SOමා නැවත වරක් නිරුවත්වේ !!!!!!!!!!!!

SOමා නැවත වරක් ප්‍රසිද්ධියේ සළුපිළි ගලවා නිරුවත් වී සිටී. මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කර මේ තිරශ්චීන මාධ්‍ය මුදලාලිලාගේ නිරුවත ලොවට පෙන්වීම ගැන මෙවර නම් ගොසිප් මල්ලිලාට පිටකොටුවගේ ගෞරවය හිමිවේ.

http://www.gossiplankanews.com/2011/09/ruwanwelle-sobitha-season-2.html

http://www.gossip9.com/2011/09/blog-post_19.html

මේ රටට ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තිබෙන්නේ මොකටදැයි අපට ඇත්තේ බලවත් ගැටළුවකි. අරක්කු දැන්වීම් වසා දමන්නට පුළුවන් ඒ ඇත්තන්ට මේ මාධ්‍ය වසලයන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීමට නොහැකි ඇයි දැයි අපට නොතේරේ. අඩුම ගානේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලින්වත් මේ වශී ගුරුකම්, පිල්ලි ඇරීම් ආදී දැන්වීම් විකාශය තහනම් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නොහැකිවී ඇත්තේ එසේ කලොත් ජනතාව පාරට බසී කියා හිතාගෙන විය යුතුය.

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

2 Responses to SOමා නැවත වරක් නිරුවත්වේ !!!!!!!!!!!!

  1. ලසන්ත පතිරණ පවසයි:

    පිස්සුද? ඔය අමාත්‍යාංශවලත් වැඩි හරියක් ඉන්නෙ ඔය වගේ හොරුංගෙ කස්ටමර්ල තමයි

  2. Asanga Chandrawansa පවසයි:

    ඔය ගෑනි කොහොමත් ඉන්නේ හෙළුව පෙන්නගෙන තමා. අමුතුවෙන් නිරුවත් වෙන්න දෙයක් නෑ.
    එයාගේ මාධ්‍ය නාලිකාවල වගේම අනිත් ව්‍යාපාරවලත් කරන්නේ ඇන්දීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න