ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima) බිඟු නද ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima) යනු නිදහස් බවුසර පාදක වූ සද්දන්ත බහු ක්‍රීඩක සත්‍ය-කාල යුද්ධෝපක්‍රමය ක්‍රීඩාවකි. ඔය බර වචන නැතිව කිව්වොත් නොමිලේ ඉන්ටනෙට් එකේ ගොඩාක් අයට සෙල්ලම් කරන්න පුලුවන් ස්ට්‍රැටජික් කොම්පියුටර් ගේම් එකක්. වැදගත්ම දේ නොමිලේ. අනික තමා ගොඩාක් අය එක්ක සෙට් වෙලා ගහන්න තියෙන්නේ. Age of Empire වගේ එකක්. මේක සෙල්ලම් කරන්න ඕනෑ වෙන්නේ අන්ත්රජාල පහසුකමයි වෙබ් බ්‍රවුසරයකුයි ...
ඔහුත් ගොසින්ය බිඟු නද එකම එකසුරංගනා කතාවක් කියන්නහව්... හව්... කියමින්හැංගි මුත්තම් කරන්න ඇඬෙනකන්ම කිති කවමින් හිනස්සන්නකිංකිණි නාදය දෝර ගලන්න නිවස පුරාවට නැති අඩුව කෙසේ පිරිමසම්දඔහුත් ගොසින්යඇයත් ගොසින්ය. ...
පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා බිඟු නද පාරට සාරිය ගෙදරට හුචක්කු අඳිනු එපා පාරට මුකුළුව ගෙදරට රණ්ඩුව දමනු එපා පාරට පීරණ කොණ්ඩය ගෙදරට කඩනු එපා පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා
කොල්ලෝ විතරද 100 යන්නේ? බිඟු නද මම මේ පහුගිය දවසක ඔන්න එනවා පිළියන්දල පැත්තේ ඉඳලා. කන්තෝරු යන්න පොඩ්ඩක් පරක්කුවගේ හින්දා මගේ පල්සර් එකේ නැගලා ටිකක් වේගෙන් පැද්දා. වෙලාව 7.30 විතර හින්දා ටිකක් නෙමෙයි ගොඩාක් වාහන තදබදය තියෙනවා. ඒත් ඉතින් බයික් වලට මොන ටැපික්ද හා. එහෙන් මෙහෙන් දලා රුන් ගාලා ඉගිලෙනවා. මෙන්න මෙහෙම මම පැදගෙන යනකොට එක පාරම මගේ කණ ගාවින් ස්කූටියක් ගියා රුන් ගාලා. මමත් ...
කවුද කියන්න එහෙම කියපු බුවා බිඟු නද මෙන්න පොඩි පහේ කතාවක්. සරලයි. පහසුයි. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් හිතන්න එහෙනම්. මෙන්න කතාව.ඔන්න එකෝමත් එක කාලෙක හොරු 4 දෙනෙක් හිටියා. එක දවසක මේ හොරු 4 දෙනා හොර වැඩක් කරන්න ගිහින් පොලීසියට අහු උනා. සමහර වෙලාවට පොලීසිය කීව්වට ඒක පොලීසියක්ම නෙමෙයි. නිකන් රජ්ජුරුවන්ගේ ආමි එක කියමුකෝ. ඉතින් මෙයාලා 4 දෙනා වරදි කරුවෝ කියලා මරන්න නියම උනා. දැන් ඉතින් මෙයාවල මරණ ...
බිය යනු කිම? බිඟු නද මේ දවස්වල ජීවිතේ ගතවෙන්නේ නෝර්වේ වලනේ. මෙහේ නම් ඉන්නත් පොඩ්ඩක් බයයි. බෝම්බ ගහන පිස්සු ඩයල් ඉන්නවනේ. අනික ආමි එකේ හෙලිකොප්ටර් ගන්නෙත් ෆන් ටුවර් යන්නනේ. ඒ හින්දා ගමන් බිමන් හරිම අඩුවෙන්. ඒත් අපේ ඔෆීසියේ බුවෙක් කිව්වා ෆන් එකක් ගන්නවානම් තැනක් තියෙනවා යන්න කියලා. කොහෙද කියලා ඇහුවාම දුන්නා නේද ලින්ක් එකක්. මේ තියෙන්නේ ඒක.http://www.tusenfryd.no/ඕනැ බම්බුවක් කියලා ඕන් ...
අදට තුනයි හයයි නමයයි බිඟු නද අපි බැඳලා අදට අවුරුදු 9ක් වෙනවානේ. මාර සීන් එක. කාලය ගත වෙනවා කියන්නේ හිතා ගන්නවත් බැරි වේගයෙන්. මට හිතෙන්නේම ඉස්සර කාලේ තත්පරේකට තිබ්බ කාලය, දැන් තත්පරේකට තියෙන කාලයට වඩා ලොකු වෙන්න ඇති කියලාමයි. උදේ වැඩ පටන් අරගෙන පොඩ්ඩක් එහේ මෙහේ බලනකොට දවල් වෙලා ඔන්න. දවල්ට කාලා හරියට හුස්සමක් ගන්නකොට වැඩ ඇරෙන වෙලාව ඇවිල්ලා. ගෙදර ගිහින් රෑට කාල ටී.වී. එක දාන්න ...
බැරිද? බෑ බිඟු නද කාලෙකින් ලියන්නත් බැරි උනා.මේසේ උඩ තිබ්බ කොල කෑල්ලක මෙහෙම අකුරු බොඳ උනා.ඒක එහෙමම ජාල ගත කරන්න හිතුනා.ඔන්න ඒකත් දෑම්මා.
ලෝඩ්හිත්තා Lordehytta බිඟු නද ලෝඩ්හිත්තා යනු නෝර්වේවල පිහිටා ඇති ගලෙන් සාදන ලද කුඩා ගෙයකි. ලෝඩ්හිත්තා යන්න ලෝඩ්ගේ කැබින් එනම් රදළයාගේ නිවස යන තේරුම් දේ. මේවා කොටේජ් එසේ නැත්නම් කැබින් නමින් හඳුන්වයි. මෙම කුඩා නිවස සාදා ඇත්තේ ක්‍රි.ව. 1880 දීය. මේ සඳහා ජෝන් ගර්වත් (lord John Garvagh) නැමැති රදළයා මූලිකව කටයුතු කල අතර හොවට් (Hovet) නැමැති ප්‍රදේශයෙන් පැමිණි ලාර්ස් ලෙයින් (Lars Lein) නැමැති අයෙකුගේද සහාය ...
නිතර සලිතවන සිත් පහන් මල බිඟු නද මදහස පෑව'මුත් නුඹේමුවකමල සිහියට ගෙනෙයිසැඟවුණු රහසපවසන තෙපුල් වදනින් නොවඉඟියෙන් සිහින් සරින්කිති කවයි, සියොත්කැල ගයන ඒ සුරල් නාද සේ ගගණ ඇතිරූ සුසිනිදු කිරි කැටි කෝමල පියාපත්කලඹවයි සොම්නසින්නිතර සලිතවනසිත් පහන් මල ...
ඔබ යන්නේ බහු වචනය කුමක්ද? බිඟු නද මෙම සිද්ධිය මා දන්නා එක්තරා මිතුරියකට සිදු වූවකි. ඇය පාසල් යන සමයේ සිංහල භාෂාව සඳහා ලකුණු 0ක් ලබාගෙන වාර්ථාවක්ද පිහිටවූ තැනැත්තියකි. තමන්ගේ ජාතියඩ සිංහලව තිබියදී පවා ලකුණු 0ක් ලබා ගැනීම තුළ කිසියම් සැඟවුණු සාහිත්‍යම රසාස්වාදයක් තිබේයැයි මා සිත් සන්තානයේ හටගත් කුකුස සංසිඳනු වස් සිදු වූ සංවාදයක අවසන් නිගමනයක් මෙසේ අකුරු කරන්නයට වීමි.නමින් ඇය මධුමතී වූවාය. නමට සරිලන පරිදි මධුමතින් වෙරි ...
ලිංගික අධ්‍යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුය බිඟු නද https://www.youtube.com/watch?v=pmvXH_6scTc මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ. 1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා කකුල් අතර ...
සිතන්නට යමක් බිඟු නද මෙය හුදෙක්ම අප විසින් දැන හෝ නොදැන කරන්නාවූ වැරැද්දකි. දරුවන් අපේ අනාගතය මෙන්ම පාසලේද, රටේද, මුළු ලෝකයේමද අනාගතය වන්නේය. එමනිසා ඔවුන්ගේ අධ්‍යාපනය අපට මෙන්ම පාසලටද, රටටද, මුළු ලෝකයටමද ඉතා වටිනා අංගයක් බව පුන පුනා කිවයුත්තක් නොවන්නේය. ඒ කෙරන් අප විසින් ඒ සඳහා මහත් උනන්දුවක්, අවධානයක් යොමු කිරීම නිතැතින්ම අපේ සිත් තුල ගොඩනැගිය යුතු කරුණක් විය යුත්තේය. අප විසින් ඔවුන්ගේ ...
මෙයාව මතකද බිඟු නද අපේ පුතාගේ පළමු වීඩියෝ පටයමෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා ඩොකෙක්.අපේ පුතා සීසර් කරලනේ ගත්තේ. ඒ ඔපරේෂන් එක කලේ දොස්තර ලෙනදොර කියලා කෙනෙක්. ඒ කාලෙත් අපි ගියාම ඩොකා හම්බ වෙන්න එයා මොකද්ද මැෂිමක් ගැන හැමදාම මගෙන් අහනවා. ලීවර් සිස්ටම් ගැන පෙෂර් හැන්ඩ්ලින් වගේ මකැනිකල් ඉන්ජිනේරින් දේවල්. මොකද මැන්ස් දැන්ගෙන හිටියා මම ඉන්ජෙක් කියලා. මැන්ස්ගේ අලුත් අයිටම් එකකට මොකද්ද කැල්ලක් ලේත් කර ...
අරක මේක... බිඟු නද අප්පට සිරි කීව්වලු.අන්න අරූගේ අරක මෙන්න මේකා, මේකාගේ අරකට දාලා.ඒකෙන් අරූගේ අරක මෙව්ව වෙලා.ඒක මෙව්ව වෙච්ච හින්දා අරූ අනිත් එක අරකිට දීලා.ඒකි ඒක ඒකිගේ අරක අස්සේ දාලා. ඒකෙන් ඒකිගේ එක මෙව්ව වෙලාඅරූගේ එක බේරිලා. කැඩිච්ච ඒකිගේ ඒක හදන්න අනිකගේ අරකට ගෙනියලා.ඒකෙන් ඕක හදන්න දැන් පරක්කු වැඩියි කියලා මේකට එවලා.මේකලා ඒකට අරවා මේවා කරලා දැන් මේකට හොඳටම මෙව්වා වෙලා.ඉතින් අන්තිමට,අරූගේ අරකත් ...
"මහා කෙලි" ජාතකය බිඟු නද යටගිය දවස බරණැස්නුවර නොව කොළොම්තොට අපේ ඔෆීසියේ ගැන්සිය සැනෙකෙලි කෙලින්න්ට දිනයක් යොදා ගත්හ. මහා බෝසතාණෝ සිතන්නේ යමක් වීද, එය ඒ ආකාරයෙන්ම ඉටුවන්නාක් මෙන් වෙල්පෙයාර් එකේ බුවාලා යමක් සිතීද එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන්නට වූහ.මෙදා පොටේ මහා පිටිය සරසන්නට කෙල මහා කෝටියක් පිරිස එතැයි අපද ඔද වැඩී ගිය මෙත්තාවෙන් කුකුලාද රැගෙනම පිටයට බටහ. අපගේ මහා පුණ්‍යකර්මයක් හේතුකොටගෙන උදෑසනම කිසිදු බුවෙක් පිටිය ...
සිත් පුබුදුන්න තරම් බිඟු නද එක් වදනක්වත් කියාගන්න බැරි තරමට එක් අකුරවත් ලියාගන්න බැරි තරමට එක් සිතිවිල්ලක්වත් සිතට නොඑන තරමට පාලුව කාන්සිය සිත් මඩලට කාන්දු වෙලා සිත් පුබුදුන්න තරම් එක් වදනක් වත් ඇසේ නම් දෙසවන් පිනවන්න... ...
සිත් රාවය මුමුනවමින් බිඟු නද නිල් අඹරේ පිය මනින්නසීන පොදක් තුරුළු කරන්තරු අතරේ නෙත් යොමන්නපද ගොතමින් සිහින් සරින්එක්'වා මතක ගෙත්තම් කරන්නබිඳෙන් බිඳට කල් යවමින්තවත් පොදක් ඉඩ තබන්නසිත් රාවය මුමුනවමින් ...
මූණු පොතයි අසනීපවීමයි බිඟු නද මූණු පොතයි අසනීපවීමයි යන දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි කිසිවෙක් ඔබය කියන්නට පිළිවන. මෙය ඒ සබැදෙන කෙටි ලිපියකි.අනෝමා බලන්නකෝ. මගේ පොඩි එකාගේ පින්තූර ටික මම ෆේස් බුක් එකට දැම්මා. ඔන්න ලින්ක් එක. ඔයත් බලන්නකෝ...ෂා.. මාර ලස්සනයි අනේ.. හරිම ස්වීට්...කෝ බලන්න, කෝ බලන්න අනේ තුෂාරී මටත් ලින්ක් එක එවන්නකෝ...ආ ඉන්න. මං එවන්නම්...අනේ.. හරී ෂෝක්.. තාත්තා වගේමයි.. බලන්නකෝ පුංචි නහය... ෂා....මං මේක ...
කොල්ලෙකුත් ඉඳලා බිඟු නද ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා ...