චංගුමී අද මොකද කරන්නේ? බිඟු නද චංගුමී අද මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද? මොකක් හරි කෑමක් උයාගෙන රජ්ජුරුවන්ට බෙදයි. රජා රහයි රහයි කිය කිය කයි. උයාගෙ කනවා ඇරෙන්න වෙන මොනවද වෙන්නේ? මෙන්න මෙහෙම කියපු ගොඩක් අය සද්ද නෑ වගෙයි. සුජාත දියණි කතාව සම්පූර්ණයෙන්ම කෑම ගැන තියෙන කතාවක්ය, ඒක ගෑණු අල්ල ගන්න හදපු ගොන් කතාවක්ය, නිකන්ම නිකන් ගෑණු පොර කරන්න හදපු අර ප්‍රවීණා වගේ කතාවක්ය ආදී වශයෙන් ...
ඉතා අමාරු කටයුතු 2ක් බිඟු නද කිසිවෙකුට මුදුන්පත් කර ගැනීමට ඉතා අමාරු කටයුතු 2ක් පහතින් දැක්වේ.1. ඔබේ අදහස් වෙනස් අයෙකුගේ මනසෙහි රෝපණය කිරීම 2. වෙනත් අයෙකුගේ මුදල ඔබේ පසුම්බියේ දමා ගැනීම පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ. මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ. ඊයකින් උපුටන ලදී.. ...
කඩුපුල් මලක් සේ... බිඟු නද කඩුපුල් මලක් සේ දකින්නට නුඹ රුවනිදිබර දෙනෙත් අඩවන් අදුරෙන් ඈතටපියමන් තනනා සීතල රාත්රියේපවන් පොදක් ගත නොගැටෙන සොදුරු නිමේෂයකස්නේහසේ සොදුරු දසුන් පොදකින් තෙමනමහද නොරිදවා නිදිබර දෙනෙත් යුගඇසිල්ලකින් .....(දුනීල - මගෙ මිතුරෙක් ඉතුරු කොටස මෙසේ පුරවන්නට විය.)...පියවෙන මේ නොයිදුල් රාත්රියේවඩින් සොදුරු යහනට චන්නකින්නරාවියේ... ...
මස්ටකයා බිඟු නද යටගිය දසව නෝර්වේ පුරවරයේ වසන කල්හි එක් ශ්වේත වර්ණක කතක් බාරේ කාරිය කෙරෙමින් කල් ගත කරන එක් සැඳෑ සමයක ඇගේ ආරධනාව පරිදි මාත් තවත් එක් වන්දි බට්ටයෙකුත් ඇගේ වාසභවනට වන්නේ ශ්වේත වර්නයෙත් යුත් පුෂ්ප ගොන්නක්ද අතැතිවය. එසේ ගිය කල්හි පර සිරිත් අනුව සැර බාල කරන ලද බීම සංග්‍රහයකින් අප උන්මාද වන්නට වූ අටියෙන් ප්‍රීතිය වඩ වඩාත් වැඩි කරනු වස් කලින් ...
නිර්භීත බොසා බිඟු නද Rule 1: The boss is always right. Rule 2: If the boss is wrong, refer to rule 1.මේක සාමාන්‍යයෙන් ඉතා ප්‍රසිද්ධ කතාවක්ය. පළමු රීතිය වන්නේ ඔබේ බොසා හැමවෙලාවෙම හරිය යන්නය. දෙවැනි රීතියෙන් කියැවෙන්නේ බැරිවෙලාවත් ඔබේ බොසා වැරදි නම් කරුණාකරලා රීති අංක 1 බලන්න කියලාය. ඒ කියන්නේ ආයෙත් බොසා හරිය කියලාය. ඉතින් ඔහොම බැලුවාම බොසා හැම වෙලාවෙම හරිය. පහල ඉන්න එකා ...
304 (ක්‍රීඩාව) බිඟු නද 304 එසේත් නැත්නම් තුන්සිය හතර යන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී.පටුන [සඟවන්න] 1 දළ විශ්ලේෂණය2 ලකුණු3 ආරම්භක ලකුණු4 නීති4.1 උදාහරණ5 විචලනයන්6 මේවාත් බලන්න[සංස්කරණය]දළ ...
කන්න යනකොට නිකමට හිතුනා බිඟු නද කලින් ගියාම බඩගිනි නෑවෙලාවට ගියාම තැනක් නෑපරක්කු උනාම කෑම නෑඉතින් කොහොමද කන්නේ
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා බිඟු නද මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ කියන කොල්ලටත් කැමැතියි වගේද?
අන්තිමේට අපේ පඩියට කෙලවේලු බිඟු නද කවුද එකෙක් සර්වේ එක කරලාලුරිසිෂන් එකත් හරි ලොකුවට තියෙනවලුබජට් එකත් අඩුවෙන්ම ඇලොකේට්ලු අන්තිමේට අපේ පඩියට කෙලවේලු ...
එක් මහ මූසල රැයක් බිඟු නද නුඹ නැතිව එක් රැයක්පුතු නැතිව තව රැයක්සිනා පොදක් හසරැල්ලක්කිසිත් නොමැති මූසල රැයක්සීත සිසිල් සුළං පොදක්විඩා දුරුවන සොඳුරු වදනක්සිත සනාහලන අකුරු පෙළක්නොදැනෙන එක් මහ මූසල රැයක්පිය තෙපුල් සොඳුරු වදන්සිනා සමග කඳුළු නුවන්එහෙන් මෙහෙන් දණ ගාමින්කොහෙවත් නැති මූසල රැයක්රැට හොරෙන් ඉඟියක් වීසුළැඟිල්ලේ කොනකින් වීආදරයෙන් මුසපත් වීනොගෙවන මහ මූසල රැයක්... ...
මොනා උනත් මගින් 42 ක් ගනින් බිඟු නද මෙම බස්වල යන්නේ කලාතුරකින්නේ. ඉතින් මේ පහු ගිය සතියේ ගියා බස් එකක. අනේ මම දැක්කා මෙන්න මේක. බස් එක පිරෙන්න සෙනඟ හිටියත් මගින් 42ක් ගන්නවාලු. තව පොඩ්ඩක් හරි ඉඩ තිබ්බොත් තවත් 21ක් පටවා ගන්නවා කියලාත් ලියලා තිබ්බා. මට බයත් හිතුනා. ඒත් මට සීට් එකක් සෙට් වෙච්ච හින්දා හිත හදාගෙන ගියා. මේකා ඇත්තටම මගින් 42ක් විතර දා ගත්තනේ. මං හිතුවේ ඒක ...
සිඟිති අවුරුදු උත්සවය බිඟු නද සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් දින කිහිපයක් ගත වෙලා. සැවොම තම තමන්ගේ පෙර කල කී කටයුතු නැවත් අරඹලා. ගෙවුණු සති කිහිපය අතීතයටම ගිහින්. ඒ නිසාම මා ලද අත්දැකීම් කිහිපයක් මෙසේ අකුරු කරන්නට සිත්වීය. එය හුදෙක්ම පෙර පාසැල් දරුවන්ගේ සිඟිති අවුරුදු උත්සව ඇසුරෙන් නිමැවූවක්ම විය. එය සත්‍යය වශයෙන්ම ඇගයීමට ලක්විය යුතු තරමේ කටයුත්තක් වූයෙන් මෙසේ අකුරු කරන්නට සිත්වීමි. පෙරදා මෙන් නොව ...
බැඳලා අවුරුදු 4යි බිඟු නද අදට (ඔක්තෝම්බර් 18ට) අපි කසාද බැඳලා අවුරුදු 4ක් වෙනවා. හප්පේ කාලය යන වේගය. පහු ගිය හැම සංවත්සරයක්ම පොඩියට හරි සමරන්න අපි දෙන්නා අමතක කලේ නැ. ඒත් මේ අවුරුද්දේ අපි දෙන්නා දෙතැනකනේ. ඉතින් අපි දෙන්නට වෙනදා වගේ එකට ඉඳගෙන මොනවාහරි කාලා පොඩි සින්දුවක් එහෙම කියලා පොඩ්ඩක් නටලා සමරන්න බැරි වෙනවනේ. මේ සංවත්සරේ අපි දෙන්නාට අමතරව තවත් චන්ඩියෙකුත් ඉන්නවනේ. ඉතින් මේක විශේෂ ...
දෙනෙතක් යනු හැර බිඟු නද නුහුරු නුපුරුදුසිනහ කැන්දනසරාවකටත් නෙතක් බන්දනහතැස් ගගණකරන් සළුවක් සේදිලිසෙන නුඹේමුවකමලඅතැහැර කෙලෙසදදෙනෙතක් යනු හැර
යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට බිඟු නද යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට සිතුවිලි පවුරට කවුලු තියන්නට ගලනා සිතිවිලි හද පුරවා සෙනේ වඩන්නෙමි සසර පුරා... සෙනේ වඩන්නෙමි සසර පුරා... මිහිකතරට වැටි සිහින් කඳුල ඔබ තෙත් කෙරුවා අද වියරු වැටුනු සිත කැඩී බිඳී ගිය පවුරු සදා සනසාලූවා මහද පොපියවා... සනසාලූවා මහද පොපියවා... යුග යුග බැඳි පෙම් .... අමාවකට ආ තරු කැකුලයි නුඹ පාලු අහස විකසිත කරමින් දිවියේ සරදම් ...
මටත් ඩෙංගු හැදුනා බිඟු නද 2013 අවුරුද්දත් ඉවර වේගෙන එන්නේ. ආපහු හැරිලා බලනකොට මොනවද කලේ කියලත් හිතෙනවා. හැබැයි මොන මොනවාහරි කොරගෙන නැතුවත් නෙමෙයි කියලත් හිතෙනවා. ඒ මොක උනත් බ්ලොග් කෙරුවාව නම් බල්ලට ගියා කියලයි හිතෙන්නේ. පේනවනේ ආර්ටිකල් ලියන රේට් එකත් අම්බානක බැහැලා. ලියන්න දේවල් නම් නැතුවාම නෙමෙයි. වෙලාව හරස් උනා කියලා කිව්වොත් ටිකක් හරි. ඒ වගේම උනන්දුවත් ටික ටික බැහැලා ගිහිල්ලා. අවුරුද්ද අන්තිමට හරි මොනවා ...
වේලාවට කාර්යාලය හැර යන්න බිඟු නද වේලාවට කාර්යාලය හැර යන්නනැත්නම් කාර්යාලය ඔබව හැර යනු ඇත.ඔබ නියමිත වේලාවට කාර්යාලය හැර යාමට පුරුදු විය යුතුය. මෙසේ නොවන අවස්ථාවන්හිදී ඔබේ කාර්යක්ෂමතාවය අඩු වේ. ඔබට සවස 5ට ඔබේ කටයුතු නිම කිරීමට යුතුව ඇතැයි සිතන්න. ඔබේ දුම්රිය තවත් මිනිත්තු කිහිපයකින් වේදිකාවෙන් පිටත් වනු ඇත. එම දුම්රිය අතපසුවුවහොත් තවත් පැය ගණනකින් ඔබේ ගමන ප්‍රමාද වනු ඇත. මේ සියල්ල ඔබේ යටි සිතේ ක්‍රියාත්මක ...
ඇයි බං මේ බිඟු නද ලංකාවේ මේ දවස්වල නැගලම/බැහැලම යන සින්දුව මේක වෙන්න ඕනෑ. සමහරු යූ නලේට රිංගන්නේ සිංදුව අහන්න නම් නෙමෙයි. ඒකේ තියෙන කොමෙන්ටු ටික කියවන්න. ඒ අස්සේ සමහරු පොඩි බිස්නස් වැඩත් කර ගන්නවා. මම කිව්වේ මේ පොඩි ෆෝන් එකක්, කැමරාවක්, වාහනයක් වගේ විකුණ ගන්න වැඩ. හිනා යන වැඩේ කියන්නේ වඩේත් විකුණනවා... හික්ස්...සිංදුව නම් මට තේරුනේ නෑ. සමහරවිට ඒක තේරෙන්න වෙනමම මානයක් ඕනෑද දන්නෙත් ...
පිරෙව්වොත් හපනා බිඟු නද පිරෙව්වොත් හපනාදවසක් ඉන්නකොට මේසේ උඩ තිබිච්ච කොළ කෑල්ලක මෙහෙම කොටු ටිකක් ඇඳලා අරවා මෙවා කොරනකොට නිකම්ම වගේ මෙහෙම එකක් ඇඳුනානේ.බලන්න ඒක පුරවන්න පුලුවන්ද කියලා ඔයාලටත් ...