හිතුවත් මිතුරු මිතුරියනි! මා මේ දිනවල සිදුකරන වැඩත් සමග පරිඝණකයක් අසලට ඒමටවත් අවස්ථාවක් නොමැත. මා දැන් මාස කිහිපයක සිට මෙම අපහසුතාවයෙන් පෙළන නමුත් මට හැකි සෑම ලෙසකම මෙම අඩවිය මගින් ඔබලාව හමුවීමට උත්සහ කරනවා. ඉතින් මම ලගදීම අළුත් ලිපියකින් ඔයාලා සියළු දෙනාම හමුවන්නම්. ඒ වනතුරු රැදි සිටින මෙන් කාරුණිකව හිතවත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් කල් රැදී සිටි ඔබ ...
සුභ දවසක් යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා අපේ යාළුවන්ගේ ලොකු ගැටළුවකට හොද පිළිතුරක් ලබාදෙන්න. මම මුහුණුපොතෙත් දැක්කා keyman සොෆ්ට්වෙයා එක හොයලා දෙන්න කියලා ඉල්ලලා තියනවා. කවුරුත් දන්නවානේ ටයිපින් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ටයිප් කරන්න උදවුවෙන මෘදුකාංගයක් කියලා මේ keyman. ඉතින් යාළුවනේ මම ඔන්න එකක් නෙමෙයි දෙකක්ම ඔයාලට දීල තියනවා. මේ දෙකෙන් කැමති එකක් දාලා බලන්න. මම හොදට පාවිච්චි ...
සුභ දවසක් යාළුවනේ. කාලෙකින් ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. තරහ නෑ නේද මෙච්චර කාලයක් මොකුත් ඔයාලා වෙත ගෙනාවේ නැති නිසා. හරි කොහොම උනත් කමක් නෑ. මම අද ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය පොටෝෂොප් එක ...
සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක් එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය ...
මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. ...
එහෙනම් යාළුවනේ සුභම සුභ දවසක් ඔයාලට..ඒ වගේම පෙන්වතුන් වූ ඔයාලට සුභම සුභ අනාගතයක්... ජයෙන්ම ජය!. අද දවස පෙබරවාරි 14 මතකනේ..(කොහොම අමතක කරන්නද නේ...) අද පෙම්වතුන්ගේ දිනය යි..එහෙනම් ඕන්න ආයෙත් පෙම්වත් ඔයාලට මගෙන් සුභපැතුම්... ලෝකයේ සියළුම පෙම්වතුන්ට අද දිනය ඉතාම වැදගත් දිනයකි.එනම් අදයි ඔවුන්ගේ දිනය..මේ දිනය වැලන්ටයින් නමින් නම් කිරීමට ප්‍රධාන හේතුව වූයේ එනමින් සිටි ක්‍රිස්තියානි පූජක තුමෙක් පාදක කොටගෙනය..මේ ...
ඔන්න යාළුවනේ අද මම මගේ බ්ලොග් එකෙන් අමුතුම දෙයක් ගැන ලියන්නයි යන්නේ.. ඔයාලා දන්නවානේ මේ අඩවිය කොම්පුටර් සම්බන්දව ක්‍රියාකරන තොරතුරු මූලික කරගත්තත් ඉතින් ඒවාට අමතර දේවලුත් ලියනවා කියලා..මොකද මගේ බලාපොරොත්තුව එක අංශයක් ගැන නොව අංශ ගණනකින්ම ඔයාලට මොනවා හරි දෙයක් ඉදිරි පත් කරන්නයි..මොකද හැම කෙනාම එකම දේකට ප්‍රිය කරන්නේ නෑනේ..ඉතින් ඔයාලා හැම කෙනාටම මගේ බ්ලොග් එකෙන් මොනවා හරි ලබාගන්න ...
සුභ දවසක් සියළු දෙනාටම. අද මම දෙන්න යන්නේ Microsoft Office Professional Plus 2010 මෘදුකාංගයයි..මම මේක ඔයාලා වෙත දෙන්න ප්‍රධානතම හේතුව තමයි මගේ බ්ලෝග් එකට ආපු කවුරු හරි යාලුවෙක් (තවම නම දන්නේ නැ) මගෙන් ඉල්ලා තිබුණු ඉල්ලීමක් ඉටුකිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව සිතේ තිබීමේ හේතුවයි..ඉතින් මම අනිත් ඕනෑම කෙනෙකුටම කියන්නෙත් ඔයාලගේ මෙවැනි ඉල්ලීම් තියනවානම් මට කියන්න..පුළුවන්කමක් තියනවානම් අනිවාර්යයයෙන්ම මම ඒ දේ ඉටු ...
සුභ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කෝටම. මාසෙක විතර කාලයක් ඔන්න ඉතින් කොම් එකක් පැත්තටවත් ලං වෙන්න බැරිඋනා..වැඩ ගොඩයි..තවත් මාස ගානක්ම මේ විදිහට තියෙයි කියලා තමයි බලා පොරොත්තුව.ඉතින් ලැබුණු නිදහසින් ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙන්න හිතුවා.ඔන්න ඉතින් ඒ සදහා මම තෝරාගත්තේ බ්ලොග් එකක් හදා ගැනිම පිළිබදව තවත් ටිකක් ඉදිරියට කියලා දෙන්න..මම ඔයාලට මුල පාඩමකදී කියලා දුන්නානේ අපි අළුතින් බ්ලොග් එකක් ...
ඔන්න ආයෙත් දවස් ගානකට පස්සේ මම ඔයාලට නියම වැඩකෑල්ලක් අරගෙනම ආවා.ඉතින් ඔයාල වෙනුවෙන් දිනපතා මේවගේ ලිපි ලියන්න මට වෙලාවක් නැති නිසා තමයි මෙහෙම වරින් වර ලිපි ඔයාලා වෙත ඉදිරිපත් කරන්නේ..ඉතින් ඔයාලා ඒක තේරුම්ගයි කියලා මම හිතනවා..කොහොම උනත් මම ඒ ලිපි ලියන දවසට ගොඩක් වැදගත් තොරතුරු බොහෝමයක්ම එක වැර ඔයාලට දෙන බව ඔයාලා දන්නවා ඇතිනේ..ඉතින් මම අදත් ඒ වගේම තමයි ...
ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම ...
යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙන්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාලට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ ...
යාළුවනේ ඔයාලා සියළු දෙනාටම සුභම සුභ දවසක් වේවා! මට දවස් දෙක තුනක් මොකුත්ම ඔයාලා වෙතට ගෙනෙන්න බැරිවීම ගැන මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...මට පොඩි වැඩ වගයකුත් තිබුනා. හරි ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොද ගැජට් කැල්ලක් තමයි.. අද කාලේ අපේ කොල්ලෝ කෙල්ලෝ හැම කෙනෙක්ම වගේ ඉතින් හොද ආදර වන්‍තයෝනේ.. ඉතින් එහෙම love නොකරන කෙනෙක් හොයාගන්නවත් බැරිතරම්. අනේ ...
කොල්ලනේ ඔන්න තවත් පට්ට ගේම් එකක්...Need For Speed The Run ඔයාලා ගොඩක් ආස ඇතිනේ ගේම් ගහන්නත්....ඉතින් මම ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා... ඔන්න ඉතින් මේක ඔයාලා කැමතිනම් සෙල්ලම් කරලා බලන්නකෝ...මේකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි..පොඩි පොඩි කොම් තියන අපේ කොල්ලන්ට ටිකක් විතර තරහත් යයි...කමක් නෑ එයාලත් ඉතින් දැන් කොම් එක ටිකක හොදට හදාගන්න බලන්න.. අද ඉතින් ගොඩක් ඒවා මේවගේ ...
ඔන්න කොල්ලනේ ගේම් නම් ගේම්........ හේ...හේ... පරිඝණක ක්‍රිඩා වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ සදහාමයි මේ.....Call of Duty Modern Warfare 3 කොහොමද මරුනේ.............. ඔන්න ඉතින් දැන්ම මෙක බාගන්න. මරු ගේම් එක.....ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්න වරම් තියෙන්නේ හොද කොම් එකක් තියන යාළුවන්ට විතරයි.... හික් හික්...අපේ කොල්ලෝ ඉතින් තවත් කීයක් වියදම් කරයිද දන්නේ නෑ කොම් එක තවත් ලොකු කරගන්න................... මේක ටොරන්ට් ...
ඔන්න ඉතින් තවත් මරු භාණ්ඩයක් ඇරගෙන මම ආවා....වැඩි කථා ඕනි නෑ... ඕනි අය පහල ඩවුන්ලෝඩ් බටන් එක ඔබලා ඇරගෙනම කියමුකෝ බලන්න......කොහොමද තොරතුරු කියලා...... ඔන්න ඉතින් මේක ගන්න තියෙන්නේ ටොරන්ට් වලින් Seeders:1018 ක් තියනවා. මේකේ ප්‍රමාණය Size:571.19 MiB (598941178 Bytes) ක් වෙනවා..... මේක පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න යාළුවෝ මේක බාගන්න කලින් ඔයාලගේ කොම් එකේ පහත කරුණු සපුරලාද කියලා හොදින් බලන්න. ...
ඔන්න තවත් ගින්දර භාණ්ඩයක් සමගින් මම ඔබ සමීපයට පැමිණියා..... හේ....... හේ......... ADOBE CREATIVE SUITE 5.5 MASTER COLLECTION නියමයි නේද?... දැන්ම ඔයාලට මේක ගන්න පුළුවන. එහෙනම් කැමති අය පහලින් ගන්නකෝ. ඇරන්ම කියන්න බලන්න ඔයාලගේ අදහස්.... මේකේ Seeders:860 ක් තියනවා. ඒවගේම තමයි Size:5.57 GiB (5975842440 Bytes) කින් විශාලයි... බය වෙන්න එපා ඉතින්. ලොකු ගානක් තමයි. නමුත් අවශ්‍යතාවය ඊට වඩා වැඩියිනේ.... නේද?... ...
ඔන්න ඉතින් අද මම ඔයාලට ADOBE AFTER EFFECTS CS5.5 තෑගි කරනවා.. මේකෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තියන අය ගොඩක් ඉන්වනේ.... නමුත් ඉතින් මේක හරියට හොයාගන්න බැරිව දුක් විදිනවත් ඇතිනේ... ඔන්න ඉතින් ගන්නකෝ....ඔනි අය පහල තියන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න... ඔබන්න කිව්වේ බටන් එක විතරයි... හරිද? වෙන මොකුත් ඔබලා ලෝඩ් කරන්නේ එහෙම නෑ හොදේ....:D මේකේ විස්තර කියනවනම් Seeders:1045 ක් තියනවා. ...
ඔන්න යාළුවනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා ඔයාලා ලගට. ඒ තමයි ADOBE PREMIERE PRO CS5.5 ඔන්න ඉතින් දැන් ඔයාලටත් ඕනිනම් ගන්නකෝ. කරන්න තියෙන්නේ ඔය පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක එබීම පමණයි. මෙය ටොරන්ට් වලින් බාගන්න තියෙන්නේ. මේකට Seeders:1189 ක් තියනවා. මේකේ Size:1.46 GiB (1564669462 Bytes) ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න තියනවා. කැමති අය ඉන්නවනම් බාගන්න......... එහෙනම් ඔයාලට සුභ දවසක්. අපි ආයෙත් හමුවෙමු..... ...
ඔන්න ඉතින් තවත් වැදගත්ම මෘදුකාංගයක් සමගින් මම ආවා. ඉතින් දැන් ඔයාලටත් මේක පාවිච්චි කරන්න ඕනිනම් දැන්ම ලබාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පහල ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන එක විතරයි. එහෙනම පාවිච්චිකරලම කියන්නකෝ තොරතුරු... මේක තියෙන්නේ ටොරන්ට් වලින් බාගන්නයි. Seeders:1556 යි Size:1.38 GiB (1486932968 Bytes) ක් තියනවා අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා................ ...