Artisteer 3.1.0.46558+Keygen Web Design

      මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි ‍බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
         (මම මේක හදුන්වා දෙන්න කලින් ඔයාලට බ්ලොග් එකක අලංකාරව හදාගන්නේ කොහොමද කියලා ලිපියකින් කිවුවා.. ඉතින් ඒක බලන්න යන්න ඕනිනම් මෙතනින් යන්න)
Size:101.97 MiB (106928070 Bytes)
Seeders:139 
       ඔන්න ඉතින් මේ තොරතුරු තමයි මේක ගැන කියන්න තියෙන්නේ...  ඉතින් දැනටමත් තේරෙනවා ඇතිනේ මේක බාගන්න තියෙන්නේ ටොරන්ට් වලින්.. ආ තව දෙයක් කියන්න තියනවා ‍ඉතින් මේක පරිඝණකයේ ස්ථාපනය (install)කරන්න නම් තම පරිඝණකයේ Microsoft .NET Framework ස්ථාපනය කොට තිබිය යුතුයි. ඉතින් එහෙනම් දැන්ම මේ මෘදුකාංගයේ සුපිරි වාසියත් අත් විදලම බල්නනකෝ

Microsoft .NET Framework බාගත කරන්න...(වැඩිය නෑ 22.4 MB යි)
 

එහෙනම් මෙතනින් Artisteer 3.1.0.46558+Keygen Web Design  බාගන්නකෝ 



හරි එහෙනම් යාළුවනේ මේ ගැනත් අදහසක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් හමුවෙමු.. සුභ දවසක්. ඒ වගේම තමයි බ්ලොග් කරන අපේ කොල්ලන්ට කැමතිනම් මේ අඩවියට සහයක් ලබා දෙන්න පහත ඇති කෝඩ් දෙකෙන් ඔයාලා කැමති එකක් ඔයාලගේ බ්ලොග් එකේ ‍එකතු කරලා සහය දක්වන්න..ස්තූතියි..

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen