Microsoft Office Professional Plus 2010

      සුභ දවසක් සියළු දෙනාටම. අද මම දෙන්න යන්නේ Microsoft Office Professional Plus 2010 මෘදුකාංගයයි..මම මේක ඔයාලා වෙත දෙන්න ප්‍රධානතම හේතුව තමයි මගේ බ්ලෝග් එකට ආපු කවුරු හරි යාලුවෙක් (තවම නම දන්නේ නැ) මගෙන් ඉල්ලා තිබුණු ඉල්ලීමක් ඉටුකිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව සිතේ තිබීමේ හේතුවයි..ඉතින් මම අනිත් ඕනෑම කෙනෙකුටම කියන්නෙත් ඔයාලගේ මෙවැනි ඉල්ලීම් තියනවානම් මට කියන්න..පුළුවන්කමක් තියනවානම් අනිවාර්යයයෙන්ම මම ඒ දේ ඉටු කරන්න සූදානම්.
        ඔන්න ඉතින් වැඩි කථා ඕනි නෑ පහල තියනවා මේක ඇරගෙනම උත්තරයක් දෙන්නකෝ එහෙනම්..හැබැයි ඉතින් ටොරන්ට් වලින් තමයි බාගන්න තියෙන්නේ.
Size:       2.46 GiB (2645390853 Bytes)
Seeders: 256
 
ඔය තියෙන්නේ ඕකේ ප්‍රමාණය ඉතින් බයවෙන්න එපා ඉක්මනින් බාගන්න පුළුවන්..දැන් පහල බටන් එක ඔබලා මේක බාගන්න
 


      ඉතින් යාළුවනේ ඔයාලට බොහෝමත්ම ස්තූතියි මේ බ්ලෝග් අඩවිය වෙත පැමිණීම.ඉතින් දැන් නිකන්ම යන්නෙත් නැතුව මොනවා හරි අදහසක් ප්‍රකාශ කරලා මාව තව තවත් දිරිමත් කරනවානම් එය ගොඩක්ම වැදගත්.ඒ වගේම තමයි අපේ බ්ලොග් කරන යාළුවන්ට පුළුවන්නම් මට සහයෝගයක් ලබා දෙන්න පහත තියන කෝඩ් එක ඔයාලගේ අඩවියට ඇතුළත් කරලා මගේ මේ අඩවියට සබැදියක් ලබා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
<div style='position: fixed; top: 25%; right: 0%;'/>
<a href="http://www.apiwenuwen.blogspot.com" target="_blank"><img alt="අපි වෙනුවෙන්" src="https://lh3.googleusercontent.com/-eGe6OgKAb-s/TxmaYHiFPtI/AAAAAAAAAsw/KbcQSO2Et1M/s128/lion.%252520blog%252520logo%252520png.png"/></a>
</div>

comment 2 ගුණ දොස් ලියන්න:

sampath6 on February 13, 2012 at 7:36 PM said...

Thanku Mai Illuwe...

Unknown said...

හොදයි යාළුවා..ස්තූතියි කොමන්ටුවට.

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen