The Best Boot Story Ever Written on සිblogsphere !!!!!!!!!!!

සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් ලියවී ඇති පට්ටම බූට් ස්ටෝරිය තේරීම සඳහා නාම යෝජනා කැඳවනු ලැබේ.

මෙය තනි පෝස්ට් එකක් හෝ පෝස්ට් සීරීස් එකක් විය හැකිය. (පෝස්ට් සීරීස් එකක් යනු එකම බූට් ස්ටෝරිය ඇතුලත් බ්ලොග් පෝස්ට් කිහිපයකි)

ඔබේ නාම යෝජනා (අදාල ලින්ක් ද සහිතව) කොමෙන්ටු තීරයේ සඳහන් කරන්න.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න