අපේ blog එකට දාගන්න හොදම Template 50 කටත් වැඩියෙන් මෙන්න


 ‍     සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක්  එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය යන්න ඕනිනම් මෙතනින් ඇතුළු වන්න. අද මම ඔයාලට දෙනවා හොදම හොද බ්ලොග් අච්චු 50 කට ත් වැඩියෙන්... ඔන්න ඉතින් තෝරලා බලලා  දාගන්න එකයි තියෙන්නේ...
          ඉතින් මේක දාගන්න හැටි එහෙම මම ඉහතින් දක්වපු ලිපි යේ තියනවා.. හරි එහෙනම් වැඩිය කථා ඕනි නෑනේ..  ඔන්න පහලින් තියනවා ඒ සියළුම ඒවා කැමති එකක් තෝරලා බලන්නකෝ.. මේවගේ Demo  එකත් ඔන්න එතනින්ම දාලා තියනවා.. එහෙනම් හොද එකක් බලලා ඊට යටින් තියන Download කියන එක ඔබලා බාගන්න..
        ‍එහෙනම් මම නවතින්නම්. මේ ගැනත් ඉතින් මොනවා හරි අදහසක් පළ කරලම යන්නකෝ.. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලටත් පුළුවන්නම් මගේ මේ කටයුත්තට සහයෝගය දක්වන්න පහල තියන කෝඩ් දෙකෙන් කැමති එකක් ‍ඔබේ අඩවියටත් එක් කරලා අපිට සබැදියක් ලබා දෙන්න... එහෙනම් ඔබට ජයෙන් ජය..

comment 1 ගුණ දොස් ලියන්න:

slkcom on June 4, 2013 at 5:50 AM said...

supiriiii..thanks

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen