31 st night - ජෙට්ලයිනර් නැවේ සිට Lanka Biz Stuff නව වසර උදාව ජෙට්ලයිනර් නැවේ සිට සැමරීමට නාවික හමුදාව මහජනතාවට ආරාධනා කරයි. 31 වැනිදා රාත්‍රියේ මෙම සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර රාත්‍රි 9.00 ට ආරම්භවන සාදය පසුදින උදැසන සාම්ප්‍රදායික ආහාර වේලකින් නිමාවෙයි. තවද රාත්‍රි 11.00 සිට අලුයම 1.30 දක්වා ජෙට්ලයිනර් නැවේ සිට කොලඹ පුරවරයේ අලංකාරය නැරඹීමට සංචාරයක් ද සුදානම් කර ඇත.මේ සඳහා එක් අයකුගෙන් රු ...
රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් Lanka Biz Stuff ලාභ උපයා ඇති රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් හි සේවකයන්ට රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ. පැමිණීම හා කාර්ය සාධන පදනම් කරගත් වෙනත් දිරි දිමනා ගෙවන ලාභ ලබන ආයතන සේවකයින්ට රුපියල් 7500 ක්. පාඩුව අවම කරගත් ආයතන සේවකයන්ට රුපියල් 2000 ක ප්‍රසාද දීමනාවක්. පාඩු ලබන ආයතන සේවකයන්ට රුපියල් 1000 ක දිරි දීමනාවක්. ...
නව වසරේදී සංචාරයට වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත් Lanka Biz Stuff බ්‍රිතාන්‍යය ප්‍රකාශයට පත්කරන ප්රමුඛ පෙලේ සංචාරක සඟරාවක් වන “කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්” සඟරාව මඟින් ලොව සංචාරය කළ යුතු රටවල් අතුරින් සංචාරය සඳහා වඩාත්ම හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්කර ඇත. විවේකී සුවයෙන් ගත කිරීමට සහ දුර්ලභ සංචාරක ස්ථාන නැරඹීමට ශී‍්‍ර ලංකාව තුළ හැකියාව ඇති බවත් නැඟෙනහිර වෙරළ ආශි‍්‍රත සුන්දරත්වය අත්විඳීමට සංචාරකයන් වඩාත් පි‍්‍රය කරන බවද එම සඟරාව පෙන්වා දෙයි. ...
Suzuki Ritz දැන් ශ්‍රි ලංකාවේ Lanka Biz Stuff සුසුකි වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන AMW සමාගම BS-IV(Bharat Stage–IV) තාක්ෂණය සහිත ඉන්දියාවේ ප්‍රථම මෝටර් රථය වන Suzuki Ritz මෝටර් රථය පසුගියදා (23) එළිදැක්වීය.වර්තමාන යුරෝපීය මෝටර් රථ නිර්මාණ සංකල්පවලට අනුව හැඩගන්වා ඇති Suzuki Ritz මෝටර් රථය ශ්‍රි ලංකාවේ දුෂ්කර මාර්ගවලට පවා ගැලපෙන පරිදි, ශක්තිමත් සස්පෙන්ෂන් පද්ධතියකින් සහ මිලි මීටර් 170 ක බිම් වාසියකින් යුක්තය. තවද පිටුපස ආසනය, ...
colombo stock market going down day by day Lanka Biz Stuff කොටස් වෙළඳපොළ දිනෙන් දින පහළටකොළඹ කොටස් වෙළඳපොළ පිට පිටම නමවන දිනයටත් අද දිනයේදිත් තවදුරටත් කඩා වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 5000 සීමාවට ලගා විය. රුපියල අවප්‍රමාණ වීම හා පොලී අනුපාත ඉහළ යාම හමුවේ ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවෙමින් තිබීම කොටස් වෙළඳපොළ පහළ යාමට හේතුව බව විශ්ලේෂකයන්ගේ අදහසයි. මේ අනුව අද දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 5009.96 ක් ලෙසද මිලංක මිල ...
Honda Insight 2012 launched in Sri Lanka Lanka Biz Stuff HONDA වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන Stafford Motors සමාගම පසුගියදා නවතම HONDA INSIGHT 2012 HYBRID මෝටර් රථය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. HYBRID තාක්ෂණය ශ්‍රී ලංකාවේ සිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර මෙම HYBRID මෝටර් රථය ලීටර් 1.3 සිලින්ඩර් 4 ක එන්ජිමකින් සමන්විතය.ස්ටැෆර්ඩ් මෝටර් සමාගම HONDA HYBRID මෝටර් රථ 500 කට අධික සංඛ්‍යාවකට මේ වන විට නඩත්තු සේවාවන් ...
නව වසරේදී නව ඉ-සේවාවන් පනහක් Lanka Biz Stuff ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙම වසර තුළ දී තවත් නව ඉ-සේවාවන් පනහක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙම නව ඉ-සේවාවන් ලබා දෙන ආයතන අතරට ජනතාවට ඉතා සමීප ආයතන වන දුම්රිය දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඞලය ඇතුළු ආයතන රැසක් වන බව සදහන්.දැනටමත් වාහන ආදායම් ...
වර්ජනයදා ලංගම ආදායම රුපියල් කෝටි 8 ඉක්මවයි Lanka Biz Stuff Record turnover by SLTB on Mondayපුද්ගලික බස් වර්ජනය ක්‍රියාත්මක වූ සදුදා (13) ශ්‍රී ලංගම ආදායම රුපියල් මිලියන 80 ද ඉක්මවා වැඩිවූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.සාමාන්‍ය දිනකදී ලංගමය රුපියල් කෝටි 4 ආදායමක් ලබන නමුත් සඳුදා ආදායම රුපියල් කෝටි 8 ඉක්මවා ඇත. ...
අධිවේගයේ බස් ගාස්තුත් ඉහළට Lanka Biz Stuff බස් ගාස්තු 20% කින් වැඩිවීමත් සමඟ දක්ෂිණ අධිවේගයේ ද බස් ගාස්තු ඉහළ නංවා තිබේ. නව සංශෝධිත ගාස්තු පෙරේදා (13) සිට ක්‍රියාත්මක අතර මේ අනුව මහරගම සිට ගාල්ල දක්වා නව බස් ගාස්තුව රුපියල් 470 කි.දක්ෂිණ අධිවේගයේ පොදු මගී ප්‍රවාහන බස් රථ 11 ක් ධාවනය කෙරෙ අතර ඉන් 7 ක් ලංගම බස්රථය.අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සඳහා හොද ඉල්ලුමක් පවතින බැවින් ...
Hutch 3G ලංකාව ආවරණයට සැරසේ Lanka Biz Stuff බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත මෙම 3G ආවරණය මේ වසරේ ජූලි මාසයේ සිට දිවයින පුරා සම්ප්‍රේෂණ කුඵණු 1000 ක් ඔස්සේ ලබාදීමට Hutch ආයතනය සැළසුම් කර ඇති අතර පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී තම 3G සේවාව දියත්කිරීම පිළිබද නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදි.මේ වන විටත් මෙරට ජනගහණයෙන් 10% ක පමණ පිරිසක් අන්තර්ජාලය පරිහරණය කරන අතර ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකතන හා ජංගම දුරකතන ...
හුළං බළයෙන් දුවන TATA මිනි කැට් වෙළඳපලට Lanka Biz Stuff හුළං බළය උපයෝගී කරගනිමින් ධාවනය වන රථයක් මේ වසර අවසානයේදී ධාවනයට එක් කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම සියලු කටයුතු සුදානම් කර ඇත. ”මිනි කැට්” ලෙස නම් කර ඇති මෙම කාරය ඉන්දියානු වෙළඳපොළෙන් ඇමෙරිකා ඩොලර් 12700 පමණ මුදලකට මිලදි ගැනිමට හැකිවෙනු ඇතැයි සදහන්. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාරයේ පිස්ටනය ජව ගැන්වෙන අතර පරිසර හිතකාමි රථයක් ලෙස මිනි කැට් රථය නිපදවා ඇත. ආසන ...
Kia හදුන්වාදුන් ‘Rio’ දැන් Sri Lanka වේ Lanka Biz Stuff ශ්‍රි ලංකා මෝටර් රථ වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් සහිත Kia සන්නාමය පසුගියදා තම මෝටර් රථ එකතුවට ක්‍රීඩාශීලී පෙනුමකින් සහ හැච්බැක් නිමාවක් සමඟින් එන නව 2012 Rio රථය වෙළෙඳ පොළට එක් කරන ලදි.එම අවස්ථාවට එක්වු Kia Motors (Lanka) Limited සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා අදහස් දක්වමින් කියා සිටියේ අති නවීන නිමාවත්, මෝටර් රථය සඳහා භාවිත කරන වඩාත් නවීන ආරක්ෂිත උපාංග සහ පරිසර හිතකාමී ඉහළ ...
ඉන්දුනීසියාව ලාංකිකයන් සඳහා Visa ප්‍රතිපත්තිය ලිහිල් කෙරේ Lanka Biz Stuff ශ්‍රිලංකාවේ යුද ගැටුම් සමයේ දැඩිව ක්‍රියාත්මක කරන ලද වීසා ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ.පැවති යුද ගැටුම් නිමාවට පත්වීමෙන් අනතුරුව යහපත් වාතාවරණයක් උදා වීමත් සමග ඉන්දුනිසියාවට පැමිණෙන ශ්රිලංකිකයන්ගෙන් එරට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන හෙයින් මේ තීරණය ගෙන තිබෙන බව විදේශ කටුයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වීසා බලපත්‍ර නීතිය ලබන ජනවාරි 1 වැනිදා සිට ලිහිල් කරන බව සදහන් ...
2012 London Olympic තරගාවලියේ විශේෂිත ඇඳුම් මැසීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවට Lanka Biz Stuff ජගත් ඔලිම්පික් කමිටුවට අනුබද්ධිත රටවල් 204 න් රටවල් 92 ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝජිත මෙම නිල ඇඳුම් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඳුම් සහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට හිමිවී ඇති අතර, එම ආයතනය අපේකෂිත අවසන් කාර්යය වන එම ඇඳුම් මසා නිමකිරීම මෙසේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළ නිමි ඇඳුම් කර්මාන්ත ආයතනයකට පවරා ඇත.අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්ඩ සහ ඇඳුම් නිෂ්පාදන ආයතනය සමග ...
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් පූර්ණ දිරි බලයෙන් රිදී රැයක් Lanka Biz Stuff රිදී රැයක් වාර්ෂික තරු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප්රසාංගික කලා රඟහලේදී ජනවාරි 14 වැනි සෙනසුරාදා සවස 6.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.දේශීය කලා කෙත පෝෂණය කිරීමට දායක වූ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවාගත් සිනෙස්ටාර් පදනම රිදී රැයක් ප්‍රසංගය සංවිධානය කරනු ලබන අතර කලාකරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා මෙන්ම ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක සෞඛ්‍ය රක්ෂණ ආවරණය සදහා අරමුදල් රැස්කිරීම ...
වසරේ මුල් අර්ධයේ කෝටි 5.5 ක් දුම්රියෙන් ගමන් කරයි Lanka Biz Stuff මේ වසරේ මුල් 6 මාසයේදී මගීන් 50 කෝටි 60 ලක්ෂයක් පමණ දුම්රියෙන් ප්‍රවාහනය කර ඇතැයි සතියේ දින පුවත් පතකට අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තුම්න්තුව කියයි. ධාවනය කර ඇති කිලෝ මීටර ප්‍රමාණය දස ලක්ෂ 2269 ක් බවත් දිනකට ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රමාණය 320 ක් බවත් පැවසේ. ...
ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව Lanka Biz Stuff බංග්ලාදේශ හා ඕලන්ද හවුල් ව්‍යාපාරයක් වන බී.එස්.එච්. වෙන්චර්ස් ප්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයට අයත් දිනකට පාපැදි 1,300ක් නිෂ්පාදනය කිරීමට හැකි ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව (21) බියගම නිදහස් වෙළෙඳ කලාපයේදී විවෘත විය. මෙහි යුරෝපීය වෙළෙඳ පොළ ඉලක්කකර පාපැදි නිෂ්පාදනය කරනු ලබන අතර කර්මාන්ත ශාලාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ආයෝජනය කර තිබේ. ...
කෝප් කමිටුවටත් වරදී Lanka Biz Stuff පාඩු ලැබු රාජ්‍ය ආයතන 9ක් ලාභ ලබයි.කෝප් වාර්තාවට අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ලෙස නම් කර තිබු පහත ආයතන නවය එසේ සඳහන් වී ඇත්තේ වැරැදීමකින් බව එහි සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.ශ්‍රී ලංකා තේ මණ්ඩලය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජලසම්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පදනම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, විජය කුමාරණතුංග රෝහල ...
දිනෙන් දින පහළ ගිය කොටස් වෙළඳපොළ යලි ඉහළට Lanka Biz Stuff පිට පිට දින කිහිපයක් පහළ ගිය කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ හා අද දිනයේ ඉහළ ගිය අතර අද දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය 5.08 % කින් ඉහළ ගොස් ඒකක 5279.09 ක් ලෙස දැක්වුනි. එය පෙර දිනයට සාපේක්ෂව එකක 255.29 ක ඉහළ යාමකි. මිලංක මිල දර්ශකය ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 179.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එකක 4552.84 ක් ...
World renowned BOSCH Service Centre now in Sri Lanka Lanka Biz Stuff අන්තර්ජාතික පිළිගැනීමට පාත්‍ර වූ රටවල් 145 ක සේවා මධ්‍යස්ථාන 15,000 කට වඩා ඇති මෝටර් රථ අලුත්වැඩියා හා නඩත්තු සේවා සපයන BOSCH සේවා මධ්‍යස්ථානයක් පසුගියදා ඩීමෝ විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබීය.ඉහළ මට්ටමේ නඩත්තු සේවය මෙන්ම රථ වාහන තාක්ෂණය අතින් ඉහළින් සිටිනා BOSCH සේවා මධ්‍යස්ථානය පෙට්‍රල්, ඩීසල් ආදි සියලුම වර්ගයේ මෝටර් රථ සඳහා විශිෂ්ට සේවාවක් සපයයි. තවද බලයලත් නියෝජිතයින් හරහා නොගෙන්වන වාහන ...