Untitled Post හයිකු අද්දර ගොම්මන ශෝකබරිතය දුෂ්ටයෙක්මි!අතට ඉඩ දුන්නෙන්සිඳ දමනටසුන්දර පියෝනි මල -බුසොන්-
Untitled Post හයිකු අද්දර හිඟන්නාගේ ඇඳරළු පරළු -ගොරෝසු එහෙත්සල්ලාපයේ යෙදෙනමැසි මදුරුවන්ගෙන් පිරුණු- කලබල -ෂියෝ-නි-
Untitled Post හයිකු අද්දර මැකී යා යුතුද වසන්තය?කුරුල්ලනි හඬන්නමාළුවෝ, වගුරන්න කඳුළු මලානික සීතල ඇස්වලින්-බෂෝ-
Untitled Post හයිකු අද්දර සීත සැඳෑවකටිකකට ඉල්ලා ගතිමි පරණ පන්සලක දොර පියස්සක්තැටිය මත පැන්සයක් -ෂිකි-
Untitled Post හයිකු අද්දර නදිය සයුර වෙනුවෙන්දිය කඳුරුවලින්මැයි වැස්ස රැස් කරයි මුමුණන මොගාමි නදිය-ජෝසෝ-