Untitled Post හයිකු අද්දර ආහ්, වාසනාවන්ත සිඟන්නා...!දිදුළන ස්වර්ගය,සීතල මහපොළවඑක්වී සැදෙයිනුඹේ ගිම්හාන ඇඳුම...-කිකාකු
Untitled Post හයිකු අද්දර කිළුටු දිය,නා ගත් පසු කොතැනට විසිකරන්නදමා නුඹව?කෘමියෝ ගයතිතණපත් අතර...-ඔනිට්සුරා-
Untitled Post හයිකු අද්දර නොබිඳීය කිසිවෙක් නිහඬ බවආගන්තුකයාසත්කාරකයාසුදු කපුරු මලනොබිඳීය කිසිවෙක් නිහඬ බව-රියෝටා-
Untitled Post හයිකු අද්දර බලන විට හිස හරවා මේ දැන් මා පසුකර ගිය මඟියා දෙසදියවී ගිහින් ඔහු මීදුම තුළ-ෂිකි-
Untitled Post හයිකු අද්දර දිය දහරට වැටුණු මල..මගේ සුන්දර දිවිය දඑලෙසින් නිමා විය යුතු.තවත් මලකි එයවැටී ගසාගෙන යාමට නියමිත-ඔනිට්සුරා-
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa] හයිකු අද්දර දුක්බර ලෝකයක්සුන්දරව පිපී නටන මල් වැටෙන්නට නියමිතහරියට අපි වගේ ම- ඉසාභාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම සංසිද්ධියක්ම සටහන් කර ගත හැකි දැනුම් පද්ධතියකට පිවිසෙන එක් දොරකි. - Steve Perrinහයිකු යනු ඒ දොරට යතුරකි. ‘කොබයාෂි නොබුයුකි’උපදියි... ඉදිරියෙන් දුෂ්කර ළමා විය සහ යෞවනය... 1763 ජුනි 15 වන දින ජපානයේ ගම්බද ප්රාන්තයක් වන ෂිනානෝ ප්රාන්තයේ (වර්තමානයේ- නගානෝ) එක්තරා ...
Untitled Post හයිකු අද්දර කෝප වූ මමපිටවීමි නිවසින්යළිත් නැවතුණෙමි උද්යානයෙහිඑහි,නිශ්චල - පැරණි විලෝ ගස-රියෝටා-
Untitled Post හයිකු අද්දර කිසිදු හඬක් නැත -සෙලවීමක් නැතවැතිරෙයි අඳුර කුඹුරු සහ වීදි මතසොවට කරුණකි සඳ නැගී ඇත. -ඉමෝසෙනි
Untitled Post හයිකු අද්දර මහාධිරාජයා!!නූස්සයි හිස් වැස්ම කිසිවිටෙකතමන් වෙනුවෙන් නම් දරදඬු පඹරාළ-ඩන්සුයි