162. එයින්ට්‍රි වීදිය, අක්බාර් ලේන්, ඇලන් මැතිනියාරාම පාර සමගින් ඇල්බට් චන්ද්‍රවංකය නිදහස් සිතුවිලි එයින්ට්‍රි වීදිය-හැව්ලොක් ටවුම, කොළඹ 05 හැව්ලොක් ටවුමේ සිට, තිඹිරිගස්යාය පාරේ මීටර 800ක් පමණ යනවිට වම් දෙසට හමුවන ඇස්කොට් ඇවනියු ඔස්සේ මීටර 100ක් ගිය තැන වම් දෙසට වන මග එයින්ට්‍රි වීදිය නම්වේ. එඩ්වඩ් ක්ලැරන්ස් ඩි ෆොන්සේකා යනු කෝටිපති මිනිරන් ව්‍යාපාරික එඩ්මන්ඩ් ක්ලාර්ක් ඩී ෆොන්සේකාගේ පුතුය. අශ්වයින් හතලිස් දෙනෙකුට හිමිකම් කියූ එඩ්වඩ් ක්ලැරන්ස්, ඒ සතුන් ගාල්කර තිබුණේ ජාවත්තේ පිහිටි ඔහුගේ ...
161. වීදි සරන ළය 06 - අභය පෙදෙස, අභයාරාම පටුමග, අභයසිංහාරාම පාර, ඇඩම්ස් ඇවනියු, ඇඩම්ලි පෙදෙස, අධිකරණ මාවත සමග අහමඩ් පටුමග නිදහස් සිතුවිලි පෙර ලිපි154. වීදි සරන ළය - 01156. වීදි සරන ළය 02 - කොළඹ කළාප පළමු කොටස157. වීදි සරන ළය 03 - කොළඹ කළාප දෙවන කොටස159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටස160. වීදි සරන ළය 05 - අබ්දුල් කෆූර්, අබ්දුල් හමීඩ් සමග අබ්දුල් ජබ්බාර්අභය පෙදෙස - දෙමටගොඩ, කොළඹ 09කොලොන්නාව දෙස සිට දෙමටගොඩ හන්දිය දෙසට පැමිණෙන විට දෙමටගොඩ ඇලත් ...
160. වීදි සරන ළය 05 - අබ්දුල් කෆූර්, අබ්දුල් හමීඩ් සමග අබ්දුල් ජබ්බාර් නිදහස් සිතුවිලි පෙර ලිපි154. වීදි සරන ළය - 01156. වීදි සරන ළය 02 - කොළඹ කළාප පළමු කොටස157. වීදි සරන ළය 03 - කොළඹ කළාප දෙවන කොටස159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටසඅබ්දූල් කෆූර් මාවත - කොල්ලුපිටිය, කොළඹ 3පැරණි නම - පෙන්ඩෙනිස් ඇවනියු ගාලු පාරේ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙන විට, දකුණු පැත්තේ ඇති ශ්‍රී ලංකා බයිබල් සංගමය ගොඩනැගිල්ලට ...
159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටස නිදහස් සිතුවිලි කොළඹ 11 - පිටකොටුව සිංහල භාවිතය අනුව පිටකොටුව-Pettah යනු ‘කොටුවෙන් පිටත’ යන්න අරුත් ගන්වන වදනකි. හොබ්සන්-ජොබ්සන් නම් ඉංග්‍රීසි-ඉන්දියානු ශබ්දකෝෂයට අනුව Pettah යනු (දමිළ බසින් පෙට්ටායි) බලකොටුවකට ඈඳුනු උපනගරයක් හෝ බලකොටුවකට යාබද නගරයකි. අතීතයේ බොහෝ ජනයා පදිංචි පෙදෙසක් වූ එහි එළිමහන් කඩ වීදියක් හා වෙළෙඳපොලක් තිබී ඇත. වර්තමානයේ වීදි, පටු මං හා මුඩුක්කු පෙදෙස් වලින් ගහන වංකගිරියක සිරිගෙන ඇති ...
158. පුස්තකාල පූසා සහ කළු උස මනුස්සයෙක් සමගින් ගෙදර'වට සිතියම නිදහස් සිතුවිලි හරි වැඩක් මට වුණේ. පසුගිය දවස් 40ක වගේ කාලයක් තුල පොත් 20ක් කියවලා අවසානයේ ඒ පොත් 20 මා තුල ඇති කළ සිතුවිලි ගැන සම්පිණ්ඩනයක් ලියන්න ගත්ත කටු සටහන (Draft) අන්න තවම බ්ලොගර් ලිපි ගොනුවේ සේව් කරපු ගමන්. (සගයා නම් දකින්න ඇති) අපේ තරුරසි අක්කයි මායි පොත් හුවමාරු කරගෙන කියනවා මේ දවස් වල. අර විස්සෙන් 5-6ක් ඒ හුවමාරුවේ පොත්. මෙදා ...
157. වීදි සරන ළය 03 - කොළඹ කළාප දෙවන කොටස නිදහස් සිතුවිලි කොළඹ 5 - හැව්ලොක් ටවුම1890 සිට 1895 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ ආතර් එලිබෑන්ක් හැව්ලොක් (Arthur Elibank Havelock) මහතාය. කඩවසම් භාවය අතින් ඉහළ ම ආණ්ඩුකාරවරයා නොවුණාට ‘ජැන්ඩියට’ ඇඳ පැළඳීම අතින් එකල දිවයිනේ ඉහළින් ම වැජඹුණු තැනැත්තා ඔහු විය. කොහොම නමුත් අන් අයට නොවූ අවස්ථාවක් ඔහුට අත්කරදෙමින් මෙරට නගරයක් ඔහු නමින් නම් විය. එම වාසනාව ලද එකම බ්‍රිතාන්‍ය ...
669. මගේ පළමු අත් ඔරලෝසුව..... නිදහස් සිතුවිලි පහුගිය දවස්වල ගෙදර පොඩි පේන්ටිං වැඩක් කලා. කොරෝනා පලවෙනි රැල්ලටත් එහෙම ඉස්සරවෙලා.. හරියටම කිව්වොත් පහුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසෙ විතර..ගෙදරක පදිංචි වෙලා කාලයක් ඉඳල පේන්ටිං කරනව කියන්නෙ තනිකරම වහක්. බඩු එහාට මෙහාට අදින්ට, බිත්ති කපනකොට එන දූවිලි වැටෙන්නෙ නැතිවෙන්ට පරණ බෙඩ් ෂීට් එතකොට පොලිතීන් ගෙනල්ල වහල දාන එක..ඔන්න ඔය වගෙ රාජකාරි මහ හුඟයි...හරි ඒ ගැන වෙනම දවසක කියන්නං..ඉතිං ඔය පේන්ටිං වැඩේ ...
156. වීදි සරන ළය 02 - කොළඹ කළාප පළමු කොටස නිදහස් සිතුවිලි කොළඹ කළාප වර්තමාන කොළඹ නගරය තැපැල් කළාප 15කට වෙන්කර ඇත. කොළඹ කොටුවේ සිට මට්ටක්කුලිය දක්වා වාමාවෘත ව මෙම කළාප නම් කර තිබේ. පුරාණයේ භාවිතා වූ මායිම් සළකුණු මත ම නොපිහිටියත් (විශේෂයෙන් උතුරු කොළඹ), වඩා ආසන්න පැරණි ප්‍රාදේශීය නාමයන් මෙම කළාප සඳහා තවමත් භාවිතා කෙරේ.(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත) කොළඹ 1 - කොළඹ කොටුව කොළඹ වරාය ...
668. ඇදිහැස මතක...... නිදහස් සිතුවිලි ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමසේ) විස්කෝතු ගැන සති දෙහෙකට වගෙ කලින් මුහුණු පොතේ පෝස්ට් එකක් මම ෂෙයාර් කලා. හුඟ දෙනෙක් ඇදිහැස විස්කෝතු ගැන තමංගෙ අදහස් කියල තිබ්බ. මම ඉතිං ඒ ගැන මගේ මතක තව දුරටත් සටහන් කරන්නයි මේ හදන්නෙ..එකේ දෙකේ පංතිවලදි ඔය බිස්කට් දුන්නු බවක් මට මතක නෑ. ඒත් තුනේ පංතියෙදි නම් මට හොඳට මතමයි බිස්කට් 3ක් දුන්නා එක ශිෂ්‍යයෙකුට. ...
155. කොරෝනා මතක - 01 ජාල සරණ නිදහස් සිතුවිලි මේ අවුරුදු දෙකට, උපන් දා සිට නොකළ දේවල් කරන්න සිදු වෙලා අපට. තව කොයි කී කාලයක් එහෙම කරන්න වෙයි ද දන්නේ කොරෝනා තමයි. තව කීයක් නම් වර්ෂන් එවන්න හිතාගෙන ඉන්නවා ද වෙන කවුද දන්නේ? ළමයින්ට අතවත් තියන්න තහනම් කරලා තිබුණු අපේ ජංගම දුරකතන, දැන් හදිසියකට ඇමතුමක් ගන්නවත් අපේ අතට ගන්න බැරිව ගිහින්. ඒ මදිවට එන ඇමතුම් විසන්ධි කරගෙන, එයාලාගේ ...
154. වීදි සරන ළය - 01 නිදහස් සිතුවිලි මේ මවිසින් ඇත්ත පුවත්පතට වසර කිහිපයකට පෙර පරිවර්තනය කළ, ඉංග්‍රීසි බසින් වූ ග්‍රන්ථයක හැඳින්වීම සහ ඊට පසු පළ කෙරුනු ලිපියයි. මුල් රචකයාගේ නිසි අවසරය මත පරිවර්තනය ආරම්භ කෙරුණු මෙම ඉංග්‍රීසි ග්‍රන්ථය, ලිපි පෙළ අවසානයේ සිංහල බසින් ග්රන්ථයක් ලෙස සම්පාදනය කිරීමේ බලාපොරොත්තුව අප වෙත වූවත්, ඇත්ත පුවත්පත නතරවීමෙන් පසු එම කටයුත්ත යම් පමණකට අඩාල විය. පසුව නැවතත් පරිවර්තන කටයුත්ත ...
153. අපි බිය වෙමු නිදහස් සිතුවිලි අපි බිය වෙමු. කොරෝනා සෑදීමෙන් මියෙන්නට සිදුවේයැයි බිය වී අපි ප්‍රවේසම් වෙමු. කොරෝනාවෙන් මියෙන්නට වේ යැයි බියෙන් අපි එන්නත් ලබා ගතිමු. දැන් දෙවන එන්නත නිසි කලදී ලැබේදැයි නොලැබේදැයි යන අනියතය පිළිබඳ කල්පනාවෙන් පසුවෙමු. ඒ අතරේ එන්නත ලැබූ සෑම දෙනා ම වසර දෙකක් තුල මියෙතැයි සමාජ ජාල ඔස්සේ කෙස් ගස් දෙකඩ කරන තර්ක සහිත ව අහවල් විශ්ව විද්‍යාලයේ අහවල් මහාචාර්යයවරයා ...
152. කාලය - අපි 80 දශකයේ තරු කැකුළියන් ද, 90 දශකයේ තරු කැකුළියන් ද? නිදහස් සිතුවිලි කාලෙන් කාලෙට විවිධ ගැහැනුන් මිනිසුන් අප ඇසුරට පත් වෙලා, සමහර අය ටික කලකින් මග දි නවතින අතරේ තවත් අය කාලාන්තරයක් හිත මිතුරුකම් පවත්වමින් රැඳී ඉන්නවා. සමහර කෙනෙක් යාවජීව සාමාජිකත්වයේ නිතර පෙනි පෙනී ඉන්න අතරේ තවත් කෙනෙක් පෙනී නොපෙනී ඉන්නවා. ඒ අතරේ නොපෙනී හිටියත් හිතවත්කකම් වල වෙනසක් නොවන පිරිසකුත් ඉන්නවා. අන්තර්ජාලයේ සැරිසරන්න ගත්ත ...
667. පුවක් එෂැණිං - 63 - God works in mysterious ways & තණමල්විල කොල්ලෙක්...සීසන් - 2 නිදහස් සිතුවිලි ලික්ටන්ස්ටයින් සිතියමGod works in mysterious ways…අපේ නන්දෙ සාර් වැඩ කරන්නෙ කාටවත් හිතාගන්ටවත් බැරි විදිහට..කුරුත හස්ත දූරදර්සී රාජ්ජිය නායකයෙක් කියන්නෙ අන්න අපේ නන්දෙ සාර් වගේ අය..දැං බලමු එතුමා මේ පහුගිය සුමානෙ කොරපුදේ..ලික්ටන්ස්ටයින් කියල සුට්ටං රටක් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගන්ට කැබිනට් අනුමැතිය ගත්ත..දැං පොඩ්ඩක් බලමු එහෙම කරපු එකේ පල පොරෝජනේ මොකද්ද කියල..ලික්ටන්ස්ටයින් රටේ මුලු භූමි ...
666. උඳුපියලිය මල්…..... නිදහස් සිතුවිලි උඳුපියලිය මල්අපේ ගේ ඉස්සරහ තියනව පොඩි තණකොළ පිටැන්නක්. පිට්ටනියට පිටැන්න කියන්නෙ දකුණෙ ඈයො නොහොත් ගෝල් ග්ලැඩියේටර්ස්ල. පනිට්ටුව, සාළුව එව්ව දකුණෙ ඈයො බාවිතා කරනවයි කියල හැමෝන්ම දන්න වචන නෙව. සෑනා කියල දකුණු රටේ කස්ටිය සතෙකුට කියනව අහල තියද ඔහෙල?පිටැන්න කිව්වට මේ අඩි පහක් වගෙ පළල එතින් ගියාම අඩි හතළිහක් වගෙ පළල කෑල්ලක්. පර්චස් දොළහක් අරගෙන ඒකෙනුත් පර්චස් තුනක් විතර ගෙදරට එන ...
665. පුවක් එෂැණිං - 62 - බයියන් පාරට බැසීම, සාර්ගේ පදිරිවීම සහ අබේගේ පිණ්ඩපාත චාරිකාව... නිදහස් සිතුවිලි ඉවසල ඉවසල බැරිමතැන "ඕන XXXXXක් පණං අටයි" කියා බයියන් පාරට බැසි ඒ අසිරිමත් අවස්තාව...බයියන් පාරට බැසීම....*************************අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය - ආදර්ශ ප්‍රශ්න අංක 01 හෝමෝ බයියෙන්සිස් නොහොත් බයියන් පසුගිය ජනාධිපතිවරණයට පෙර මෙසේ පැවසූහ. "ගෝටාබට ස' උනත් වැරැද්දක් කලොත් අපි පාරට බහින එක බහිනවාමයි.." ඒ අනුව පහත දත්තයන්ද සැළකිල්ලට ගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ( ...
664. පුවක් එෂැණිං - 61 - The Speaker නොහොත් කටානායක සහ Failed State නොහොත් අසමත් රාජ්ජිය… නිදහස් සිතුවිලි ඉස්පීකර් නොහොත් කටානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රදානියාය. එහෙම නැත්තං ලොක්කාය. මේඊයෙ පෙරේදා රංජා කටානායකට ලොක්කා කියා ඇමතුවාය කියා අර බදුල්ල පැත්තෙං අලුතෙං ආපු පෝට්ටුවේ මන්තිරි හාදයෙකුට මල පැනලා රංජාට ඒක මේක කිව්වා මම ටී.වී. එකේ බලාගෙනය. ඔය කටානායකට ඉංග්‍රීසියෙන් කියන "The Speaker" කියන වචනෙ හැදුනු හැටි හරි අපූරු කතාවකි...රජ්ජුරුවො තමයි අනාදිමත් කාලෙක ඉඳල එංගලන්තෙ සර්ව බලදාරී පාලකය. ඒත් පස්සෙ ...
663. පුවක් එෂැණිං - 60 - රනිල් වික්‍රමසිංහ සහ දේවානම්පියතිස්ස.... නිදහස් සිතුවිලි සිරස ලක්ෂපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන හත්වන ප්රශ්නය...එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු ආසනයට පුරා මාස තුනක් තිස්සේ කිසිවකු නම් නොකොට කල් මරමින් සිට අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාවම ඒ සඳහා නම් කිරීමට තුඩුදුන් වැදගත්ම හේතුව මින් කුමක්යැයි ඔබ සිතන්නේද?A. රනිල් වික්‍රමසිංහ මහතා තම මන්ත්‍රී වැටුප ලබානොගන්නා බැවින් එම මුදල කෝවිඩ් මර්දනය සඳහා යෙදවිය හැකිවීමB. යුරෝපීය ටයි කෝට් ඇඳුම රනිල් ...
662. ස්නේහයේ සිහිවටන...... නිදහස් සිතුවිලි "මෙහෙම වෙයි කියල ඔයාට හිතුනද?"" නෑ.""මම ඇහුවෙ මේ නිකමටවත්…""නෑ නෑ..හීනෙකින් වත් එහෙම හිතුනෙ නෑ….""එතකොට ඇයි එහෙම උනේ? ""මෙහෙමනෙ ..දැං ඒක වෙලා ඉවරයි...""ඔව්….""ඉතිං එහෙම උනේ ඇයිද කියල හිත කරදර කරගන්න එකේ කිසිම තේරුමක් නෑ.. ""ඇත්ත…""හරි එහෙනං අපි වෙන්ව යමු…""අපි ආයෙම දවසක හමුවේවි..මේ විදිහටම නොවුනත්..""ඔව්….""එදාට ඔයත් වෙනස් වෙලා තියෙයි..මමත් වෙනස් වෙලා තියෙයි…""ඔව්…."&qu
661. පුවක් එෂැණිං - 59 - පස්ට් ඇනිමසරි පලෝ අප් නොහොත් පෙතම සන්වස්තරේ පසු විපරම... නිදහස් සිතුවිලි සාර් හාල් කඩේට පැනීම නොහොත් ප්‍රසිඩන්ට් ජම්පිං ටු රයිස් බුටික්...සාර් පත්වෙලා අවුරුද්දකුත් ගියා නෙව..ඒ ගතවෙච්චි අවුරුද්දෙ අපේ සාර් කරපු කියපු දෙවල් ගැන පොඩි පසු විපරමක් කොරන්ට කාලෙ හරි....1. R.M.V. එකට පැන්නා…මිනිස්සු රස්තියාදු කරවන්නෙ නැතුව වැඩ කරන්නෙ කොහොමද කියල එතන වැඩ කරන අපතයින්ට ඒ ටු ඉසඩ් කියල දීල උං ඔක්කොම නිවැරදි මාර්ගයට ගත්ත. ඊලඟ පාර මං එනකොට සිස්ටං ඔක්කොම අප්ඩේට් වෙලා ...