ආදරයේ පිස්සු සිත..................... මාධව's කථා....... නිසංසල සිත චංචල කල නිදි බරැති දෙනෙත්..............ආයෙත් ඒ නෙත් සගලේ ගිලෙන්නට බෑ.............ඒ දෙනෙත් ඈත් උනා නොවේ........ඒ දෙනෙත් ඈත් කලා................ආදරණීය සිතක පිස්සුව..............නෙත් සොයා හඹා යාවි...................නොළැඹෙන බව දැන දැනම..............ඈත් කලා වූ නිදිබර දෙනෙත් යුග...................සොයා ගත් මතු දිනක ඒ දෙනෙත් යුග යලිත්.............හිස් බැල්මෙන් බලා සිටීවී.............උණු කදුලු උතුරන දෑස් සමගින්............බලයෙන් අන් සතු කල දෙනෙත් යුග දෙස............ආදරයේ පිස්සු සිතකට............බලයෙන් අහ
මේ සීතලම සීත රාත්‍රියේ........................ මාධව's කථා....... නුඹ මගේ ළග නොමැති........................මං තනිවී සිටින........................මේ සීතලම සීත රාත්‍රියේ........................මට අහිමි නුඹේ උණුසුම් සුසුම් ගැන........................සිහින මවමි........................නුඹ මගේ ළග නොමැති........................මං තනිවී සිටින........................මේ සීතලම සීත රාත්‍රියේ........................මා දෙතොලට අහිමි නුඹේ රෝස දෙතොල් ගැන............සිහින මවමි........................නුඹ මගේ ළග නොමැති........................මං තනිවී සිටින........................මේ සීතලම සී
විකාර වී ගිය සිතුවිලි වල......... නෑ මාධව වැටෙන්නේ නෑ......... මාධව's කථා....... නටඹුන් වීගෙන යන ආදරයක සිතුවිලි තුල මාධව අතරමං වෙලා ගිහින්! කිසි දෙයක් ගැන හිතක් නෑ! චුට්ට චුට්ට ඇතිවන කළකිරීම එක්ක හැමදේම එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! හැමකෙනෙක්ම දුරස් වෙලා වගේ දැනෙනවා! ජීවිතයේ ලැබුනු ලස්සනම ආදරය මාධවටත් නොදැනීම මාධවගේ හිතින් ඉවත් වෙන එක මාධවට දරා ගන්නම බෑ! මේක තනිකරම ආත්මාර්තකාමී ලියවිල්ලක් වේවි! මාධව ඈ ගැන ...
විසිරුණු සිතක නොවිසිරුනු ආදරය.................... මාධව's කථා....... ආදරය ඉවරයි.................... ඉවර නැත්තේ කඳුලු විතරයි....................කම්මුල් රත් කරං ගලං යන උණු කඳුලු විතරක් දන්න දුක....................ආදරයේ දුක....................ආදරේ මිමිනූ මියුරු ස්වරය ආයෙත් ඇහෙන්නේ නෑ....................සිප ගත්ත තෙත් දෙතොල් වල සැනසුම ආයේ ලබන්න නෑ....................සිප ගත්ත නලලතේ උණුසුම තවත් වරක් විදින්න බෑ.................
තවත් නිකම්ම නිකං මාධවගේ කථාවක්........ මාධව's කථා....... තවත් කරදර! මාධවගේ ජීවිතේ තවත් කරදර! මාධව ගොඩක් කරදර විදින්න පටන් ගත්ත කාලයක් මේ! මේ කරදර නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! මේ වගේ කාලයක් මීට කලින් මාධවට ඇති වෙලා නැතුව ඇති. ඉතිං මාධවට හිතුනා ඒ කරදර ටිකත් මේ පෝස්ට් එකේ දාන්න! ඇඩියාව කියලා හිතන්න එපා! තවත් කොල්ලෙක් තමන්ගේ හිතේ තියන කරදර ...
කෑම නිසා ඉල්ලන් කෑම ඇතුලු තවත් ටෙක් කතා...... මාධව's කථා....... මෙන්න බොලව් තවත් ටෙක් කතා ටිකක්! කියවන එවුන් කියවපල්ලා! කියවන්න බැරි එවුනුත් කියවපල්ලා. මං පටන් ගන්නම්කෝ කතා ටිකක්! මේවත් නුවර ටෙක් එකේදිම වෙච්ච ඒවා තමයි. මෙතන කෑම සම්බන්ධ කතා ගොඩක් තියනවා... ඉතිං කියවලා බලන්නකෝ...ඔන්න ඉතිං පුරුදු පරිදි නුවර ටෙක් ජීවිතේ ගෙවීගෙන යනවා. අපි ඉතිං විනෝදෙන්
ලොලීටා................ 06 මාධව's කථා....... ඔන්න මිතුරනි ඇත්ත ආදර කතාවේ තවත් කොටසක් අකුරු කරන්නයි මේ ඉඩ කඩ මං අර ගන්නේ. මේ කතාව පුරාවටම තියෙන්නේ නිකංම නිකං ඇසට හසුවුන සිද්ධි ටිකක් කියලා හිතන්න එපා. මේක ඇත්තම ආදරයක කතාව. කිසිම ආදරයක් බලාපොරොත්තු නොවන ආදරවන්තයෙක් ලියන ඇත්ත ආදර කතාව. ඇත්තටම මේක පුරාවටම තිබුනේ අහඹු ඇස් ගැටීම් විතරයි තමයි කොල්ලනේ. ඒත් ඒ අහඹු ඇස් ...
ලොලීටා................ 05 මාධව's කථා....... ඉතින් මිත්‍රවරුනි ඔන්න මං මේ කතාවේ තවත් ටිකක් ලියන්න පටන් ගන්නම්! මගේ පුංචි ලොලීටා හෙවත් සෙව්වන්දියකට කළ ප්‍රේමයේ කතාව. ඇත්ත ආදරයක කතාව. එක හදවතක විතරක් ඇතිවෙච්ච ආදරයක කතාව. ඉතිං අහපල්ලා තවත් කොටසක්. එක් දවසක මහ මග යනෙන විට තවත් අහඹු හමුවීමක සිදුවීමක්, තවත් අහඹු හමුවීමක්. මේක තවත් පිස්සු විස්තරයක් කියලා හිතන්න එපා කරුණාකර. ඇත්ත ආදරයක ...
පුංචි ලස්සන ඇස් දෙකක කතාන්දරය................................ මාධව's කථා....... මාධව බ්ලොග් එකට තවත් කතාවක් ලියන්න කියලා තමන්ගේ පරිඝණකය ඉදිරියේ හිද ගත්තා........ඔහුගේ සිත ගොඩක් හැගීම් බර වෙච්ච කාලයක් මේක..........ඉතිං මාධව තමන්ගේ කතාන්දරයක් ලියන්නට පටන් ගන්න සිතුවා පමණයි......... ඒ ලස්සන දෙනුවන් මාධව ඉදිරියේ පෙනෙන්නට උනා.........නිල් පාට නිදි බර ලස්සන පුංචි ඇස් දෙකක්......... ඒ ඇස් වල හිමිකාරිට මාධව ගොඩක් ආදරේ කරන බව ඒ ඇස් දන්නවා.........ඒ ඇ
ඉතිං නිකංම නිකම් මාධවගේ කතාවක්............ මාධව's කථා....... මේක මං ලියන්නේ නිකං! කිසි හේතුවක් නෑ! හැමදේම ගැන කළකිරීමක් තියන වෙලාවක. ඉතිං හිතේ තියන ගොඩක් දේවල් එළියට දාන්න, තවත් හිතේ තියාන හිතේ හිර කරන් ඉන්න දේවල් වලට නිදහසක් දෙන්න හිතුන වෙලාවක මං මේක කොටන්නේ! ඉතිං මං පටන් ගන්නවා. දැන් දවස් දෙක තුනක් ඉදලම මාධවගේ හිතේ තියන කරදර වල කතාන්දර ටික.....ඉතිං දැන් ටික දවසක් ඉදලම ...
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 02 මාධව's කථා....... කලින් පෝස්ට් එකෙත් කිව්වා වගේ මාධවගේ ගොඩක් ප්‍රියතම විනෝදාංශය වන බයිසිකල් පැදීම මාධව කලේ ගොඩක් ආසාවෙන්. ගොඩක් කැමැත්තෙන්. ඒත් මාධවගේ මේ බයිසිකල් චාරිකා වලට තිබ්බ ලොකුම බාධකේ තමයි මහ වැස්ස. මාධවලගේ පැත්තට වැස්සෙන් නම් අඩුවක් නෑ. ඇත්තටම ලංකාවේ වැඩිම වැස්සක් වැටෙන පැත්තක් කිව්වත් වැරදි නෑ. අනික් බාධකය තමයි ඉතිං මාධවගේ ටෙක් ජීවිතේ පටන් ගත්තට පස්සෙ තියෙන කාර්යබහුල කම! මොකද උදේ ...
ලොලීටා................ 04 මාධව's කථා....... ඉතින් කතාව ආයෙමත්! එකමත් එක හැන්දෑවක සිදුවුන ලස්සන මතකය මං කිව්වා. ඉතිං කතාව එතැන් සිට ආයෙත් ගලං යන්න පටන් ගන්නවා.කතාවට කලින් දෙයක් කියන්නම්. ඒ තමයි,මං කලින් කිව්වා වගේ මගේ මේ පුංචි ආදර කතාවේ පුංචි තැන් කීපයක් මට ආයෙත් මතක් උනා. ඉතිං මං මගේ කතාව ලියන්නා වූ මේ පිලීවෙල වෙනස් කරනවා. කතාවේ පිළිවෙල, කියන්න හිතං ඉදපු පිළිවෙල පුංචි වෙනසක් කරනවා. ඒත් ...
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... මාධව's කථා....... මාධව ගොඩක්ම කැමති විනෝදාංශය තමයි බයිසිකලේ පදින එක. පදිනවා කියන්නේ නිකම් මිදුලට වෙලා අටක් ගහන එක නෙමෙයි( බයිසිකලේ ගත්ත මුල් කාලේ නම් ඒකම විතරයි කලේ). දාඩිය හලාගෙන කදු පල්ලම්, පිට්ටනි වල බයිසිකලෙන් යන එක තමයි මාධව ගොඩක්ම ප්‍රිය කරන්නේ. ඇත්තටම මාධව බයිසිකල් ගමන් වලට ගොඩක් ආසයි. මාධව ගාව තියන බයිසිකලයත් හොදට කඩා බිදගෙන යන්න පුලුවන් එකක්! ඒකෙන් අදහස් කලේ මාධවගේ ...
තවත් පාසල් කතා.... කාඩ කතා සංගමය හා තවත් කතා..... මාධව's කථා....... මගේ බයිසිකලෙට ඇල්පෙනිත්තක් තියපු එකා මොකාද දන්නෙ නෑ. මං ඊයෙ හවස මගේ කැමතිම විනෝදාංශය - බයිසිකල් පැද පැද හිටියා. ඉස්කෝලේ ඇතුලටත් පැදගෙන ගිහින් පිට්ටනියටත් දාලා ඒකෙත් හොදට රවුම් රවුම්, ලොකූ අටවල් ඇදලා ආපහු චම්පිකා අක්කගෙ කඩේ පැත්තෙන් ඒකෙ ඉන්න කෙල්ලට සීන් (අපේ ප්රශාට නෙමෙයි) පාරක් දාගෙන ආපහු ගෙදර එනකොට තමයි දැක්කේ මෙච්චර වෙලා පාරෙ ඇවිත් තියෙන්නෙ රිම් එකෙන් කියලා. හුලං ...
තවත් ටෙක් කතා.... හයි ස්කූල් එකේ කෙල්ලෝ, කිඹුලෝ සහ තවත් කතා... මාධව's කථා....... මේ කියන කතා සේරම නුවර වයි. එම්. බී. ඒ. ටෙක් එකේ වෙච්ච සිද්ධි.ම්ම්ම් මෙන්න ගේම් කතාවක්. අපේ සුදු නංගි දවසක් අසංකයගෙන් ගේම ඉල්ලුවා. ඒ ඇයි? අපේ අසංකයගේ අඩත් තේට්ටම් ඉවසා ගත නොහී ඈ ගත්ත තීරණයක්! ඉතිං මේකට මමයි ලක්ෂිතයි ලොකු ඔට්ටුවකුත් ඇල්ලුවා.මං අසංකයා දිනුම්! ලක්ෂිත නංගි දිනුම්! ඉතිං එක පාරක් මේ දෙන්නා බාත් රූම් එකේ දොර ලගදි ...
ටෙක් එකේ සිද්ධි... කැලෑ ගිනි තැබීමෙන් වළකිනු සහ තවත් කතා...... මාධව's කථා....... මං කලින් පෝස්ට් එකේදි කිව්වනේ ආයෙ ටෙක් එකේ කතා වලදි වැල්වටාරම් නෑ කියලා. ඉතිං කෙලින්ම බහිමු කතාවලට...........මේක උනේ මහනුවර ටෙක් එකේ ඉන්නකොට. ඔන්න දවසක් අපේ ටෙක් එකේ තිබ්බ කුණු ගොඩක් කවුදෝ ගිනි තියලා. මේක ටික ටික ඇවිලිලා කැලේ මාන පදුරු පැත්තට පැතිරුණා. දැං මහ ගිනි ජාලාවක් එතන. අපිට මාර ආතල්! ඉතිං අපි ඉගෙන ගන්න එක පැත්තක දාලා එලියට රොක් උනා ...
ටෙක් ජීවිතයේ ගෙවී යන තත්පරයක්ම.......... දෙක කොටස මාධව's කථා....... ඉතිං මං කලින් පෝස්ට් එක නැවැත්තුවේ ඩිප්ලෝමා එකකට ආව කියලනේ.කලින් පෝස්ට් එක කියවලා නැත්තන් ගිහින් බලන්න මෙතන කොටන්න. ඔන්න එතන ඉදන් මං අවුරුද්දක කාලයක් ආයෙත් ටෙක් එකේ සතුටින් නිදහසේ වැඩ කරන්න උනා. පරණ සෙට් එක වගේම අලුත් කට්ටියත් ගොඩක් එළට සෙට් උනා. නුවර ටෙක් එකට වඩා පේරදෙණියේ ටෙක් එකේ කට්ටිය ගොඩයි. ඒ නිසා ඇත්තටම ගොඩක් සිදුවීම් තිබ්බා මේ පේරාදෙණිය ටෙක් ...
ටෙක් ජීවිතයේ ගෙවී යන සෑම තත්පරයක්ම...................... මාධව's කථා....... ටෙක් ජීවිතය තුල ගෙවෙන තත්පරයක්ම දැන් දුකින් පිරිලා. අපිට ටෙක් එකෙන් යන්න කාලය ඇවිත්. මේ මං ගොඩක් දුකින් ලියන පෝස්ට් එකක් මේ. ආයේ කවදාවත් අපිට ටෙක් එකේ ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙද්දි ගොඩක් දුකයි. සමහර විට මං ටෙක් එකේ ඉන්න ගමං ටෙක් එක ගැන ලියන අන්තිම පෝස්ට් එක මේක වෙන්න පුලුවන්! ඊට පස්සෙ මට ටෙක් කතා වල ලියන්න වෙන්නෙ ...
ලොලීටා................................ 03 මාධව's කථා....... ඉතින් කතාව ආයෙත් ගලාගෙන යන්න පටන් ගන්නවා. කොල්ලනේ කෙල්ලනේ අහන් ඉන්න සිහිනයක් වූ ඇත්ත ආදරයක් ගැන ආවර්ජනයක්! හැගීම් පිරුණු ආදරය............ඉතින් පුංචි ලෝ....... ඔයා මං ඉදිරියේ ඉන්නවා..... මට හීනයක් වගේ දැනුනත්. ඒක හීනයක් නෙමෙයි. මාධව ඒක ඇත්තටම විද ගත්තා. තත්පර කීපයක සොදුරු මොහොත. ඉතින් අසාපල්ලා මෙන්න තවත් ටිකක් ඒ ආදරේ වෑහෙන කතාවෙන්. ඒක හදවතක විතරයි පැහැදිලිවම ඒ ආදරේ, ඒකි මට ආදරේ ...
පාසල් කතා තව ටිකක්! ඔන්න එහෙනම්! කියවලා බලන්න! මාධව's කථා....... ඔන්න මං මගේ බ්ලොග් එකට ලස්සන පෙනුමට තියන ටෙම්ප්ලේට් එකක් එහෙම දාලා ටිකක් මොඩ් කලා. මං ස්තූති වන්ත වෙනවා මගේ පරණ බ්ලොග් ටෙම්ප්ලේට් එකට. මෙච්චර කල් මගේ බ්ලොග් එක ලස්සන කරලා දුන්නට. මං ඒ ටෙම්ප්ලේට් එක මාරු කලේ ඒකේ තිබ්බ අවලස්සනක් නිසා නෙමෙයි. ඒ ටෙම්ප්ලේට් එකේ පොඩි ඉඩ මදි ගතියක්, ඒ වගේම සමහර ඔප්ශන්ෂ් වලදි පොඩි ගැටලු තත්වයත් ඇති වුන ...