ගුරු ගීතය කියැවීමි. බිඟු නද මේ පොත් ගොඩක් පරණ පොතක්(1962 - "Первый учитель" (The Fist Teacher)) උනාට පළවෙනි වතාවට කියැව්වේ පහුගිය මාසේ. ඒකත් මේ නෑනාගේ ගෙදර ගියපු ගමන්. පිටු 100ක් විතර තියෙන හින්දා කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතලා කියවන්න ගත්තා. මුලදී නිකං මඤ්ඤං වගේ උනා.කතාව පටන් ගන්නේ මොකද්ද මේ පොප්ලර් කියලා ගස් දෙකක චිත්‍රයක් අඳින්න තටමන පොරක් ඒක හරියට ඇඳෙන්නේ නැති සීන් එකක් ...
සිතේ ඇඳුණු සිත්තම් බිඟු නද සිතේ ඇඳුණු සිත්තම්සායම් කරමින් ගෙත්තම්හිමින් සීරුවේ වත්තම්කරගෙන ගියේ පට්ටම්...
රුම්මි බිඟු නද රුම්මි යනු කාඩ් ක්‍රීඩාවකි. මේ සඳහා ජෝකර් සමග කාඩ් කුට්ටම් දෙකක කාඩ් එනම් කාඩ් 108ක් භාවිතා කෙරෙයි. මේ ක්‍රීඩාව සඳහා අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු අවශ්‍යය වන අතර වයස් සීමාවකින් තොරව ක්‍රීඩා කල හැකිය. කාඩ්පත් ගලපා කෙරෙන රුම්මි හුදෙක් වාසනාම මතම රඳා පවතින ක්‍රීඩාවක්ම නොවේ. අනෙකුත් බොහෝ කාඩ් ක්‍රීඩා මෙන්ම මෙම ක්‍රීඩාවේදීද කාඩ් සම්මත කාඩ් පිළිවෙල භාවිතා කෙරෙයි. එනම් A, K, ...
යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද බිඟු නද පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ...
මගේ සිත්තරාවියේ... බිඟු නද සිහින් සුළං පොදක්ගත දැවටෙනහිමිදිරියේහද පොපියනසුන්දර දසුනයිමිහිරාවිය ...නුඹගතවෙන තත්පර එකිනෙකගනිමින් සිත්මලවිකසිතවන්නට අරාඳිනානොදකිනා මොහොතක්ගෙනෙයි වේදනාකොනිත්තමින්හිමිහිට හිමිහිටමටත් නොදැනෙන්නමගේ සිත්තරාවියේ... ...
දාක්ෂිණ්‍යය - පිං අතේ වැඩක් බිඟු නද ඔන්න දවසක් අපේ කස්ටිය සෙට් වෙලා ඉන්නකොට හිතුනා කාලෙකින් අපි එකතුවෙලා චැරිටි වැඩක් ඒ කියන්නේ දාක්ෂිණ්‍යය වැඩක් එහෙම නැත්නම් සරලව කිව්වොත් පිං අතේ වැඩක් කරමු කියලා. කට්ටියම වැඩේට කැමති හින්දා ඔන්න තුන්-කුළුඳුල් කොමිටියක් ඒ කියන්නේ තුන්දෙනෙක්ගේ කණ්ඩායමක් පත් කර ගත්තා කියමුකෝ. දැන් තියෙන්නේ පොට් එකක් හොයන එකයි. ඔන්න ඔක්කොලටම කිව්වා තමන් දන්න කියන තැන් තියෙනවනම් නම් ගම් දාලා එවන්ඩ කියලා.අම්මෝ...සූ ...
ගූගල් එකේ සෙල්ලමක් අද බිඟු නද මේක සරල වැඩක්.යන්න මේ සබැඳුමට.https://www.google.lk/ගූගල් ඩොට් කොම්(www.google.com) නෙමෙයි. ඩොට් එල් කේ හරිද?දැන් සෙල්ලම් පටන් ගන්න. ඇරෝ කී (Arrow Keys) මරුවෙන් මාරුවට ඔබමින් වේගය වැඩි කරන්න.sස්පේස් බා (Space Bar Key) එකෙන් පනින්න කඩුල්ලට උඩින්....ඔන්න මම තප්පර 13න් ගියා. පුලුවන්ද ඊට වඩා අඩුවෙන් දුවන්න?. ...
මෙන්න හොක්කට මැහුම් දැම්මාම බිඟු නද ආසවටයි මම නැග්ගේ පුංචි බයිසිකලේටහිතුනේ නෑනේ වැටෙයි කියලා...වෙනදා වැටෙනකොටකොහේ ඉඳලාද මංදාතාත්තා ළඟට ඇවිල්ලා හරියට නිකන්වැටෙනකල් බලාගෙන හිටියා වගේඒත් අද තාත්තා නැති ඇහිල්ලේ මට වෙච්ච දේ..මැහුමකුත් දාන්න උනානේ...තාත්තා කොච්චර නම් මං දිහාබලාගෙන ඉන්නවද කියලාමගේ පුංචි හිතටත් දැන් දැන්පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා... ...
පොල් ගෙඩිය බිඳී යන අවම තට්ටුව කුමක්ද? බිඟු නද ඔබ සිටින්නේ තට්ටු 100කින් යුතු ගොඩනැගිල්ලක පළමු තට්ටුවේය. ඔබ සතුව රුපියල් 140 ක් සහ පොල් ගෙඩි 2ක් ඇත. මෙම ගොඩනැගිල්ලේ පඩිපෙලක් නොමැති අතර උත්තෝලකයක් නොහොත් ලිප්ට් එක්ක තිබේ. එහි ගමන් කිරීමේදී උඩට යන සෑම වාරයක් සඳහාම රුපියල් 10 බැගින් අය කෙරෙන අතර නොමිලේ පහළට ගමන් කල හැකිය.ගැටළුව වන්නේ යම් තට්ටුවක සිට පොල් ගෙඩියක් අතහැරිය විටදී, එය බිඳී යන්නේ නම් ...
නත්තල් සාදය බිඟු නද නත්තල මහ ඉහලින් සමරන මේ රටේ(ස්වීඩන්) උන්දැල අපිටත් එන්න කියාපි සාදයට. ඉතින් ඔන්න අපිත් සෙට් උනා කියමුකෝ.ඔෆීසියේදීම සල්ලන් වෙන්න තරං මුන්දැලෑ කරුණා උනා කියහන්කෝ. මාත් මොකෝ කියලා වයින් වීදුරු දෙකතුනාක්ම නාමාගත්තා.පස්සේ ඉතින් අර ඉස්සරලා කියපු සුදු නැන්දාගේ රථ ගායේම නැගලා ගල් ගුහාවකට ගියා කියහන්කෝ. ගල් ගුහාව කිව්වට මේක, මේ උන්දැලෑ හෙන ඉස්සර කාලේ යුද්ධයක් ආවොත් බේරෙන්න කියලා හදාපු එකක්.මෙහේ යුද්ධ ...
ස්වප්නමය කල්පිත බිඟු නද මිථ්‍යා ගතික වූභාවාත්මක උත්කර්ෂණය සහිතඅත්යානන්දන සිතුම් වේදඅධිතාත්විකත්වීයෙන් විමසන්නේදඒ වත් බැඳි චිත්තරාගනිර්මාපකයා සිතනුවත් නොතබාමහුදෙක්ස්වප්නමය කල්පිතයකපදනමක් සේඅටවා බිළාලයකුලා හෙරලි ඇටගාන්නාටියෙන් මෙරමාලවාදසුන් වෙන්වාදී මනඃකල්පිතආත්මීය ලෝකයක ගිල්වන්නේය.වියත්කැල නුවණින්විමසාසිටිනුයෙන්අනේකප්රකාර දෛව නියුක්තයන්හුදෙක්සකය සේඅනෙකක්මතටම වන්නේය. ...
AoE II - ඒජ් ඔෆ් එම්පයර් රෙජිසයිඩ් (නූබ්) බිඟු නද ඒජ් ඔෆ් එම්පයර් (AoE) ගේම් එක කොම්පියුටර් ගේම් ගහන හොඩාක් අය ගහල ඇති. මේ ලිපිය එහෙම ප්‍රෝ අයට නම් නෙමෙයි. පට්ටම පට්ට නූබ්ලාට කියවන්න තියෙන්නේ. අද විස්තරේ රෙජිසයිඩ් කියන වර්ගය ගැන. ඒ කියන්නේ සතුරාගේ රජා මැරුවාම ගේම ඉවරයි.ගේම එක පටන් ගන්නකොටම ටවුන් කාසල් ඒකයි, සෙන්ටර් එකයි, රජයි, ස්කවුට් අශ්වයයි, මිනිස්සු සෙට් එකක් හම්බ වෙනවා. රජා මලොත් ගේම ඉවර හින්දා ඉස්සරලාම ...
පැනගත්තා නම් ආයෙත් යන්න නම් එපා බිඟු නද ගොඩනැගිල්ලක් තුලදී සිදුවන ගින්නකදී, ඔබත් ගින්නත් දෙදෙනාම එහි තිබෙන සීමිත ඔක්සිජන් ප්‍රමාණය වෙනුවන් මහා සටනක යෙදෙයි. නමුත් ගින්න සැමවිටම ඔබව පරදා ජයගනී. එම නිසා වඩා වැදගත් වන්නේ ගින්නට ජයග්‍රහණය ලබා දී ඔබ එතැනින් ඉවත්වීමයි. එමෙන්ම නැවත එම ගොඩනැගිල්ලට කිසිදු හේතුවක් නිසාවෙන් තත්වය සමනය වනතුරාවට නොයායුතුය. තවද අනෙක් අයද ඇතුළට යාමද වලක්වා ගත යුතුය.මෙවැනි ගින්නක් නිසා සිදුවන අනතුරු අතුරෙන්, බොහොමයක් සිදු ...
හද පැලී මි'යැන්නට මත්තෙන්... බිඟු නද යාන්තමට හෝ දකින්නට ඔබේ රුවනෙත් පොපියා සිටි'මුත්සැගව ගොසින්ය කාටත් හොරාදැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියාවෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගතනික්ම ගොසින්ය කාටත් හොරාසියොතුන්ද සැඟව ගොසින්යනිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුනකියන්නට සිත් නොවනදකින්නට රිසි නොවනහනික පිය නගනු මැනහද පැලී මි'යැන්නට මත්තෙන්... ...
අලුත් අවුරුද්දට පොඩ්ඩක් කලියෙන් බිඟු නද ගෝලීයකරණ ප්රවේශයන් හරහා විචලනය වෙමින් පවතින සමාජීය හා සංස්කෘතික යාන්ත්‍රණයන් ඔස්සේ අධි ප්‍රවේගයකින් චලනය වන්නා වූ අපේ ජීවිතවලින් පහසුවෙන් අතපසුවන්නට මහත් සම්භාවිතාවයක් ඇත්තා වූ බොහෝ කරුණු මත්තෙන් එකක් වූ යහජීවනය යළි පණ පොවන්නටනම පමණක් නොවී යුතුකම් ඉටු කර සහෘර්ද කැලක් ලෙසින්, ඉඳහිට හෝ වේලාවට පැමිණෙන, බොරුවට හෝ සැරදමන, මුවින් නොබැන දහස්වර සිතින් බනින, අනන්යමය ගීත ස්වරයන්ට ලොල් වූ,"කලබලය/හදිස්සිය" යන්නේ අරුත් ...
රටා තියලා ඇමදපු....... බිඟු නද රටා තියලා ඇමදපු මගෙ සිත් මලුවේ..අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ..යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ..තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ.. නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා..ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා..අතරින් පතරට සුදු වන කෙස් දැකලා..තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා.. රටා තියලා ඇමදපු....... පණ තරමට පෙම් කල නුඹ කෝ කියලා..අසයි සරදමට මිනිසුන් ඉදහිටලා..අපේ මතක රැදවුන නැත් අතහැරලා..යන්න හිතෙනවා මට ...
උගත්තෙමි මහත් පාඩම ආයාසකින් තොරවමැ බිඟු නද සිතා ගන්නට බැරි තරම්කුරිරු උනේ ඇයි නුඹඔබ නොදැක සිටි බව සත්තයිඔබ නැතිව බැරි බව සත්තයිඒත්ඇයි මෙලෙස කුරිරුකම්, නපුරුකම්රිදවන්නේ අහිංසකයින්, අසරණයින්නොදැක සිටි කාලේ බැන්න බව සත්තයිනැතිව සිටි කාලේ බැන්න බව සත්තයිඒත්බැන්නේ රිදවන්නට සිතා නොවෙයිබැන්නේ හඬවන්නට සිතා නොවෙයිසිතා ගත්තෙමි ඔබේ තරමත්සිතා ගත්තෙමි ඔබේ හයියත්නොකරන්නෙමිඋසුළු විසුළු නැවතත්ඔබ දුටුවත් නොදුටුවත්උගත්තෙමිමහත් පාඩමආයාසකින් තොරවමැ ...
මගේ සිත්තරාවියේ... බිඟු නද සිහින්සුළං පොදක් ගත දැවටෙන හිමිදිරියේහද පොපියන සුන්දරදසුනයි මිහිරාවිය... නුඹගතවෙනතත්පර එකිනෙක ගනිමින් සිත්මලවිකසිතවන්නටඅරාඳිනා...නොදකිනාමොහොතක්ගෙනෙයිවේදනාකොනිත්තමින්හිමිහිටහිමිහිටමටත් නොදැනෙන්නමගේසිත්තරාවියේ... ...