තෙවන වියමන | සචිත්ත පරියොදපනං. තරු වියමන මේක සෙන් කතාවක් මට මතක විදිහට.ඕන්න එක ගමක පන්සලක වැඩ හිටියලු. ලොකු හාමුදුරු නමකුයි උන්නාන්සේගේ තරුණ ගෝල නමයි. ලොකු ස්වාමීන් වහන්සේ බොහෝම සීලවන්ත සමහර විට මගඵල ලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට තමයි හැමතැනම ප්‍රසිද්ධ. හරි ගුණ ගරුකයි. බණ කියන්නත් රුසියා. හතර වටින් ආධාරනා ලැබෙනවා බණ ගෙවල් වලට. බණ කියනවා කියන්නේ මේ කලේ සංඝ ස්ටාර් ලා කියන කුණුහරුප බණ නෙමේ. හොඳ ධර්ම ...
සත් වන වියමන | මකරට ගිය රට තරු වියමන ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම.ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් ...
දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි ! තරු වියමන ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු.මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, ...
පස් වන වියමන | මාස්ටර් සර් තරු වියමන "මල්ලිද මේක කරන්නේ... මං කියෙව්වා මේක... වයිෆ් ගෙනල්ලා දුන්නේ" මධුරප්පෙරුම ආරච්චිලගේ සුනිල් මධුරප්පෙරුම එහෙම නැත්තන් හැමෝම දන්න විදිහට හතරේ කණුවේ ඔස්ටින් සිය ගැඹුරු කටහඬ අවදි කළේ සිය අතේ තිබුණු සඟරාව නැවත ටීපෝව උඩට විසි කරමිනි.." මල්ලි මේ හිත කියන්නෙත් මහ පුදුම දෙයක් නේද?.... මේක ඇතුලෙනේ මේ ඔක්කොම දේවල් තියෙන්නේ. මං මේ අපේ උන්ටත් කිව්වා හොයාගෙන කියවන්න කියලා.. මුං කොහෙද?...."ජෙහාන් මඳ ...
සිව් වන වියමන| කාන්තාරයේ වෘකයා - එක තරු වියමන පුර්විකාවපොත් කියවිල්ලයි.තරු බැලිල්ලයි හැරුනම මම ආසම විනෝදාංශය තමයි ෆිලිම් බැලිල්ල.ෆිල්ම් එකක් මම බලන්න ගන්නේ හොඳට හිතල බලල. internet එකේ review ටිකක් කියවලා. imdb rank එක එහෙම බලලා, synopsis එක කියවලා එහෙම තමයි මම ෆිල්ම් එකක් බලන්නේ. මොකද වැඩක් නැති ෆිල්ම් එකකට යොදවන කාලය අපරදේනේ. ඊට වඩා හොඳයි ඒ වෙලාවේ පොතක් කියවගන්න එක. ඉතින් එහෙම හොඳ ෆිල්ම් එකක් හොයන කොට තමා ...
සය වන වියමන | කාල තරණය තරු වියමන මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න.ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස ...
පළමු වියමන | හිතළු තරු වියමන "හිතළු" ඒක තමයි මම මුලින්ම මේ බ්ලොග් එකට දාන්න ගිය නම.මට ඕන වුණා මට හිතෙන දේවල් එහෙම නැත්තන් මගේ හිතළු කාට හරි කියන්න. අඩුම තරමේ ලියලාවත් තියන්න...ඒක හින්දා තමයි මම මේ බ්ලොග් එකට හිතළු කියලා නම දාන්න හිතුවේ. ඒ උනාට පස්සේ හිතුනා හිතළු කියනකොට ඒකේ එක විදිහක අවුල් වෙච්ච ගතියක් තියනවා කියලා... හරියට නිකන් මනස්ගාත වගේ. සමහර අයට මම කියන ...