Pages

කොටස් වෙළඳපොළ ඉහළට

2.30 pm
දිනය අවසානයේ මිල දර්ශකයන්....

සමස්ත මිල දර්ශකය -  6,015.09   ( 0.54% කින් ඉහළට )
මිලංක මිල දර්ශකය  5,226.11  ( 0.70% කින් ඉහළට )


10.30 am
Breaking News >>>
     
පහළ යමින් තිබූ කොළඹ කොටස් වෙළඳ පොළ පිට පිටම තුන්වැනි දිනයටත් අද දින ඉහළ යමින් පවති.


මේ වන විට, සමස්ත මිල දර්ශකය සියයට 0.30 කින් ඉහළ ගොස් ඒකක 6000.76 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.31 කින් ඉහළ ගොස් ඒකක 5206.12 ක් ලෙස දැක්වේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...