සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’ මල්කැකුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ මූලස්ථානය පිහිටුවා ඇති ඇමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ‘නාසා’ ආයතනය මේ උඩුගුවන් ගමන් සියල්ල සිදු කරන්නේ ෆ්ලොරීඩා ජනපදයේ කැනැවරල් තුඩුවේ සිටයි. එය ‘නාසා’ ආයතනයේ ප්‍රධාන යානා දියත් කිරීම් මධ්‍යස්ථානයයි.මිසයිල පර්යේෂණයටයි ඉදිකළේඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර මධ්‍යම ෆ්ලොරීඩා ජනපදයේ බ්‍රෙවාඞ් ප්‍රාන්තයට අයත් දූපතක මුහුදට නෙරා ඇති තුඩුව කැනැවරල් තුඩුව ලෙස හැඳින්වෙනවා. ඉන්දියානු හා බනානා දූපත් නිසා මෙම තුඩුව ...
අනාගතය අපට වසර 100කින් ළං කළ ඉසිවරයා - ස්ටීව් ජොබ්ස් Steve Jobs: විශිෂ්ටතම චරිත මල්කැකුළු මෙවර අප ඔබට සිහිපත් කරන්නේ මෑත දී අප අතරින් වියෝ වූ මේ සියවසේ විශිෂ්ටතම චරිතය ගැනයි. අද ලොව පුරා වෙසෙන අප හැම දෙනා අත් විඳින බොහෝ දෑ අපට දායාද කළ, වසර 30ක් තුළ අනාගතය අපට වසර 100කින් ළං කළ, විශ්ව යුග පුරුෂයා ගැනයි. ඔහුගේ ජීවිත කාලය ලෝකය මුළුමනින් ම වෙනස් කළ මිනිසකු ගැනයි. මේවා මේ වන විටත් ඔබ දන්නා දේ ...
කෝකිලයන් පස් දෙනකු සමග ගිය විස්මිත ගමනක් - පක්ෂි විද්‍යාවේ නව ගවේෂණයක් මල්කැකුළු ශීත කාලය ඇරඹෙද්දී බි්රතාන්යයේ සිට දකුණදිග බලා විවිධ මාර්ග ඔස්සේ ගිය කොවුලන් පස් දෙනකු අපි‍්‍රකාවේ රටක එකම ප්‍රදේශයක දී යළි එක්ව සිටිනු දැක, කුරුලූ විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා මවිතයට පත් වුණා. කෝකිලයන් මිහිරි නාද පතුරවන්නට පමණක් නොව පර්යටනයේ Migration යෙදෙන්නට ද එකසේ දක්ෂ බව මේ ගවේෂණයෙන් හෙළිදරවු වුණා.පර්යටන කාලයෙන් පස්සේ බොහෝ කුරුල්ලන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී යන බවක් පෙනී ...
පෘථිවියට වඩාත් සමාන තවත් ග්‍රහ ලෝක දෙකක්! පිළිගන්න මහ පොළොව-1 හා මහ පොළොව-2! මල්කැකුළු පෘථිවියට වඩාත් සමාන තවත් ග්‍රහ ලෝක දෙකක් ඉතා දුරින් පිහිටි තරුවක් වටා යන බව තාරකා භෞතික විද්‍යාඥයන් විසින් අලූතින් ම සොයා ගෙන තියෙනවා. අලූතින් සොයා ගෙන ඇති කෙප්ලර් 62 සෞර ග්‍රහ පද්ධතියේ ඇති මේ ග්‍රහ ලෝක පාෂණ හා අයිස් වලින් නිර්මිත යැයි සොයා ගෙන ඇති බැවින් ඒවායේ ජලය ඇතැයි ද විද්‍යාඥයන් විශ්වාස කරනවා. කෙප්ලර් 62ඊ හා කෙප්ලර් 62එෆ් යන ග්‍රහ ...
'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් මල්කැකුළු වර්තමාන ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප්රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා පසුගිය දා අප අතරින් වියෝ වුණු බව දැන් ඔබ දන්නවා. ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙනා ඒ සුවිශේෂ පුද්ගලයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, ...
අප්‍රිකාව ගැන මේ විස්මිත තොරතුරු ඔබත් දන්නවද? මල්කැකුළු ඔබත් දන්නවද බොහෝ වාග් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අප්‍රිකාවට ඒ නම ලැබී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ කාතේජය අසල උතුරු අප්‍රිකාවේ විසූ ඇෆ්රි නම් ගෝත්‍රයක් නිසා බව; ඒ ඇෆ්රි යන්නට ‘රට’ යන අරුත් දෙන රෝම ඈඳිය එක් කිරීමෙන් ‘ඇෆ්රිකා’ යන්න සාදා ගත් බව.ඔබත් දන්නවද පුරාණ ග්‍රීක හා රෝම වැසියන් මුලින් ම ‘අප්‍රිකා’ කියා කීවේ ඒ මහාද්වීපයේ උතුරු කොටසට පමණක් බව. ...
බි්රතාන්ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක! මල්කැකුළු බි්රතාන්ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක්‍රමය කියලයි.මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු ...
කැනඩා විද්‍යාඥයන් පිරිසක් මිනිස් මොළයට සමාන පරිගණක මොළයක් නිපදවලා! ඒ අනුකාරක මොළයට අපි කරන හුඟක් දේ කළ හැකියි! මල්කැකුළු විද්‍යාඥයන් මෙතෙක් නිර්මාණය කරන ලද ‘හොඳම කෘති‍්‍රම (මිනිස්) මොළය’ ගැන පසුගිය දා හෙළිදරවු කළා. මේ මොළය හඳුන්වා ඇත්තේ ‘ස්පෝන්’ (Spaun) කියායි. එයට ගණන් කරන්නත් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් පුළුවන්.එසේ හැඳින්වෙන්නේ ‘අර්ථවිචාර දැක්විය හැකි පරිගණක සාංකල්පික ව්‍යුහයක් ඇතුළත් සංජාලය’ යන අරුත් දෙන ‘සෙමන්ටික් පොයින්ටර් ආකිටෙක්චර් යුනිෆයිඞ් නෙට්වර්ක්’ (Semantic Pointer Architecture Unified Network) වදන් වැල ඇසුරෙන් වහරනු පහසුවට එහි ඉංගිරිසි මුලකුරු ...
දැන් සත්ව ඝාතනයෙන් තොරව මස් බුදින්න පුළුවන්. රසායනාගාරයක නිපදවූ පළමු මස් කෑම මේසයට! මල්කැකුළු පළමුවරට ලෝකයේ නිපදවූ නල ‘බර්ගරය’ මේ සතියේ ලන්ඩනයේ හෝටලයකදී ආහාර මේසයට ආවා. එහි මිල නියම කර තිබුණේ පවුම් 250,000ක් කියලයි.අවුන්ස 5ක් බර මේ බර්ගරය, ගවයකුගේ පියවි සෛලවලින් (Stem cells) කෘති‍්‍රමව නිපදවූ මස් යෙදූ එකක්. එය ලන්ඩනයේදියි මෙසේ මුල්වර එළි දක්වනු ලැබුවේ.නෙදර්ලන්තයේ මාස්ටි‍්‍රක්ට් (Maastricht) විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු වූ මහාචාර්ය මාක් පෝස්ට් (Mark Post) විශ්වාසය පළ කරල තියෙනවා, මේ නව සොයා ගැනීම ...
විනිවිද දැකිය හැකි කාරයක්! පදවන්නාට වීදුරුවලින් තැනූ කාරයක් වාගේ දැනෙනවා! මල්කැකුළු ‘ඩයි අනදර් ඬේ’ නම් ජේම්ස් බොන්ඞ් චිත්‍රපටයේ වීරයා මිදුණු විලක් මත දී අදිසි රියක් අධි වේගී මෝටර් රථ ලූහුබැඳීමකදී විදුලි වේගයෙන් පදවා ගෙන යන දර්ශනයක් එනවා. ඒ වගේ කාරයක් සැබෑ ජීවිතයේදීත් එලවන්න අවස්ථාව ලැබෙන්නයි යන්නෙ. මෙම ‘විනිවිදක’ රිය ජපන් පර්යේෂකයන් පිරිසකගේ නව නිර්මාණයක්. ජේම්ස් බොන්ඞ් දිය මිදුණු විල මැදින් විනිවිද රිය පදවා ගිය අයුරු. ඒ වගේ හැබෑ රියක් දැන් ජපාන ...
බුදුන් වහන්සේ ග්‍රහතරු හා ලෝක විනාශය දුටු හැටි! මල්කැකුළු ලෝක විනාශය ගැන නාසා ආයතනයේ මතය පළ කිරීමත් සමග ඊට කමෙන්ටුවක් හැටියට තරකා ගැනත් ලෝක විනාශය ගැනත් කරුණු ඇතුළත් ලිපියක් අපේ පාඨකයෙක් අප වෙත යොමු කළේය. එහි වැදගත්කම සලකා වෙනම ලිපියක් ලෙස මෙහි පළ කිරීමට අපි අදහස් කෙළෙමු. බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක් විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්වූවෙකි. රාහු ...
අලූත්ම ඇමසන් ෆයර් ටැබ්ලට් (Fire tablets) දෙකක් සමග අඳුරේ වුනත් කියවිය හැකි ‘කින්ඞ්ල්’ (Kindle) ඉ-පොතක්! මල්කැකුළු ‘ටීඑක්ස්ආර් බීගල්’ (txtr beagle) යන නමින් ජර්මානු සමාගමක් හඳුන්වා දුන් මිලෙන් අඩුම අලූත් ඉ-පොත ගැන අපි ‘මල්කැකුළු’ තුළින් කීවා ඔබට මතක ඇති. ඒවා අඩුවට දෙන්නේ වෙළඳ උපක්‍රමයක් යොදලා, ඒ කියන්නේ ටෙලිෆෝන් සමාගමක් එක්ක එකතුවෙලා, කියා ‘මල්කැකුළු’ පාඨකයෙක් කමෙන්ටුවකින් පෙන්නා දුන්නා. ඒක ඇත්ත! ඒ කොහොම වුනත් ඒ ඉ-පොතෙන් පුළුවන් පොතක් බාගෙන කියවන්න විතරයි. අන්තර්ජාලයේ යන අනෙක් දේ බාගන්න ඒ මගින් පරිහරණය ...
මින් පෙර කිසිදා නුදුටු අමුතු වයිරසයක් හමුවෙයි! එය අඟහරු ලොවින් ආවක්ද? මල්කැකුළු විද්‍යාඥයන් විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණු ලොකුම වයිරසය දැන් සොයා ගෙන තියෙනවා. පැන්ඩෝරාවයිරසය (Pandoravirus) කියා හැඳින්වෙන මෙම වයිරසය අනික් වයිරස මෙන් දස ගුණයක් විශාලයි. එය මයික්රොමීටරයක් පමණ දිගින් යුක්තයි. එහි ඇති ජානවලින් සියයට හයක ප්‍රමාණයක් විතරයි, පෘථිවියේදී හමු වී ඇත්තේ.මේ හේතුව නිසා මෙම වයිරසය සොයා ගත් ප්‍රංශ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වෙනත් ග්‍රහ ලොවකින් මෙහි ආ එකක් හැටියටයි. ඔවුන් කියන්නේ ...
බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස Bermuda Triangle : ලෝකයේ නොවිසඳුණු අබිරහස් මල්කැකුළු ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන් යානා සහ නැව් අතුරුදන් වී ඇත්තේ කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකරයි. මේ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් ...
ඔබේ ජනෙල් රෙද්දට ආයුබෝවන් කියන්න කාලයක් ළඟ එනවා! මල්කැකුළු ‘මල් කැකුළු’වල සිදු වූ විරාමය...අපේ පරිගණකත් අපත් හදිසියේ ම එක විට රෝගී වීම හේතුවෙන් ‘මල් කැකුළු’ වලට විරාමයක් දීමට අපට සිදු වුණා. අද පටන් යළිත් සුපුරුදු පරිදි ඉදිරියට නවාංග ඔබ වෙත නොකඩවා ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. - ‘මල් කැකුළු’ සංස්කාරකඔබේ ජනෙල් රෙද්දට ආයුබෝවන් කියන්න කාලයක් ළඟ එනවා!දුර සිට බොත්තමක් එබීමෙන් ජනේලයේ වීදුරුව අඳුරු කර ගන්න එවිට ඔබට ම පුළුවන්. ...
ශී‍්‍ර ලංකාවේ කුරුඳු සමග මීපැණි දිව ඔසුවක් මල්කැකුළු ශී‍්‍ර ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය ගුණය ගැන ලොව පුරා බොහෝ කතාබහ ඇති වී තිබේ. වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ අතරත් පර්යේෂකයන් අතරත් කුරුඳුවල ගුණ ගැන විශ්වාසයක් ඇති වී තිබේ. දැන් කුරුඳු පිළිබඳ විවිධ අධ්‍යයනයන් ද ලොව පුරා සිදු කෙරේ. ඒ සමහර අධ්‍යයනයන්ට අනුව දෙවන ගණයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමට කුරුඳු සමත් වන බව ...
මාරක එබෝලා වයිරසය දැන් වාතයෙනුත් පැතිර යන තත්වයක් ඇති වෙලා! නව පරීක්ෂණයකින් හෙළි වෙයි! මල්කැකුළු එබෝලා (ebola) වයිරසය වෙනස් වෙමින් පවතින බවත් එය වාතයෙන් පැතිරී යා හැකි තත්වයට පත්විය හැකි බවත් මෙම අලූත්ම පරීක්ෂණයෙන් හෙළිවී තියෙනවා. මෙයත් ඩෙංගු වගේ වයිරස විශේෂයක්. මුලින් පිළිගැනීමක් තිබුණා, මේ එබෝලා වයිරසයට කිසිම බේතක් හරියන්නෙ නැහැයි කියලා. මේ වයිරසය මිනිසාගේ සිරුරට ඇතුළු වුණු ගමන්ම ඉතා ඉක්මනින් සිරුර තුළ රුධිර වහනයන් සිදු වී අවයවයන් ගණනාවක් අකි‍්‍රය වීමෙන් මරණයට පත් විය හැකි ...
මෙන්න රියැදුරකු නැතිව දුවන විස්මිත කාරය! අනාගත මහමඟට දැන්ම පිවිසෙන්න! මල්කැකුළු පසුගියදා ඇමරිකාවේ ලස් වේගාස්හී පැවති ඉලෙක්ට්‍රොනික නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී අනාගත කාරය, ‘නව ඕඩි ඒ6’ (Audi A6) රියයි, මේ. ලස් වේගාස්හී ‘ඉන්ටර්ස්ටේට් 15’ සුපිරි මාවතේ වාහන තදබදය අතරින් මේ සුපිරි ස්වයංකී‍්‍රය රිය එහි ගමන් කළ බි්රතාන්ය මාධ්‍යවේදියා මවිතයට පත් කළා.බි්රතාන්යයේ ඬේලි මේල් පුවත්පතේ මාධ්‍යවේදී පීටර් ෂෙරිඩන් ඒ අත්දැකීම විස්තර කළේ මෙහෙමයි.”රියැදුරු අසුනේ හිටියත් මගේ අත් සුක්කානම මත නෙමෙයි තිබුණේ. කාරය ...
17 වියේදී ලෝකයේ ළාබාල ම නොබෙල් සම්මානලාභිනිය වූ මලාලා! මල්කැකුළු ඔබට මතක ඇති අපි මලාලා ගැන මුලින් ‘මල්කැකුළු’වලට ලිව්වේ එයාට පාකිස්තානයෙදි තලේබාන්වරුන් විසින් වෙඩි තබපු වෙලාවෙයි. ඒ 2012 ඔක්තෝබර් 9 වැනිදා එතකොට එයාට වයස අවුරුදු 15 යි. 2014 ඔක්තෝබර් 10 වැනිදා එයා ලෝකයේ ළාබාල ම නොබෙල් සම්මානලාභිනිය ලෙස අභිෂේක ලැබුවා. අද අප ඔබ වෙත ගේන්නෙ මලාලා ලබපු ඒ සුවිශේෂී ජයග්‍රහණය ගැනයි. මලාලාට නොබෙල් සම්මානය පිරිනමා ඇති බව ඇගේ ගුරුවරිය ඇයට ...
අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක් : දැන මුතු මල්කැකුළු මේ දවස්වල පෙරහර වැහි වැහලා. අලි රටපුරා ගෙන යනවා පෙරහරවල අලංකාරයට එක්ක කර ගන්න. අලි බලන එක බලි බලනව වගේ බලල ඇති වෙන එකක් නෙවෙයි කියල කතාවකුත් තියෙනවා. ඒත් ඔබ කොයිම වෙලාවකවත් අලියකුගේ පාද දෙස ඕනෑමින් බලා ඉඳලා තියෙනවද? එහෙම බලා සිටියා නම් ඔබ දකින්න ම ඕනෑ දෙයක් තමයි, අලියාගේ පාද හතරම එකම අතකට, ඒ කියන්නෙ ඇතුළු පැත්තට, නමන්නට පුළුවන් ...