සංචාරක ක්ෂේත්රයෙන් ආදායම් වාර්තාවක් Lanka Biz Stuff වසර අවසන් වනවිට ශ්‍රිලංකා සංචාරක ක්ෂේත්රයේ ආදායම රුපියල් කෝටි 11,000 ඉක්මවා යනු ඇතැයි පැවසේ. ශ්‍රිලංකා සංචාරක ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගියදා ලක්ෂ 8 වෙනි සංචාර්කයා ලංකාවට පැමිණෙන ලදි. එසේම විදේශගත ශ්‍රිලාංකිකයන්ගෙන් ලැබෙන ආදායමද 30% කින් පමණ ඉහළ ගොස් ඇත. ...
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් - මහ බැංකු අධිපතිවරයා Lanka Biz Stuff Fitch ratings ආයතනය ප්‍රකාශයට පත්කල ආසියානු පැසිෆික් කළාපීය රටවල සෛවරීත්ව ණය ඉදිරි දැක්ම (Asia-Pacific sovereign credit outlook) වාර්තාවෙන් පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් ගලායන ණය හේතුවෙන් වත්කම් මිල ඉහළ නගිමින් මූල්‍ය පද්ධතියට අවධානමක් ඇතිවී තිබෙන ලෝකයේ රටවල් 9 ක් අතුරින් හතරක් ආසියා පැසිෆික් කළාපයේ ඇති රටවල් බවත් ඒ අතුරින් එක් රටක් ලෙස ලංකාව සැලකිය හැකි බවයි. (අදාළ අවධානම තිබෙන ඉතිරි රටවල් ...
බිලියන 1.2 ක ආයෝජනයෙන් අපනයනය සඳහාම බිස්කට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මන්චි වෙතින් Lanka Biz Stuff විශාල වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයක් ඇති දේශීය සමාගමක් වන Ceylon Biscuits සමාගමේ (CBL) මන්චි බිස්කට්වලට ඇති ඉල්ලුම දේශියව මෙන්ම විදේශියව ශීඝ්‍රයෙන් වැඩි වන බැවින් විදේශ ඉල්ලුම සැපයීමට රුපියල් බිලියන 1.2 ක ආයෝජනයෙන් අවිස්සාවේල්ල සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ අපනයනය සඳහාම මන්චි බිස්කට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතින බව එහි නව කළමනාකාර අධ්‍යක්ෂිකා ශියාමලී වික්‍රමසිංහ මහත්මිය ජාතික පුවත් පතකට අදහස් දක්වමින් පවසයි. ...
Expo Rail දැන් අනුරාධපුර-වව්නියා නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියටත් Lanka Biz Stuff Expo Rail හි අලුත්ම ගමනාන්තය වව්නියාව වන අතර කොළඹ සිට වව්නියාව දක්වා සුඛෝපභෝගී දුම්රිය මැදිරියක සුඛෝපභෝගී චාරිකාවක් දැන් ඔබට ලබා දෙයි. මීට ඉහතදී කොළඹ-බදුල්ල හා කොළඹ-නුවර දුම්රිය ගමනාන්ත සඳහා Expo Rail සුඛෝපභෝගී දුම්රිය මැදිරිය එක් කරන ලදි.කොළඹ කොටුවෙන් ප.ව. 4.20 ට ගමන් ආරම්භ කරන අනුරාධපුර/වව්නියා නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියට මෙලෙස Expo Rail සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් එක්කර ඇත. සතියේ ඕනෑම දිනකදී මේ ...
දැයට කිරුළ ප්‍රදර්ශන භුමියට ඇතුල් වියහැකි ප්‍රධාන පිවිසුම් තුන (3) Lanka Biz Stuff අනුරාධපුර ඔයා මඩුවේදී පැවැත්වෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට ප්‍රධාන මාර්ග තුනක් (3) ඔස්සේ දැයට කිරුළ ප්‍රදර්ශන භුමියට පිවිසිය හැක.පුත්තලම අනුරාධපුරය මාර්ගයේ පැමිණෙන්නන්හට නොච්චියාගම සිට නිකවැව පාරේ ඔයාමඩුව දෙසට කිලෝමීටර් 20ක් පමණ යාමෙන් දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට පැමිණිය හැකි අතර එම මාර්ගයේ රථ වාහන තුන්දහසක් (3000) පමණ ගාල් කර හැකි රථ ගාලක් ඉදි කර ඇත. අනුරාධපුර විලච්චිය මාර්ගය ...
මහජන සම්පත 2500 වැනි ලොතරැයිය වෙළෙඳපොළට Lanka Biz Stuff මහජන සම්පත 2500 වැනි වාරයේ ලොතරැයිපත් "ලොතරැයි ඉතිහාසයේ රන් සලකුණ" නමින් වෙළෙඳපොළට නිකුත් කෙරේ. මහජන සම්පත ලොතරැයිය මේ මස 20 වැනි දින වන විට වසර හතලිස් දෙකක් සම්පූර්ණ කරන අතර මෙම දිනුම්වාරය වෙනුවෙන් 1970 රටට හඳුන්වාදුන් මහජන ලොතරැයියේ පැරණිකම ඉස්මතු කරන චිත්‍රයක් සහිතව ප්‍රමාණයෙන් විශාලව ලොතරැයිපත මුද්‍රණය කර ඇත.2500වෙනි දිනුම් ඇදීම වෙනුවෙන් සුපුරුදු අංකවලට අමතරව විශේෂිත අංකයක් ටිකට්පතේ සඳහන් කර ...
SriLankan aviation academy one of the best authorised training centres Lanka Biz Stuff ශ්‍රී ලංකන් ගුවන් ප්‍රවාහන ඇකඩමිය දකුණු ආසියාවේ හොඳම දහය අතරට.ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය 2012 වර්ෂය සඳහා නිකුත් කල නවතම වාර්තාවට අනුව, දකුණු ආසියාවේ හොඳම බලයලත් පුහුණු මධ්‍යස්ථාන 10 අතරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇකඩමියද නම් කර ඇත. මේ සඳහා පදනම් වූයේ, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇකඩමියේ උපායමාර්ගික දිශානතිය, ප්‍රගතිය, සේවා සැපයුම්වල ගුණාත්මකභාවය සහ 90% ක් තරම් ඉහළ මට්ටමක ...
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් අනුමත කරන ලද බස් ගාස්තු Lanka Biz Stuff ශ්‍රී ලංගම හා පුද්ගලික බස් ගාස්තු සංශෝධනය 14 වෙනිදා සිට ක්‍රියාත්මක අතර සාමාන්‍ය බස් ගාස්තු 20% කින් ද, අර්ධ සුඛෝපභෝගි ගාස්තු සාමාන්‍ය ගාස්තුව මෙන් 1 1/2 කින් ද, සුඛෝපභෝගී සේවා සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් ද, අධි සුඛෝපභෝගී සේවා සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක් ද, බස් ගාස්තු සංශෝධනය වේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් අනුමත කරන ලද ගාස්තු ...
විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා දීමට නව ඩිජිටල් යන්ත්‍ර කටුනායකට Lanka Biz Stuff ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, ලන්දේසි, චීන, අරාබි, රුසියා, සහ ඉතාලි යන විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා දීම සඳහා සැකැසූ විශේෂිත නව ඩිජිටල් යන්ත්‍ර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අද හඳුන්වා දෙනු ලැබීය. මෙමගින් ශ්‍රිලංකාව පිලිබඳව මෙන්ම විදේශිකයන්ට අවශ්‍ය භණ්ඩ සහ සේවා ලබා ගත හැකි ස්ථාන පිළිබඳවද තොරතුරු ලබාගත හැක.අර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ...
Airtel launches ‘Music Magic Card’ in Sri Lanka Lanka Biz Stuff එයාර්ටෙල් ‘මියුසික් මැජික් කාඩ්පත’එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ සිය ග්‍රාහකයින් වෙත තවත් විශේෂිත සේවාවක් වශයෙන් ‘මියුසික් මැජික් කාඩ්පත’ හඳුන්වා දෙයි. එයාර්ටෙල්හි මෙම නව මියුසික් මැජික් කාඩ්පතෙහි සිංහල, ඉංගී්රසි, දමිළ සහ හින්දි ගීත 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එමෙන්ම නව ගීතයන් ද එක්කරමින් මෙම මියුසික් මැජික් කාඩ්පත කලින් කලට යාවත්කාලීන කිරීමට ද එයාර්ටෙල් බලාපොරොත්තු වෙයි.රු 79 කට මිලදි ගන්නා කාඩ්පතට මිනිත්තු ...
ගිය වසරේදී උද්භිද උද්‍යාන ආදායම මිලියන 300 ඉක්මවයි Lanka Biz Stuff ගිය වසරේ මුල් මාස 11 තුල දී මෙරට ජාතික උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 311.4ක ආදායමක් ලබා තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.ඒ සඳහා පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ උද්භිද උද්‍යානවලින් විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 229.5ක් සහ දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 67.7ක් ද මල් පැළ අලෙවියෙන් රුපියල් මිලියන 12.2ක් සහ අනෙකුත් උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 02ක් ද අයත් බව ජාතික උද්භිද ...
නුවරඑළියේ අධික සීතලෙන් එළවලු වගාවන්ට හානි Lanka Biz Stuff මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන් අර්තාපල්, කැරට් වැනි වගාවන්ගේ පත්‍ර පිච්චී විනාශ වන තත්වයක් ඇතිව තිබේ.අධික සීතල සමග පත්‍ර මත පිනිබිදු තැන්පත්වීම නිසා මේ තත්වය මතුව තිබෙන බව පුවත්පතකට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.තවද සීත තත්වයෙන් මිදීම සඳහා ගිනි ගොඩවල් ගැසීමෙන් පරිසරයට හානි සිදුවිය හැකි බැවින් එසේ නොකරන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. ...
ටාටා නැනෝ වෙනුවට බජාජ් හදුන්වාදෙන අඩුමිල මෝටර් රථය Lanka Biz Stuff සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් අඩුමිල මෝටර් රථයක් ළඟදීම වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙහි විශේෂත්වය වනුයේ මෙම මෝටර් රථයේ මිල ටාටා නැනෝ රථයේ මිලටත් වඩා අඩු වීමයි. ටාටා නැනෝ මෝටර් රථය ඉලක්ක කර තිබෙන වෙළඳ පොළම මෙම රථයේද ඉලක්කය වන අතර යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර් 70 ක් බව සදහන් වේ. ...
කොටස් වෙළඳපොළහි ආයෝජනයේ ප්‍රථිලාභ Lanka Biz Stuff කොටස් ආයෝජනය මගින් උපයා ගත හැකි ප්‍රථිලාභ කොටස් දෙකකට දැක්විය හැකිය. ලාභාංශ ප්‍රාග්ධන ලාභසාමාගමක් විසින් කිසියම් කාල පරිච්ඡ්දයක් තුල උපයන ශුද්ධ ලාභයෙන් කොටස් හිමියන්ට බෙදා හරින ප්‍රමාණය ලාභාංශයි.මෙය බදු සඳහා යටත් වන අතරම සමාගම් සාමාන්‍යයෙන් ලාභාංශ මූලම්‍ය ආකාරයෙන් හෝ කොටස් ආකාරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබයි.කොටසක විකුණුම් මිල එහි ගැණුම් මිල ඉක්මවයි නම්, කොටස් ආයෝජකයකුට එමගින් ලැබෙනුයේ ප්‍රාග්ධන ලාභයයි. යම් ආයෝජනයක ...
නව කැන්ඩොස් "කැච්" වෙළෙඳපොළට Lanka Biz Stuff කොකෝවා බටර් සාරයෙන් යුක්ත නව චොක්ලට් නිෂ්පාදනයක් කැන්ඩොස් "කැච්" නමින් සිලෝන් චොක්ලට් සමාගම පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබීය. දේශීය කොකෝවා වලින් පමණක් නිෂ්පාදිත මෙම නිෂ්පාදනය වෙළෙඳ පොළේ පවතින අනිකුත් මිල්ක් චොක්ලට්වලට වඩා උසස් තත්ත්වයෙන් යුක්තව පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරන බව සමාගම පවසයි.මෙරට වෙළෙඳ පොළේ සුපිරි වෙළෙඳ සල්, ෆාමසි හා කැන්ඩොස් වෙළෙඳ සල්වලින් පමණක් මෙම නිෂ්පාදනය පාරිභෝගිකයන්ට අතේ ඇති මුදලට මිලදී ...
ලගදීම… බස් ගාස්තු Card එකෙන් ගෙවමු Lanka Biz Stuff මගී ප්‍රවාහනය කාර්යක්ෂම කිරිම සඳහා මගීන්, බස් රථ හිමියන් හා බස් රථ සේවකයන් යන පාර්ශව තුනටම එකග විය හැකි නව ටිකට් යන්ත්‍රයක් සහ මුදල් ගෙවීමේ කාඩ් පතක් හදුන්වා දීමට Lisvin Trading (Pvt) Ltd කටයුතු යොදමින් සිටි.මෙම නව බස් ටිකට් යන්ත්‍රයෙන් කඩන සෑම ටිකට්පතකම අදාල මුදල ඒ වෙලේම බස් හිමියගේ බැංකු ගිණුමට බැරවෙන අතර ටිකට් යන්ත්‍රය සඳහා විශේෂයෙන්ම නිපදවු ගෙවිමේ කාඩ් ...
නිදහස් සමරුවෙන් හා දැයට කිරුළෙන් කිරුලු පලදින අනුරපුරය Lanka Biz Stuff 64 වන නිදහස් සමරුව ‘ආශ්චර්යවත් දේශයක් ගොඩනඟමු’ තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය ඓතිහාසික අනුරාධපුරයේ අභිමානය ඔප් නංවමින් අනුරාධපුර - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත කේන්ද්‍ර කර ගනිමින් ලබන 4දා උදේ අනුරාධපුරයේ දී පැවැත්වේ.මෙවර නිදහස් උත්සවය පවත්වනුයේ 64 වැනි වරට වන අතර ජාතික නිදහස් සමරු උත්සවයේ දී ජනාධිපතිතුමා පෙරවරු 9.15ට ජාතිය ඇමතීමට නියමිතය. මෙම උත්සවයේ කටයුතු ආරම්භ වන්නේ පෙ.ව. 8.30ට ආරාධිත අමුත්තන්ගේ ...
AMW to unveil 11th generation Nissan Sunny Lanka Biz Stuff 11 වැනි පරපුරේ Nissan Sunny මෝටර් රථය මේ මස අග දී වෙළඳපොළටඑදිනෙදා පවුලේ කටයුතු සඳහා ගැලපෙන මෝටර් රථයක් සොයන ගැනුම්කරුවන් ඉලක්ක කර ගනිමින් නිසාන් වාහන ඉතිහාසයේ වඩාත් විශ්වසනීයම 11 වැනි පරපුරේ වාහන මොඩලය මේ මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළොට හදුන්වාදීමට නියමිතය.සුඛෝපභෝගී බවින් ඉහළ වීම, දරාගත හැකි වටිනාකමකින් යුතු වීම, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීම, පාද හැසිරවීම සඳහා ප්‍රමාණවත් තරම් ඉඩ කඩ ...
lotus tower Lanka Biz Stuff නෙළුම් කුළුණ නමින් ඉදිවන බහුසම්පේ්රෂණ විදුලි සංදේශ කුළුණ ඉදිකිරීම් සඳහා වන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ චීන ජන රජයට අයත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් මෙන්ම එරෝස්පේස් ලෝන්ග් මාර්ච් ඉන්ටර්නැෂනල් ටේ්රඞ් ලිමිටඞ් යන සමාගම් අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේදී අද සිදුවු අතර මෙම කුළුණෙහි ...