මීට අවුරුදු පහළොවකට කලියෙන් - දෙදාස් තුනේ හයයි හය බිඟු නද දෙදාස් තුනේ හයයි හය, ඒ කියන්නේ හරියටම අදට අවුරුදු පහළොවකට කලියෙන් අද වගේම දවසක, පේරාදෙණිය කැම්පස් එකේ දවල් දොළහ හමාරට විතර වෙච්ච ඒ අති සුන්දර සිද්ධියක් මට අද වාගේ මතකයි.එතකොට මං කැම්පස් ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා. අලුතෙන් බැච් දෙකක් ආවා ළඟ ළඟම, ඒ හින්දා අපේ බැච එක ඉක්මනටම සුපර් සීනියර් තත්වයට පත් උනා.මේ බැච් එකේ හිටියා ඒක ගෑණු ළමයෙක් ...
වෙලාව පැයක් පස්සට ගියා බිඟු නද අද ඉඳලා පැයක් පස්සට ගියා ඔන්න. බය වෙන්න එපා. මේක ලංකාවට අදාළ නැ. නැත්තෙමත් නැ. දිවා එළි ශේෂණ කාලය කියන කතාවනේ ඔය. ඒක බලපාන රටවල් තමා මේ නිල් පාටින් තියෙන්නේ. Daylight Saving Time (DST) එහෙම නැත්නම් ගිම්හාන කාලය කියලාත් මේක හඳුන්වනවා. මේක වෙන්නේ වසන්තය කාලයදී මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා ...
ඊයේ බොරතෙල් ගණන් - අද බස් ස්ට්‍රයික් බිඟු නද අද උදේ රස්සාවට එන්න පාරට බයික් එක දැම්මා විතරයි බුදු අම්මෝ තියෙන වාහන කන්දරාව. එහෙන් මෙහෙන් අස්සෙන් දාලා ආව පොඩි ෂෝට් කට් එකකට. අප්පර සිරි. ඒකෙත් පිරෙන්න වාහන. මං බැලුවා මොකද මේ කියලා. එක පාරම මිනිස්සු පොදු සේවය අතැඇරලා පුදගලික වාහනවල යන්නේ මොකෝ කියලා. පස්සේනේ කාරණාව තේරුනේ. ඊයේ බොරතෙල් ගණන් ගිය හින්දා අද බස් ස්ට්‍රයික්. පුදුම සම්බන්ධයක් නේ තියෙන්නේ. එක්කෙනෙක් ...
නොමියෙන කාන්සාවක් බිඟු නද සුමුදු වලාවක එතෙන්නතරම් හිත් නොවුනත්දෙනෙත් අතරටතදකර මිරිකාකඳුළු පොදකින්තෙමන්න තරම්හිත් පොපියනබොරවුනු හැන්දෑවකහීන් කෙඳිරිය එක්කමුසුවුනු සීතල පිනි පොදගත වෙලාකවුළුඅතරින් රිංගාලැගුම් අරගෙනනොමියෙන කාන්සාවක්එක් කරගෙනම... .
දුක්වුණු සිත්මඩල බිඟු නද රාත්‍රිය උදාවුනිදනින්ද උතුරා යන්නටමත්තේන්බිඳක් හෝ තෙපලන්නආදර බොළඳ වදන්ඔබ සමඟින්මුකුළු පිරුණු සිනහවසිත මෝදුවන තරමටගෙනෙයි සිසිලස සතුටසනහන්නටමගේ කාන්සිය පිරුණුදුක්වුණු සිත්මඩලනුඹ නැතිව... ...
බුදු සරණයි මිස බුදු පිහිටයි නොවේ බිඟු නද බුදු පිහිටයි කියලා අපේ සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. ඒත් මේක වැරදියි කියලයි මං හිතන්නේ. යමෙකුට පිහිට වෙන්න නම් පිහිට වන්නා ජීවමාන විය යුතුයි යන්න මගේ තර්කයයි. බුදු රදුන් පිරිණිවන් පාලා ගොඩාක් කල්. එතුමා ජීවත් වන කාලයේ සෝපාක, සුනීත වගේ අයට පිහිට උනා. නමුත් පිරිණිවනින් පස්සේ එහෙම කලා කියලා හිතන්න බැ. නමුත් බුදු සරණ යන්න පුලුවන් ඕනැම වෙලාවක.තව එකක්. බුදු ...
ගෙනාවේ දිනපුවාම දාන්න හින්දා බිඟු නද ගෙනාපු රතිඤ්ඤාටික පත්තු කෙරුවාමොනා කරන්නදඅවුරුදු වෙනකල්ඕවා තියා ගන්නත් බැනේඉස්සරලා ඕවර 20යනකොට නම් හිතුනාමේවා කොහොමත්අවුරුද්දට ගෙනාපුවා කියලාඒත් 250 පැනපු ගමන්දැම්මා සෙට් එකක්මගිඩි ගිඩි ගාලා....ඊට පස්සේඅන්න බොලේදෙකක්ම ගියාසට සට ගාලාදැම්මා ආයෙත් සෙට් එකක්මමෙන්න බොලේටිකකින් මේකලා කෙලින්න ගත්තා....අන්තිමේ ඉතින්කවුරු දිනුවත්මේවා ගෙනාවේ දිනපුවාම දාන්න හින්දාඔන්න ඔහේ ඔක්කොමදැම්මාඩෝං පටෝරින් කියලා.... ...
අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා බිඟු නද යටගිය දිනෙක මහා ඇදුරු ගුත්තිල, අකුරු කෙරැවූ කෙළෙහි ගුණ නොමදන්නා මූසිලයන් වන් එක් රුවැති එහෙත් තමා සන්තකයේ කිසිත් නොමැති බව නොමදත් ළඳක් හා කවි කෙලියෙහි පරතෙරට පැමිණි සිටි එක් දිළිඳු සංකට අඟ පසකින් යුතු නොවූ කෙසඟ සිරුරින් යුත් යාචකයෙකු හා අතර කෙරුණු සංවාදය අවසන් කිරීමට යෙදුනු මොහොතේ තමාගේ තරම දැනුම අමතක කොටැ යාචකයාගේ හසල දැනුමද අවතක්සේරු කරැමින් ඔහුගේ අවලස්සන ගැන ...
අලුත්ම BMW එක බිඟු නද එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ...
මල්ලියෙක්ද? නංගියෙක්ද? බිඟු නද අම්මා පුතාගෙන් මෙසේ අසයි...පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද?නංගි කෙනෙක්ද?නෑ... මට ඕනෑ අයිය කෙනෙක්....ඉතින් ගෙනල්ලා දීපංකෝ....
සීක්රට් සැන්ටා බිඟු නද සීක්රට් සැන්ටා කියන වැඩසටහන ගැන මට පොඩි අදහසක් ආවා. දැනට මේ වැඩසටහන කිහිප ආකරයකින් සිදුවෙනවා. පොඩි විස්තරයක් ලිව්වොත් මෙහෙමයි වෙන්නේ.මේකට සම්බන්ධවෙන අයගේ නම් ටික තුන්ඩු ටිකක ලියලා මිශ්‍ර කරලා එක එක්කෙනාට ගන්න කියනවා. තමන්ගේම එක ලැබුනොත් ඒක ආයෙත් දාලා වෙනත් එකක් ගන්නවා. දැන් තමන්ට හම්බ වෙච්ච එක් කෙනා තමන්ගේ සැන්ටා. ඔයා එයාට තෑග්ගක් දෙනවා ජනවාරි 1 වෙනිදාට. ඒ විදියට හැමෝම ...
බිග මැච් බිඟු නද බිග මැච් කාලේ ඇවිල්ලා. මරු මරු. ෆන් ෆන්. ඔන්න ඉතින් කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්කෝලේ ගවුමකුත් ඇඳගෙන පනිනවා කෙල්ලන්ගේ ඉස්කෝලෙට. මැච් එක ගහන්න සල්ලි ඔනේනේ. ඉතින් අනේ කෙල්ලන්ගේ ඉස්කෝලේ හරියට සල්ලි තියෙනවානේ. අක්කගේ හරි නංගිගේ ගවුමක් උස්සලා හිරට හිරේ හරි, බකලෙට බකලේ හරි ඇඳ ගත්තොත් යන්තාන් පැන ගන්න පුලුවන් තාප්පෙන් එහා පැත්තට. ඉතින් කොල්ලෝ දැක්ක ගමන් ඒකේ ඉන්න කෙල්ලන්ට පිස්සු වගේ. සත්තු ...
දිරාපත් වෙන්න කොච්චර කල් යයිද? බිඟු නද මෙන්න තියෙනවා පොඩි වගුවක් සමහර දේවල් දිරන්න ගත වෙන කාලයත් එක්ක සම්බන්ද වෙච්ච. සමහර දේවල් දිරන්න කලින් අපි මැරිලත් ඉවරයි. ඉතින් ඒක හින්දා යමක් විසි කරන්න කලියෙන් පොඩ්ඩක් හිතලා බලලා විසි කරන්න. එහෙම කියලා කෙහෙල් ලිලි එහෙම දානවා නෙමෙයි තැන තැන. ද්‍රව්‍යය කාලය කඩදාසි අත් පිස්න (ස්වියර්ට්) සති 2 ~ 3 ක් කෙසෙල් ගෙඩි ලෙලි සති 2 ~ 3 ක් ...
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! බිඟු නද කාලය වේගෙන් පියඹනාඅනාවක වත්මනටත්වත්මන අතීතයටත්ඇද දමනසුන්දර යතාර්ථයකජීවන ගමන් යනසබැඳි යහළු යෙහෙලියේමීන මේෂ රාශි ගෙවෙනනොනගත හා උදා නැකත්සමගදිවෙන කාල හෝරා මැදඋදාවේවිනව මුහුර්ථසුබ පැතුමක් සුළඟක කරසිහින් සරින්ඔබේ ළඟටමෙසේ එවමි බිඟු නද තුළ ...
පියවරුන්ගේ දිනය බිඟු නද මව්වරුන්ගේ දිනය යනුවෙන් පැවසූ සැනින් අපේ බොහෝදෙනාට එය කුමැක්දැයි යන්න ගැන අවබෝධයක් ඇතිවා මෙන්ම එය කෙසේ සැමරිය යුතුද, එය අවුරුද්දේ කවදාද යන කරුණු ගැනද නිතැතින්ම සිහියට එනවා ඇත. එදිනට මව්වරුන් වෙනුවෙන් නොයෙකුත් උත්සව, ප්‍රය සම්භාෂණ සූදානම් කරමින් නොයෙකුත් පෙදෙස්වල නෙයෙකුත් කයටුතු කෙරෙන්නේය.මෙසේ කටයුතු සංවිධානය කරන පුද්ගලයකුගෙන් "ඔබ පියවරුන්ගේදිනය වෙනුවෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වනවාදැයි" විමසුවහොත් "ඒ කුමක්දැයි" යන පිළිතුර හෝ පැණය ...
මෙන්න අපේ තාවකාලික නවාතැන බිඟු නද මේ තියෙන්නේ අපේ තාවකාලික නවාතැන. ඒ කියන්නේ තව මාස 2ක් ඉන්නේ මෙතන. මේක තියෙන්නේ නොර්වේ වල ඔස්ලෝ කියන නගරේ. රාජකාරී වැඩකට එන්න උනානේ මේ රටට. ඉන්නත් පොඩ්ඩක් බයයි වගේ. අපේ රට වගේ සාමකාමී නැනෙව.. බෝම්බත් පිපිරෙනවා. පිස්සෝ වෙඩි තියෙනවා. අම්මෝ.... ...
දෙදරූ පියෙක් වූ වගයි බිඟු නද මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ...