වැටෙන් එහා මල් පඳුරේනුඹ පිපී වැනේ අත නුදුරේමිලින වුණත් ගණ අඳුරේමල් නෙලන්න නම් තහනම්සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් නොවසා ඇති දොර කවුළු තුළින්සුවඳ දිදී පිපුණත් මිදුලේ මල් නෙලන්න නම් තහනම්තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්පිපුණු නිසා අන් සතු උයනේමල් නෙලන්න නම් තහනම්ගායනය: දයාන් විතාරණශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු ...

නීල අහසේ සැඳෑ වලා නීල අහසේ සැඳෑ වලාඇදෙනා යාමේ සිහිලේ ළංවීගංගා තීරේ ඉඳිමූ තනිවීආදර සෙනෙහේ සුවේ මවාසීත සෙවනේ මුවා වෙලාආදර දෑසේ සිනා සලාබැඳිලා වෙළිලා මාගේ දෑතේකොඳුරා රහසින් කියනා වදනින්මා සිත සැනහී නිවේ නිවේමා වෙත යාවී සෙනේ පුදාඉඳිනූ සැමදා මාගේ ලෝකේළඳුනේ ඔබගේ සුවඳේ රැඳිලාමා සිත සැනහී නිවේ නිවේස්වර රටා සහ ගායනය: කීර්ති පැස්කුවෙල්විටෙක එය දෙගොඩතලා ගලා යයි. විටෙක එය පැද්දෙමින් ලතාවට ගමන් ගනී. විටෙක සිහින්ව ...

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණාආදරේ නාමයෙන්හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණාහදවතේ සුමිහිරි හැඟුම්දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලාපෙරදා එන සුසුම් වි‍යැකුණාහමුවුණා අප වෙන්වුණා යළි හමුවුණාආදරේ නාමයෙන්ජීවිතේ මල් මාවතේඑකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකාසෙනෙහසේ පැතුමන් පිරූ පිවිතුරු දෙ හදේ අමරණීය වේ ආදරේ . . .අප ලොවේ වසන්තයේපිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවාආදරේ සොමනස සොයාපිය නගනා මග ආසිරි ගී වැයුනාවදෙන් . . .පද, හඬ හා ගායනය: ෂර්ලි ...

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලාවළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලාතනිවී අඳුරේ සුසුමේ වෙලිලාවැතිරී සීත මීදුම් පායේ හදේ වේදනාහඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකාසැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලාමිලාන වී ගියාද ඒ සිනා වාසනාසිනමා පයට: මිහිදුම් සිහිනසංගීතය: සරත් දසනායකගැයුම: එච්. ආර්. ජෝතිපාලරංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකාජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය ...

සරුංගලේ වරල් සැලේනිසංසලේ ගුවන් තලේඅපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේසරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයිසරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයිසරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයිසරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයිසරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයිසරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයිසරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයිසරුංගලේ නුඹ වාගේ ...

අතු අගැ දිලි වන මල් අතු අගැ දිලි වන මල්පිපෙන්නා විඳැ විඳැසඳ සිහිලැල්මසිත් ඔබ හද සිහිලැල්ලබාලා පරයයි ඒ හැම මල්දෝතලු තුරු එල් වැල්එලෙන්නා කොහි එගසින් අත් වැල්මට ඇති ඔබ අත්වැල්වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්සිඹැ සිඹැ මී අඹ මල්උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්මගෙ පෙම් ගී රසු දැල්එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේවපද බැඳුම: මුනිදාස කුමාරතුංගකුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ ...

ඔබ ආයෙමත් ඇවිදින් සිත හදා ගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින්උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්නුඹ නොදැක සිටි දිගු කාලයේසිත හදා ගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින්දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්නුඹ නොදැක සිටි ඒ කාලයේනෙත කඳුළු මැකුණා විතරමයිඔබ ආයෙමත් ඇවිදින්ගායනය: අමරසිරි පීරිස්අප හමුවූයේ අහම්බෙනි. මා එකල වෙසෙසක් නැති සාමාන්‍ය තරුණයෙක්මි. ...

හිරු දැවී සඳු ගිලීකප් කෙළක් තරු නිවීඅඳුරු විය විමානයහුදෙකලා මග නොමගපැටලිලා තනිවෙලාහිරු ලෙසින් සඳු ලෙසින්එකලු කල මැන මහද සෙනෙහසින් . . .සිටු මැදුරු යස ඉසුරුපිරුණු ලොවකට - මහරුකදෝපැණියෙක්මි මාඇඳිරියේකෙලෙස නම් එලිය දෙම්කුමරියේ . . .කතරකට පිණිබිඳකිකුමුදකට පුරසඳකිමතකයෙන් ගිලිහිලාකුමරියේහිරු දැවෙයි සඳු ගිලෙයිමගෙ ලොවේඑළිය දෙමි කෙලෙස නම්එකළු කල මැන මහද සෙනෙහසින් . . .ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනීසංගීතය: රෝහණ වීරසිංහටෙලිය: ...

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලාබමරු බමනවාසුවඳ වැදී මත්වෙලාතරු යුවලක් සිනා සලයි ලඟා වෙන්න බෑපියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑකිසිවක් මට සිතා ගන්න බෑසිත ඉගිල ගිහිල්ලාවෙනසක් නැති ආදරයයි සිතක් සොයන්නේකඳුලක් නැති ආදරයයිලොවක් පතන්නේකිසිවක් මට සිතා ගන්න බෑසිත ඉගිල ගිහිල්ලාගායනය: දයාරත්න පෙරේරාසාමාන්‍ය පෙළ පන්තිය වනාහි නව අත්දැකීම් ලබා ගන්නා කාලයකි. එසේම රැඩිකල් අදහස් මෝදු වන කාලයක්ද වෙයි. සම්භාව්‍ය සංගීතයට කොතරම් ඇලුම් ...

සමණල රෑනක් සේඅනන්ත හැඟුම් මැවේකෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේපොදි වුණු සිතුවිලි අවදි වෙවීසිත තෙරපෙයි නතර නොවීලා දළුවක් මෙන් මහද සැලේනෙත් යුග එක් රුවක වෙලේදේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේරිදී මල් සිනා පාසීගිරි ලඳක් පිබිද ලං වේසිහිවෙන පණ නල රැඳෙන තුරුඑය දවසකි පෙරුම් පිරූඔබෙ වත සඳ වත ලෙසින් සොමිමම දින දින පතන්නෙමිදේදුණු දහසක් සේප්‍රසන්න දසුන් පෙනේරිදී මල් සිනා පා ...

පහන් කන්ද මුල අඳුරුයිඔබට ගයන මගෙ හද අඳුරුයිමගෙ පැල අඳුරුයිකටුක දුකින් ගිණි ගැණුනු ආත්මයපුපුරා ගලනා සෝ ගී රාවයඅසා ලබන සතුටෙන් බිඳුවක්ආපසු මා වෙත දුන මැනවිඅඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්හදවත නොපහන් සිතුවිලි දුරු කොටපහන් සිතින් දලවා පහනක්ආලෝකය මට දුන මැනවිපද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්නසංගීතය: එච්. එම්. ජයවර්ධනගායනය: විශාරද නන්දා මාලිනීඇල්බමය: පහන් කන්දරාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ...

සිවු වසරක් තුල පෙම් සිහිවටනය නෙතු කඳුලක් වේවාමින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නොම හමු වේවාසීතල පව්වේ කඳු රැලි යායේසරසවි පායේ තුරු සෙවනැල්ලේඔබ මට අවනත පොඩි දරුවකු සේසසර දිගේ ආ මේ දිගු ගමනේඉවත බලාගමු නාඳුනනා සේමින් මතු හමු වී අප දෙදෙනාහිමගිරි සෙවණේ දිය සීරාවේනාමල් යහනේ තරු මේලාවේනිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්මීදුම් සළුවක මැකී ගියාවේඉවත බලාගමු නාඳුනනා සේමින් මතු හමු වී ...

මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ කුණ්ඩුමණී . . . නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා කුණ්ඩුමණී . . . සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා හැන්දෑවට කෝවිල් ගොස් ...

සුදු නෙළුම කෝ සොර බොර වැවේමල් සුවඳ කෝ මහියංගනේපුන් පෝයදා පාළොස්වකේමල් නෙළා විකිණූ පන්සලේවැවට කලුවර යා වුනාසංසාර දුක බෝ වුනානෙළු මල් මිට ඉහිරුනාඑහා ඉවුරට පාවුනාසිහින් සිරිපොද වෑහුනාඉවුරු දෙකොපුල සේදුනාසුදු නෙළුම් මල දෑස පියවීමෙහා ඉවුරට පාවුනාගී පද - රත්න ශ්‍රී විජේසිංහගායනය - පණ්ඩිත් අමරදේව"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය ...

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේකෑලි කැඩී බිඳී වැටෙයිනිල් කඳු රැල්ලේකූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලීදැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලීයොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලීපිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලීඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේකඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ පද - මහාචාර්ය සුනිල් ආරියරත්නසංගීතය - රෝහණ වීරසිංහගායනය - විශාරද ...

ඉක්මන් නොවුනා නම් අපි අපි අපගෙයි තාමත් හිතවතීමේ වසන්තය නෑවිදින් සිටියා නම්මේ තරම් දුක නෑ සඳවතීමල් කැකුළු පුරවා අතු ඉතීඅපෙ මූණ බැලුවා මතකැතීඒ වසන්තය ඇවිදින් යලීඔබ කොහිද කියපන් හිතවතීගෙට එන්ට කල් බැලු සේ අපිවෙන් වෙන්ට පෙර නොසිතූ සැටීඒ වසන්තය ආයෙම ඉතින්හිමි නැතිද අප වෙත හිතවතීගායනය: ක්‍රිෂාන්ත එරන්දකවසර පහකට පසුව කලින් සේවය කල සේවා ස්ථානයට ගියෙමි. වසර පහකට පෙර ලෙසම එම ...

වළාකුළු පෙළින් බසින්නඇවිත් මල් ගැබේ නිදන්නචන්ද්‍ර කුමරියේ කාටදනුඹගෙ ආදරේමට ද ආදරේඅසාවී මෙසේ තුන්යමදිලී තරුකා මල්දමකියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේදේවතාවියක් විලසිනපාන හස කැළුම් නුබ ගැබපතා ඉන්නෙමි සඳ වතනුඹගෙ ආදරේනුඹට ආදරේඅහස් ගං කුසින් බැසගෙනමිහිමතට එම්ද කෙලෙසිනරැඳී ඉන්නෙමි සැමදිනඅහස් ගං කුසේදෙව් ලියක් ලෙසේදේවදාර තුරු පාමුල තාම මම ඉඳිමි තනිවමදිනා ගන්නෙ දෝ කෙලෙසින නුඹගෙ ආදරේනැතිද ආදරේතාරුකා වනේ සරමිනනුඹ නමින් දිලෙමි සැමදිනසදා හිනැහෙමි ...

සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ...

මධු සාද සිනා ගලනාඅනුරාගි සුසුම් බිඳෙනාරැයේ. . හිරු පායානිවා. . සඳ තරු නිවාපිපෙන හැඟුම් දෑසේ ඇවිලීලොවම සැලී සිහිනෙන් පිබිදීසරා ගිනි නැගේ . .සිසිලසේපෑළ වියේ හිරු මියෙන පැයේසිහින බිඳී පිබිදී අඳුරේහඬා ඉකි බිඳී . . යෞවනේගායනය: දීපිකා ප්‍රියදර්ශණීසංගීතය: සුරේෂ් මාලියද්දමේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ ...

ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වීඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවීඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වීහිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වීපෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ...

Previous Page