබද මේ (Shashika Nisansala) Gee Potha අදහන්න බෑ ඔබද මේ සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ ආදරේ විශ්මය කිමැයි ඔබ නේද මා හා කියූවේ සුසුමින් ගෙතූ වදනින් නොවූ කවියක්ද ඒ ආදරේ...// ගිම්හානයේ සුහුඹුල් සඳේ නෑඹුල් මලක් රහසින් සැලී මල් සැඟවුනා පෙති හැකිලුනා සඳ සැඟවුනා තරු වැලපුනා අසරණ වෙලා මා නෙතු දිය වුණා පිනි බිංදුවේ විහඟුන් තුඩේ සැඟවී ගියාදෝ කවිවැල් ගෙතූ මේ බිම් තෙරේ නිල් තුරු ඉමේ සලකුණු ...
දුර යන්න හිතුවාට සැඟවී හොරෙන් (Shashika Nisansala) Gee Potha දුර යන්න හිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුලු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..// අව්තැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමී මං එක් වෙන්න සංසාරේ පිං මදිව නම් අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...// දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන් එක් ...
සිත දෙන්න හැමදාම මට ලංවෙලා (Sathuta Suranga) Gee Potha සිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා හැමදාම මගේ ලෝකේ තරුවක් වෙලා සිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා හීනයක් වගේ මට දුන්නු ඔබේ ආදරේ ලඟ ඉන්න හැමදාම සංසාරයේ හැමදාම විඳවන්න දුන් ආදරේ රකිමී පනසේම ඔබේ ආදරේ...// තනිකමට තනිවෙච්ච මගේ ආදරේ පනසේම ලඟ හිටියේ නුඹමයි මගේ තිලිණයක් සේම මට දුන්න නුඹේ ...
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් (Athma Liyanage) Gee Potha පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකීයාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලඟට ඇවිදින් තුරුලු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා ...
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ (Lahiru Perera) Gee Potha දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ රහසින් එයී හැඟුමන් මතු වී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...// නෙතේ වෙලී හදේ ඇඳෙන් ලඳේ දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ රහසින් එයී හැඟුමන් මතු වී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ...
කඳුපාර ඈත අයිනේ (Milton Mallawarachchi) Gee Potha Remake Song by Sanka Dineth කඳුපාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා.... යාලුවී දෙවටේ එදා කී කතා අසා...// පාලුවී හැඬුවා සදා මාරුතේ පවා කඳුපාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා.... ගං ඉමේ මාදං කැලේ පාසලේ පුරා...// මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා ...
ඉඟ සුඟ නලවන රුවැත්තී (Buddika Ushan) Gee Potha ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී ප්‍රේමණීයයි ඔබගේ සේයා ඉතසිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී ශෝබනීයයි ඔබගේ මායා මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාලී මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී... සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් රැය ...
දුක වැඩි තරමට කඳුලු හෙලන්නට (Noel Raj) Gee Potha දුක වැඩි තරමට කඳුලු හෙලන්නට නෙත තවමත් විවර වෙලා කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඬවෙන නෙතඟට තරවටු කෙරුවට කඳුලැල් නෑ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ රැවටුනු මේ හිත මාගේ තනිවුනු බව නෑ දන්නේ මුලු යහන පුරා විඳි සුවද පවා නැත දුක විතරක් ඉතිරි වෙලා කඳුලක් කඳුලක් ගානේ ...
මගේ හිත ලඟ දවසක නතර වෙලා (Udaya Sri) Gee Potha මුව රැඳි හසරැල්ල පානා පායන සඳමසේ දිලෙනා දෑසක මා සෙව්වසේමා පිවිතුරු ආදරේ ගලනා මගේ හිත ලඟ දවසක නතර වෙලා බලනවනම් මුලු හිත පීරා ඔබ නොහිතු තරම් සෙනෙහස පුරවා දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා මේ සීත රෑයාමේ තුරුලේ හොවා උණුහුමක සුව දෙන්න උන්නේ බලා නිදිනේන තුන් යාමේ හිත කිතිකවා සුරලියක සේ ඉන්න මට ලංවෙලා මගේ හිත ලඟ දවසක නතර වෙලා..... ...