අද මොනා ලියන්නද මන්ද මාධව's කථා....... අපේ කොල්ලෙක් අලුත් බ්ලොග් 1ක් පටන් අරන්! අපි පොරට විෂ් කරමු! මෙන්න පොරගේ බ්ලොග් එක!http://sihiwatana.blogspot.com/එළට කරමු! එළට ලියමු!කතා ටිකක් තියනවා! දැන් ඒවයින් ටිකක් දාන්නම්!ඇම්ඩාගේ ක්ලාස් එකේ උන වැඩක් මේක!ඔන්න ඇම්ඩාගේ ක්ලාස් එකේ ඉන්න විමලා දවසක් ටීචගෙන් අහනවා මෙහෙම!විමලා! - ටීචර් 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙනවද?ටීචර් කියනවා මෙහෙමටීචර්! - නෑ විමලා! 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙන්නෑදැන් කට්ටිය පාඩම කරගෙන යනවා!ටික වෙලාවකින් ආයෙත් ...
මං අයෙත් ගොඩ කාලෙකින්! ආයුබෝවන්! මාධව's කථා....... කොහොමද?හැමෝටම අවුලක් නැතුව ඇති කියලා හිතන්නම්!අවුලක් වෙන්න එපා කියලත් ප්රාර්ථනා කරන්නම්!.............................................................................................අද කියන්නේ මං දන්න අක්කා කෙනෙක් & අයියා කෙනෙක්ට වෙච්ච සීන් 1ක්. ගොසිප් 1ක්!මේ දෙන්නා marry කරලා ළමයිත් ඉන්නවා! ඒත් මේ ලගදි ඒ අක්කට තව බබෙක් ලැබන්න යනවලු!ලස්සන නිවුස් 1ක්! ඒත් අවුලක් තියනවා! මේක එයාලා බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි!එයාලාට අත් වැරදීමක් නිසා මේක වෙලා තියෙන්නේ! ලොකු වැරැද්දක්! උපත් පාලනයක් ගැන එය