Untitled Post ගී රස විනිස සුදු නෙළුම කෝ සොර බොර වැවේමල් සුවඳ කෝ මහියංගනේපුන් පෝයදා පාළොස්වකේමල් නෙළා විකිණූ පන්සලේවැවට කලුවර යා වුනාසංසාර දුක බෝ වුනානෙළු මල් මිට ඉහිරුනාඑහා ඉවුරට පාවුනාසිහින් සිරිපොද වෑහුනාඉවුරු දෙකොපුල සේදුනාසුදු නෙළුම් මල දෑස පියවීමෙහා ඉවුරට පාවුනාගී පද - රත්න ශ්‍රී විජේසිංහගායනය - පණ්ඩිත් අමරදේව"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය ...
සුළං කපොල්ලේ ගී රස විනිස සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේකෑලි කැඩී බිඳී වැටෙයිනිල් කඳු රැල්ලේකූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලීදැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලීයොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලීපිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලීඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේකඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ පද - මහාචාර්ය සුනිල් ආරියරත්නසංගීතය - රෝහණ වීරසිංහගායනය - විශාරද ...
ඉක්මන් නොවුනා ගී රස විනිස ඉක්මන් නොවුනා නම් අපි අපි අපගෙයි තාමත් හිතවතීමේ වසන්තය නෑවිදින් සිටියා නම්මේ තරම් දුක නෑ සඳවතීමල් කැකුළු පුරවා අතු ඉතීඅපෙ මූණ බැලුවා මතකැතීඒ වසන්තය ඇවිදින් යලීඔබ කොහිද කියපන් හිතවතීගෙට එන්ට කල් බැලු සේ අපිවෙන් වෙන්ට පෙර නොසිතූ සැටීඒ වසන්තය ආයෙම ඉතින්හිමි නැතිද අප වෙත හිතවතීගායනය: ක්‍රිෂාන්ත එරන්දකවසර පහකට පසුව කලින් සේවය කල සේවා ස්ථානයට ගියෙමි. වසර පහකට පෙර ලෙසම එම ...
වළාකුළු පෙළින් බසින්න ගී රස විනිස වළාකුළු පෙළින් බසින්නඇවිත් මල් ගැබේ නිදන්නචන්ද්ර කුමරියේ කාටදනුඹගෙ ආදරේමට ද ආදරේඅසාවී මෙසේ තුන්යමදිලී තරුකා මල්දමකියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේදේවතාවියක් විලසිනපාන හස කැළුම් නුබ ගැබපතා ඉන්නෙමි සඳ වතනුඹගෙ ආදරේනුඹට ආදරේඅහස් ගං කුසින් බැසගෙනමිහිමතට එම්ද කෙලෙසිනරැඳී ඉන්නෙමි සැමදිනඅහස් ගං කුසේදෙව් ලියක් ලෙසේදේවදාර තුරු පාමුල තාම මම ඉඳිමි තනිවමදිනා ගන්නෙ දෝ කෙලෙසින නුඹගෙ ආදරේනැතිද ආදරේතාරුකා වනේ සරමිනනුඹ නමින් දිලෙමි සැමදිනසදා හිනැහෙමි ...
නාරද ඔබට නිවන් සුව! ගී රස විනිස සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ...
මධු සාද සිනා ගී රස විනිස මධු සාද සිනා ගලනාඅනුරාගි සුසුම් බිඳෙනාරැයේ. . හිරු පායානිවා. . සඳ තරු නිවාපිපෙන හැඟුම් දෑසේ ඇවිලීලොවම සැලී සිහිනෙන් පිබිදීසරා ගිනි නැගේ . .සිසිලසේපෑළ වියේ හිරු මියෙන පැයේසිහින බිඳී පිබිදී අඳුරේහඬා ඉකි බිඳී . . යෞවනේගායනය: දීපිකා ප්රියදර්ශණීසංගීතය: සුරේෂ් මාලියද්දමේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ ...
ගීයෙන් ගයන්නෙ ගී රස විනිස ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වීඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවීඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වීහිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වීපෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ...
සඳු ද අවදියෙන් ගී රස විනිස සඳු ද අවදියෙන්තරු ද අවදියෙන්මේ නිශාන්තයේඔබ ලඟ නැති තවදිනක් ගෙවී යයි තනි වුණ වසන්තයේසීතල ඇතිරුණු මිහිලිය ළය මතකොඳ කෙමි පිපුරුණි මධු පුරවාඋණුසුම දිසුනේ නෑ නෙත මානෙකඔබ ලඟ නැතිවම අද මා තනිවමපහන් නොදැල්විණි ඔබ පැල්පත තුළනිදිමත අඩ නෙතු පිය සනහාමගේම කඳුලක් මේ පිණිබිඳු ලෙසඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මතගායනය: අමරසිරි පීරිස්සංගීතය: ප්‍රේමසිරි කේමදාස මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම ...
ලබන්න බැරි සුව සහනය ගී රස විනිස ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේවිඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේහෙට ද දවසකි හෙට මේ ලෙසම හිරු නැඟේනොයනු මැන ප්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේසිසිලෙ උණුසුමේ මම ඔබ ලඟ සිටින්නෙමිවිසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමිපද රචනය: කරුණාරත්න අබේසේකරසංගීතය: ? රොක්සාමි මාස්ටර්ගායනය: මිල්ටන් මල්ලවාරච්චිහැත්තෑව දශකයේ අපූරු භාව ප්‍රකාශකයකු වූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියා ගැන මා කලින් සඳහන් කරනු මතක ඇතැයි සිතමි. ...
පිතු සෙනෙහේ ගී රස විනිස පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොවදූ දරුවන් හිනැහී ඇතිදෝඋන්ගේ සිත රැඳි තනිය මකන්නටමවුනට කවදා හැකි වේදෝහිරු මඬලක් සේ කිරණ බෙදාදීනුග සෙවණක් සේ සිසිල සදා දීජිවිතයේ බර උරින් දරාපියවරුමයි ලොව මහ සයුරක් වීලොවම නිවා ලන්නේමෙත් මුදිතා ගුණ සිතෙහි දරාපෙරුම් පුරා එන සසර පුරාඅම්මාවරු මතු බුදු වන්නේපියවරුමයි ලොව බුදු වන මවුනටඒ විවරණ දෙන්නේගී පද: කුමාරදාස සපුතන්ත්රීසංගීතය: රෝහණ වීරසිංහගායනය: දීපිකා ප්රියදර්ශණීමව් ගුණ ගැන ...
රතු පාට මල් ගී රස විනිස රතු පාට මල් මට තාම මතකයිගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණුමල් පවන මට තාම මතකයිසුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරියවැහිදාට තෙත බරිත වීදෝහුණු කූරු ගෙවිලා සිතුවම් පොතේඇඳුනේම බලි රූප නේදෝගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේහැමදාම දැන්නම් අවාරේමගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝමොනවා උනාදැයි නොතේරේපාසල් සමයේ වූ අසිරිය අප විඳ ඇත්තෙමු. පාසලෙන් වෙන්වී යන විට දෝරේ ගලා ගිය හැඟුම් සමුදාය ගීතයන්ට ...
මාගෙ මතකේ ඔබේ රුව ගී රස විනිස මාගෙ මතකේ ඔබේ රුව ඇඳේසුහද මා ජීවිතේ ඔබ සතුයිඔබේ සුවඳ මනමත් කරයිඔබ මා හදේ සැරිසරයිඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේසීත සඳපානෙ කිරි සයුර කලතා සොයයිමහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයාජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලාසීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනාඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලාඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළීසොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසීගායනය: සුජාතා අත්තනායක හා එච්. ...
ආදර චාරිකා ගී රස විනිස ආදර චාරිකා ජීවන චාරිකාසිතුවිලි අත්වැල් බැඳ යනආදර චාරිකා ජීවන මාළිගා දේදුනු මාළිගාආදර සිතකින් හදනාජීවන මාළිගා කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලාමිලාන අහසේ දේදුන්නක් මෙන් පායලාඅනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලාඅසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකාප්රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකාතුෂාර කඳුලු විමන් මල් වැස්සේ සෝදලාඑක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලාඔවුන් සිටියේ දුරස් වීය. පෙම කියා ගන්නට බැරිව ලැතවෙමින් ...
රජ මැදුරක ගී රස විනිස රජ මැදුරක ඉපදී සිටියා නම්නුඹත් රජෙකි පුතුනේහිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයිඅද නුඹෙ සිරියහනේහීනෙන් හිනා නොවීමා හඬවාපන් මේ රෑ යාමේපුංචි පැටික්කන් මග දිග හඬවනසිල්ලර රස කැවිලිදුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්යානා පෙනී පෙනීඅහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේහීනෙන් හිනා නොවීමා හඬවාපන් මේ රෑ යාමේඉඳහිට මොළවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේදිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් ...
ඔබ වෙනුවෙන් මා ගී රස විනිස ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදායළි ඔබ සවනේ නොරැඳී නොගැටීසුළඟේ මිලින වුනාවේදවනු දැනේ සිසි කිරණ පවාසිසිල නොදේ මඳ පවන පවාඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේඔහුගේ නම රැඳුනාවේසුවඳ දැනේ ඔබෙ උදය හවාකඳුළු නැගේ නෙත රැයද දිවාඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේඔහුගේ නම රැඳුනාවේ සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ...
කොත්තිලාක්කු පහන ගී රස විනිස කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යටකුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙටඅලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිටඅයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියටරෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නටඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නටඅඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නටපිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිටඉස්සර විදියට මගෙ අයියට සලකන්නටනැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නටදොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිටවෙනස් කමක් කරන්න එපා කවදාවත් මටගායනය - නිරංජලා ...
මීන නුවන් යුග ගී රස විනිස මීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනි වූ යුවතීනිදි නැති රෑ සුසුමන් පවනේගැයු ගී මී බඳුනේ රැඳුනේබාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳිඅද වෙන්වී නුඹ හිම පියසේකාල වලා නැග එන්නා නබෝ ගැබබොඳ වී යයි මුදු වදන් මෙදාසීත රටේ තනි මලට ලොබින්ඈත ඉඳන් ආ බමරින්දූදෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අදමානවිකා මා බාල ලියේඅප රට ආර්ථිකව පොහොසත් රටක් නොවේ. දරිද්‍රතාවයෙන් මිරිකී ගිය කල්හි, අන් සරණ ...
පවන් සුසුම් ගී රස විනිස පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගානුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගාසුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවාප්රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගාපෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ අනුරාග හෝරාව එළැඹී තිබේමල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වීඅභිෂේක යාමේ උදාවේමනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑඅනුරාග හෝරාව එළැඹී තිබේමුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්නඅභිෂේක යාමේ උදාවේගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්යසේකරසංගීතය ...