ලොලීටා.................... 02 මාධව's කථා....... -----------------------------------------------------------------------------කොල්ලනේ, කෙල්ලනේ. මේ මුලු කතාවම ඇත්ත. මේ මහ පොලවේ වැලි කැට ගණන තරම්ම මේකෙ ඇත්ත පිරිලා. මං මේ කියන්නෙ ඇත්තම ඇත්ත! මේ හුදකලා වූ සිතක ඇතිවූ ඇත්තම ඇත්ත ආදරයේ කතාව. සෙව්වන්දියක පිළිබද වූ ඇත්ත කතාව........ඉතින් මං ආයේ පටන් ගන්නම්! සෙව්වන්දියක පිළිබද වූ ඇත්ත ආදරයක වර්තමාන මතකය........එදා ඒකි මං ලග කිව්වට මං අඩි තුන හතරක් ඈතින් හිටියේ! මට ඒකිට ලං වෙන්න ...
My 50th Blog Post..... මගේ 50 වැනි බ්ලොග් ලිපිය.... මාධව's කථා....... මං මගේ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර. ඇත්තටම කියනවනම් ඒක නිවැරදිව ලියන්න පටන් අරන් අවුරුද්දක් විතර වෙලා. මං බ්ලොග් එක හැදුවට ඒක නොලියා ඉන්න හේතු ගොඩක් තිවුනා. මං අද විශේෂ පෝස්ට් එකක් දාන්නම්! හැම දෙයක්ම ගැනම ලියලා. ඒත් නොලියවුනු, නොකියවුනු දේවල් ගැන සමාව ඉල්ලනවා. එහෙම වෙන්න කලින්ම. මං බ්ලොග් එකක් හැදුවෙ මං එක්තරා දුරකතන සමාගමක තාවකාලික පුහුණුවක් ලබන කාලයේ. ...
ලොලීටා................. මාධව's කථා....... එක දවසක එක හවසක! මට කතාව එහෙමයි කියන්න හිතෙන්නෙ. මං කතාව එහෙම පටන් ගන්නම්. මාධවගේ හිතේ ඇතිවුන ඇත්තම ආදරයක කතාව ..... මමත් සෙව්වන්දියකට පෙම් කලෙමි.......මේක ආදරය විතරමයි. සිහින මෙතන නෑ. සිතුවිලි පිරුණ ඇත්තම ඇත්ත ආදරයක කතාව. සිතුවිලි හා ඇත්තම සිදුවීම් පෙළක එකතුව.එහෙනම් අහපල්ලා මේ පපුව පිරෙන්න ඒක පාර්ෂ්විකව මවිසින් කලා වූ ආදරයක කතාව.....උඔලට ඒක දැනේවි! මමත් සෙව්වන්දියකට පෙම් කල අරුමය..............එක දවසක .... ...
ග්‍රීස් යක්කු ගැන තවත් කතා.......... මාධව's කථා....... (මේ කියන්නා වූ සියලූම කතාවන්ගේ සත්‍ය අසත්‍ය බව සම්බන්ධව ලියුමකරුගේ හෝ මේ අදාල චරිත වල කිසිදු වගකීමක් නොමැති අතර ඒ සියල්ල මෙම ලියුම් කරු හට හා මෙම චරිත වලට අසන්නට ලැබුනු කට කතා පමණක් බව සලකන්න)මෙන්න තවත් යක්ෂ කතා.. අහිංසක ග්‍රීස් යක්කුන්ගේ කතා. මේ කතා ඇහෙද්දි මට හිතෙන එක දෙයක් තියනවා. ඒ තමයි ලංකාවේ මේ තරම් පිස්සෝ ඉන්නවද කියන එක??? ...
Gift.............. තිළිණය.............. මාධව's කථා....... මං අද උදේම මං ගොඩක් කැමති මගේ යාලුවෙක්ට කතා කලා. ඊයෙ එයාව හම්බ උනාම මට වෙච්ච අමතක වීමක් ගැන එයාට කියන්න ඕනි නිසා. ඒත් මං එයාට කෝල් කරලා ඒ කතාව නොකියා හිටියනම්, මං ගොඩක් අවුලෙන් මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතන්නෙවත් නෑ. හැබැයි එයා මට කවදාහරි එහෙම දෙයක් කියන්න හිතාගෙන හිටියනම් ඒක අදම කියපු එක ගොඩක් හොදයි.මෙන්න මෙහෙම මං ලියන්නම් ...
ටෙක් කතා - බැට් ෆයිල්ස්! සමග බැට් බයිට්ස්! මාධව's කථා....... මේ කතා ටෙක් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්න කොට (මහනුවර YMBA ) කරපු ආතල් කේස් එකක්! මේක IT වලට සම්බන්දයි! ඒත් ඇත්තටම ඇති දෙයක් නෑ! බැට් ෆයිල් වලින් ගත්ත ආතල් කතා ටිකක් තමයි මේකෙ දාන්න යන්නෙ මං! මේක දාන්න මට හිතුනෙ ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොග් එකේ පොර බැට් වලින් කරපු වැඩක් ගැන දාපු පෝස්ට් එකක් & අපේ ඉසංක මල්ලි එයාගෙ බ්ලොග් ...
ඉස්කෝලේ කතා - මේවා අමිල ගැන!!! මාධව's කථා....... මේ අමිලයාම සහ අනිකුත් කට්ටියගේ බලවත් ඉල්ලීම උඩ දමන පාසල් කථා ටිකකි!අපේ ටොමියා ඉස්කෝලේ යන කාලේ හෙන පොර! මායි ටොමියයි සෙට් උනේ 1 ශේණියේ ඉදලමයි! මට මතකයි මූ ඉස්සෙල්ලම අපේ ක්ලාස් එකට ඇවිත් බුම්මගෙන ඉදපු හැටි! ඒත් පොර එළටම සෙට් උනේ ජානකයා එක්ක තමයි මුල් කාලේ!! පස්සෙ තමයි අපි එක්ක සෙට් උනේ...මූ ආපු දවස් වල ඉදලා නියම වැඩ කරු. ඉංග්ලිෂ් ...
නදී, චතූ, හිරෝෂි සමග භූතයෝ................... මාධව's කථා....... මෙන්න බහු බූත කතා හෙවත් මෝඩ චූන් භූතයින්ගේ කතා!(කියවන්නාගේ අවධානය පිණිසයි, කරුණාවෙන් සලකන්න - මේ කියන්නා වූ සියලූම කතා ලියුම්කරුට හා මේ චරිත වලට අසන්නට ලැබුණු කට කතා පමණක් වල අතර ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පිළිබද වගකීමක් ලියුම්කරු සතුව හෝ මේ චරිත සතුව නොමැති බව කරුණාවෙන් සලකන්න!)අපි පටන් ගමු අපේ නදී කියපු කතා වලින්! මේ නදි නුවර කිට්ටුව ටවුමක ඉන්න ...
එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ.......... මාධව's කථා....... ඔබෙ සිහින වල මා හිදී.. මගෙ සිහින වල ඔබ හිදී.. එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ.......... = )ඇත්ත.. මේක ගොඩක් ඇත්ත කතාවක්.. ආදරේ කරන හැමෝම නැතත් ගොඩක් අය, බහුතරයක් ජීවත් වෙන්නෙ සැබෑ ලෝකෙ නෙමෙයි.. සුන්දර සිහින ලෝකයක. ඒ ලෝකෙ තියෙන්නෙ ලස්සන, සතුට, ආදරය විතරයි. ඇත්ත ලෝකයේ තියන ප්‍රශ්න, දුක් කරදර මේ සිහින වල නෑ. ඇත්තටම මේ සිහින ලෝකය කොච්චර සුන්දරද? ඇත්ත ...
මෙන්න තවත් කතා! පාසල් කතා! සමග ටෙක් කතා! මාධව's කථා....... ඉස්සෙල්ලම ටෙක් කතා!අද මමයි ලේනයි ටෙක් ගියා! ම්ම්ම්ම්ම්! අර මං කලින් කිව්ව වැඩේ කරලා තියෙන්නෙ නයිටා එකේ ප්‍රොජෙක්ට්ස් කරන්න ආපු එවුන් දෙන්නෙක්නෙ! මං අදයි දන්නෙ ඒක! උන් ටොරන්ට් එහෙම නවත්තලා බුවාල වගේ වැඩක් දීලා ගිහින්!උන් ටික අපේ ටෙක් එකේ එහෙම නටන්නෙ කොහොමද කියලා අපි අද කථා උනා! සුපුනුයි! මමයි මලිත් ඇතුලු අපේ කට්ටිය!ඒකට අපි ඉක්මණට වැඩක් දෙන්න ඕනි! ඒක කරලා ...
ඉස්කෝලේ කථා තවත් ටිකක්! මාධව's කථා....... තව ස්කූල් කථා ටිකක් දාන්න හිතුනා! මෙන්න එහෙනම් බලන්නකෝ!අපේ ස්කෝලේ ස්පෝර්ට් මීට් එක හැම අවුරුද්දකම තිබ්බා! මගේ පාසල් කාලය තුල ස්පෝර්ට් මීට් එක තිබ්බෙ නැත්තෙ 2 පාරක් විතරයි! මං කලින් පෝස්ට් එකේ කියලා තියන ප්‍රින්සිපල් ආව ගමන් අපිට එක මීට් එකක් නැති කලා! අනික නම් 9 ඉන්නකොට වගේ තමයි මතක!!මේ කාලෙට නියමයි! මාර නිදහස්! කට්ටිය උදේම පිට්ටනියට බැස්සම හවස කරුකුට්ටං වෙලා ගෙදර යන්නේ! ...
තවත් ඉස්කෝලේ කතා ..... ඉවරයක් නම් නෑ! මාධව's කථා....... අපි 12 ශ්‍රේණියේ ඉන්න කොට තමයි ශිෂ්‍ය නායක ඉල්ලන්න කියලා සර්ලා, මැඩම්ලා පණිවිඩ එවන්න ගත්තෙ. අපිට හොද චාන්ස් එකක් කියලා අපි ඔක්කොම ඉල්ලුවා!අන්තිමට ඉන්ටර් වීව් කරලා අපිව තේරුණා! අපිට දැන් සතුටුයි! මොකද පොරවල් වගේ ඉන්න පුලුවන් නිසා!මෙන්න තේරුණ කට්ටිය කීප දෙනෙක්!අමිල, මම (මාධව), දිමුතු, රුක්ෂාන්,ශිවන්ත,බටුවත්ත, බුද්ධි(හෙඩා!), අර්ජුන ඇතුලු තව තව කට්ටිය! (හැමෝම මතක නැති එක ගැන සොරි වෙන්ඩ ඕනි!) කෙල්ලෝ ...
ඉස්කෝලේ කථා තවත්! තවත් තවත්! මාධව's කථා....... අපේ ටෙක් එකේ අපි වැඩ කරන ලැබ් එකේ මැෂින් වලට(computers)ඩොමේන් එකක් දාලා! ඉස්සර peer to peer තිබ්බ මුලු නෙට්වර්ක් එකම දැන් ලිමිට් කරලා මුං! ඒ මදිවට එකේ ටොරන්ට් බාන එකත් නවත්තලා! මල ජරා වැඩක්! සර්ටවත් නැති අමාරුවක්නේ උන්ට තියෙන්නෙ!ඒක කරපු IT section එකේ එකෙක් දෙන්නෙක්ව අල්ලලා දෙකක් අනින්න තමයි මේ දවස් වල අපි මාන බලන්නනේ! මං ගිය සෙනසුරාදා අලුතින්ම දාල ආව මූවි 5ක්ම ...
school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි! මාධව's කථා....... අද මට හිතුනා ඇයි මං ඉස්කෝලේ ගියානම්, ඒ ගැන එකම පෝස්ට් එකක් වත් දාන්නෙ නැත්තෙ කියලා! ම්ම්ම්ම්ම්! ටික ටික ඉස්කෝලේ කතා දාන්නම්! එක පෝස්ට් එකක කතා 2, 3ක් විදියට!ම්ම්ම්ම්ම් මං ඉස්කෝල 2කට ගියත් ප්‍රාථමිකේ එච්චර මතකයක් නෑ. මොකද අපි එතකොට පොඩි එවුන් නේ! මජර වැඩ කරන්න තරම් දැනුමක් අපිට නෑ!ඔයින් මෙයින් කාලේ ගෙවිලා! කර දඩු උස් මහත් වෙලා අපි 6 ...
අද ආපසු ආවෙමි! මුකූත් නැතුව! මාධව's කථා....... අපි අද ක්ලාස් ගියා! අමාරුවෙන්! අපි බොහොම දුර ඉදල ක්ලාස් වලට එන අය! එහෙම දුර කතර ගෙවාගෙන ආවම ක්ලාස් නැත්නම්! අයියෝ එපා වෙනවා! දවසම ඉවරයි!අතේ තියන තුට්ටු දෙකටත් තට්ටු වෙනවා!ඉතින් අද ආපහු ආවා! හේතුව කරන්ට් නෑ! ඒක රජයේ ආයතනයක් උනත් කරන්ට් නෑ! ඒත් කමක් නෑ ජෙනරේටර් එකක් වත් නෑ මෙන්න මේ වෙලාවකට!! හදිසි වෙලාවකට ගන්න ජෙනියක් නැත්තන් වැඩක්යැ!!ඒත් කමක් නෑ අද ...
කඩ්ඩ! කඩ්ඩ! මාධව's කථා....... english - ඒක කඩුවක්ද? අනේ මංදා!මේ ළගදි දවසක් මටයි අපේ ලේනටයි කඩ්ඩ පාවිච්චි කරන්න උනා! මේ සුද්දො 2ක් හදි ගැහුන නිසා!මෙන්න මේකයි කථාව!ඔන්න මායි ලේනයි මේ ලගදි ගියා අපි දෙන්නගේ field එකේ වැඩකට! ඒ කියන්නේ නෙට්වර්ක් එකක් හදලා දෙන්න යාලුවෙක්ගේ internet cafe එකක!------(ලේනයි මමයි නෙට්වර්ක් ඉගෙන ගන්නවා - ටෙක් එකේම!)------දැන් අපි ඒ වැඩේ ඉවර කරලා! උගේ cafe එකේම නෙට් ගිහින් යූ ටියුබ් එකේ ...
නිසි පරිදි අවදි වී නිසි පරිදි මැසේජ් කියවන්න! (SMS STORY!) - නිදි මතේ කථාව! මාධව's කථා....... - - - - - - - - - - - - - - - - - - ආදරේ කරන්න කරන්න ආදරේ ලැබෙනවද .................?නෑ ඒක පචයක්! අමු කෙබ්බයක්!ආදරේ කළ පලියට අපිට ලැබෙන කෙහෙම්මලක් නෑ! ඉතින් එහෙනම් මොන මගුලක්ද අපි මේ කරන්නේ??කොහොම උනත් කමක් නෑ ඒක දැන් අල්ලලා දාමු!වෙන දවසක ඒක කියන්නම්! මං හිතුව දේ! අකුරක් නෑර! අනිවාර්යයෙන්ම!- - - - - ...
මේ දවස් වල වෙන දේවල්! මාධව's කථා....... මේ දවස් වල 1, 1 දේවල් වෙනවා! වහිනවා! පායනවා! ඒ අස්සේ චන්ද්‍ර ග්රහනත්!මොන් උනත් අපි බ්ලොග් ලියන 1 නවත්තන්නේ නෑ!බ්ලොග් වල ඕපා දූප යනවා වෙන්න පුලුවන්! ඒත් මං නම් ඒක ගණන් ගන්නේ නෑ! මොකද මං දාන්නෙත් ඕපා දූප තමයි වෙලාවකට!---------------------------------------------------------------අද මං ටොපික් 1 වෙනස් කලා! මං ලගදි දැකපු නිවුස් 1ක් නිසා මට මේක ලියන්න හිතුනේ!මේකයි කථාව ....................................ලංකාවේ දැන් හොරට රයිට් කරපු ...
හීනයෙන් විතරක් මගේම වෙන ලස්සන රෝස තොල්! මාධව's කථා....... ඒ තොල් සිපගන්නේ සිහිනයෙන් විතරද..................හැමදාම...................ඒක හීනයක් විතරමද...........................මට ඒ තොල් සැබැවින්ම සිපගන්න බැරි ඇයි..........................එයා මට හීනයක් විතරමද.......................හැම රාත්‍රියකම......................මං ඈ දකිවී.....................ඒත්................එයා මට හීනයක්...................මට දැන් හීන ඇති වෙලා........................මට දැන් හීන එපා වෙලා........................ඒත්.................මට ඔයාව එපා වෙලා නෑ........................ඔයාට පුලුවන්නම්......
අද මොනා ලියන්නද මන්ද මාධව's කථා....... අපේ කොල්ලෙක් අලුත් බ්ලොග් 1ක් පටන් අරන්! අපි පොරට විෂ් කරමු! මෙන්න පොරගේ බ්ලොග් එක!http://sihiwatana.blogspot.com/එළට කරමු! එළට ලියමු!කතා ටිකක් තියනවා! දැන් ඒවයින් ටිකක් දාන්නම්!ඇම්ඩාගේ ක්ලාස් එකේ උන වැඩක් මේක!ඔන්න ඇම්ඩාගේ ක්ලාස් එකේ ඉන්න විමලා දවසක් ටීචගෙන් අහනවා මෙහෙම!විමලා! - ටීචර් 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙනවද?ටීචර් කියනවා මෙහෙමටීචර්! - නෑ විමලා! 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙන්නෑදැන් කට්ටිය පාඩම කරගෙන යනවා!ටික වෙලාවකින් ආයෙත් ...