උතුරනවෝ... බිඟු නද අපේ පුතන්ඩියා දැන් හරිම චන්ඩියා වෙලානේ. දැන් වයසත් අවුරුදු 1 හමාරක් වෙලා හින්දා ලොකු වැඩ තමා කරන්නේ. දවල් වරුවේ ඉන්නේ රැජිණගේ පියා එහෙම නැත්නම් මගේ මාමණ්ඩියා එක්ක තමා. පුතන්ඩියා හරිම කැමතියි සීයා එක්ක ඉන්න. මොකද අපි කරන්න ඉඩ දෙන්නේ නැති ගොඩාක් එව්වා සීය එක්ක කරන්න පුළුවන්නේ. අපේ ගෙදරට එන්නේ නගරසභාවේ වතුර නෙමෙයි. වත්තේ ළිඳෙන් ටැංකියට එන් කූල් වතුර. ඉතින් ගොඩාක් ...
මෝඩයන් සමඟ වාද නොකරන්න බිඟු නද මෝඩයින් යනු මෝඩකම පිරුණු පුද්ගලයින්ය. ඔවුන් කිසිවක් සොයා බලන්නේ නැත්තෝය. එසේ නැතහොත් සොයා බැලීමට තරම් උවමනාවක් නැත්තෝය. යමක් කල පසුව එහි අවසාන නොදකින්නෝය. ආදීනව නොදකින්නෝය. අන් අයගේ මතයන්හි වැරදිම දකින්නෝය. තමාට ඊට වඩා පහසුවෙන් ඉක්මනින් වඩා හොඳට කල හැකියැයි සිතන්නෝය. කිසියම් වරදක් සිදු වූයේ වී නම් ඒ සඳහා මොනයම් හෝ හේතුවක්ම තියෙන්නෝය. මේ ආදී වශයෙන් මෝඩයින්ගේ ගතිගුණ පිටු පිරෙන්නට අකුරු ...
බැඳලා අවුරුදු 5යි බිඟු නද අදට (ඔක්තෝම්බර් 18) බැඳලා අවුරුදු 5යි. සෑහෙන්න කාලයක් ගත වෙලා. ම්ම්ම් කරපු කියපු වැඩ මතක් වෙනකොටත් හිනා යනවා. අපේ කොල්ලා තමා දැන් ලොකුම සිද්ධිය. ඇත්තම කිව්වොත් සිද්ධිදාමය. හරිම ආසයි. බලාගෙන ඉන්නකොට ආස හිතෙනවා. කොල්ලෙක් හින්දා මුරණ්ඩුත් වැඩිද මන්දා...කොහොම උනත් කොල්ලා කියලා රැජිණට අඩුවක් කරන්න බෑනේ... ඔන්න ගිය සතියේ ගියා ෂොපින්.... බීච් එකටත් ගිහින් පොඩ්ඩා එක්ක නාලා කරලා ආවා.සමරන්න තරම් උවමනාවක් ...
කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද? බිඟු නද නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..ම්.. ම්... ...
සොරා කවුරුන්ද ? බිඟු නද ජපන්නැවක් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත්ඔරලෝසුවත් රන් බ්රේස්ලටයත්ගලවා තබා නාන කාමරයටගියේ ය. ආපසු පැමිණිවිට, ඔහු ගේ වටිනාදේ අතුරුදහන් වී තිබිණි.හේ තෙමේ සිය සේවකමඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳව සැක කෙළේ ය. ඔවුනට අඬ ගැසූ හෙතෙමගෙවුණු විනාඩි 15 ඇතුළත ඒ එකිනෙකාකළ දේ විමසා සිටියේය. ඔවුන් ගේ පිළිතුරුමෙ සේ විය -01. ප්‍රංශ ජාතික කෝකියා- (අතෙහි මස් කපන පිහියක්විය.) ...
කොහොමද මේක සිද්ද උනේ? බිඟු නද තාත්තලා දෙන්නෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. අඹ ගෙඩි 3කුත් තියෙනවා. හැබැයි හැමෝම අඹගෙඩිය ගානේ කනවා.කොහොමද මේක සිද්ද උනේ?
පද වැලක් ලියැවුනේ නැත බිඟු නද සිතුනත් ලියන්නටපද වැලක්ගිලෙන්නට ඔබේ මුව මඩලේසිනා පොදකටකඳුළු එක්කරදෙකොපුල් තලා ගලා යන්නටඇඟිලි තුඩු බෑ කියයිපන්හිඳත් ඉකි ගසයිහදවතත් මොර තියයිවසා දැමුවෙමිකවුළු සියල්ලනිදා වැතිරුනෙමිසුසුම් පොදකට හාදු තබමින්... ...
හෙළුවෙන් වනන්නේ බලාගෙනයි බිඟු නද මේ පහුගිය දවසක මගේ යාළුවෙක් සෙට් උනා කාලෙකින්. ඉස්කෝලේ කාලේ ඉඳලා මගේ හෙණ ෆෙඬා. කොහෙදෝ ගිහින් එන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යන්න හිතුනලු. ඉතින් කාලෙකින් සෙට් වෙච්ච හින්දා පොඩි අඩියක් දාගෙනම අපි දෙන්නා රාත්‍රිය පහන් කෙරුවා. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගොඩාක් දේවල් වෙලා. මං කැම්පස් ගියා. ඌ මොකද්ද කෝස් එකක් කෙරුවා. ඊට පස්සේ තව කෝස් එකක් කෙරුවා. අන්තිමට මොන ...
සීයාගේ ස්වයංක්‍රීය පිළිතුරුදීමේ යන්ත්‍රය බිඟු නද හලෝ ආයුබෝවන්. සමාවන්න. මේ මොහොතේ අප නිවසේ නොසිටී. කරුණාකර ඔබේ පණිවුඩය බීප් නාදයට පසුව සඳහන් කරන්න.බීප්.. ප්....ප්....ඔබ අපේ දරුවෙක්නම් අංක එක(1) ඔබන්න. දැන් ඔබ පවුලේ කීවෙනියාද යන්න දැක්වීම සඳහා එකේ සිට පහ දක්වා ඇති අංකවලින් ඔබේ අංකය ඔබන්න. මීළඟට මතු දැක්වෙන මනාපයන් තෝරා ගන්න.අප ඔබේ දරුවන් සමග සිටීමට අවැසි නම් අංක 2 ඔබන්න.ගමනක් යාමට අපගේ මෝටර් රථය අවැසි නම් අංක ...
ෆූල් බෝයි බිඟු නද සඳුදා පටන් ක්ලෝරීන් එක් කරන්නේපුලුවන් අයත් ඒ හින්දයි නො එන්නේඅනිත් දිනවලත් මමමයි මෙහි රැඳෙන්නේෆූල් බෝයි කියලයි මට කියන්නේආවා දිනේ ස්විමින් ගේම් එක තියෙනාහෝ ගාලා කට්ටිය මෙතැනට පිරුනාහැකි පමණින් දස්කම් පෙන්වමි හිතුනාඒ හින්දා උඩ පැන පැන කස්ටිය ඇදුනාවෙල්පෙයර් එකට නෙයෙකුත් මැසිවිලි නැගුනාඅපිට ඉඩක් නැතුවාමයි කවුරුත් කියනාඑන පොට නොහොඳ බව ඔවුනට දැනුනාහනිකට දින එක දෙක නම් වෙන් කෙරුනාගිණි ගත්තෝ සඳුදා එක් රැක් ...
අංගීකාරය බිඟු නද නිමල් දවසක් සුනිල්ව මුණගැසීමට ගොසින් මෙසේ කියයි.මචං මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා අර පල්ලියේ පාදිලියගේ ගෑණිත් එක්ක.ඒත් වැඩේ කියන්නේ පාදිලියා ගොඩාක් වෙලාවට ගෑණිත් එක්කමයි බං.චිකේ බං... ඒක හරි නෑනේඑහෙම එකක් නෑ බං. උඹට බැරිද පොඩි උදව්වක් කරන්න.මොකක්ද කියපං. පුළුවන් නම් කරලා දෙන්නම්.උඹට බැරිද ඉරිද හවසට පැයක් විතර ඌව කතාවට අල්ලගෙන ඉන්න?අනේ මට බෑ බං.අනේ මොකක්ද බං.. ප්ලීස්.. එක දවසක්... එකම එක ...
රිදුනු සිත බිඟු නද වීද අනවධානයක් නැතහොත් කරාදහිතාමතාම උන් උන් වෙසෙසින් සම්ප්‍රාප්ත වෙමින් අතරටඅපේ ප්රංසවාදය බිඳනු පිණිසතිබූ කලක් යහතින් වැජඹෙමින්එකම ධජයක් එකම සෙනෙහසක්වීද කරාද කම් නොමැත් අවසන දුටුවිට හිත් කිළිපොළනතරමට ගෙනෙන්නට තත්සරනගන පොපියන දෙනෙත්බසින් අවසර නොමැතිව පවසනකෲර කුහක අකුරු පෙළරිදවයි දෙසවන් දුන්නා වූදදෙන්නට වීද මිථයාව අනෙකුගේකැමැත්ත මිසක නොපැතුවද වාලේ සඳ සැල් මෙන් ඉනංගු කරමින් සසංකත්වය ත්රීව්ර කෙරෙමින්ගෙනෙමින් නොහොඹිනා නොතරම්සංගත බෙදුම බෙදමින් අපතරටඋවමනාවීද කුකුල් කඩන්නටසිද ...
සිංහල භාෂාවේ පිලි බිඟු නද කා වා ඇලපිල්ල කැ වැ කෙටි ඇදපිල්ල කෑ වෑ දික් ඇදපිල්ල කි වි කෙටි ඉස්පිල්ල කී වී දික් ඉස්පිල්ල කු කෙටි වක් පාපිල්ල වු කෙටි කොන් පාපිල්ල කූ දික් වක් පාපිල්ල වූ දික් කොන් පාපිල්ල කෘ වෘ කෙටි ගැටපිල්ල කෲ වෲ දික් ගැටපිල්ල කෙ වෙ කොම්බුව කේ කොම්බුව හා උස්පිල්ල වේ කොම්බුව හා උඩුපිල්ල කෛ වෛ කොම්බු දෙක කො වො ...
මේ අවුරුද්දේ එකේ පෝළිමයි. බිඟු නද 11-1-1 1:1:111-1-1 1:1:1111-1-1 1:11:111-1-1 1:11:1111-1-1 11:1:111-1-1 11:11:111-1-1 11:11:11 11-1-11 1:1:111-1-11 1:1:1111-1-11 1:11:111-1-11 1:11:1111-1-11 11:1:111-1-11 11:11:111-1-11 11:11:1111-11-1 1:1:111-11-1 1:1:1111-11-1 1:11:111-11-1 1:11:1111-11-1 11:1:111-11-1 11:11:111-11-1 11:11:1111-11-11 1:1:111-11-11 1:1:1111-11-11 1:11:111-11-11 1:11:1111-11-11 11:1:111-11-11 11:11:111-11-11 11:11:11
son සුන් බිඟු නද මේ කියන්න හදන්නේ අපි හදපු එක නාටකයක් ගැන. හීනා යන්නයි හැදුවේ. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා. මට නම් හිනා ගියේ නැ. හික්ස්...ස්ථානය එක් දුම්රිය නැවතුමක්... එම නැවතුමේ ඉන්නවා තරමක වයසක අන්කල් බුවෙක්. බුවා බලාගෙන ඉන්නේ තමන්ගේ අණ්ඩපාල පුතා එනකන්. මේ අතර තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඩුමරිය එනක්න්. දන්නවනේ ලංකාවේ කෝච්චිනේ. හරියට තප්පරේට එනවා යනවා. ඒ හින්දා කස්ටියම බලාගෙන ඉන්නවා.... ඔය අතරේ ...
රන් පිහියෙන් ඇන ගතිමි බිඟු නද මට මතකයි අපේ තාත්තා කියනවා මේ රන් පිහිය ගැන කොච්චරවත්. අද කාලේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ඒත් ඒක පිහියක්. ඇන්නොත් ඇනෙනවා. පිහිය රනින් උනත් මලේ, වැදුනොතින් කැපෙයි මලේ කියලා කියමනකුත් තියෙනවනේ. තාත්තා දැකලා තියෙනවලු ගොඩාක් මිනිස්සු මේ පිහිය පාවිච්චි කරන්න දන්නේ නැති කම හින්දා විනාස වෙනවා. නමුත් ඒක හරියට පාවිච්චි කරන අයත් ඉන්නවාලු.මේ මොන රන් පිහියක්ද?වෙන මොකවත් නෙමෙයි. කෙඩිට් ...
සිත බිඳුනා නෙමෙයි බිඳවා ගත්තා... බිඟු නද ගත රිදුනා නෙමෙයි රිදවා ගත්තා...සිත බිඳුනා නෙමෙයි බිඳවා ගත්තා...හද ඉරුනා නෙමෙයි ඉරවා ගත්තා...මට ඇඬුනා නෙමෙයි අඬවා ගත්තා... ...
දොර්වල් දෙකේ ගැටළුව බිඟු නද ඔබ ගමනක් යනවිට මංමුළා වූයේය. අවසානයේද පාර දෙකට බෙදෙන එක් සංදියකට පැමිණියේය. එයින් එක් මාර්ගයක් නිවැරදි වෙයි. එතැන මිනිසුන් දෙදෙනෙක් වෙයි. එක් අයෙක් බොරු කියන අතර අනෙකා සත්‍ය පවසයි. ඔබට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් එක් පැණයක් පමණක් ඇසීමට හැකියාව ඇත.ඔබ නිවැරදි මග සොයා ගන්නේ කෙසේද? ...