ඉකිබිඳින දෑස් Hudekalakaluwara ඉකිබිඳින දෑස් අගකතාවක් ඇතදුක හිතෙනකියවන්නට කතාවකෙනෙකු ඇතමඟ බලානඅලුතෙන් කතාවක්ලියන්නට හිතානකියවන්නට ඒ කතාවඒ දෑසම පතාගෙනපෙරළන් පිටුවෙන් පිටුවජීවිතේ...සොඳුරුතම කතාවක් මයිගොතාන...ඉණු කඳුළැලි වසානහසරැල් නැඟේඑහිඳහැම වතාම... ...
ඇගේ රුව Hudekalakaluwara නිසසල නිශාවෙකතනි වූ විරාමෙකඅතීතයේකවුළු දොර ළඟට විත්එපිට බලන විටදැනුණා පුරුදු මතකෙකවියළි මල් සුවඳක්,අකීකරු කඳුළු බිඳු දෙකක්තෙත් කළා දෙනෙත්මතක පොතේ ඇති සදා නොමැකෙනඇගේ රුවබොඳ වුණා වෙනදා මෙන් ම ...
ඇරයුමක් Hudekalakaluwara සිය දහස් අනෝරාඅකුණු පහරට හසුවනොකළ පව්වලින් විඳචෝදනා,ගිනි අරන් පිනි බින්දුදවද්දී සියක් පෙතිපුදන්නට අමතක වපාවලට පෑගෙනා,අඬන්නට තිබු කඳුළුබෝ කලින් ඉවර වුණයෙහෙළියේ කමක් නෑපා හිනා,තැලුණ පෙති එකතු කරරැගෙන මා වෙත එන්නහෙටත් ඉර නගින්නටරෑ වුණා ...
අව් ඉරක් වී වඩිනු මැන මෙහි Hudekalakaluwara මතක සැමරුම් යදම් හද බැඳීරාව නංවයි භීන විලසින්පේ්රමයේ එක් අව් අල්ලියක්නොපිවිසේ හද, බිම් කුටිය වෙතමහද සිර කොට මේ අඳුරු කුසකොහි ගියෙද නුඹමහද තනි කොටතැති ගැනෙයි සිත තැති ගැනෙයි නිතිනුඹත් නොමැති ව මේ අඳුරු කුසදැනෙයි මූසල පුස් පිලුණු ගඳසුවඳ වත්සුණු ඉළූ බිතු මතදැවෙන් යකඩින් අකම්පිත ලෙසලෙවන් තැනුයෙද මෙබිම් ගෙහි වතඅව්රමින් එළි කලුව පිරිමැදකෝ කොයිද ප්‍රේමයක එළි තිතරෝස මල් පිපෙනුයෙද නෙක පැහැතුටින් ...
නිසැකව ම බිහිවේවි කවිය කවි සිතක් තුළ Hudekalakaluwara පවසන්නට නම් එපා වස්තු නිම වූ බවක්වීණා ගොළු බවක්, තේමා නිමි බවක්කිවිහු නො සිටීවි ඒ නමුදු සැමදා මනිසැකව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!ආලෝක කිරණ වැද හාදුවක් දිලෙන විට හිරු කුමරු වලා මත රන් පැහැය අඳින විටවාතලයෙ උකුළ මත මාධුර්යය රඟන විටලෝකයට වසන්තය උදා වී ඇති විටෙකනිසැක ව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!ජීව මූලයන් වෙත ළඟා විය ...
වැස්ස සහ යුවතිය Hudekalakaluwara දකිමි ඉකිලන වැසි දියබෝ දුර ගෙවා වුවතෙමන්නට නොහැකිව නුඹ වතඅකුලනු නොහැකිවදඩිංගකටවත් ඔය කැත කුඩයවිශාකා තොමෝ සේඉඩ දෙන්න බැරිදමොහොතක් වැසි දියටනොතෙමී එන්න කීවාද නුඹටමේ විසල් වැසි සිරි දැක දැකසංවරව ගාටන්න ලු කීවේ ඇයටහෙණත් පුපුරණ වැසි මැදදුවන්නට තහනම් විය ඇයටතෙමෙන්නට තහනම්ලු නුඹට ...
සිත Hudekalakaluwara රිංගන්න හරි ම රිසිඇලෙන තැන් සොය සොයාමතුවෙන්න දඟලන්නෙහමු වූ විට ගැටෙන තැන්සුව පහසු යැයි සිතාලැගුම් ගත් බොහෝ තැන්අතැර යන කටුක බවපසක් වූ විගසකින්පතා සැනසුම සතුටබොහෝ දුර පියෑඹුවසිත දුකට තුරුළු කොටනැවත පා පාමුලටවැතිර දුක වමාරන ...
Untitled Post Hudekalakaluwara සිසිල් කළා නුඹ මගේ හද ගැබනමුදු නුඹ සුළඟක් නොවේසුළඟ මෙන් නුඹකිසිදිනෙක නැත මෙහදහැරදා ගියේඑළිය කළා නුඹ මගේ ලෝකයනමුදු නුඹ සඳ කුත් නොවේසඳක් මෙන් නුඹකිසිදිනෙක නැතඅමාවක මට හිමි කළේසැරසුවා නුඹ මගේ රාත්රියනමුදු නුඹ ස්වප්නයකුදු නොවේස්වප්න සේ නුඹකිසි දිනෙක නැත ...
පැරදුම Hudekalakaluwara අප හමු වූ තැන්වල සිටහිරිහැර කරනා මතකයවසාලන්න තැනුණ පවුරමගේ නෙතේ දුක් කඳුළද?අප නිතරම හමු වූ තැනනොමියෙන සුවඳේ මතකයනසාලන්න සැදුණ සුළඟමගේ හදේ දුක් සුසුම ද?නුඹ තෙපලූ මුදු වදනකරාවය නැත තනි රකිනටමග බලමින් සිටි හදකටපාර වැරදුණේ කෙලෙසද? ...
මුතු අහුර Hudekalakaluwara ගන්න මේ මුතු අහුරඔබ දුන්නු කඳුළු ගෙනහදවතේ වියළලාකැට කලාඉනික්බිතිආදරෙන් ඔප කළාහැඩ කළාගන්න ඔබේ මුතු අහුරවෙලාවක් එනතුරු බලා හිඳිමිඔබ හමුවන්නට...ඔබෙත් මගෙත් ඒ කවියආරම්භ නොවන්නේ ඇයි ද,අසන්නට...ඔබට හැකිනම්මා නොපිළිගෙනමගේ දෙනයන තෙත් කරන්නට...මට නොහැකි වෙ ද.ඔබ ව නැති දාඔබ ව මගෙ මතකයට දෙන්නට... ...
මලට නොඑන බඹරකුගෙන් Hudekalakaluwara මල්ම වේ ඉමිහිරිපෙර කිවි දනා වැනුවද?නොපිපෙයි!මසිතමුදු සුමුදු පෙති මතමල් කෙසරු අතරින්මකරන්ද ගලනාමල් කෙමියනොහඳුනයිමා තුඩ...ඉඟි මරනතොල් පෙති අරිනමල්යාය මගහැරපියාවිදා සැරිසරමිසොයමි...සොයමි...වෑකඳු සදිසිපුළුලුර මඬලක්රළු ම රළු උණුසුමක මිහිරක්රඹතුරු අසිරි පරදනාවට මට සුමට වටොරක් ...
වැහි පොද Hudekalakaluwara විසල් අහස් ගැබ අතහැරනන්නාඳුනනමහ පොළොවට වඩියි ඔබවැටී මහමගහැපී මහපොළොව මතනැගී හිනැහෙනහෙට දිනෙකගසක පැළයක අත්වැල ව හිඳවඩා හිඳුවනඅපේක්ෂාවෙන්සපැමිණෙයි ඔබඅහස්තලයෙන් මහා පොළොවටඇළ දොළක නදියකදිය රළකගැටී හැපි හැපී දුකම සඟවාමහ මුහුදට ගසාගෙන යනු නොවනිල්ල පිබිදුණු හෙට දිනකටරන්හිරු රැස් වඩමවන්නට ...
ඔබේ අබියස මගේ කවිකම Hudekalakaluwara මම බලාන උන්නාමාස ගණන් සති ගණන්දවස් පහු වෙලාපැය ගණන් ගත වන තුරුසිතිවිලි දළු ලන තුරුනැවුම් අදහස් පැරණි වන තුරුලියූ කවිපද ඉඳුල් වන තුරුසත්තයි මා බල උන්නාමගේ හැඟුමන් කවි කළත් මමඅකුරු කළ මුත් කඩදාසි මතඅනේ! නොබැලූ හැටි කිසිවෙකුත්මගේ අසරණ පුංචි කවි දෙස...ඒ නිසා මම බලා උන්නානැවත පන්හිඳ දිග හැරෙන තුරුයළිත් තෙළි තුඩ කවි ලියන තුරුදළු දැමූ කවි මල් පිපෙන තුරුමල් පිපී ...
මට හඬන්න දෙන්න... Hudekalakaluwara සඳ තරුත් එක්ක හාද වෙලා අනඟ රැගුම් හෙළාමනමාලකමට සේද වලා මට ද හිනා වුණාසඳ නේන රෑක සඳක් වෙලා සිත් අහසම පුරානුඹ මතු වුණ හැටි අතීතයේ අඳුරු තිමිර ඉරාජීවිතයේ වංක ගිරියෙ වල්මත් වූ වෙලේතරු ලකුණ ඇන්දෙ නුඹ ඇවිදින් නෑ අමතක කළේඅපේ පෙමට එරෙහිව අන් බඹරෙකු පියා සැලූ දිනේ පරම පෙමෙහි රසය නුදුටුවෙ ඇයි නුඹ නියඟල මලේ...සිඳු රළ රැළි දඟ කරනා සීත ...
දේදුන්න Hudekalakaluwara අර බලන්නැයිනුඹ මැ පෙන්වූඅහසේ පෑයු දේදුන්නපෙනෙයි මට එයඉතා මනරම්අර බලන්නැයිනුඹට පෙන්වනවැහි වලාකුළනුඹට නොපෙනෙයිමන්ද නොදනිමිබොහෝ වේගෙන්හමන සුළඟින්ගසාගෙන’විත් වැහි වලාකුළඅපව නහවයිකලින් දැනගත්හෙයින් නොතෙමෙමිඑන්න මෙතැනටමෙතැන නොතෙමෙයිනුඹ මැ පෙන්වූඉතා මනරම්දේදුන්න කෝඅහසේ පෑයු ...
වැහි සිරි Hudekalakaluwara දුක හෝ සතුට හෝවැහි සේ හලාහිස් වෙයි අහසඅද ය පෙර දිනක යනැති ය කිසි වෙනසක්හෙටත් මේ ලෙසට මඉඳහිටහෙළනු ඇත වැහිඅහසමා මෙන් කවුරු හෝඉඳහිටදුකින් හෝ සතුටින් හෝවිඳිනු ඇත වැහි සිරිහෙටත්...... ...
රන් මංජුසාව Hudekalakaluwara හදවත තුළ මගේසඟවා ඇතරන් මංජුසාවක්එහි ඇතබොහෝ විසිතුරු දේකලාතුරකින් දිනෙකපියන් පත් විවර කරඑහි පතුලට ම කිමිදීබලා සිටින්නෙමි ඒ දෙසනැවතත් වහ වහාඑහි පියන් පත් තදකරතබන්නෙමි තිබූ තැන මසිරකරපෙම් කවක් ලියන්නටපන්හිඳක් නොමැති සඳඅඬන්නට වෙර දරනකඳුළු වියළුණු නෙත් දෙකටසිනහවක් නඟන්නටනොහැකි ව හඬන සිතමා තව ම තනිකඩ යඔබේ මතකය අතර ...
ජීවන සිත්තම Hudekalakaluwara ජීවිතය යනු,මැනීමට අවස්ථාවක් නොමැතිදැනට ඇදගෙන යනු ලබන සිතුවමකි...විටෙක ඒ සිතුවම හැඩ ගැන්වීමටසතුට නැමැති සරල රේඛා ද,සිතුවමේ කඩතොලු ඇති කිරීමටදුක නැමැති සංකීර්ණ රේඛා ද එක්වෙයිසිත්තම තුළ නොයෙක් රටා මැවීමට නම්ඉතා සියුම්ව පැන්සල් තුඩහැසිරවිය යුතු යඑලෙසින් ම අපගේ ජීවන සිතුවම දසුදුසු රේඛා, හැඩතල හාවර්ණ රටා එක් කරමින්ඉතා සියුම්ව හැඩ කර ගත යුතු යඑවිට ජීවිතය නැමැතිදැනට ඇඳගෙන යන සිතුවමටලොවේ පවතින නේක වර්ණ ගලපාවර්ණවත් ...
හදවත අන්ධ වූ යුවතිය Hudekalakaluwara කලක් තිස්සේහිත් තුළ තෙරපුණුආදර සිතුම්ගොනු ගණන්මල් වරුසාවක් වීසිත් මානයේ අද්දරටඇද හැලෙද්දීඅවිහිංසක සුරූපිනියක්වූඒ යුවතියඅවිහිංසක බවපිළිබඳ වඋදම් අනමින්දෑස් අගින් තමප්රියතමයා වෙතගෙන හැර පාන්නටවූඅපිරිමිත සෙනෙහසහදවතට වාරුවක් ගන්නටබල කරද්දීහදවත නිසොල්මන් ව ඇයදෙස බලාඑය මා වෙත නොවඔබගේ දෙනුවන් වෙතනොපමා ව බාර කරනුමැනවි ...
මායිමකදී Hudekalakaluwara ලෙන් දොරින්ඇතුළතඅන්ධකාරයේ ජීවිතයහුරුයමටනොදල්වාපහනකුදුරෑ කල පිපුණු සඳ තරුදකිනු රිසිවෙමිවිටෙකගොස් පිටතටබලමිගන කළු කුහරය තුළඅන්ධකාරයේගුප්ත බවදකිමිඑළිය සහ අඳුරවෙන් වෙන්වවැතිරෙන’යුරුමෙතැනපැමිණ එතැනටසොයමිවිමසමිඇතුළත සහපිටත ...