Pages

World renowned BOSCH Service Centre now in Sri Lanka

අන්තර්ජාතික පිළිගැනීමට පාත්‍ර වූ රටවල් 145 ක සේවා මධ්‍යස්ථාන 15,000 කට වඩා ඇති මෝටර් රථ අලුත්වැඩියා හා නඩත්තු සේවා සපයන BOSCH සේවා මධ්‍යස්ථානයක් පසුගියදා ඩීමෝ විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබීය.

ඉහළ මට්ටමේ නඩත්තු සේවය මෙන්ම රථ වාහන තාක්ෂණය අතින් ඉහළින් සිටිනා BOSCH සේවා මධ්‍යස්ථානය පෙට්‍රල්, ඩීසල් ආදි සියලුම වර්ගයේ මෝටර් රථ සඳහා විශිෂ්ට සේවාවක් සපයයි. තවද බලයලත් නියෝජිතයින් හරහා නොගෙන්වන වාහන සඳහා ද අලුත්වැඩියා හා නඩත්තු කිරීමේ සේවා මෙම මධ්‍යස්ථානයෙදී අන්තර්ජාතික තත්ත්වයෙන්ම සිදු කර ගත හැකිය.


 

 




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...