“වාත වැඩේ” හෙලිවෙයි ! – it was revealed මේඝය වාත වැඩේ කුමක් ද යන්න රාජ් විසින් සාර්ථකව හෙලිදරව් කරනු ලැබුවා.මේ ඒ සියලු තුන් තේරවිලි වල විසඳුම්. 1.නොයෙක් පලතුරු = නොයෙක් නම් නන්, පලතුරු නම් පල නන්පල ~ පන්නල (කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයේද මෙනමින් ගමක් ඇත) 2.දණ්ඩේ යන්න = දණ්ඩේ නම් පොල්ලෙ, යන්න නම් පල, පොල්ලෙපල ~ පල්ලෙපොල (මාලලේ දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි) 3.පුෂ්ප පැතිරුණු […] ...
පොතක් ගැන යමක් – Its about a scientific fiction මේඝය මා කියැවූ සංවේදී ම විද්‍යා ප්‍රබන්ධය ගැනයි මේ සටහන. සල්වාතර් ආර්ජන්ටියාවේ වෙසෙන ජීව විද්‍යාඥයෙක්(දකුණු ඇමරිකාව ආක්‍රමණය කළ සුදු ජාතිකයින්ගෙන් පැවත එන්නෙක්).ඔහු තම අභිරහස් පර්යේෂණාගාරය තුල විවිධාකාර අත්හදා බැලීම් කරන්නේ ජීවීන් ශල්‍යකර්ම වලට භාජනය කිරීමෙන්.රියෝද්ලාප්ලාතා හි සැඟවුණ වෙරළබඩ පෙදෙසක ලෝකයාට රහසක් ව පවත්වා ගෙන යන මේ පරීක්ෂණාගාරය තුල විවිධාකාරයට ශරීරාංග වෙනස් කරන ලද ජීවීන් විශාල ගනනක් […] ...
පොතක් ගැන යමක් – Its about a scientific fiction මේඝය මා කියැවූ සංවේදී ම විද්‍යා ප්‍රබන්ධය ගැනයි මේ සටහන. සල්වාතර් ආර්ජන්ටිනාවේ වෙසෙන ජීව විද්‍යාඥයෙක්(දකුණු ඇමරිකාව ආක්‍රමණය කළ සුදු ජාතිකයින්ගෙන් පැවත එන්නෙක්).ඔහු තම අභිරහස් පර්යේෂණාගාරය තුල විවිධාකාර අත්හදා බැලීම් කරන්නේ ජීවීන් ශල්‍යකර්ම වලට භාජනය කිරීමෙන්.රියෝදිලාප්ලාතා හි සැඟවුණ වෙරළබඩ පෙදෙසක ලෝකයාට රහසක් ව පවත්වා ගෙන යන මේ පරීක්ෂණාගාරය තුල විවිධාකාරයට ශරීරාංග වෙනස් කරන ලද ජීවීන් විශාල ගනනක් […] ...
මොකක්ද මේ “වාත වැඩේ” ? ~ Try to solve this මේඝය තවත් අලුත් තුන් තේරවිලි කීපයක් දයාබර පාඨක මිතුරන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා.බලන්න විසඳන්න හැකිද කියල. 1.නොයෙක් පලතුරු 2.දණ්ඩේ යන්න 3.පුෂ්ප පැතිරුණු රෙද්ද 4.වාත වැඩේ 5.කැලේ දිහාව 6.සුලං රඹ පුෂ්පය 7.ගව භාගය 8.ඔහු පුෂ්ප ඇස 9.මලු හයිය ඇඳ විසඳීමේ සම අවස්ථා සියලු පාඨකයන්ට හිමිකළ යුතු බැවින් ප්‍රතිචාර පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.Filed under: තේරවිලි ...
වාත වැඩේ මොකක්ද?~Try to solve this මේඝය තවත් අලුත් තුන් තේරවිලිප කීපයක් දයාබර පාඨක මිතුරන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා.බලන්න විසඳන්න හැකිද කියල. 1.නොයෙක් පලතුරු 2.දණ්ඩේ යන්න 3.පුෂ්ප පැතිරුණු රෙද්ද 4.වාත වැඩේ 5.කැලේ දිහාව 6.සුලං රඹ පුෂ්පය 7.ගව භාගය 8.ඔහු පුෂ්ප ඇස 9.මලු හයිය ඇඳ සම අවස්ථා හිමිකළ යුතු බැවින් ප්‍රතිචාර පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.Filed under: තේරවිලි ...
ශර්මා එයි, සිංග් නැත – Sharma arrives, No sign of singh මේඝය [පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඊයේ (නොවැම්බර් 9)දිවයිනට ලඟාවීමෙන් පසු,මෙරට ප්රමුඛ පෙලේ ජනමාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිනි.] ප්රශ්නය-ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ගැන ඔබේ අදහස කුමක්ද? පිළිතුර-හිරු නොබසින අධිරාජ්‍යයේ සාඩම්බර යටත් වැසියන් වශයෙන් ඇත්ත වශයෙන් ම අපි කාටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් මේක.කවදත් මුල අමතක නොකරන ලංකාව ශතවර්ෂ කීපයක් තමන් ගේ […] ...
ශර්මා එයි – Sharma arrives මේඝය [පොදුරාජ්‍ය මණ්ඩලීයේ මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඊයේ (නොවැම්බර් 9)දිවයිනට ලඟාවීමෙන් පසු,මෙරට ප්රමුඛ පෙලේ ජනමාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිනි.] ප්රශ්නය-ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ගැන ඔබේ අදහස කුමක්ද? පිළිතුර-හිරුනොබසින අධිරාජ්‍යයේ සාඩම්බර යටත් වැසියන් වශයෙන් ඇත්ත වශයෙන් ම අපි කාටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් මේක.කවදත් මුල අමතක නොකරන ලංකාව ශතවර්ෂ කීපයක් තමන් ගේ ස්වාමියා […] ...
නිශ්ඵල ම අමත්‍යංශය – The useless ministry මේඝය පඳුරක් ගණනේ ඇති කැබිනට් අමාත්‍යංශ අතර වඩාත් ම ජන පීඩක අමත්‍යංශය පුද්ගලික බස් අමත්‍යංශය යයි සිතේ.කෝප් වාර්තාවෙන් පෙන්වන පරිදි ජනතා මුදල් මිලියන ගණනින් විනාශ කරන රාජ්‍ය ආයතන ඇතත් ජනතාවට ඇනෙන වඩාත් ම පීඩාකාරී ආයතනය පුද්ගලික බස් අමත්‍යංශයයි.මා එසේ කියනුයේ මේ ආයතනය තම නඩත්තුව වෙනුවෙන් අති විශාල ජනතා මුදල් සම්භාරයක් වාර්ශිකව ගිලදමනමුත්,එය ජනතාව වෙනුවෙන් සිදු කරණු ලබන […] ...
නිශ්ඵල ම අමත්‍යංශය – The most useless ministry මේඝය පඳුරක් ගණනේ ඇති කැබිනට් අමාත්‍යංශ අතර වඩාත් ම ජන පීඩක අමත්‍යංශය පුද්ගලික බස් අමත්‍යංශය යයි සිතේ.කෝප් වාර්තාවෙන් හෙලිදරව් කොට ඇති පරිදි ජනතා මුදල් මිලියන ගණනින් විනාශ කරන රාජ්‍ය ආයතන ඇතත් ජනතාවට දැනෙන වඩාත් ම පීඩාකාරී ආයතනය පුද්ගලික බස් අමත්‍යංශයයි.මා එසේ කියනුයේ මේ ආයතනය තම නඩත්තුව වෙනුවෙන් අති විශාල ජනතා මුදල් සම්භාරයක් වාර්ශිකව ගිලදමනමුත්,එය ජනතාව වෙනුවෙන් සිදු […] ...
කැසිනෝ දැලිපිහියක් ද? – CASINO need or not? මේඝය කැසිනෝ යනු සූදුවකි.එනයින් අනෙක් සූදූ ක්‍රීඩා මෙන්ම එය ද එය බැහැර කළ යුත්තක් බවට විවාදයක් නැත.සිඟාලෝවාද සූත්‍රයෙහි සූදුවෙහි ඇති ආදීනව පැහැදිලිව දක්වා තිබේ.සූදුවෙන් පරාජය ලැබූ විට (සාතිශය බහුතරයක් සූදූ කෙලින්නෝ ලබන්නේ පරාජයයි) ධනය හානිවේ.කලාතුරකින් හෝ ජය ලැබූ විට සතුරන් ඇතිවේ.මහන්සියකින් තොරව ලබාගන්නා ධනය පාපයක් බව මහත්මා ගාන්ධි තුමා දේශනා කොට ඇත. සෑම සූදුවකට ම පොදු වූ […] ...
කැසිනෝ නම් දැලිපිහිය – CASINO needed or not? මේඝය කැසිනෝ යනු සූදුවකි.එනයින් අනෙක් සූදූ ක්‍රීඩා මෙන්ම එය ද එය බැහැර කළ යුත්තක් බවට විවාදයක් නැත.සිඟාලෝවාද සූත්‍රයෙහි සූදුවෙහි ඇති ආදීනව පැහැදිලිව දක්වා තිබේ.සූදුවෙන් පරාජය ලැබූ විට (සාතිශය බහුතරයක් සූදූ කෙලින්නෝ ලබන්නේ පරාජයයි) ධනය හානිවේ.කලාතුරකින් හෝ ජය ලැබූ විට සතුරන් ඇතිවේ.මහන්සියකින් තොරව ලබාගන්නා ධනය පාපයක් බව මහත්මා ගාන්ධි තුමා දේශනා කොට ඇත. සෑම සූදුවකට ම පොදු වූ […] ...
වෙස්සන්තර ජාතකය, බෝසතුනට කළ අපහාසයක් නොවන්නේද? – It is an insult ! මේඝය බුදුරජාණන්වහන්සේ ගේ පූර්ව උප්පත්තීන්න් හීදී බෝසතුන් මතු බුදු බව පතා දස පාරමිතාවන් පිරූ අයුරු පිලිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතී ජාතකකථා නම් වෙයි.පන්සිය පනස් ජාතකකතා පොතේ ජාතකකථා අතර බොහොමයක් අද සමාජයට මනාව ගැලපෙන පාඨකයාට ජීවිතාවබෝධය ලද හැකි සර්වකාලීන වටිනාකමකින් යුතු නිර්මාණයන් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මේ කෘතියේ කථා අතර අවසාන කොටසේ දක්වා ඇති වෙස්සන්තර ජාතකය නම් […] ...
වෙස්සන්තර ජාතකය, බෝසතුන්ට කළ අපහාසයක් නොවන්නේද? – It is an insult ! මේඝය බුදුරජාණන්වහන්සේ ගේ පූර්ව උප්පත්තීන්න් හීදී බෝසතුන් මතු බුදු බව පතා දස පාරමිතාවන් පිරූ අයුරු පිලිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතී ජාතකකතා වෙයි.පන්සිය පනස් ජාතකකතා පොතේ ජාතකකථා අතර බොහොමයක් අද සමාජයට ද ජීවිතාවබෝධය ලද හැකි සර්වකාලීන වටිනාකමකින් යුතු නිර්මාණයන් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මේ ජාතකකථා අතර අවසාන කොටසේ දක්වා ඇති වෙස්සන්තර ජාතකය නම් බෝධිසත්වයන් ගේ ශ්රීනාමයට කැලැල් […] ...
පිංගුත්තර ගේ ගැටලුව ඌණ සේවානියුක්තිය ද? – The issue is under employment මේඝය උම්මග්ග ජාතකයේ එන (සමහර විටෙක වෙනම ම ජාතක කථාවක් ලෙස ද දැක්වෙන)සිරි කාළකණ්නි කථාව පිලිබඳ විග්‍රහයක් කරන ප්‍රවීන බ්ලොග් රචක කතන්දර පවසන්නේ එහි එන පිංගුත්තරයා,කතුන් ප්‍රිය නොකරන සමරිසියෙකු බවයි.නමුත් මා සිතන්නේ මේ කතාව පසුපස ඇත්තේ ඇත්තේ ජීව විද්‍යාත්මක ගැටලුවක් නොව වත්මනෙහි අප ද පීඩා විඳින ආර්ථික හා දේශපාලනමය ගැටලුවක් බවයි.ඒ ගැටලුව නම් විරැකියාව හෝ ඌණ […] ...
පිංගුත්තර ගේ ගැටලුව ඌණ සේවානියුක්තිය ද? – The issue is the under employment මේඝය උම්මග්ග ජාතකයේ එන (සමහර විටෙක වෙනම ම ජාතක කථාවක් ලෙස ද දැක්වෙන)සිරි කාළකණ්නි කථාව පිලිබඳ විග්‍රහයක් කරන ප්‍රවීන බ්ලොග් රචක කතන්දර පවසන්නේ එහි එන පිංගුත්තරයා,කතුන් ප්‍රිය නොකරන සමරිසියෙකු බවයි.නමුත් මා සිතන්නේ මේ කතාව පසුපස ඇත්තේ ඇත්තේ ජීව විද්‍යාත්මක ගැටලුවක් නොව වත්මනෙහි ජාතියක් වශයෙන් අප ද පීඩා විඳින ආර්ථික හා දේශපාලනමය ගැටලුවක් බවයි.ඒ ගැටලුව නම් විරැකියාව […] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා ~ අංක7 (නිවැරදි විසඳුම) – Crossword puzzle on Sinhala blog ~NO:7(The answer) මේඝය පසුගිය සැප්තැම්බර් මස 13 වන දින ඉදිරිපත් කරන ලද මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක07 හි නිවැරදි විසඳුම මෙසේය. මේඝය ඔස්සේ මෙතෙක් පලවූ අනෙක් හරස්පද ප්‍රහේලිකා වලට පහත ලින්ක් ඔස්සේ යොමුවිය හැක. 1 2 3 4 5 6 Filed under: හරස්පද ප්‍රහේලිකා ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා ~ අංක7 (නිවැරදි විසඳුම) – Crossword puzzle on Sinhala blog ~NO:7(The answer) මේඝය පසුගිය සැප්තැම්බර් මස 13 වන දින ඉදිරිපත් කරන ලද මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක07 හි නිවැරදි විසඳුම මෙසේය. මේඝය ඔස්සේ මෙතෙක් පලවූ අනෙක් හරස්පද ප්‍රහේලිකා වලට පහත ලින්ක් ඔස්සේ යොමුවිය හැක. 1 , 2, 3, 4, 5, 6Filed under: හරස්පද ප්‍රහේලිකා ...
හරිත රුධිරධාරීන් කළ යුත්තේ ඉවසීමයි – Green blooded, you have to wait මේඝය එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ “ග්‍රීන් බ්ලඩ්”සංවිධානයේ මහසභා රැස්වීමක දී අපූරු එකඟතාවයකට පැමිණ තිබේ.එනම් එක්සත් ජාතික පක්ෂය බලය ලබාගැනීමට කටයුතු කල යුතු බවයි.(මෙය අලුත් දෙයක් නොව දශක කීපයක් පරණ එකඟතාවයක් බව අපි දනිමු.)එමෙන් ම ඒ සඳහා සැලසුමක් ද ඔවුන් විසින් සම්මතකොට ගෙන ඇත.එම සැලැස්ම සැකෙවින් මෙසේය. එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාය.නමුත් ඔහු […] ...
හරිත රුධිරධාරීන් කළ යුත්තේ ඉවසීමයි – Green blooded, just wait මේඝය එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ “ග්‍රීන් බ්ලඩ්”සංවිධානයේ මහසභා රැස්වීමක දී අපූරු එකඟතාවයකට පැමිණ තිබේ.එනම් එක්සත් ජාතික පක්ෂය බලය ලබාගැනීමට කටයුතු කල යුතු බවයි.(මෙය අලුත් දෙයක් නොව දශක කීපයක් පරණ එකඟතාවයක් බව අපි දනිමු.)එමෙන් ම ඒ සඳහා සැලසුමක් ද ඔවුන් විසින් සම්මතකොට ගෙන ඇත.එම සැලැස්ම සැකෙවින් මෙසේය. එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාය.නමුත් ඔහු […] ...
පිය-පුතු දෙපල රජතුමා හමුවේ – Become a chief, not so easy මේඝය “මේ මල්මාලා ජනතාවට ම පලන්දල ජනතාවට සේවය කරන්නයි මම හිතං හිටියේ” ජූනියර් වික්ටරි ජෙම්ස් නෝක්කාඩු කියයි. “ජනතාවට සේවය කරන්න මහමැතිට ම අදින්න ඕනිය?ඔය තනතුරු පට්ටම් නැතුවත් පුලුවන්නේ සේවය කරන්න.” මහරජතුමා උත්තර දේ. “ඒ කතාව කියන් පුලුවන්නේ අර වන්ලීඩර්ටත්, දැන් කොච්චර කල් ඉදන් මහමැතිට අඳිනවද? “අනික ඔහෙට එක්ස්පීරියන්ස් තියෙනවය ඔය චරිතෙට?” “මගේ කොල්ල උප මහරජ සෙකට්‍රි […] ...