ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මහජන යෝජනා ලබාගැනීම – වර්ශ 2016 මේඝය ගරු සභාපතිතුමනි, ව්‍යවස්ථා සංශෝධනය සඳහා මගේ යෝජනාව නම්, මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර සමානුපාතික නියෝජන ක්‍රමය දිගට ම පවත්වාගෙන යන ලෙස ඉල්ලීමයි. ඊට හේතුව නම් පැවති කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය , ප්‍රකාශිත මහජන මතය විකෘති කරන සාවද්‍ය මැතිවරණ ක්‍රමයක් වීමයි. එය වන්නේ කෙසේදැයි පෙන්වීම සඳහා ඉහත සඳහන් වගුව දෙස ඔබතුමා ගේ කාරුණික අවධානය යොමු කරමි. එහි […] ...
උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ? මේඝය 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වූයේ නම් එහි ප්‍රතිපලය ඉහත ආකාරවේ. අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රතිපල ද මෙසේ හෝ මීට ආසන්න එකක් වීමට හොදටම ඉඩ ඇත. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල හිමි නොවීමට ඇති ඉඩ කඩ වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් ගැන නිතර […] ...
විසිවන සංශෝධනයෙන් විසිවන ජනමතය – That is not your business man! මේඝය ග්‍රීසියේ ඇතෑන්ස්, ස්පාටා, කොරින්ත්, ආර්කේඩියා වල රැස්වූ ජනතාව තමන්ට බලපාන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙව්වේ සාකච්චා මාර්ගයෙනි. මෙලෙස සියලුම ජනතාව ගේ අදහස් සාකච්චාට භාජනය වී තීරණ ගැනීමේ සහ පාලනය කිරීමේ මෙම ක්‍රියාවලිය ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ මුල් අවස්ථාව ලෙස සැලකූ අතර කාලයාගේ ඈවෑමෙන් මෙය විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් අද දක්වා ම ලොව පුරා ව්‍යාප්තව පවතියි. නමුත් එදා […] ...
මුඛ නිරිදුන් ගේ සප්ත නියෝගය මෙන්න ! – Here it is ! මේඝය උත්සහ කළ සියලු දෙනාට ම ස්තුතියි!, මෙන්න නිවැරදි පිළිතුරු. (1) දිරවණ පුතා – ජීර්ණ පුත් ~ පූර්නජිත් (2) සප්ත නියෝගය – සත් අණ ~ අත්සන (3) ගන්න කැකුලිය – ගං කෙල්ල ~ කෙංගල්ල (4) වායු අදහස් – වා මත ~ මාවත (5) බිම්මල් රැකවල් – හතු මුර ~ මුතුහර (6) මුඛ නිරිඳු – කට රජු ~ […] ...

සප්ත නියෝගය කුමක්ද ? – මුඛ නිරිඳු කවුද ? – Try this මේඝය කාලෙකින් බැරි වුණා තුන්තේරවිලි ටිකක් පාඨක මිතුරන් සමඟ බෙදාහදා ගන්න. හොඳයි උත්සාහ කරල බලන්න. (1) දිරවණ පුතා (2) සප්ත නියෝගය (3) ගන්න කැකුලිය (4) වායු අදහස් (5) බිම්මල් රැකවල් (6) මුඛ නිරිඳු මෙහි ප්‍රහේලිකා ප්‍රවර්ගයේ තවත් තුන්තේරවිලි ඇති. කලින් උත්සාහ කරල නැත් නම් බලන්න ඇරැයුම් කරනවා.Filed under: තේරවිලි ...

අලුත් අවුරුද්දේ ගතික සමතුලිතය – Equilibrium by the Sinhala new year මේඝය අප සියලු දෙනා ගතික සමතුලිත පරිසර පද්ධතියේ කොටසක් මිස ස්ථාවර ප්‍රපන්චයන් නොවන්නෙමු. මේ බැව් මේඝය තම බ්ලොග් හැඳින්වීමේදී ද දක්වා ඇත. සිංහල අලුත් අවුරුද්ද ද එසේමය. සිංහල අවුරුදුදේ දී ද සිදුවන්නේ එක් පසක සිට අනෙක් පසට සම්පත් ගලායාමයි: තොරතුරු ගලායාමයි: විශ්වාසය ගලායාමයි. අවුරුදු සමයේ වේගයෙන් ම ගලායන්නේ මුදල් ය. මාසික වැටුප් ලබන රජයේ සහ පෞද්ගලික […] ...

රූපාන්තරණ බැලුවෙමි – Watched the Ruupantharana මේඝය රූපාන්තරණය යන නම ඇසූ විට සිහිපත් වූයේ ෆ්රාන්ස් කෆ්කා ගේ කෙටි කතාවයි. නින්දෙන් අවදි වී බලන පුද්ගලයෙකු තමන් කැරපොත්තෙකු බවට රූපාන්තරණය වී තිබීමේ ඛේදවාචකයක් එම කෙටි කතාවට වස්තුබීජය වී තිබිණි. නමුතක් නාලක විතානගේ ගේ කුලුඳුල් සිනමා නිර්මාණය “රූපාන්තරණ“ තුල නම් එවැන්නක් දක්නට නොතිබුණු බව කණගාටුවෙන් වුවද කිව යුතුය. මෙහි ප්‍රධාන චරිතයක් වන ත්‍රස්තවාදී නායකයා ත්‍රස්තවාදී නායකයකු […] ...
රූපාන්තරණ බැලුවෙමි – Watched the Ruupantharana මේඝය රූපාන්තරණය යන නම ඇසූ විට සිහිපත් වූයේ ෆ්රාන්ස් කෆ්කා ගේ කෙටි කතාවයි. නින්දෙන් අවදි වී බලන පුද්ගලයෙකු තමන් කැරපොත්තෙකු බවට රූපාන්තරණය වී තිබීමේ ඛේදවාචකයක් එම කෙටි කතාවට වස්තුබීජය වී තිබිණි. නමුතක් නාලක විතානගේ ගේ කුලුඳුල් සනමා නිර්මාණය තුල නම් එවැන්නක් දක්නට නොතිබුණු බව කණගාටුවෙන් වවුද කිව යුතුය. මෙහි ප්‍රධාන චරිතයක් වන ත්‍රස්තවාදී නායකයා ත්‍රස්තවාදී නායකයකු වබ […] ...
ගව ඝාතනයට එරෙහිව ප්රචන්ඩත්වය – Violence against the cattle saughter මේඝය ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ. ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම යථාර්තවාදී,අවිහිංසාවාදී දර්ශනයකි.එය සත්ව ඝාතනය මුලු මනින් ම ප්‍රතික්ෂේප කරයි.ඒ ගැන […] ...
ගව ඝාතනයට එරෙහිව ප්රචන්ඩත්වය – Violence against the cattle saughter මේඝය ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ. ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම අවිහිංසාවාදී දර්ශනයකි.එය සත්ව ඝාතනය මුලු මනින් ම ප්‍රතික්ෂේප කරයි.ඒ ගැන […] ...
සරාගී දේශපාලනය – Acting in the politics මේඝය නිළියන් හා නිරූපිකාවන් එළබෙන බස්නාහිර සහ දකුණු පලාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ගැන සැම තැනම කතා වෙයි.මේ නිළියන් දේශපාලනයට අවතීර්ණ වූ මුලු ම අවස්ථාව නොවේ.නිළි රැජිණ විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා දැනටමත් (ජාතික ලැයිස්තුවෙන්)පාර්ලිමේන්තුව නියෝජනය කරයි.උපේක්ෂා ස්වර්ණමාලී හෙවත් “පබා“පක්ෂ මාරු කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටී.අනාර්කලී දකුණු පලාත්සභාවේය.ගීතා කුමාරසිංහ පිරිමින් සමඟ කෙහෙවලු පටලගනිමින් බෙන්තර සංවිධායක ධුරය දරයි.සමහර […] ...

සංඝරාජ හිමියන් ගේ දානය සහ කුඩු කන්ටේනරය-An useless struggle මේඝය වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමියන් මෙරට බෞද්ධ ඉතිහසයේ අතිශයින් වැදගත් චරිතයකි.වැලලීයාමට ගිය බුදු සසුන යලි නගාසිටුවීම උදෙසා බුරුමයේ සිට උපසම්පදාව යලි ස්ථාපිත කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කලේ උන් වහන්සේ ය.සිදු කරන ලද ශාසනික සේවාව නිසා උන්වහන්සේ එවකට සෙංකඩගල රජ ව සිටි පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා ගේද නොමද ගෞරවයට ලක්ව සිටිසේක. මහනුවර මල්වතු විහාරයේ වැඩ සිටින […] ...

පූසා ගේ ගෙල බැඳි මිණි ගෙඩිය – Bell on cat’s neck මේඝය ලෝකය ඇරඹුන දා සිටම මීයා ගේ පරම ප්‍රතිවාදියා වූයේ පූසාය.ඒ මීයා යනු පූසා ගේ රසවත් ම ආහාරය වූ බැවිණි(කුප්පමේනිය සලාදයටවත් දෙවෙනි නොවන!).මීයෙක් දුටු වහාම ලුහුබැඳ ගොස් ඌ දඩයම් කිරීම සූසා ගේ සිරිතයි.එක පහරින් ඝාතනය කරනවා නම් ඒත් කමක් නැත.පූසා මීයෙක් අල්ලාගත්විට ඌ සෙල්ලමට ගනී.තම තියුණු නිය වලින් පහරදී මීයා අඩපන කරන පූසා මීයාට දිවයාමට ඉඩදේ.යලි […] ...

“වාත වැඩේ” හෙලිවෙයි ! – it was revealed මේඝය වාත වැඩේ කුමක් ද යන්න රාජ් විසින් සාර්ථකව හෙලිදරව් කරනු ලැබුවා.මේ ඒ සියලු තුන් තේරවිලි වල විසඳුම්. 1.නොයෙක් පලතුරු = නොයෙක් නම් නන්, පලතුරු නම් පල නන්පල ~ පන්නල (කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයේද මෙනමින් ගමක් ඇත) 2.දණ්ඩේ යන්න = දණ්ඩේ නම් පොල්ලෙ, යන්න නම් පල, පොල්ලෙපල ~ පල්ලෙපොල (මාලලේ දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි) 3.පුෂ්ප පැතිරුණු […] ...