තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...
තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...
විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග තරු පුවත් | Tharu Puwath මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු ලෙස මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හැඳින්විය ...
අගහරු මත ජිවය තරු පුවත් | Tharu Puwath කෝපන්හේගන් විශ්වවිද්‍යාලය මගින් අඟහරු මත ජිවය පිළිබඳව නව පර්යේණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු අවුරුදු මිලියන 100 අයිස් වලින් පිරි අස්ටරෝයිඩ ග්රාහක කඩාවැටීම් වලට ලක්වන්නට ඇති බවත් එම අයිස් වල ජීවයට අත්‍යවශ්‍ය වන සජීවි අණු සහ ඇමයිනෝ අම්ල අණු පවතින්නට ඇති බවත් එහි දක්වා තිබෙනවා. එකල මීටර 300 කට ආසන්න ගැඹුරක් තරම් වන්නට තරම් මුළු ග්රහලෝකයම ජලයෙන් පිරී පැවති තිබුණු ...
සැඟවුණු වාමන ගැලැක්සිය තරු පුවත් | Tharu Puwath හබල් දුරේක්ෂයේ ජයාරූප වලට ඉතා අනපේක්ෂිත ලෙස හසුවුණු HIPASS J1131–31 ලෙස නම්කර ඇති මෙය ආලෝක වර්ෂ මිලියන 20ක පමණ දුරකින් පිහිටා ඇත්තකි. මෙහි විශාලත්වය ආලෝක වර්ෂ 1,200 ක් පමණ වන බවත් එය ඉතා කුඩා ප්‍රමාණයේ ගැලක්සියක් බවත් පර්යේෂකයින් පවසයි. මෙය මෙතෙක් නිරීක්ෂණය කිරීමට නොහැකිව තිබී ඇත්තේ එහි ඉදිරිපසින් තිබෙන ඉතා වේගයෙන් කරකැවෙන TYC 7215-199-1 නම් තරුකාව නිසා බව නාසා ආයතනයේ ...
පාකර් අභ්‍යවකාශ යානය සූර්ය වායුගෝලයට ඇතුලු වේ තරු පුවත් | Tharu Puwath සූර්යා නිරීක්ශනය කිරීමට විශේෂයෙන්ම නිර්මානය කරන ලද පාකර් සූර්ය නිරීක්ශන යානය සූර්ය කොරෝනාවට ඇතුලු වීමට සමත් වූ අතර එහි වීඩීයෝ දර්ශනයක් නාසා ආයතනය සහ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය මගින් නිකුත් කර තිබෙනවා. යානයේ සවි කර ඇති පුලුල් පරාස දර්ශන උපකරනය මගින් ලබාගෙන ඇති එහි, සූර්යාගෙන් නිකුත් වන අයණ ප්රවාහයන් පහසුවෙන් දැකිය හැකියි. මෙම දත්ත මගින් සූර්ය සුලඟ, උත්තරාලෝක සහ ...
තාරකා විද්‍යාවට අභියෝගාත්මක පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath නාසා හි NGS නිරීක්ෂණාගාරය (Neil Gehrels Swift Observatory) භාවිතයෙන් පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන් පිරිසක් විසින් 2021 වසරේ දෙසැම්බර් මස 11 වන දින බුටස් රාශිය (constellation Boötes) ආශ්‍රිතව සිදුවූ ඉතා බලවත් පිපුරුමක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියනයකට පමණ දුරකින්. එහිදී පෙර වාර්තා නොවූ තරම් ඉතා බලවත් ආලෝක ධාරාවන් නිකුත්ව ඇතිබවට නිරීක්ෂණය කර තිබෙනවා. එමෙන්ම එම පර්යේෂණ වලට ...
යුරෝපාගේ (Europa) නවතම ජයාරූප තරු පුවත් | Tharu Puwath අයිස් වලින් වැසුණු ග්රහලොවක් ලෙස සැලකෙන බ්‍රහස්පතිගේ යුරෝපා (Europa) චන්ද්‍රයා ගේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම ජයාරූප පෙළක් නාසා ආයතනය විසින් එළිදක්වා තිබෙනවා. එම ජයාරූප ලබාගෙන ඇත්තේ ජූනෝ (Juno) චන්ද්‍රිකාව භාවිතයෙනි. ඒ එහි ගමන්මගෙහිදී එම චන්ද්‍රයාට වඩාත්ම ආසන්නයෙන් ගමන්කල මොහොත වන මෙම සැප්තැම්බර් මස 29 වන දිනය. එමන්ම මෙම ජයාරූප 2000 වසරේදී ගැලීලියෝ චන්ද්‍රිකාවෙන් ලබාගත් ජයාරූප වලට පසුව ලබාගත් වඩා පැහැදිලි ...
තරැවකට ජීවය දුන් කලු කුහරය. තරු පුවත් | Tharu Puwath තාරකා විද්‍යාඥයින් විසින් අසල ඇති වාමන මන්දාකිණියක මධ්‍යයේ තරු “උපත ලබා දෙන” කළු කුහරයක් හබල් දුරේක්ෂය විසින් අනාවරණය කොට ගෙන ඇත.තාරකා සහ දූවිලි වලින් සාදන ලද දැවැන්ත මෙම දුවිලි වලාව නාසා විද්‍යාඥයන්ට පෙනෙන්නේ බිලිදෙකූට ජීවය ලබා දෙන “පෙකණි වැලක් ලෙසින්ය. Henize 2-10 මන්දාකිනියේ ආලෝක වර්ෂ මිලියන 34 ක් පමණ ඈතින් පිහිටි සුපිරි කළු කුහරය එහි මධ්‍යයේ සිට පැයට සැතපුම් මිලියනයක් ...
පෘථුවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
Region of Exotica’22 සඳහා අයදුම්පත් කැඳවේ තරු පුවත් | Tharu Puwath මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Region of Exotica’22 තාරකා විද්‍යා තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම තරඟාවලිය පිලිබඳ වැඩිදුර තොරතුරු, ලියාපදිංචි වීම, සහ තරඟ කොන්දේසි මෙම සබැඳිය ඔස්සේ ලබා ගත හැකියි. මීට අමතරව පහත වට්ස් ඇප් අංක වලින් මෙහි සංවිධායක මණ්ඩලය සමග සම්බන්ද විය හැකියි. යසන්ජිත් බණ්ඩාර – 0771160731ගංගාසර ජයවික්‍රම – 0713667916 ...
තවත් පෘතුවියක් තරු පුවත් | Tharu Puwath නසා හි ටෙස් (TESS-Transiting Exoplanet Survey Satellite) මෙහෙයුමෙහි දත්ත මගින් හඳුනාගත් ආලෝක වර්ෂ 100ක පමණ දුරකින් පිහිටි TOI 700 පද්ධතියේ TOI-700e ග්‍රහලොව පෘතුවියේ විශාලත්වයට 95%ක් ආසන්න ලෙස සමාන බවත් එය එහි මවු තාරකාව වටා ජිවින්ට හිතකර පරිසර තත්වයක් පිහිටීමට තරම් දුරකින් පරිබ්ර්හමනය වන බවත් ඔවුන් පවසනවා. එමෙන්ම එම ග්‍රහලොව මතුපිට ද්‍රව ජලය බොහෝදුරට පැවතීමට ඉඩ තිබෙන බව ඔවුන්ගේ නිගමනය ...
අන්තරීක්ෂ කාලතරණය තරු පුවත් | Tharu Puwath මිනිසාට මේ වනවිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති පැරණිතම මන්දාකිණි මේ වනවිට වෙබ් දුරේක්ෂය (James Webb Space Telescope – JWST) භාවිතයෙන් නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මෙම මන්දාකිනි මහා පිපුරුමෙන් වසර මිලියන 400කට පමණ පෙර ඇතිවූ ඒවා වියහැකි බවත් ඒවායේ ආලෝකය අප වෙත ළඟාවීමට වසර බිලියන 13.4 පමණ කාලයක් ගතවනබවත් පර් යේෂකයින් පවසනවා. මෙම පර් යේෂණ සඳහා NIRCam කැමරාව සහ NIRSpec වර්ණාවලි නිරීක්ෂකය ...
අලුත් ග්‍රහලොවකට නමක් තැබීමට ඔබත් කැමතිද? තරු පුවත් | Tharu Puwath තාරකා විද්‍යාඥයන් විසින් අලුතින්ම සොයා ගන්නා ලද බාහිර ග්‍රහයන් විසි දෙනෙකු හා ඒවා පරිභ්‍රමනය වන තාරකාවන් සඳහා සුදුසු නම් යෝජනා කරන මෙන් ලොව පුරා සිටින තාරකා විද්‍යාලෝලීන්, ගුරුභවතුන්, ශිෂ්‍යන්, සහ ආධුනික තාරකා විද්‍යාඥයන් වෙත අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් ආරාධනා කර තිබෙනවා. සියලුම නාම යෝජනා විනිශ්චය මණ්ඩලයක් වෙත යොමු කරන අතර ඉන් තෝරා ගන්නා නාමයන් මෙම බාහිර සොරග්රහමණ්ඩල පද්ධති වල ...
අප විශ්වයේ තනි වී සිටිද? තරු පුවත් | Tharu Puwath මහසෙන් රන්දිවෙල ඔබ මම ජීවත් වන පෘතුවි ග්‍රහලෝකයක් ජිවත් වන ජීවින් වෙමු.අනාදිමත් කාලයක සිට විද්‍යාඥයන් සේම එමෙන්ම ඔබද මමද පරිණත ව සිතන්නට පටන් ගත් විට එක අපුරු ප්‍රශ්නයක් පිලිබද සිතා ඇත්තෙමු. විශ්වයේ සිටින එකම ජීවින් අප පමණක්ද? විශ්වයේ වෙනත් තැනක අප හා සමාන හෝ අප ඉක්මවා යන ජීවින් නොසිටින්නේද? යන්න පිලිබද අප මොහොතක් හෝ සිතා ඇත. පෘථිවි කක්ෂයෙන් ඔබ්බට අභ්‍යවකාශය ...
ATCA ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය තරු පුවත් | Tharu Puwath ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කිලෝමීටර 500 පමන දුරකින් Australia Telescope Compact Array (ATCA) ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය පිහිටුවා ඇත. ටොන් 270ක් බරැති මීටර 22 විශ්කම්භයෙන් යුතු ගුවන්විදුලි දුරේක්ශ හයකින් යුත් මෙය ක්‍රියාත්මක වන්නේ නිරෝධනමිති මූලධර්මය අනුවයි. එම නිසා තනි දුරදක්නයකට වඩා වැඩි විභේදයකින් යුතු ගුවන් විදුලි ඡායාරූප ලබා ගැනීමට මෙම පද්ධතියට හැකියාව ලැබී ඇත. මිලිමීටර 3 – ...
විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්තාවක් තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකාව තුල විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට මේ වනතුරු අවස්ථාව ලැබී තිබුනේ සීමිත විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සඳහා පමනයි. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීම අත්‍යාවශ්‍ය වූ අතර ලබා ගත හැකි අවස්ථා ප්‍රමානයද සීමාසහිත විය. මීට විසඳුමක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය මගින් තාරකා විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම වන්නේ උසස් පෙල භොතික විද්‍යා, ...
කරත්ත රෝද මන්දාකීණීය තරු පුවත් | Tharu Puwath මහසෙන් රන්දිවෙල NASA හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ නවතම ඡායාරූප පසූගියදා විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. නවතම නිකුතුව මගින් කරත්ත රෝද මන්දාකීණියක් පෙන්නූම් කරන අතර එය අපගේ ග්‍රහලෝකයේ සිට ආලෝක වර්ෂ මිලියන 500 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මේ සමග Cartwheel සමඟ කුඩා සහකාර මන්දාකිණි දෙකක් ද Webb ජායාරූප නිකුතුවේ පෙන්නුම් කරනු ලබයි.ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙය ආසන්න ...
ප්රචණ්ඩ වූ සූර්ය ගිනිදැල් තරු පුවත් | Tharu Puwath අභ්‍යවකාශ කාලගුණ නිරීක්ෂකයින් අගෝස්තු 27 සහ අගෝස්තු 29 දින අතර ප්‍රබල සූර්ය කුනාටු මාලාවක් නිරීක්ෂණය කර තිබු අතර එවා M8 තත්වයේ පැවති බව ඔවුන් වාර්තා කර තිබෙනවා. M පන්තියේ සූර්ය කුනාටු මධ්‍යස්ථ තත්වයේ සූර්ය කුනාටු ලෙස සැලකේ. නමුත් මෙහි විකිරණ මගින් කෙටි රේඩියෝ තරංග අවහිරවීම් සිදුවියහැකි අතර ගගනගාමින්ට හානිදායක වියහැක. මිට පෙර ආසන්න දිනවලදී සුර්යාගේ AR3088 සුර්ය ලප ප්‍රදේශයෙන් M4 ...
විශ්වයේ සැකස්ම සෙවීමට රේඩියෝ දුරේක්ෂ 64ක බලය තරු පුවත් | Tharu Puwath අන්තර්ජාතික තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසින් විශ්වයෙන් නිකුත්වන උදාසීන හයිඩ්රජන් වායුන්ගේ දුර්වල සංඥා හඳුනාගැනිමට SKAO (SKA Observatory) ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා. මේ සඳහා මහද්වීප 4ක් පුරා විහිදුනු රේඩියෝ දුරේක්ෂ 64ක බලය යොදාගැනීමට නියමිතයි. මෙහි නියමු දුරේක්ෂය ලෙස දකුණු අප්‍රිකාවේ පිහිටි තිබෙන මීර්කැට් (MeerKAT) දුරේක්ෂය භාවිත කෙරෙනු ඇත. මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ විශ්වයේ පරිණාමය, අන්තර්ගතය සහ එහි වේගවත් ප්රසාරණයට ...