අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් ...
මේ දක්වා අපි වෛමානික සූත්‍ර හී සඳහන් වන පරිදි හෙළ ඉතිහාසයේ දියුණු විද්‍යාවක් වූ ගුවන් යානා තාක්ෂණයේ හෙවත් විමාන නිර්මාණයේදී අනුගමනය කල ක්‍රියාවන් ලිපි මගින් ඉදිරිපත් කලා, සාකච්චා කලා. මෙම කොටසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ විමානයක් බලගැන්වීම හා විමානයක් පණගැන්වීමට බාවිතා කලා වූ බලයන් පිළිබදවයි. මෙහිදි වෛමානික ශාස්ත්‍රය තුල විමානයක් බලගැන්වීමට අවැසි බලයන් පිළිබදව අතීතයේ සිටි ගගන ඉංජිනේරුවන් අර්ථදැක්වූ ...
අමා දහර දිය ගලා ගලා,තුරු ලතා තුලින් මල් පියළි සලා,ජය හඬින් ලොවට සිහ නද පතුරාලො සත හට හිමි ජනිත උනා...තව කියවන්න
කොළඹ-රත්නපුර-මොණරාගල-සියඹලාණ්ඩුව හරහා පොතුවිල් යන අතරමඟ සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.තව කියවන්න ...
වර්තමානයේ පරිගණකය කියන දේ ගැවිච්ච නැති තැනක් නැති වුනත්, එය ලෝකයට ආපු මුල් දවස් වල එය සමාජගත කරන්න ලොකු උත්සහයක් දරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ බස සනාථ කරන ලෝකයේ පරණම පරිගණක දැන්වීම් 10ක්. සියිස්ටම් ඉන්ඩස්ට්‍රීස් ඉදිරිපත් කල ඇමෙරිකානු ඩොලර් 12,000.00 ක් මිල නියම කොට තැබූ මෙගාබයිට් 80වක දෘඩ තැටිය -1977 තව කියවන්න ...
සිංහලයේ ප්‍රථම රජතුමා ලෙස සැලකෙන මහා සම්මත මනුරජුගේ රාජධානිය වූවා යැයි සැලකෙනමන්නාරමේ අසිරිය විඳගන්න ලැබුනා මට ගිය සතියේ...එතනදී දැක්ක මේ බයෝ බැබ් ගස (Adansonia digitata) ගැන නොදන්න අයට කියල දෙන්න කියලා හිතුනා.. කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනේ කාර්ය බහුලත්වය නිසාම තමයිමන්නාරම අතීතයේදී මාන්තෙයි,මාතොට,මහාතිත්ත ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියනවා..කටු පඳුරු සහිත ශුෂ්ක දේශගුණයක් තමයි මන්නාරමේ තියන්නෙ..කොහොම වුනත් ඇත්තටම ...
ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ...
අභ්‍යවකාශයේදී දූතකයාට ආරක්ෂාව සලසන දඬු මොණරයේ දර්පණ:: Protecting Mirrors of Ancient Dandumonra
Sinhala Literary Association
වැඩකටයුතු අධික වෙමින් පවතින නිසා ලිපි ලිවීමේ වේගය අඩු වුණත්, ලිපි ලිවීම නවතා නැති බව කියමින්ම වෛමානික ශාස්ත්‍රහී සඳහන් වන විමානයක ඇති දර්පණ හා කාච පිළිබදව අවසන් කොටස ආරම්භ කරමු. දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ ඇති විශ්වකාර්ය දර්පණය හා විමානයට එල්ල වන්නා වු අහිතකර ශක්තීන් උරා ගන්න ශකත්‍යාකර්ෂණ දර්පණය පිළිබද තමයි අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ. දර්පණාධිකාරම් යටතේ තිබෙන අනෙකුත් ...
ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය(Code Editor) එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ. · ජාවා වැඩසටහනක කොටස් :: Parts of Java Program· Print හා Println ක්‍රමවේදය හා ජාවා වැඩසටහන් අතුරු ...
ජාල බෝංචි කියන්නේ කන බෝංචි දෙයක් නෙමෙයි. හැබැයි මේක හරියට කෑවොත් හොඳ හොඳ මෘදුකාංග නම් වමාරන්න පුළුවන් වෙයි. ජාල බෝංචි හෙවත් NetBeans IDE කියන්නේ Java, PHP, C++, Ruby වගේ පරිගණක ක්‍රමලේඛන පහසුවෙන් කරගන්න තියෙන හොඳ මෘදුකාංගයක්. තව කියවන්න ...
දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් තිරය ගැන දැන ගනිමු.:: Control room Screen of Ancient Aircraft
Sinhala Literary Association
මේදක්වා අපි විමානයට අවැසි ලෝහ, දූතකයාට අවැසි ඇඳුම් හා ආහාර පිළිබදව සාකච්චා කරානේ. මිලගට විමානය තුල හා පිටත සවිකල යුතු විවිධ වූ දර්පණයන් හා කාචයන් පිළිබද සාකච්චා කරමු. මෙම විමාන කාච පිළිබදව හැදැරිම හදුන්වන්නේ දර්පණාධිකාරම් යනුවෙන්. මෙහිදි දර්පණ යනුවෙන් හැදින්වූද මින් සමහරක් වර්තමාන රූප වාහිනි තිරයන්ට හා විවිධා ආකරයේ පැනලයන්ට සමාන කරන්න පුළුවන්තව කියවන්න ...
බුද්ධත්වයට විවරණ ලැබූ රාවණ රජු:: The Great King Ravana will attained Buddahood
Sinhala Literary Association
ලංකාවතාර සුත්‍රෙය් පසුගිය කොටස නිමා කලේ බුදුන් වහන්සේ විසින් ලංකාධිපති රාවණ රජු අගය කිරීමෙ කොටසිනි. ඇත්තටම මෙය අගය කිරීමකට වඩා සාදු කාර දීමක් විය යුතුය. මන්ද යත් යම් දෙයක් අගය කිරීම සාදු කාරයෙන් කරවීම බෞද්ධ ලක්ෂණයක් නිසා. මේ බව මා හට වැටහුනේ රාවණ සහොයුරෝ හී ධම්මික අයියාගේ අදහස් දැක්වීමත් සමග බවත් අද කොටස ආරම්භයට මත්තෙන් ප්‍රකාශ කල යුතුය. ඉංග්‍රිසි ...
අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු.සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර ...
ලැබූවා වූ 2012 නව වසර සහෘද තොටුපළ පාඨකයන්ටත්, අපේ සබෑ ඉතිහාසය සොයා යාමට එක්වන සියළු හෙළයන්ටත් සෞභාග්‍යමත්, සමෘද්ධිමත් නව වසරක් වේවා. රෝමානු කැලන්ඩරයට අනුව අද 2012 වසරේ පළමු වැනි දවස වුවත්, සෑම දවසක්ම අළුත් ආරම්භයකින් යුක්තයි. ඊයේ කල දේ ගැන පසුතැවිලි නොවෙමින්, නමුත් ඉගෙන ගනිමින් අළුත් අවුරුද්දේ සියළු සිතුම් පැතුම් ඉටු වේවායි පතමි. ගැටයා ...
පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන් නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන පරිච්ඡේදය පුරාවටම දැක්වෙන්නේ මෙම ලෝහ නිස්සාරණය හා විමානයට අවැසි පරිදි ඒවා සකස් ...
බුදුන් වහන්සේ රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන ලංකාපුරයට වැඩිසේක....! Lord Buddha Arrived to the City of Lanka by accepting the invitation of King Ravana
Sinhala Literary Association
රාවණ රජුට බුදුන් වදාල ලංකාවතාර සුත්‍රය -2 රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රයේ පළමුවන කොටසෙදි අපට හරියටම තහවුරු කරගන්න බැරි වුණ දෙයක් තමයි රාවණ රජු සිටියේ කුමන බුදුන් වහන්සේගේ යුගයේද කියන එක. ඒ ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව නම් ඒ කාශ්‍යප බුදුන් වහන්සේ කියන මතය තිබුණා. ඒ වගේම අපේ සැබෑ ඉතිහාසය සොයා නම ගමනට නිතර ආශිර්වාද කරන විද්වතුන්ගේ මතය වුනේද ...
සංගමන් කන්ද අ මේ නැගෙන හිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්.... අක්කරෙයිපත්තුවේ දමිල සහෝදරයෙකුත් එක්ක මම ඉරිදා දවසක තමයි මේ ගමන ගියේ... මේ ප්‍රදීපාගාරය, කොළඹ සිට නැගෙනහිරට දකුණූ දිග ඔස්සේ පැමිණෙන විට හමුවෙන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන් කන්දයි. ශ්‍රි ලංකාවේ නැගෙන හිර අවසන් ගොඩබිම් ලක්ෂය වශයෙන්ද සැලකෙන මෙහි මෙම ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1947 වසරේදී. එහි උස අඩි ...
හෙළගුවන් යානා තාක්ෂනයේ අවසන් ලිපියෙන් අපි සාකච්චා කලේ, දුතකායාට එහෙමත් නැත්තම් හෙළ ගුවන් යානා නියමුවන්ට ඇදුම් නිර්මාණයේ කලේ කොහොමද? ගුවන් ගමන් වලදී ඔවුන් භාවිතා කල ආහාර වර්ග මොනාද, එවා පිළියෙල කරගත් ආකාරයනේ. තව කියවන්න ...
2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා ...
2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා ...