සාසනික දුර්ගන්ධය වහනය වන සුළි සුළඟ පොඩි සාදුගෙ ලියමන පංසල් පිරිවෙන්වල තත්ත්වය ඉතාමත් කණගාටු දායකය. සමහර තැනෙක හඩන්නට නොබැරිව සියල්ල ඉවසා දරාගෙන සිටින පොඩිහිටි උන්නාන්සෙලාගේ ඛේදනීය තත්ත්වයන් මා දෑසින්ම දැක ඇත. අම්ම අප්පා මතක් වනවා මදිවට සිය ආච්චි මතකයට පැමිණි එක් පොඩි නමකගේ කතාවක් මා දන්නා පිරිවෙනකින් මෑතකදී අසන්නට ලැබින. "අදාල පොඩි නම මහණවියට පත්ව ඉතා කෙටි කාලයකි. පොඩිනමට පාලුවක් කාන්සියක් දැනීම පුදුමයට කරුණක් නොවේ. නමුත් මේ පොඩි ...
දෙදහස් දහනවයට සමුදීම පොඩි සාදුගෙ ලියමන |Mawbima |Young -යං - සංස්කරණය- Ayantha Yunesh Fernando |අසපුව -Gurugoda siriwimala ❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගෙ නිදහසට ඉඩ දෙන්න.❞ මේ ජීවිතේ හරි ම කෙටියි. කාලය යනවා තේරෙන්නේවත් නෑ. අවුරුද්දක් ඇතුළෙ අපිට කරන්න තියෙන වැඩ අවුරුද්දේ දින ප්රමාණයටත් වඩා වැඩියි. ඉතින් අපි ඒ නිසා බලාපොරොත්තු සහගතව සහ වීර්යවන්තව ඒ මොහොතට මුහුණ දෙන්න ඕනේ. මේ අවුරුද්ද ඇතුළෙදී ...
මේ රටේ තරුණ පරම්පාරාව මෙච්චර ඇන්දෙන්නෙ ඇයි? පොඩි සාදුගෙ ලියමන දැන් රට වටේම චිත්ර අදින්න පටන් අරං. ඒක හොඳ ප්රවනාතවයක්. මම මුල සිටම මේ ප්රවනතාවය අගය කළා. මේ රට භෞතිකව ලස්සන වෙනවට මම මාර කැමතියි. ලෝකෙ හැම රටක්මත් භෞතිකව තමයි වැඩියෙම්ම ලස්සන. හැම රටකම වගේව ලංකාවෙත් ඇතුලාන්තය ජරාජීර්ණයි. හැබැයි ලංකාව තරම් යුරෝප් රටවල් එහෙම නෑ කියල මම හිතනව. ඒ රටවල සිස්ටම් හොදයි. ඒ කොහොම වුනත් මේ භෞතිකව රට ලස්සන කරන ...
ගැහැණිය වහළියක නොවේ. පොඩි සාදුගෙ ලියමන කාන්තාව වනාහී විශ්වයේ ශක්තියයි මුහුණුපොත "ගැහැණිය" විවිධාකාරයෙන් නැවත නැවතත් උපහාසයට සහ අපහාසයට ලක්වෙන අවස්ථාවක් දක්නට ලැබෙනව. ඒ ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවේ කාන්තාවක් ජයග්රහණය කිරීම හේතුවෙන් පළවෙන යම් යම් අදහස් හේතුවෙන්. කොටිම්ම කිව්වොත් මේ වනවිට FB හි උපාසක උපාසිකාවන්ගේ සදාචාරාත්මක පඩුපුල් අසුන උණුවෙමින්, රත්වෙමින්, දියවී යනව. කෙසේවෙතත් ජයග්රහණය කළ තැනැත්තියට මම මුලින්ම හදපිරි සුබ ...