කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
රනිල් බන්දුල හා අවුරුද්ද කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් බන්දුල හා අවුරුද්ද සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. ...
රනිල් අගමැතිකමින් ඉවත් කරමු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් අගමැතිකමින් ඉවත් කරමු දැනට තිබෙන තත්වය අනුව මේ ආණ්ඩුව පෙරළා දැමීමට පුළුවන් වන්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. විප්ලව, හර්තාල්, වැඩ වර්ජන ආදිය බොරු කයිවාරු පමණයි. මෙරට විප්ලවයකින් පසු ඇති කෙරෙන්නේ අනුර කුමාරගේ ආණ්ඩුවක් ද? නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ ආණ්ඩුවක් ද? එයට කලින් විජේවීරගේ මරණය ගැන යුද්ධාපරාධ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ඒ පක්ෂවලට පුළුවන් ද? රනිල් ඉවත් කරන්නේ කෙසේ ද? ...
ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස මෙරට ඇත්තේ ...
මුහුණු පොතෙන් ඉවත්වීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මුහුණු පොතෙන් ඉවත්වීම මේ ලිපි මාස හතක අටක පමණ සිට මුහුණු පොතේත් පළවෙනවා. එහි ඉතාමත් ඉහළ ගණයේ බුද්ධිමතුන් ඉන්නවා. ඔවුන් මගේ ලිපි නිර්දය ලෙස විවේචනය කරනවා. මා ඔවුන්ගේ ප්‍රතිචාර කියවීම නතර කළා. පෘථග්ජනයකු වූ මා කැමතිවුනේ නැහැ මා මෝඩයකු යැයි සිතීමට. පසුගිය දා පැවති මගේ ලෝකය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී මා කළ කතාව ජනමාධ්‍යයේ පළවූයේ නැහැ. දෙරණ පමණක් හයයි තිහේ ...
රට විකිණීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රට විකිණීම බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කළාට ආණ්ඩුව පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. බටහිරයන් ආණ්ඩු පෙරළිමට හා පත් කිරීමට වැඩ කළාට ආධාර දෙන්නේ නැහැ. අද එක්සත් රාජ්‍ය ඒ බව ප්‍රසිද්ධියේ ම කියනවා. බටහිරයන් ඇතැම් විටක සොච්චම් ආධාරයක් දේවි. ඒකටත් කොන්දේසි ගණනාවක් පටවනවා. ආණ්ඩුව හැමදාමත් ජී එස් පී සහනය යුරෝපා සංගමයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි ...
හම්බන්තොට ප්‍රහාරය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය හම්බන්තොට ප්‍රහාරය ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පොලීසිය අද ලේ දන්දීමක් සූදානම් කරලා. ඒත් ඊයේ ම පොලීසිය පදවි ප්‍රාප්තිය සමරලා හම්බන්තොට දී ලේ අරගෙන. පොලිෂ්පතිත් හම්බන්තොට ගිහිල්ලා. ඔහු හරි නිර්භීතයි. උද්ඝෝෂණ තියෙන තැන්වලට ඔහු පෞද්ගලිකව ම යනවා. ඔහු එදා උතුරේ කටයුතුවලට සහභාගි වුනා ද කියා දන්නේ නැහැ. ඒත් උතුරේ දෙමළ ජාතිවාදීන්ට අද නම් පොලීසිය හොඳින් සලකනවා. ඒ ඊනියා සංහිඳියාව වෙනුවෙන්. ...
කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝකය කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය ...
මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19 කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19 හිටපු මන්ත්‍රී තෙවරප්පෙරුම කොස් ලොරියක් අරගෙන අටුළුගම ගිහිල්ලා. ඔහුට එහි මුස්ලිම් ජනතාව කිවුවල කොස් ගෙනත් දෙන්න කියා. මුස්ලිමුන් කොස් කන්න එච්චර කැමති කියා මා දැන හිටියේ නැහැ. තෙවරප්පෙරුමගෙ මුදු සිත උණු වෙලා කොස් ලොරියක් පුරව ගෙන ගිහිල්ල. ඔහු කොස් කැඩුවෙ කොහොමද කියල කවුරුවත් අහල නැහැ. ඔහු සෙනග රැස් කර ගෙන එහෙම කෙරුවද ...
දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක් මෙරට බෙදීම ගැන ඉංගිරිසි මිෂනාරීන් කතා කර ඇත්තේ 1802 තරම් ඈතක ගාල්ලේ දී. අවශ්‍ය සාධක පියසිරි ...
ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං ...
තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව මහා මැතිවරණයට තව ඇත්තේ සති හයකුත් දින කිහිපයක් පමණයි. පොදු ජන පෙරමුණ නිශ්චිත ඉලක්කයක් ඇතිව මැතිවරණ ...
විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) ...
කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම අද විපක්ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්රජාතන්ත්රවාදය, ජනතාව, පරමාධිපත්‍යය ආදී මොන වචන කිවුවත් ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්ෂයටත් රනිල්ගේ පක්ෂයටත් රනිල්දාසගේ පක්ෂයටත් හකීම්ගේ පක්ෂයටත් බද්යුද්දීන්ගේ පක්ෂයටත් සුමන්තිරන්ගේ පක්ෂයටත් අවශ්‍ය එක ම ...
බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප අද බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂයෙනුත් බටහිර විිද්‍යාව පොදුවේත් කඩා වැටිලා. තව මාසයක් දෙකක් යන විට බටහිර ආර්ථිකයත් කඩා වැටිල බව පෙනේවි. එය ඊනියා ධනවාදයේ කැඩී වැටීමක් නිසා නො වෙයි. ධනවාදයේ කඩා වැටීම නිසා නම් ඒකට විකල්පය කුමක් ද? සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට කියන්න ...
සුමන්තිරන් මොකාට ද එන්නෙ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් සුමන්තිරන් මොකාට ද එන්නෙ කොරෝනාවට විරුද්ධ ව අද සියලු කටයුතු මෙහෙයවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. විවිධ කමිටු තියෙන්න පුළුවන්. ඒ කමිටුවල සභාපතිවරුන් සාමාජිකයන් ඉන්න පුළුවන්. එහෙත් අවසානයේ තීරණ ගැනෙන්නේ ජනාධිපති දැනුවත්ව ය කියා මා විශ්වාස කරනවා. ඒ මගේ විශ්වාසයයි. එහෙත් මට හූණ කියන්න වගේ කියන්න පුළුවන් මොකක් හරි වැරදිලා ගියොත් එයට ...
කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම ...
වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය මෙරට බෙදුම්වාදයේ ඉතිහාසය කොාල්බෘක් කැමරන් කොමිසමේ සිංහල විරෝධී යෝජනා දක්වා දිව යන බවයි මා ...
යළි සිංහල බෞද්ධයකු වීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 යළි සිංහල බෞද්ධයකු වීම මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් ...
මගේ ලෝකය සම්මන්ත්‍රණය නැවතත් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මගේ ලෝකය සම්මන්ත්‍රණය නැවතත් මගේ ලෝකයට තිස්වසරක් යන තේමාවෙන් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය අසාර්ථක යැයි මා කියන්නේ එහි දී ප්‍රතිචාර දැක්වූ ආකාරය හා ජනමාධ්‍ය දුන් ප්‍රචාරය අනුව. මගේ දේශන අසා පුරුදු අයට එහි අමුත්තක් තිබුණා ය කියා මා හිතන්නේ නැහැ. මා ඇතැම් විට හාස්‍යය යොදා ගන්නවා. එමෙන් ම මගේ ශෛලිය එකම රේඛාවක් දිගේ ගලා යන්නක් නොවෙයි. හාමුදුරුවන් ධර්මය දේශනා කරන්නේ එකම ...
මියන්මාර රන්සෑය හා සෑනුවර කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 මියන්මාර රන්සෑය හා සෑනුවර අද අපේ මියන්මාර නිරෝධායන කාලය අවසන් වෙනවා. සති හතරක් කියන්නෙ තරමක කාලයක්. ඒ සති හතරෙ ගෙයින් ...