ෆොටෝෆෝබියාව ( ආලෝක භීතිකාව ) Hudekalakaluwara මෑතක සිට ආලෝකය විඳිමිඇස් දෙක පියාගෙනපියාඹමින්සිහිනයෙන් සිහිනයටසඳ තරු මණ්ඩලේටඅයිති නැතඑහෙත් නිවා දමමිමහ රැයේ ඇවිද යමිවීදි දිගේවැටෙමින් යළි යළිත්එදවසකදවල් වැටුණ වළේමැදියමේ මුරකරුනතර නො කරන්න මාහැඳුනුම්පතෙන් නෑ පලක්නො හැරෙමි ආයෙ නම්ඇවිදිමි උදේ වෙනතෙක්ආලෝකය මුහුණ ඔබන විටමහා භීතිකාවකින්වෙළෙයි සිතපිළිස්සෙයි ගතදුව ගොස් හනි හනිකටවැදෙමි බෙනයටපොරවා අන්ධකාරයඇස්දෙක පියාගෙනවිඳිමි ගීතයහිත තුළ ගැයෙන ...
අසම්මතයි ජීවිතය ම Hudekalakaluwara සඳ මැරිලාමළගම දාතරු දියවීරේණු සැලීබිම වැටිලා තිබුණාඑන්න හෙමින්අඩිය තියාමේ අඳුරෙ මඅත පත ගානිදා ඉන්නමේ ගහ කොළඇහැරෙන්නට කලින් ම නුඹඑන්න ඉතින්කළුවරේ මඑළිය ඇවිත් හෙට උදේ මඅරන් යාවි ජීවිතය ම ...
මගියෙකු හට! Hudekalakaluwara මගිය, නැත මාවතක්ඔබ තබන පා සලකුණු මිසමගිය, නැත මාවතක්ඔබ ඇවිද යාමෙන්සෑදෙන මාවත මිසක්අඩියෙන් අඩියපා සලකුණු තබාඇරඹීම් මාවත සාදන්නමගිය, දැන් ඔබටයා හැකිය ඒ මාවතේනොසැලී ඉදිරියටමකටු පඳුරු ගල් බොරළුහමුවේවි අතරමගඑපා නවතින්න කිසිදිනකඇරඹූ ඒ ගමනමාවත සුමට වෙයි යම්දිනකඔබේ රළු පා සලකුණුවලටමන්ද,ඒ ඔබම සෑදු මාවත නිසාම... ...
පැරදුම Hudekalakaluwara අප හමු වූ තැන්වල සිටහිරිහැර කරනා මතකයවසාලන්න තැනුණ පවුරමගේ නෙතේ දුක් කඳුළද?අප නිතරම හමු වූ තැනනොමියෙන සුවඳේ මතකයනසාලන්න සැදුණ සුළඟමගේ හදේ දුක් සුසුම ද?නුඹ තෙපලූ මුදු වදනකරාවය නැත තනි රකිනටමග බලමින් සිටි හදකටපාර වැරදුණේ කෙලෙසද? ...
නිහඬ චරිතයක් සමු ගනී. Hudekalakaluwara අප්‍රකට චරිතයක්...එහෙත් හැකියාවෙන් රටක් මවිත කළ චරිතාංග නළුවෙක්... හුදෙක් සෝඩා බෝතල් බඳු වූ සුපිරි තරු බිහි වූ මෙරටේ අසාමාන්‍ය හැකියාවෙන් පිරිපුන් නිහඬ චරිතයක්.... මිනිසුන් තුළ ඔබේ රංගන ප්‍රතිභාව පිළිබඳව කිනම් අදහසක් ඇත්දැයි මා නොදනිමි. එහෙත් ඔබේ අප්‍රමාණ වූ රංගන කෞෂල්‍යයෙන් සුඛිත මුදිත වූ චරිතයක් මෙරටේ සිටිය නොහැක. විටක ඔබ පෙම්වතකි. තවත් විටක සහෝදරයෙකි. ඇතම් විට විකටයෙකි. තවත් විටක දුෂ්ටයෙකි... මේ ...
Untitled Post Hudekalakaluwara සුසිනිඳු පෙති රැඳීනෙක පැහැයෙන් දිලීකටු අකුලක පිපීනුඹ මලක් වුණේ කිමැයි?නිලම්බරේ පිපීඅමාවකේ මැකීපහළොස්වක දිලීනුඹ සඳක් වුණේ කිමැයි?බිම්කඩ ඉරිතැලීනියංසාය බිඳීදෙගොඩ තලා නැඟීනුඹ වැස්ස වුණේ කිමැයි? ...
අකල් වැහි Hudekalakaluwara වියෝගේ රුදු අකල් වැහි වැද..කාලයේ පවතින් සැගව ගියස්නෙහයේ ගිනි සිළුව යළිපුරා හඳ වී මා වෙත ළංවියඑයයි මගේ ආත්මයගෙවී ගිය කාලයේවැසිගිය හද සිතුවමේ රුවඇදි ගිය මහ කුණාටුවේනැවත එක් වරම මතු වියඑයයි මගේ ජීවිතය ...
Untitled Post Hudekalakaluwara සිසිල් කළා නුඹ මගේ හද ගැබනමුදු නුඹ සුළඟක් නොවේසුළඟ මෙන් නුඹකිසිදිනෙක නැත මෙහදහැරදා ගියේඑළිය කළා නුඹ මගේ ලෝකයනමුදු නුඹ සඳ කුත් නොවේසඳක් මෙන් නුඹකිසිදිනෙක නැතඅමාවක මට හිමි කළේසැරසුවා නුඹ මගේ රාත්රියනමුදු නුඹ ස්වප්නයකුදු නොවේස්වප්න සේ නුඹකිසි දිනෙක නැත ...
ඉකිබිඳින දෑස් Hudekalakaluwara ඉකිබිඳින දෑස් අගකතාවක් ඇතදුක හිතෙනකියවන්නට කතාවකෙනෙකු ඇතමඟ බලානඅලුතෙන් කතාවක්ලියන්නට හිතානකියවන්නට ඒ කතාවඒ දෑසම පතාගෙනපෙරළන් පිටුවෙන් පිටුවජීවිතේ...සොඳුරුතම කතාවක් මයිගොතාන...ඉණු කඳුළැලි වසානහසරැල් නැඟේඑහිඳහැම වතාම... ...
ජීවන සිත්තම Hudekalakaluwara ජීවිතය යනු,මැනීමට අවස්ථාවක් නොමැතිදැනට ඇදගෙන යනු ලබන සිතුවමකි...විටෙක ඒ සිතුවම හැඩ ගැන්වීමටසතුට නැමැති සරල රේඛා ද,සිතුවමේ කඩතොලු ඇති කිරීමටදුක නැමැති සංකීර්ණ රේඛා ද එක්වෙයිසිත්තම තුළ නොයෙක් රටා මැවීමට නම්ඉතා සියුම්ව පැන්සල් තුඩහැසිරවිය යුතු යඑලෙසින් ම අපගේ ජීවන සිතුවම දසුදුසු රේඛා, හැඩතල හාවර්ණ රටා එක් කරමින්ඉතා සියුම්ව හැඩ කර ගත යුතු යඑවිට ජීවිතය නැමැතිදැනට ඇඳගෙන යන සිතුවමටලොවේ පවතින නේක වර්ණ ගලපාවර්ණවත් ...
ප්‍රේම ද්වාරය Hudekalakaluwara හිත හෙමින් මුමුණනමියුරු ගී අමුණලාමැවූ සිහින් සීනු හඬඇත යළිත් පිබිදිලාමුව අගට මෝදු වුණුකැලුම් යළි ඉඟි කළාගඟක් වී ගැලූ කඳුළුනියං කළ හිස් වෙලාප්රේමයේ මාවතකඇත කඩුලු බිඳලලාපය ගැටෙන වැලි කැටත්සන්සුන්ව හැසිරුණාහැර ප්‍රේම ද්වාරයඑන්න නුඹ පියඹලානොඉඳුල්ම උයන්තෙරඇත අමුතු වෙස් අරාරෑ අහස ගනඳුරටපෙම් බඳින සඳ වෙලාඅමාවක හැර යළිත්නුඹ මගේ සඳ වෙලා ...
දේදුන්න Hudekalakaluwara අර බලන්නැයිනුඹ මැ පෙන්වූඅහසේ පෑයු දේදුන්නපෙනෙයි මට එයඉතා මනරම්අර බලන්නැයිනුඹට පෙන්වනවැහි වලාකුළනුඹට නොපෙනෙයිමන්ද නොදනිමිබොහෝ වේගෙන්හමන සුළඟින්ගසාගෙන’විත් වැහි වලාකුළඅපව නහවයිකලින් දැනගත්හෙයින් නොතෙමෙමිඑන්න මෙතැනටමෙතැන නොතෙමෙයිනුඹ මැ පෙන්වූඉතා මනරම්දේදුන්න කෝඅහසේ පෑයු ...
පුරා හඳ වී පායන්න.. Hudekalakaluwara ඇද බැඳ වැළඳ මුදු පහසින්තෙපළා අදර බස් මුව මඬලින්පා පිය සෙනෙහෙ නෙතු කැල්මෙන්සිත බැඳි නුඹයි සමනළිය විලසින්තටු සලා ගිය අයුරු විහඟ ගී නාදෙන්මන් මත් කලා ගී රස වසඟයට ගනිමින්කිරි සුවඳ නොගිය මුත් නුඹේ මුව මඬලින්නුඹය මගේ කිරුළ විජිතයේ සිළු නොපලන්කැණිමඬල ගිනි ගනි මිහිමඬල කම්පා වෙද්දීහද නුඹේ ඇවිළුනිද? දුක් සුසුම් පොර කද්දීනිල් නෙතට රත් පැහැය පෙර පවට එක් වෙද්දීකොපුල් තල මතින් ...
ඔබේ අබියස මගේ කවිකම Hudekalakaluwara මම බලාන උන්නාමාස ගණන් සති ගණන්දවස් පහු වෙලාපැය ගණන් ගත වන තුරුසිතිවිලි දළු ලන තුරුනැවුම් අදහස් පැරණි වන තුරුලියූ කවිපද ඉඳුල් වන තුරුසත්තයි මා බල උන්නාමගේ හැඟුමන් කවි කළත් මමඅකුරු කළ මුත් කඩදාසි මතඅනේ! නොබැලූ හැටි කිසිවෙකුත්මගේ අසරණ පුංචි කවි දෙස...ඒ නිසා මම බලා උන්නානැවත පන්හිඳ දිග හැරෙන තුරුයළිත් තෙළි තුඩ කවි ලියන තුරුදළු දැමූ කවි මල් පිපෙන තුරුමල් පිපී ...
වැස්සෙන් තෙත් වූ මතක කඳුළ Hudekalakaluwara අහස නුඹ, මිහිකතටගව් ගණන් දුරක්ෂිතිජ ඉම මායවක් වෙලාලොව සනසනා...දුක හිර කරන් උන් හිතඉකි බිඳින දිනයකවරන කඳුළයි.මිහිකතම සිඹිනාසයුර සේ මා අබියසින් හිඳමසිත නම් වෙරළ අසළබොහෝ සෙනෙහසින්පෙණින් පෙණ නිහඬවමතක සිත්තම් කළනුඹේ සිතවෙරළ තනිකරකරදිය හා මුසුවබොහෝ දුර පියමං කරඉතින් මට පසක් කර දී යන්න ඇහැකි ද?මොහොතකට මතක කඳුළක් වූ නුඹේ සෙනෙහසතාමත් මට ඇවැසිද? ...
හිත තාමත් නුඹේමයි Hudekalakaluwara පොළව මත වැටුණ කඳුළසැනින් වියැළී යයි.සොයන්නෙපා හමුවන්නේ ඔබට වෙහෙස විතරමයි.උඩු සුළඟට හසුව ගියේඔබ මට දුන් සිහිනයයි.හිරු පැතුවේ පහන් තරුවපායන්නැති අහසකයි.රෑ කළුවර බව දැනුණේසඳ ඇවිදින් ගියාමයි.නුඹ ගිය බව අදහන්නැතිහිත තාමත් නුඹේමයි. ...
යුවතිය Hudekalakaluwara මෙවදනඅරුත සොයමිනදින දින පෑළවිය වෙත එළඹෙනකාලයඅහෝ මිය යනදවසකට එළි වෙයි.නැතත් අරගලවිඩා පිරිපතසමඟ සිත කය මිරිකෙයි.කලුවරම රැය පැමිණෙයි.වැතිර තනි යහනතර කොට දෑස පියවමි.පියවි ලොව අතහැරදුර ඈත ලොවකට යමි.දයා කරුණා ගුණ සරැලි නංවාඋතුරා ගලන ගඟබඩමුදු මද පවනසියොළඟ වෙළී පැටලෙයිසඳ මඩලු සිහිල් සෙවණලු යටසෙනෙහස නොහිම් සුව දෙයි.මල් මාවතකි හදවතටඑය නිසැකවම දෙවොලකි.සොඳුර,සුර කුමරියකි.ප්රණ සම පෙම්බරියකි.සැම දුක් වේදනාඅසා ගෙන ළඟ දැවටෙයි.රෝස තොල් පෙති මත නුරා ...
යථාර්ථය Hudekalakaluwara අතරමං විය ඔබේ දෑසේඑයින් ජීවය දුටු නිසාඅසරණයි මම.... තවම සොඳුර,ආදරය නියත නිසාසිත් පතුළ තුළවැදී තෙරපීරත් නහර මැදගලා ඉතිරීනෙත් කෙවෙනි අගසෙමෙන් මතු වීතෙත් කරයි වතඔබ කඳුළ වීනුඹේ ප්රේමයනිශා මැදියමරහසෙම මියැදුණුකඩුපුල් මලකි. ...
දනිමි Hudekalakaluwara මම සියල්ල දනිමි.ඔබ වැනි කෙනෙකුකිසිදා යලි හමු නොවේ.ඒත් මම කුමක් කරන්නද?මා සිත පඹ ගාලක පැටලී ඇත.මා කුමක් කරන්නද?කන්ද පාමුල දී දුටුමුදුනේ ලස්සනකිම සබඳ නුදුටුවේතරණය කළ විට කන්ද?සොඳුර,මබ මගේ සඳ නොවේ දිනෙන් දින එයවෙනස් වන හින්දාඔබ මගේ හිරු නොවේ සවස අවරින්සැඟව යන හින්දාඔබ මගේ සෙවණල්ල නොමවේඅඳුරේ මා හැර නොපෙනී යන හින්දාඔබ මගේ ප්‍රාණයම වේයැයි නිවන් දක්වාඅරන් යන හින්දා... ...
සිහින සිතුවම් Hudekalakaluwara සෙනෙහසක මල් ලියැද කුලියට දීපු දාමා පිපී හිනැහුනේ නොතේරෙන හන්දාතරු ගිලුන අමාවක දා රෑ නුඹ පුරාසිහින සිතුවම් දුටුවෙද දනිමිහීන අනුන්ගේ කියලාහදවතයි දේහයයි එකම එක් නොවේමැයිදේහය මගේ මුත් හදවත අනුන්ගෙයි.සැබෑ නොවනා මගේ නොවනාමගේ හීන බිඳී අහවරයි.යදම් දා මගේ හද මවෙන්දේසි වී අහවරයි. ...