Untitled Post හයිකු අද්දර එළඹෙයි වසත් කලපැරණි මෝඩකම් අලුත්වෙන අලුත් වැරදිකරනට නැවුම් මං සොයා ගැනෙන -ඉසා-
Untitled Post හයිකු අද්දර අනේ ! තාත්තා සිටියා නම් බලා ඉන්නට මා සමඟ නිල් ගොයමට උඩින්උදාවෙන හිමිදිරිය -ඉසා
Untitled Post හයිකු අද්දර ගරා වැටුණු නිවසක් ළඟපුබුදයි මල්පෙයාර්ස් ගසක් වරක් සංග්රාම භූමියක් වූ තැන-ෂිකෝ-
Untitled Post හයිකු අද්දර තෙල් අහවර පහනබැහැ තවත් කියවන්නයනවිට සයනයටආහ්, මෙන්න!සඳ එළියෙන් හැඩවුණු කොට්ටය-බෂෝ-