හුදෙකලා කලුවර: ඉකිබිඳින දෑස්

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

ඉකිබිඳින දෑස්


ඉකිබිඳින දෑස් අග
කතාවක් ඇත
දුක හිතෙන
කියවන්නට කතාව
කෙනෙකු ඇත
මඟ බලාන
අලුතෙන් කතාවක්
ලියන්නට හිතාන
කියවන්නට ඒ කතාව
ඒ දෑසම පතාගෙන
පෙරළන් පිටුවෙන් පිටුව
ජීවිතේ...
සොඳුරුතම කතාවක් මයි
ගොතාන...
ඉණු කඳුළැලි වසාන
හසරැල් නැඟේ
එහි ද
හැම වතාම...
 

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!