American tea market going up Lanka Biz Stuff ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කොළඹ තේ විකුණුම්කරුවන්ගේ සංගමය සමග එක්ව ජාත්‍යන්තර තේ සම්මේලනය පසුගියදා කොළඹදී පැවැත්වු අතර මේ සඳහා එක් වෙමින් ඇමරිකානු තේ සම්මේලන ප්‍රධානීවරයා කියා සිටියේ තේ සඳහා ඇමරිකානු වෙළඳපොලේ ඉල්ලූම සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර ක්ෂණිකව පානයට ගත හැකි ආකාරයෙන් සකස් කරන ලද තේ සඳහා ඉහළ ඉල්ලූමක් පවතින බවත් උතුරු ඇමරිකානු තේ පානය කරන්නන්ගෙන් 85% ක්ම අයිස් ...
අති සුඛෝපභෝගී ශැංග්‍රිලා හෝටල් හදන්න මුල්ගල් තියයි Lanka Biz Stuff ශැංග්‍රිලා හෝටල් සමූහය විසින් ඩොලර් මිලියන 413 ක ආයෝජනයෙන් කොළඹ ගාලුමුවදොර හා හම්බන්තොට ඉදිකිරීමට නියමිත අති සුඛෝපභෝගී හෝටල් දෙක සඳහා අද (24) සහ හෙට (25) මුල් ගල් තැබීම සිදුවන අතර කොළඹ ඉදි කෙරෙන අති සුඛෝපභෝගී හෝටලය ශැංග්‍රිලා හොටෙල් කළම්බු ලෙසත් හම්බන්තොට ඉදිවෙන අති සුඛෝපභෝගී හෝටලය ශැන්ග්‍රිලා හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා ලෙසත් නම් කර ඇත.ශැංග්‍රිලා හොටෙල් කළම්බු, කොළඹ ගාලුමුවදොර අක්කර 6 ...
මහේල ඩොලර් මිලියන 1 .4 කටත් තිසර පෙරේරා ඩොලර් 650,000 කටත් වෙන්දේසිවේ Lanka Biz Stuff ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා පැවති වෙන්දේසියේ දී මහේල ජයවර්ධන අමෙරිකානු ඩොලර් මිලියන 1.4 කට සිය කණ්ඩායම වෙත ලබාගැනීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම තීරණය කර තිබේ. එමෙන්ම එම වෙන්දේසියේදී තිසර පෙරේරා අමෙරිකානු ඩොලර් 650,000 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තෝරා ගැනින.තවද මුත්තයියා මුරලිදරන් අමෙරිකානු ඩොලර් 220,000 ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටත් දිනේෂ් චන්දිමාල් අමෙරිකානු ඩොලර් 50,000 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත් තෝරා ...
අධිවේගයේන් ලක්ෂ 44 ක වාර්තා ගත ආදායමක් Lanka Biz Stuff දක්ෂිණ අධිවේගයේ දිනක ඉපයූ වැඩිම ආදායම නත්තල් දිනය තුලදී උපයා ඇත. එය රුපියල් ලක්ෂ 44 ක් වන බවත් ඒ සඳහා ගමන් කර ඇතැයි රථ වාහන සංඛ්‍යාව 15,000 ක් බවත් සදහන්වේ. නත්තල් දිනට පසුදා ද ආදායම රුපියල් ලක්ෂ 40 කි. ...
Afridi and Gayle take top spots in Bangladesh Premier League auction Lanka Biz Stuff පෙබරවාරි මස 10 වැනිදා ආරම්භවීමට නියමිත බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් මිලදී ගැනීම අද (19) ඩකාහිදී සිදුවු අතර මෙහිදී වැඩිම මිල නියම වූයේ හිටපු පාකිස්තාන නායක සහීඞ් අෆ්රීඩි සඳහයි. ඒ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07 කි. අෆ්රීඩි බංග්ලාදේශ ඩකා කණ්ඩායමට තෝරාගෙන තිබෙන අතර ශී‍්‍ර ලංකාවේ සනත් ජයසූරිය, ඩොලර් එක් ලක්ෂ 10,000 කට Khulna Royal Bengal කණ්ඩායමටද, මුත්තයියා මුරලිදරන් ඩොලර් ලක්ෂයකට ...
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වෙන්දේසි මුදලට කතරගම මැණික් ඉල්ලම් වෙන්දේසිවේ Lanka Biz Stuff මහත් ආන්දෝලනයකට පත් වූ කතරගම මැණික් ඉල්ලම පසුගියදා රුපියල් කෝටි 27 කට වෙන්දේසි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මැණික් ඉල්ලමක් වෙන්දේසිවු විශාලම මුදල මෙය බව පැවසේ. ලොව වැඩිම ඉල්ලුමක් ඇති නිල් මැණික් වර්ග රැසක්ම මේ ඉඩම්වල ඇති බව අනාවරණය වී තිබේ.ව්‍යාපාරිකයන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සම්මන්ත්රණ ශාලාවේදී පැවති මේ වෙන්දේසියේදී පර්චස් 10 සිට 15 දක්වා ඉඩම් කැබලි 49ක් ...
ICC to fund US$ 9.4 million for T20 World Cup in Sri Lanka Lanka Biz Stuff 20-20 ලෝක ශූරතාවයේ සත්කාරය සඳහා ICC යෙන් ඇ.ඩො.මි. 9.4ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සමඟ 2006 වසරේ දී ඇති කර ගත් ගිවිසුම පරිදි මෙම වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් කාලය තුළ දී සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන අතර මේ සඳහා ICC ආයතනය සත්කාරක රට ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඍජුව ඇ.ඩො.මි. 9.4 ...
ලංකාවෙන් බඩ ඉරිඟු පිටරටට Lanka Biz Stuff ඉතිහාසයේ ප්‍රථම වරට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 10,000 ක් ලබන 22 වැනිදා තායිවානයට යැවීමට සියල්ල සූදානම් බවත් සහල් ටොන් 50,000ක් ද ළඟදීම රට යවන බවත් තවද මෙම බඩ ඉරිඟු තොගය රුපියල් කෝටි 35,000 පමණ වටිනා බවත් හාල් තොගය රුපියල් කෝටි 150,000 වටිනා බවත් කෘෂිකර්ම ඇමැති වරයා පවසයි.පොහොර සහනාධාර, නව කෘෂි උපදෙස්, දේශගුණය යහපත් වීම හා උතුරු නැඟෙනහිර පුරන් බිම් අස්වැද්දීම ...
SEC extends securities deposit deadline Lanka Biz Stuff කොටස් සහතික පත්‍ර CDS ගිණුමේ තැන්පත් කරන්න තවත් මාස 6ක් කොළඹ කොටස් වෙළඳපොලේ සිය කොටස් සඳහා සහතික පත්‍ර හිමි ගනුදෙනුකරුවන්ට ඒවා මධ්‍යම තැන්පතු ගිණුමේ (CDS ගිණුමේ) තැන්පත් කිරිම සඳහා තවත් මාස 06 ක කාලයක් ලබා දීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණයකර තිබේ. ඒ අනුව මෙලෙස ලබාදී ඇති කාලය 2012 ජුනි 30 වැනිදායින් අවසන් වනු ඇත. එය කොටස් වෙළඳපොල ගනුදෙනුකරුවන්ට ලබාදෙන ...
ICC World Twenty20 Sri Lanka 2012 Lanka Biz Stuff 2012 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් අලෙවිය අද ඇරැඹේ.විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍රය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ කොළඹ දී සිදුවුණ අතර ඒ I.C.C. ප්‍රධාන විධායක හරූන් ලෝගාට් විසින් කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත නිල ප්‍රවේශ පත්‍රය භාරදීමෙන් අනතුරුවයි. තරගාවලිය සඳහා ප්‍රවේශ පත් අලෙවිය අද (26) පෙරවරු 9.00 සිට ඇරැඹේන අතර 80% ක ප්‍රවේශ පත් ප්‍රමාණයක් අද සිට ...
සංචාරකයන්ගේ පැමිණීම ඉහළට Lanka Biz Stuff නවතම දත්ත වලට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී 27 % කින් වර්ධනය වී තිබෙන අතර පැමිණි ප්‍රමාණය 83,549 කි. එමෙන්ම මේ වසරේ මුල් මාස දෙක තුළදී මෙරටට පැමිණී සංචාරකයින් ප්‍රමාණය 21% කින් වර්ධනය වී තිබෙන අතර පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය 169,423 කි.ඉන්දියානු සහ මාලදිවයින් සංචාරකයින්ගේ පැමිණීම ද කැපී පෙනෙන ලෙස ...
Sri Lanka Expo 2012 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය සඳහා සියල්ල සුදානම් Lanka Biz Stuff කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ පුර්ණ දිරිබලයෙන් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා එක්ස්පෝ 2012 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය ‘ආසියාවේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනිමු’ යන මූලික තේමාව යටතේ මාර්තු 28 සිට 31 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.වසර 15කට පසුව නැවත මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවැනි ප්‍රදර්ශනයක් මීට ...
HSBC Colombo Fashion Week to boost local fashion retail network Lanka Biz Stuff දේශීය මෙන්ම විදේශීය නිර්මාණකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිත " HSBC කලම්බු ෆැෂන් වීක් " උළේල පෙබරවාරි මස 24,25,26 යන දිනවලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පැවත්විමට කටයුතු යොදා ඇත.වසරේ වඩාත් සුන්දරතම මෙන්ම වඩාත් කැපී පෙනෙන විලාසිතා උළෙල ලෙස සැලකෙන කොළඹ විලාසිතා සතියේ දේශීය හා විදේශීය නිර්මාණකරුවන් දේශිය වෙළඳ නාම යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතය.මෙහි මුලික අරමුණ වනුයේ ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් හා මෙරට ...
DIMO to introduce the latest range of Mercedes Benz Trucks and Vans Lanka Biz Stuff Mercedes Benz වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන DIMO සමාගම පසුගියදා Benz ට්‍රක් රථ හා වැන් රථ පෙළක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. පුද්ගලික හා වානිජමය කටයුතු සදහා යෝග්‍ය Benz වැන් රථ පෙළක් වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන අතර සංචාරක කටයුතු විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් ආසන 21 කින් සමන්විත Benz Sprinter රථක් ද හදුන්වාදෙනු ලබයි. විශේෂ ආරක්ෂක පද්ධතින් වලින් සමන්විත ...
Germany issues stamp of Sri Lankan Blue Sapphire Lanka Biz Stuff ලංකාවේ නිල් මැණික ජර්මනියේ මුද්දරයකජර්මන් ජනාධිපති කි‍්‍රස්ටියන් වුල්ෆ්ගේ උපන් දිනය නිමිත්තෙන් එරට රජය විසින් මුද්දර 3ක් නිකුත් කළ අතර ඉන් එක් මුද්දරයක් සඳහා ශ්‍රී ලංකාවේ නිල් මැණිකක් යොදා ගනිමින් ජර්මනියේ කලර් ෆාලර් ආයතනය මුද්දරයක් නිර්මාණය කර තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනුයේ විවිධ අන්තවාදී සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට එරෙහිව කටයුතු කරන මෙවැනි යුගයක, ජර්මන් ...
ඩයලොග්, සන්ටෙල් අත්පත් කරගැනීමට සැරසේ Lanka Biz Stuff විදුලිසංදේශ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් සමාගම, සන්ටෙල් සමාගමේ කොටස් මිලදි ගැනිමේ ගිවිසුමකට එළබි බව ඩයලොග් විසින් ප්‍රකාශයට පත්කරන ලදි.
මිලංක මිල දර්ශකය අලුත් වෙයි Lanka Biz Stuff කොළඹ කොටස් වෙළදපළ මිලංකා මිල දර්ශකය සඳහා සමාගම් 25ක් සලකා බැලෙන අතර ජනවාරි 1 වෙනිදා සිට මිලංකා මිල දර්ශකය සඳහා සලකා බැලෙන සාමාගම් ලයිස්තුවට අලුතින් සමාගම් 7ක් එක්කර ඇති අතර ඒ වෙනුවට Dialog, Hemas Holdings, Janashakthi Insurance, John Keells Hotels, Merchant Bank of Sri Lank, Nawaloka Hospitals, Pan Asia Banking Corporation යන සමාගම් දර්ශකයෙන් ඉවත් කර ඇත.2012 මුල් අර්ධය වෙනුවෙන් ...
Breaking News >>> Lanka Biz Stuff පහළ යමින් තිබූ කොළඹ කොටස් වෙළඳ පොළ පිට පිටම තුන්වැනි දිනයටත් අද දින ඉහළ යමින් පවති.මේ වන විට, සමස්ත මිල දර්ශකය සියයට 0.30 කින් ඉහළ ගොස් ඒකක 6000.76 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.31 කින් ඉහළ ගොස් ඒකක 5206.12 ක් ලෙස දැක්වේ. ...
බිස්නස් ටුඩේ Top 20 Lanka Biz Stuff ව්‍යාපාරික ක්ෂේත්රයේ විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ බිස්නස් ටුඩේ “ Top 20 ” සම්මාන ප්රදානෝත්සවය පසුගියදා කොළඹ දී පැවැත්විණි. එහිදී 2010 - 2011 මූල්‍ය වර්ෂයෙහි විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්වූ ව්‍යාපාරිකයන් 20 දෙනා ඇගයීමට ලක් කෙරිණි. එහිදී ප්‍රථම ස්ථානය දෙවන වරටත් හිමිකර ගනිමින් ව්‍යාපාරික ක්ෂේත්රයේ විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයා බවට ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් පත්විය.ජෝන් කීල්ස් හොල්ඩිංග්ස්ශ්රී ලංකා ඩිස්ටිලරීස් සමාගම කොමර්ෂල් ...
ලාංකික දෑතින් නිපදවු සුඛෝපභෝගී සංචාරක රුවල් යාත්‍රාව Lanka Biz Stuff ශ්‍රීලාංකික ඉංජිනේරුවන් සහ ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් නිපදවූ සුඛෝපභෝගී සංචාරක රුවල් යාත්‍රාවක් පසුගියදා වැලිගම මුහුදු තීරයෙන් දියත් කෙරිණි. කොග්ගල නිදහස් ආයෝජන කලාපයේ නිෂ්පාදිත මෙම සුඛෝපභෝගී රුවල් යාත්‍රාවන් විදේශිකයන්ගේ ඇණවුම් මත ශ්‍රී ලංකාවේදී නිපදවෙන අතර මෙවර දියත් කරන ලද්දේ ඔවුන් විසින් ඉදිකරනු ලැබූ සිව්වන රුවල් යාත්‍රාවයි.මෙම රුවල් නැවේ උස මීටර පහකි. රුවල් කඳ මීටර 20කි. දිග මීටර 15.8 ක් වන අතර අවරේ පළල ...