එහෙම වුනොත් මුළු නිව් යෝර්ක් නගරය ම ඔබ එක්ක ඇද වැටේවි Sinhala story Blog “මම හිතන්නෙ නැහැ එයා බොරු කියනවා කියලා,” ටලී හඬ අඩු කරමින් කීවේය. “මම හිතන්නේ මේක තමයි ඒ. දැන් අපි යන්න ඕන. ඒත් මට අහන්න එක දෙයක් තියනවා. ඇයි ඔබ මේක හැදුවේ?” ඔහු විද්‍යාඥයා වෙත එය නින්දිත වූ දෙයක් යැයි මුහුණින් පාමින් විමසීය. “ඒක ඇමෙරිකාවේ සාම අවියක්,” ආචාර්ය කොකින්ට්ස් උත්තර දුන්නේය. “ඒ විදියේ එකම සාම අවිය. මේ තාක් කල් නිපැද ...
මොන හේතුවකට අපි යුද්ධ කරනවා ද? Sinhala story Blog “ඇමෙරිකානුවන්, විශේෂයෙන් ම ඇමෙරිකානු සොල්දාදුවන්, කැමති නැහැ තමන්ගෙ රටෙන් පිටවෙලා ගිහින් හුඟක් කල් ඉන්න. මාස ගණනකින්, වැඩියෙන් ම කල් ගියොත් වසර කිහිපයකින්, ඇමෙරිකාව වැඳ වැටෙනවා එයාලගෙ පරණ හතුරන්ට තමන්ගෙ දේශය ආරක්ෂා කරගන්න හමුදාවක් හදාගන්න කියල. මේ පරාජයට පත්වුනු සතුරන් විසින් ම තමන්ගෙ ආරක්ෂාවට හමුදාව හා පොලීසිය කොහොම ද හදාගන්නෙ කියලා වැඩ පිළිවෙත් ඉදිරිපත් කිරීම අනතුරුව සිද්ධ වෙනවා. ඒ වැඩ ...
කිබිසිනි -මයේ හිතේ කහටක් නැහැ සුදු නංගි Sinhala story Blog “මට බැහැ මහතුන් අයියෙ. වැඳලා කිව්වත් කරන්න බැරි වැඩක්.” “නංගි ළඟට මේ වෙලාවෙ ඇවිත් කරදර කරන්නෙ කැමැත්තකින් නෙමෙයි.” “මම නොදන්නවායැ.” “මට වෙන යන්න අතක් නැහැ.” “අපේ කැමැත්ත විතරක් මදිනෙ. අනිත් කට්ටිය …” “මයෙ කැමැත්තයි මල්ලිගෙ කැමැත්තයි තිබුනාම ඇති .. ඒ කියන්නෙ දැන් මේ නංගිගෙ කැමැත්ත …” “අනිත් කට්ටිය ඇවිත් සද්දෙ දාලා ගියා පහුගිය දොහක.” “මම ඉන්න නරකාදිය ගැන එයාල ...
කිබිසිනි -හෙණහඬ ආලෝකය හඹා ආවේය Sinhala story Blog යෙහෙළියන් තවම පොතත් රැගෙන පැමිණ නැත. ඉස්තෝප්පු කාමරයේ පොත ඇත්දැයි සෙව්වාට ඵලක් නොවුණි. දැන් එහි යන එන බව රහසක් සේ තියාගන්නට හේතුවක් ලීලාට නැත. අම්මා ඉදිරියේ දී එහි ඇතුල් වෙන්නට හෝ ඉන් පිටට නොඑන්නට පමණක් ලීලා වගබලා ගත්තේ තමා දකින හැම අවස්ථාවක දී ම හටගන්නා මවගේ තැති ගැන්ම සති දෙක තුනක් ඉක්ම ගියත් යාන්තමකින් හෝ අඩු වී නැති නිසාය. ...
උත්සාහය Sinhala story Blog වෙන කිසිවෙකුට වෙන කිසිම යෝජනාවක් ගෙනෙනු නොහැකි විය. ඒ නිසා “උත්සාහය” නැමති නැව කුලියට ගන්නට ඔවුන් එකඟ වූහ. ආදිපාද දනව්වේ බොන හැම වයින් වීදුරුවකට ම සතයක විශේෂ බද්දක් අය කිරීමෙන් වැය පියවා ගන්නට තීරණය කෙරුණි. යුද අරමුණ කොතරම් ජනප්‍රිය වූවා දැයි කියතොත් ආදිපාද දනව් ඉතිහාසයේ ම වැඩියෙන් වයින් අලෙවි වූ සති දෙක ඇරඹිණ. විශේෂ හමුදාව පිටත් වී යන දවස ...
කොතරම් හැකියාවක් තිබුණත් නොහදා සිටියා වූවක් Sinhala story Blog 15 ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ පරෙවි මඩුල්ලේ හමුව යෙදී තිබුණේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ රැස්වීම යෙදී තිබි දිනයේ දී ම ය, එසේම සෝවියට් යුනියන් හි කෙම්ලින් හි ප්රසිඩියම් රැස්වීම වූ දිනයේ ම ය. රුස්වීම් තුනේ ම මාතෘකාව එකම දෙයක් ගැන විය -ඒ කුවේඩියම් බෝම්බය ගැනයි. කාල වේලා වෙනස්කම් නිසා, මුලින් ම පැවැත්වුනේ ප්රසිඩියම් රැස්වීමයි. එය කෙටි සැසිවාරයක් වූ අතර රැස්වීමක් ...
කිබිසිනි – කෝ මම දාගත්තු මාලය? Sinhala story Blog රිදුම් දෙන ගෙල අතගාන ලීලාට තමා ඉන්නේ ඉස්තෝප්පු කාමරයේ මේසය ඉදිරියේ හිටගෙන බව පෙනින. හිටගෙන නින්ද ගිහින් මම හීනයක් දැක්කා ද? ඇය වහාම දණගසා පුටුව ළඟ වූ රතු පැහැති ලෑලී තීරුව වෙත නැඹුරු වූවාය. ලෑලි පියන සෙමෙන් ඉස්සුවාය. ඇතුලත කුහරයේ බහා ලූ අගුල් නොමැති පෙට්ටියේ පියන එක අතකින් ඇරියේ අනිත් අතින් තවමත් රිදුම් දෙන ගෙල අතගාද්දී ය. ඇගේ හදවත ...
කිබිසිනි -මං හිතන්නේ ඒ පොත තාත්තත් කියවලා තියෙනවා ද කොහෙද Sinhala story Blog කෙල්ලො ටික බයේ ගැහෙති. නොසෙල්වී ඉන්නට උත්සාහ ගන්නා අම්මාගේ අත වෙව්ලයි. වීදුරුව පිරෙන්නට පුරවා තිබූ බීම ඉහිරෙන්නට ඔන්න මෙන්න. තාත්තා තවමත් ඔවුන් වෙතින් ඇස් ඉවත් කර නැත. එය අසනීපයෙන් පසු ඔහු වෙතින් දැකි එවැනි දෙවන උත්සාහයයි. “ආයෙත් කියන්න,” පැතිර තිබු නිහඬතාවය මැද ලීලා රහසින් කීවාය. කෙල්ල හිස සොලවන්නේ ලීලාගේ දෙමාපියන් ඉදිරිපිට දී තහනම් පොතක නමක් හඬගාන්නට ඇති බලවත් අකමැත්ත ...
කිබිසිනි -පරණ වුනාට මේවයෙ අමුතු ලස්සනක් තියෙනවා Sinhala story Blog ලීලාත් මිස් සුරම්‍යාත් අබරණ පෙට්ටිය හැරගෙන ඒ දිහා බලා සිටිති. තාත්තා බොකු ගැසුණ පුටුවේ හිර වී සිටියි. දිවා ආහාරය ගත් සැනින් වෙනදා නින්දට වැටුනත් අද ඔහු අවදියෙන්. එහෙත් තමන් ඉන්නා ස්ථානය ගැන හෝ එහි සිටින අය ගැන ඔහු කිසිත් අවධානයක් නොදැක්වීය. ඔහුගේ හිස් බැල්ම අරමුණක් නැති ඉලක්කයක් වෙත යොමුව ඇත. “පරණ වුනාට මේවායෙ අමුතු ලස්සනක් තියෙනවා,” මිස් සුරම්‍යා කිසිවක් ...
කිබිසිනි -අපි හැමෝම එක දවසේ යන්න ඕනෑ ඒ නිසා Sinhala story Blog උඩු මහලට ගිය තරුණයා සමඟ එක් වූ තරුණිය ඔවුන් වෙතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය ඔවුනට යාන්තමෙන් ඇසිණ. දොරක් වැසෙන හඬකින් පසුව තරුණයාගේ අඩි තරප්පු පෙළේ පහළට එන අන්දම දෝංකාරය දුනි. “හැමදාම අහන ප්‍රශ්න තමයි,” ඔහු දන්වා සිටියේය. “ඇයි මේ රූ වැඩ කරන්නෙ අහනවා, මම කිව්වා දවස පුරාම මට පැය හතරක් ඈත තියෙන කම්හල් රැකියාව කරන්නයි මේ ගේ ...
කිබිසිනි -මකර තැල්ල Sinhala story Blog තාත්තාට ළං වූ ලීලා එක අතකින් ඔහුගේ බාහුවක් අල්ලා ගත්තාය. අනෙක් අතෙන් ඇය රතු හා සුදු මැණික් ගල් වලින් අලංකාර වූ මකර තැල්ල රැගත් සිහින් රන් පොට උස්සා හිස නවා එය කරේ දමා ගත්තාය. ගෙදර ගේට්ටුව ළඟ නැවතුනු කෙනෙක් එය සොලවන හඬක් ඇසුණි. තාත්තා සහ ලීලා තවමත් ඉස්තෝප්පු කාමරයේ හිටගෙන සිටිති. ඇය තම කරේ එල්ලෙන මකර තැල්ල දිහා බැලුවේ ...
කිබිසිනි -ඔවුනට වඩා යමක් දන්න මම ඇයි ඔවුනට අවනත විය යුත්තේ Sinhala story Blog “මම … මම ඔබෙන් ක්ෂමාව යදිනවා, මිස්ටර් ගාල්ට්,” අල්ලපු කාමරයෙන් ඔවුනට ඇසිණ. “ඔබ නිවැරදියි. මම පිළිගන්නම් ඔබ නිවැරදියි කියල. ඉතින් මම ඉල්ලා සිටින්නෙ ඔබේ අනුකම්පාව. මගෙ හද පතුලෙන් මට විශ්වාස කරන්නට බැහැ ඔබ මේ ජනතාව ගැන කණගාටුවක් නැති ස්වාර්ථකාමියෙක් කියල. “බලන්න මේ.. මේක පාසැල් දරැවන් දහ දාහක් අත්සන් කරපු කන්නලව්වක් ඔයාට අපි එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජීවිත බේරා දෙන්න ...
කිබිසිනි -ඔක්කොම ළමයි ටික කුදලාගෙන ගිහින් දැන් පොලීසියේ Sinhala story Blog හංදියේ වූ කතාබහ ඊට කළින් දිනයේ යම් කලබලයක් ගැනයි. කාන්තාවකගේ බෙල්ල වටා අත්දෙක දමාගෙන, ඉන වටා කකුල් දෙක ඔතාගෙන, ඇයගේ උරපත්තේ එල්ලී ගත් කුඩා දැරියකි. ඒ කුඩා දැරියගේ මවට ඇයව මෙසේ කරපින්නා ගෙන යෑම හුරු බව පෙනුණි. එහෙත් දුවගේ බරට වඩා වැඩි බරක් මවගේ විඩාබර මුහුණෙන් දිස්වේ යැයි ලීලාට සිතිණ. ඔවුන් තමා අසලින් යද්දී ලීලා දැරිය වෙත හිනාවක් පෑව ...
කිබිසිනි -එහෙම තමයි කතාවෙත් ලියලා තියෙන්නෙ Sinhala story Blog සභාවේ සියළු සිත් ළගන්නා ආකාරයෙන් නිර්මාණය අවසන් විය. කොණ්ඩයේ තැනින් තැන මැණික් ගල් දිළිසෙන කොණ්ඩ විලාසිතාවකින් වූ සිහින් කාන්තාව වේදිකාවෙන් සමුගත්තේ හිමිහිට පටන් ගත් අත්පොළසන් නාදය දෙගුණ දෙගුණ වී යද්දී. වේදිකාව මත දිගහැරුණු රසවත් කවි හා කථනයන් වෙනත් කිවිඳියන් සහ රචකයන් අතින් බිහි වූ නිර්මාණයන් වූහ. තමන් දන්නේ නැති වුනාට ප්‍රේක්ෂකයන් අතර බොහොමයක් ඒවා සියල්ල මීට කළින් කියවා හෝ ...
කිබිසිනි – නිමාව Sinhala story Blog ඔවුන් තිදෙන නිවසට පැමිණියහ. අම්මාගේ තනි රකිනු පිණිස දෙදෙනාටම තේ කෝප්ප හදාගෙන මෙහෙකාරිය ඉස්තෝප්පුව වෙත ගමන් කරමින් සිටියාය. ඉස්තෝප්පු කාමරයේ දොර හැරගෙන එළියට ආ ඔවුන් තිදෙන දකිද්දී මෙහෙකාරිය සිතුවිලි කිහිපයක හිරවෙන හැටි ලීලා දුටුවේ සිත සතුටින් පිරී යද්දී. “ඔව්, අපි ගිහිනුත් ආවා,” ඇසුවේ නැති ප්‍රශ්න වලට පිළිතුරැ දෙමින් ලීලා කීවාය. “ඔව්, අපිටත් තේ ඕනෑ,” ඇය මෙහෙකාරිය වෙතින් තේ කෝප්ප ...
කිබිසිනි – එක කාන්තාවක් වටින්නෙ නැහැ Sinhala story Blog ලීලා අසල සිටි හතර පස් දෙනා විසි තිස් දෙනෙකු බවට පත්වූයේ ඉතා ඉක්මණින්. අලුතින් එක් වූ තරුණියන් මෙතෙක් කිසිවෙක් නොකී තොරතුරු ඉදිරිපත් කළහ. “ඉන්දුක්, ඇයගේ නම ඉන්දුක්.” “අපේ ගුරුවරයා තමයි යුල්-හාන්. මේ ඔහුගේ බිරිඳ.” “ඇය දෙවැනි දරුවා ගැබ්ගෙන ඉන්නවා කියල කතාවක් පල්ලියේ දී ඇහුන.” නොඉවසිලිමත් තරුණයන් ආවේගශීලීව කතා කළහ. “හැම පැත්තෙන්ම ගිහින් අපි පොලීසියට පහර දෙමු.” “කට්ටියක් එහෙම ගහද්දී ...
කිබිසිනි -මේක හරිම ලස්සන කතාවක් Sinhala story Blog එකිනෙකාගේ අත් අල්ලාගත් ලීලා සහ මිස් සුරම්‍යා සුදු කුළුණු සහ සුදු ගරාදි වැටකින් සමන්විත පුළුල් ආලින්දයක් මැද්දේ හිටගෙන. ඔවුන් සිටින ගොඩනැඟිල්ල යම් උත්සවයක් සඳහා සරසා ඇත. හැම තැනම රන්වන් පාටින් බැබළෙන ලයිට් ගණනාවකි. එහෙත් තවම අඳුර පහත් වී නැත. මුහුදු වෙරළක් ආසන්නයේ සිටින බවක් හමා ගිය සිහින් සුළඟෙන් ඔවුන් දෙදෙනාටම දැනුණි. “ලයිට් තියෙන කාලයක්,” මිස් සුරම්‍යා මිමුණුවාය. “ඒත් අශ්ව ...
කොහොම ද මගේ තාත්තා මගේ අම්මාට විවාහ යෝජනාව කළේ? Sinhala story Blog ඔහු වයින් වීදුරු දෙකක් සහ වයින් බෝතලයක් රැගෙන විත් වීදුරු වලට වයින් ඩිංග ඩිංග වත් කළේය. නොසන්සුන් නිහැඬියාවක් පැතිරිණ. ග්ලෝරියානා තම වයින් වීදුරුවේ නාරටිය දිහා බලාගෙන සිටියාය. පියර්ස් ඇය දිහා බලා සිටියේ ඔහුගේ පුතා ඔහුගෙන් උරුම කරගත් තීක්ෂණ වූ කෙළින් බැල්මෙන් ම ය. “ඔබගේ හිතේ මොකක් හරි දෙයක් තියෙනවා,” ඔහු අවසානයේ දී කියා සිටියේය, ”ඉතින් මේ පැත්තේ ආවේ ඒ හේතුව ...
නිදහසේ දුවන දිනපතා පත්තරයකට ඉඩක් නැත්නම් කුමන යුද්ධයක් වුවත් අපි පරාජය වී ඇත්තෙමු Sinhala story Blog අවසන් තර්කය, පුහුණුව අවසන් කරන්නට ඇත්තෙන්ම තවත් තර්කයක් උවමනා නම්, එය ආවේ නැගෙනහිර පෙදෙසේ පත්තර කන්තෝරු වලිනි. ඔවුන්ගේ පාඨකයන් සියල්ලන්වම හිර කර තබද්දී, ඔවුන්ගේ බෙදා හැරීම, මුද්‍රණය, අකුරු ඇමිණීම යන අංශ වලට වැඩ කරත නොහැකි විය. ඔවුන් කාර්යාල වල සිටිය ද ඔවුන්ට තම පත්තරය අච්චු ගැසීමට නොහැකි නිසා මහත් මුදල් කන්දරාවක් දින නියමයක් නොමැති කාල සීමාවක් පුරා අහිමි වී ...
කිබිසිනි -කොහෙන් ද ඔය දහ ජරාවක් හොයාගත්තෙ? Sinhala story Blog ලීලා ඉස්තෝප්පු කාමරයේ දොර හැර ඇතුලට වැදී දොර පියන් අඩවන් කළේ ඇයට කිසිත් දවසක කිසිවකට නොතිබි කඩිමුඩියකින්. මහ රූ අවදි වූ ඇයට තාත්තාගේ ගෙරවිල්ලත්, එහෙන් මෙහෙන් නිශාචර සත්වයන් හඬනා සද්දත් මිසක අවදියෙන් ඉන්නා අයෙකු ගේ හඬක් ඇසුනේ නැත. දහවල් කාලයේ අවස්ථාවක් ලැබෙන තෙක් කල් ගෙවීමට වඩා මෙසේ සොයා බැලීම සුදුසු යැයි නින්දෙන් අවදි වූ ගමන් ඉතා පැහැදිලි සේ ඇයට ...