Pages

වර්ජනයදා ලංගම ආදායම රුපියල් කෝටි 8 ඉක්මවයි

Record turnover by SLTB on Monday

පුද්ගලික බස් වර්ජනය ක්‍රියාත්මක වූ සදුදා (13) ශ්‍රී ලංගම ආදායම රුපියල් මිලියන 80 ද ඉක්මවා වැඩිවූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

සාමාන්‍ය දිනකදී ලංගමය රුපියල් කෝටි 4 ආදායමක් ලබන නමුත් සඳුදා ආදායම රුපියල් කෝටි 8 ඉක්මවා ඇත.

2 comments:

  1. ඇයි දන්නේ නෑ එහෙනම් ප්‍රයිවට් වලට විතරක් නැතිව ලංගමේත් ගාස්තු 20% කින් වැඩි කලේ?
    කලින් වගේම තිබ්බනං මිනිස්සු ප්‍රයවට් නවත්තලා සීටීබී වලින්ම ගිහිල්ලා චීන ණය ගෙවන්න ෆුල් සප් එක දෙයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...