“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ” කියලා කියන...ගාල්ලේ කොටුව ගැන දන්නේ මොනවද? Visit To Galle Fort !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අහල තියෙනවා නේද“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”කියලා... එහේමත් එක පාර කියන්න මතක් වුනේ පරිගණක වැඩ ගැනම බ්ලොග් එකේ දාපු මට හිතුනා අද දාන්න ඕන කියලා ගාල්ල කොටුව ගැන....
ලක්දෙරණේ සිදුවීමට යන මහා බිලි පූජාවක් වලකමු,..අසරණ සත්ව ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමු තොරතුරු යුගයේ දවසක්.. මේ මස(අගෝස්තු) 25 දින හලාවත මුන්නේශ්වරම් නම් කෝවිලක සිදුකිරීමට යන මෙම බිලි පූජාවට වැට බැඳීමට ඔබගේ සහාය ලබාදෙන්න. මෙහි දක්වා ඇති දුරකථන අංක වලට හෝ අදාල වගකිවයුතු ස්ථාන වලට දැනුම්දීමෙන් අප සියලුදෙනාට මේ සඳහා දායක විය හැකිය. මෙම පුජාව මීට පෙරත් වතාවක ඉහත ඡායාරූපවල දැක්වෙන අන්දමට අසරණ සතුන් 200 ක් පමණ සමූල ඝාතනය කරමින් පැවැත්වී තිබින. ඉන් ඔඳවැඩුනු මෙම අඳබාල පිරිස ...
ළමයින් 40,000ක් පාසල් නොගොස් ළමා ශ්‍රමයේ W3Lanka June 12, 2019 admin News සිංහල අද ළමා ශ්රමයට එරෙහි ජාත්‍යන්තර දිනයයි. මෙම දිනය සෑම වසරක ම ජුනි 12 දාට යෙදේ. මෙම වසරේ තේමාව වන්නේ ‘ළමයින් වැඩ කළ යුත්තේ සිහින සැබෑ කරගැනීමට මිස වැඩබිම්වල නොවේ’ යන්නයි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් ළමයින් ලෙස සැලකේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වේ. ඒ අනුව, වයස අවුරුදු 18 දක්වා ...
ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.ඔබට මතක ඇති මීට අවුරුදු ...
[Exclusive] >>> තමා බහු ලිංගික සේවනයේ (Threesome) යෙදෙන බව “Daddy” පිටරට වැඩසටහනකදී පිළිගනී. cinema.lk ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ වැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු, පිටරට වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් තමන් (බහු ලිංගික සේවනය) Threesome කරන බව පිළිගත් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ වීඩියෝ පටයයි. එම වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයා තමා ග්ලේන් මෝ ලෙස හඳුන්වා දුන් අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවද පවසයි. […] The post [Exclusive] >>> ...
සුන්දර ලංකාගම – The Fascinating Lankagama ( Sinharaja Rain Forest ) DK\'s Blog Tweet සිංහරාජ වන අඩවියේ දක්ෂිණ පාදයේ ගාල්ලටත් මාතරටත් මායිම්ව පිහිටි සුන්දර ගමක් සොයාගෙන යන්න තමයි මේ සූදානම. මේ ගමේ නම ” ලංකාගම ” ඇත්තම කිව්වොත් ලංකාවෙ ගම කියල කිව්වට වැරැද්දකුත් නෑ… ඒ තරම් සුන්දර ගම්මානයක්. එහෙනම් අපි ඒ පැත්තට ගිහිල්ල බලමු මොනවද මේ ගමේ තියෙන්නෙ කියල.. ලංකාගමට යන්න පාරවල් කීපයක්ම තියනව නෙළුවට ගිහින් යන්නත් පුලුවන් දෙනියායට ගිහිල්ල යන්නත් පුළුවන්. දෙනියාය ...
Techකතා Live:165වන වැඩසටහන! (Video) Techකතා Techකතා 165වන වැඩසටහන 2013 අප්‍රේල් 19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! [00:02:31] : Twitter Music ගැන විස්තර. [00:05:26] : Facebook Home ගැන විස්තර. [00:11:45] : .mkv වීඩියෝ ෆයිල් සබ්ටයිටල් [...] ...
අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself තහනම් වචන * සටහන: ඡායාරූප උපුටා ගැනීම, අපේ සහෝදර බ්ලොග්කරුවකු වන සමකය වටේ ලියන නලීන් දිල්රුක්ෂ ගෙනි. සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත නලින්ගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න.* පසු සටහන: මේ ලිපියට අප විසින් ලියන ලද පසු සටහන මෙතැනින් කියවිය හැකි ය.උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ...
MH17 යානයේ සිට මියගිය අතර ලාංකික නිළියක් !!! cinema.lk පසුගිය දා යුක්රේනයේදී ත්රස්තප්රහාරයකින් විනාශවූ MH17 යානයේ සිට මියගිය මඟීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්බවයක් ඇති නිළියක්ද සිටි විදෙස් පුවත් වාර්තා කරනවා. Shuba Jay නමින් රසික ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මැලේසියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්. 37 හැවිරිදි ඇය ලන්දේසි ජාතික තරුණයෙකු සමඟ 2010 වසරේ දී විවාහ වී ඇති අතර මේ දෙදෙනාගේ අලුත උපන් […] Visit Cinema.lk for more ...
අපේ සිනමාවේ අනාගතය – ආලෝකෝ උදපාදි පුර්වප්‍රචාරක පටය cinema.lk මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ […] Visit Cinema.lk for more ...
Techකතා Live:142 වන වැඩසටහන! Techකතා Techකතා 142වන වැඩසටහන 2012 ඔක්තෝම්බර් 12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමටචම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් [...] ...
ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... Think Different !! So Steve Jobs changed the world with an apple චාමිකයගේ බ්ලොග් ඉසව්ව 1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස්(Steve Wozniak) හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කලා.ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර දෙකක් විකුණාලබා ගත් ඩොලර් 1300 ක මුදලින්!
ප්‍රවීණයෝ, ජ්‍යෙෂ්ඨයෝ, ආධුනිකයෝ, කබ්බෝ සහ බ්ලොග්කරුවෝ පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot කාලෙන් කාලෙට බ්ලොග්කාරයින්ට හැදෙන පිස්සු තියෙනව. ඈත කාලෙක මොකද්ද සංසදයක් රකින්න දිවි හිමියෙන් කැප උන එවුන් හිටිය. ඊට පස්සෙ සිංහල යුනිකෝඩ්/යුනිකේත (හරියට මොකද්ද කියල උන්ගෙ කාගෙන් හරි තමයි අහන්න වෙන්නෙ) වලින්ම බ්ලොග් ලියන්න ඕනෙ කියල තිබ්බ. තව කාලෙකදි “සින්ඩි“. සින්ඩි නැතුව ලෝකෙ කැරකෙන්නෑ වගේ. තව කාලෙකදි දේශපාලනික මොනව හරි ලිව්වොත් හම ගහනව කියල තත්වෙකුත් තිබුන. මේ ලඟකදි ඉඳන් ”ජේස්ට ආධුනික” බ්ලොග්කාරයො කියල දෙගොල්ලක් ...
ඕතොඩොක්ස් හා ෆන්ඩමෙන්ටලිස්ට් බෞද්ධ නිකාය අතර මාරාන්තික ගැටුම / Clashes between Orthodox and fundamentalist Buddhists of Sri Lanka W3Lanka පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගුටි දී පන්නා දැමීමට ඕතොඩොක්ස් හෙවත් ගතානුගතික බෞද්ධ පිරිසක් කටයුතු කර තිබේ. ඕතොඩොක්ස් බෞද්ධයන් හා ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් මූලධර්මවාදී නිකායන් අතර මේ වන විට මාරාන්තික කුළල් කෑමක් ඇති වී තිබේ. පෙනුමෙන් නම් මේ වනාහි බුදුන්ගේ දහම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා ගන්නට ය. අපට වැටහෙන පරිදි නම් ඕතොඩොක්ස්, ෆන්ඩමෙන්ටලිස්ට් හා ඕල්කට් වර්ගවල බෞද්ධයෝ එකෙක් හෝ සැබෑ බෞද්ධයෝ නො වෙති. ...
Techකතා Live:168වන වැඩසටහන! (Video) Techකතා Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි. [00:02:36] : ISS එකේ power cooling system එකේ [...] ...
අළුත්ම බ්ලොග් නවකතාව ‘බොදුබලතොට’ The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2033 ස්ථානය: බොදුබලතොට, ලංකාවේ අග නගරය (පෙර නම: හම්බන්තොට) 2033 මැතිවරණ වසරකි. දුරුතු මස ජනපතිවරණය කෙළවර වන්නේ බොදු බල සේනා සන්ධානයේ පොදු අපේක්ෂක ශ්‍රීමත් උදිත ලොකුබණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා බෞද්ධ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මහා සම්මත ජනරජයේ අටවන විධායක ජනාධිපතිවරයා කරමිනි. ඊට දේශයේ බෞද්ධ ජන ප්‍රතිශතය නැංවීම, ඉස්ලාමීකරණය අවම කිරීම, (දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කර ගන්ට බැරි වූ) හලාල් ...
ඉන්දරතන හිමි ගේ දේහය පොරෝණුව සුගත විහාරයේ සමකය වටේ ගව ඝාතනය හා තවත් සිදුවීම් කිපයකට විරෝධය පාමින් වෙසක් පොහෝ දින දළදා මාළිගය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය මේ වන විට කහවත්ත පොරෝණුව සුගත විහාරස්ථානයට වැඩම කොට ඇත. දේහය තැන්පත් කර ඇති අයුරු හා ඒ අවස්ථාවට එක් ව සිටි ජනතාව සේයා රූ මගින් දැක්වේ.සේයා රූ ලසන්ත නිරෝෂන ...
රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි! උපසේන ලියනගේ ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මිරැන්ඩෝ ඔබේසේකර මහතා පැහැදිළි කරමින් ලියූ ලිපිය මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු.මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් ...
Techකතා Live:139 වන වැඩසටහන! (Video) Techකතා Techකතා 139වන වැඩසටහන 2012 සැප්තැම්බර් 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම කලකට පසු උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how [...] ...