මෙයද හැබෑම කලාව බිඟු නද පන්හිඳ ගත්තද සියතටඇඳුනේ නැතසිත්තම් සිතූ විලසටබොඳ කෙරුවාමුළු පිටුවමසිත් මඩලේ දෝංකාරයමැවූ සිහිනදෝ අනාවකටමතු වූවාපත් ඉරුවෙන්නොදැනීම මටත්මෙයද හැබෑම කලාවමහා පුරසාරමින් දොඩනා... ...
උදරයා බිඟු නද මිතුරන්ගෙන් වෙන්වීම දුකක් කියලා පොතේ තිබ්බට ඇත්තටම ඒක කොයි වගේද කියලා දැනෙන්නේ ඒ වගේ යාළුවෙක් ගියාම තමයි. මට අදත් එහෙම සීන් එකක් උනා.මීට අවුරුදු නමයකට විතර ඉස්සර අපේ කොම්පැනියට ආවා කොල්ලෙක්. ඒ කාලේදීම අපි දැක්කා උගේ තියෙන මාර ලස්සන "කොලුගති" ටික.කොහොමත් අපේ ටීම් එක පට්ටනේ. ලොල්යැ...අලුත් පරණ බේදයක් නෑ. සෙට් වෙනවනම් කියාපු තැන. ඉතින් මූත් අපිට සෙට් උනා. අනේ කියන්න ...
දවස් 9කට පස්සේ පාස්වර්ඩ් එක මතක නෑ කියහංකෝ... බිඟු නද ඔන්න අප්‍රේල් 7 වෙනිදා හවස යනවා ගෙදර, දෙන්නම් මේ සැරේ අවුරුද්ද කුඩු වෙන්න කියලා හිතාගෙන. මොකද අප්‍රේල් 11, 12 දෙකම ප්ලෑන් කරලාම දැම්මනේ නිවාඩු. ඉතින් ගජරාමේට නිවාඩුව සමරන්නයි තියෙන්නේ. ආයෙත් ඔෆීසිය පැත්තේ යන්නේ හෙන කාලෙකින් කියලා මාර හැපී එකේ ගෙදරට වෙලා ඉන්න අස්සේ සොෆින් එහෙමත් ගියා ඔන්න.යකෝ මිනිස්සු අවුරුදු එන්කම්ම ඉඳලා නොවැ රෙදි ගන්න. මෙච්චර කල් රෙදි ඇඳලා නෑ වගේ ...
අම්මට වයස හැටයි. බිඟු නද අම්මට අදට වයස හැටයි. ඉතින් සමරන්න එපැයි යමරෙට. ඒත් කල්පනා කලා මොකද්ද කරන්නේ කියලා. අම්මා කෑම ජාතිවලට එහෙම ලොකු ආසාවක් නෑ වගේම ඔය මස් මාළු වගේ දේවල් කන්නෙත් නෑ. රොස් කරපු, බැදපු තෙල් දාපු කෑම වලට රුචියකුත් නෑ. මට හිතුනා අම්මාව එක්කරගෙන හොඳ හෝටලේකට ගිහින් රෑ කෑම වේලක් සෙට් දෙන්න. ඒත් ඉතින් ඒවාගේ තියෙන්නේ ඔය කියපු කෑම ජාති හින්දා වැඩේ ...
මිහිරේ... බිඟු නද ඔබේ නමින් කවි, සී පද ලියැවුනේම නැතඔබේ නමින් ගී පදවැල් ලියැවුනේම නැතඔබේ නමින් ගුණ ගී ගැයුනේම නැතඒත්,ඔබේ නම සැමදාමමගේ හදේ රැඳුනා කියා නම්කිසිදු සැකයක් නෑමිහිරේ... ...
දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි (හාස්‍ය සහිතයි) බිඟු නද යටගිය දවසක, එක් රාත්‍රියක මා මාගේ අජානේය මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියෙම්හ. හදිසියේම රථයේ ඉන්ධන තත්වය පහල ගිය බව දුට හෙයින්ද එය වහා පිරවිය යුතු හෙයින්ද පිරවුම් හලකට යෑමට සූදානම්වම්හ. ර්‍ර්ට මීට මත්තෙන් පසුම්බිය ගෙන එහි කහවනු තත්වය පිරික්සනු කල්හි එහි මද බව දැන ස්වයංක්‍රීය ටේලර් මහතා සොයා යනු කැමැත්තෙන් ඒදෙසට රිය හැරවම්හ. අදාල තැන පැමිණි කල රියෙන් බට යන්ත්‍රය ...
අපිද ඩොටා 2 ද ගැසුවෙමු බිඟු නද පසුගිය සෙනසුරාදා අපි ගොම්පියුටර් ගේම්ස් තරඟාවලියකට සෙට්වුනෙමු. බොහෝ රාත්‍රියන් ගත වෙන්නේ ගොම්පියුටර් ගේම්ස්වලට බැවින් ඒ සඳහා අපේ වැඩකිඩද පෙන්විය යුතුයැයි සිතා, අපිද සහභාගී විම තීරණය කෙලෙමු.තරඟාවලිය සූදානම් කලේ ඩයලොග් වෙතිනි.එහිද "රාජකාරියට වාර්තාකරන්න (Call of Duty)" සහ "පැරන්නන් සුරකින්න (Defense of the Ancients)" ලෙසින් තරඟ දෙකක් විය. සැමදා අපි රාජකාරී කෙරෙනා බැවින් පැරැන්නා සුරකින්නට අපද ලහි ලහියේ ආවුද සකසන්නට වීය.සුපුරුදු පරිදි ...
වෙනස් නොවන ලෙස ජීවත් වෙන අපි බිඟු නද අධික කාර්ය්ය බහුල ජීවිතයට මොහොතක් නිවාඩු දෙන්න හිතුනා. ඉස්සර තිබ්බ මගේ ෆැෂන් ඒක කෝ කියලා නිකමට බැලුවා. එදා එකට බොක්ක බෙදාගෙන, දුක සැප දෙකටම කර ගහගෙන හිටිය ඒ මිනිස්සු අද කෝ... පිස්සුවෙන් වගේ දුවනවා කියලා හිතුනා..මේක තමා ඇත්ත කියලා මීට අවුරුදු 2500 ට විතර කලියෙන් අපේ බුදු හාමුදුරුවෝ කියලා තිබ්බට ගණන් ගත්තයැ. තාමත් නෑ. රුක්ක මූල ගතෝවා, ශුන්‍යගාර ගතෝවා කියලා ...
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ... බිඟු නද ලියන්න උනේ නෑ කාලෙකින්. වැඩ වැඩිද, නැත්නම් වැඩ කලමණාකරනය නැතිද, කොහොමහරි අන්තිමට උනේ ලියන්න බැරි උන එක තමා..පහුගිය 6 වැනිදාට අපේ පොඩි එකාගේ තුනත් ඉවර උනානේ. ඉතින් දැන් ඌත් ලොකු එකෙක්.. කරන්නේම චන්ඩි වැඩ තමා. අද ලිපියට උගේ වැඩක් දාන්න හිතුනා..අපේ ලොක්කා මලයට හෙන ආදරෙයි. අපි මල්ලිට සැර කරනවට නැත්නම් ගහනවට කැමති නෑ. දවසක් මං අහගෙන මෙහෙම කියනවා."මට පේන්න බැරි ...
වාර්බර්ග් ගමන බිඟු නද ඔන්න මං ආවනේ ස්වීඩන් රටට පොඩි පහේ ඔෆීසියේ රාජකාරියකට. ඉතින් මෙහේ ඇවිල්ලා අදට සති දෙකකුත් ගෙවිලා ගියා. පහුවෙච්ච සතියේ සෙනසුරාදා අපේ සුදු නැන්දා අපිව එක්ක ගියා එයාගේ ගම රට පෙන්වන්න. ගොතම්බර්ග් කියන සිදාදියේ ඉඳලා හැතැම්ම 30, 40 එහා ගම් පොජ්ජක තමා එයා ජීවත් උනේ. ඉතින් මමයි, මගේ මිතුරියයි දෙන්නා කෝච්චි කට්ටක් සෙට් කරගෙන ගමන පිටත් උනා. අපේ රටේ වගේ කේක් ...
පෙට්ට්රොලයක් කල හදිය බිඟු නද ඊයේ,කවුලු වහගෙනඒ.සී. දාගෙනහෝන් එක ගහගෙනඑක පිම්මේ වෙට්ටු ද දාගිය එවුන්අද යනවාකවුළු ඇරන්ඒ.සී. නැතිවසද්ද බද්ද නැතිවපාරේ අයිනෙන්කිසි කලබලයකුත් නැතිවඅනේ හරි පිළිවෙලට... ...
ඔබ හිතන්නේ මිනීමරුවා කවුද? බිඟු නද මේක පරණ පෝස්ටුවක්. ඔන්න ඔහේ දැම්මා. ටිකක් ප්‍රසිද්ධ සීන් එකකුත් එක්ක.එක්තරා උසස් පාසලේ විද්‍යා ගුරුවරයා අධ්‍යයන වර්ෂයේ පළමු දිනයේ ඝාතනය කර ඇත. පොලිසිය සැකකරුවන් පාසලේ සාමාජිකයන් හතර දෙනෙකුට සැක කරයි - උයන්පල්ලා, පුහුණුකරු, ගණිත ගුරුවරයා සහ විදුහල්පති. කෙසේ වෙතත්, ඔවුන් සියල්ලන්ටම නිදහසට කාරණා ඇත: උයන්පල්ලා පවසන්නේ ඔහු පඳුරු කපන බවයි පුහුණුකරු පවසන්නේ ඔහු පැසිපන්දු ක්‍රීඩා කළ බවයි ගණිත ගුරුවරයා ...
වසරක් ගෙවුනා නොදැනීම බිඟු නද වසරක් ගෙවුනා නොදැනීමකාලය පියඹා යන අපූරුවසිතන්නට කාලය එළඹ ඇතඅතීතය ගැනත් අනාවක ගැනත්එකවිටකාලය ගෙවී යන අපූරුවඅපට අපවත් අමතක කරමින්ම...
ක්‍රීඩා උත්සවයේ වගතුග - 1 බිඟු නද එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්. ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක් තීරණාත්මක සටනක් ලෙසින් මෙසේ අවසන් විය. ඒ සඳහා රැය දවල් නොබලා, කූසීත නොවී, මනා සිහියෙන් සිට මහත් කැපවීමෙන් නොයෙක් ආකරයෙන් පුහුණු පුරුදු වූ අපගේ සහෘද සිංහ කැල, අවිවාදයකින් තොරවම අගය කළ යුතු වන්නේය. ඒ අතරම තිරය පිටුපස සිට ...
වන්නට ආදර්ශ භූමිකාවක්... බිඟු නද අහස්කුසේ එකදු තරුවක් නොමැතත් නෙත් යොමා බැලුවා මහත් කොටවෙනදා පායන පහන් තරුව කෝයැයි සෙව්වත්නොදැක සේයාවක් එයිනුත්හිරිගඩු පුප්පාගෙන සීත සුළං හැමුවත්දේඅත් දිගුකොට ඇඟමැළි කැඩුවා පිටවනු පිණිස අස්වද්දනට සිප්සතර සිසුනගේදිරිදෙන්නට, සවිදෙන්නට අනාවකටලං මවගේ දරුකැලකට තවත්පසෙකලා අලසකමවන්නට ආදර්ශ භූමිකාවක්අවැසි බැවින් සැමටම ... ...
මොහොතක් ඉඩ දෙන්න බිඟු නද නිල්ල නෙලන ආකාසේඈත දුර පියඹා යන්නටපුළුන් වලා අස්සෙන්සීතල ගත තවරාමොහොතක් ඉඩ දෙන්නමටත් මගේ සිතටත්මගේ පාඩුවේ...