ඉතිපිසෝ ගාථාව අපේ ශෛලියට අනුව හඬ මුසු කර නව පරපුරට ගෙනියනවා – ඩැඩී නායක ගයාන් රිද්ම අතිරේකයට කියයි ||||| ---- පිටකොටුව ---- ||||| ගොසිප් මල්ලීගේ ලිපියක පිටකොටුව පළකල කොමෙන්ටුවකි. ****************************************************************** ඇත්තටම ජයමංගල ගාථා කියන්නේ ලංකාවේ මිනිස්සු මංගල අවස්ථාවලදී පිළිවෙලකට ගරුත්වයකින් යුතුව ගායනා කරන ගාථා විශේෂයක්. ඒවගේම භවතු සබ්බ මංගලම් කියන්නේ කෙනෙකුට ආශිර්වාද කරන්න බොහොම විශ්වාසයකින් කියනු ලබන ගාථාවක්. ඒවා අහනකොට ඕන කෙනෙක්ගේ සිතේ පහන් හැඟීමක් ඇතිවෙනවා. ඒවා ට්‍රිප් යනකොට කියන්න, ලව් සින්දු අස්සේ ඔබ්බවන්න සුදුසු නැති බව මීහරක් මොළයක් නොතිබෙන ඕන එකෙකුට තේරෙනවා. මේ ...
ජනාධිපතිගේ අණින් මර්වින් සිල්වා අත්අඩංගුවට ??????????? ||||| ---- පිටකොටුව ---- ||||| අවසානයේ සියළු පව් මර්වින් සිල්වාගේ ගිණුමට බැර විය. මෙතෙක් කල් ඒ සියළු ජඩකම්, මැරකම්, බලුවැඩ සඳහා ආශිර්වාදය හා රැකවරණය සැපයූ නායකයන් දෑත පිස දමා ගෙන ඇත. ළඟදීම එළඹෙන සතියක සති අන්ත පුවත්පත්වල ඊනියා සතියේ දේශපාලන විග්රහයේ විහිළුවේ * මෙසේ පල වනු ඇත. ” මර්වින් සිල්වා ඇමතිතුමා මේ දිනවල දේශපාලන කරලියේ ඉමහත් කථාබහට ලක්වන චරිතයක් වී තිබේ. ඇමතිවරයාගේ මේ හැසිරීම් සම්බන්ධව ...
විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| සමලිංගිකයන්ට පෙර විෂම ලිංගිකයන් රිවිර පත්තරකාරයා පළ කල හෙඩ් ලයින් එකක් නිසා නැවතත් ගේ සංවාදයක් ඇතිවී තිබේ. ඊක්වල් ග්‍රවුන්ඩ්ස් නැමැති එන්.ජී.ඕ. එක හෙමින් සැරේ දීගෙන යන ගේමක් මීට පාදක වී ඇත. මේ සම්බන්ධව ගොසිප් මල්ලි පළ කල ලිපියකට පිටකොටුව කොමෙන්ට් එකක් ලීවේය. පහත දැක්වෙන්නේ එම කොමෙන්ටුවයි. සමලිංගිකත්වය කියන්නේ මානසික විකෘතියක්. ඒක එහෙම නෑ කියලා සමලිංගිකත්වය නීතිගත කලේ බටහිර රටවල්වල දේශපාලකයෝ ...
SOමා නැවත වරක් නිරුවත්වේ !!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| SOමා නැවත වරක් ප්‍රසිද්ධියේ සළුපිළි ගලවා නිරුවත් වී සිටී. මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කර මේ තිරශ්චීන මාධ්‍ය මුදලාලිලාගේ නිරුවත ලොවට පෙන්වීම ගැන මෙවර නම් ගොසිප් මල්ලිලාට පිටකොටුවගේ ගෞරවය හිමිවේ. http://www.gossiplankanews.com/2011/09/ruwanwelle-sobitha-season-2.html http://www.gossip9.com/2011/09/blog-post_19.html මේ රටට ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තිබෙන්නේ මොකටදැයි අපට ඇත්තේ බලවත් ගැටළුවකි. අරක්කු දැන්වීම් වසා දමන්නට පුළුවන් ඒ ඇත්තන්ට මේ මාධ්‍ය වසලයන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීමට නොහැකි ඇයි දැයි අපට නොතේරේ. අඩුම .
කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද අැත්ෙතමි. ඒෙහත් දැන් මං ෙම් ලියන අකුරු බලන්න. යුනිෙක්ත ෙම් අාකාරයට අවම වශෙයන් සතියකට තුන් හතර පාරක් පිස්සු ෙකලියි. සමහර ...
Channel 4 News – Sri Lanka Killing Fields – Oh my little baby Vimukthi Crying – CBK ||||| ---- පිටකොටුව ---- |||||
The Best Boot Story Ever Written on සිblogsphere !!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් ලියවී ඇති පට්ටම බූට් ස්ටෝරිය තේරීම සඳහා නාම යෝජනා කැඳවනු ලැබේ. මෙය තනි පෝස්ට් එකක් හෝ පෝස්ට් සීරීස් එකක් විය හැකිය. (පෝස්ට් සීරීස් එකක් යනු එකම බූට් ස්ටෝරිය ඇතුලත් බ්ලොග් පෝස්ට් කිහිපයකි) ඔබේ නාම යෝජනා (අදාල ලින්ක් ද සහිතව) කොමෙන්ටු තීරයේ සඳහන් කරන්න. ...
SOමා නැවත වරක් නිරුවත්වේ !!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| SOමා නැවත වරක් ප්‍රසිද්ධියේ සළුපිළි ගලවා නිරුවත් වී සිටී. මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කර මේ තිරශ්චීන මාධ්‍ය මුදලාලිලාගේ නිරුවත ලොවට පෙන්වීම ගැන මෙවර නම් ගොසිප් මල්ලිලාට පිටකොටුවගේ ගෞරවය හිමිවේ. http://www.gossiplankanews.com/2011/09/ruwanwelle-sobitha-season-2.html http://www.gossip9.com/2011/09/blog-post_19.
කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද … Continue reading → ...