ගී ලියමු ගේය පද සංචිතය. අනුරුද්ධ වැලිගමගේ විනෝදාංශයක් විදිහට නිර්මාණකරණයේ යෙදෙන මම , එච්චර මම කරන දේ ගැන කතා කරන්න කැමති නෑ. ඒත් මගේ ලියැවිලි ගැන කියවන අනිත් අයගේ අදහස් දැනගන්න , අහන්න ආසයි. ඒ කියවන ඔබේ අදහස් ,මගේ ඉදිරි නිර්මාණ සරු කරන්න උදව් වෙන හින්දා. තදබල බ්ලොග් රසිකයකු වෙලා හිටපු මම මගේම කියලා බ්ලොග් එකක් පටන් ගත්තෙත් ඒ හින්දම තමයි.කවි , කෙටි කතා කිහිපයක් ලියන්න මම ...
ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ අනුරුද්ධ වැලිගමගේ ඇගේ නම නන්දාය, කටු ඔටුණු කිසිදාක හිස නැතී මියුරු හඬ අදත් ඇත , නැත අඩුව මිහිර ඉන් වියැකී හදවතට තට්ටු කර හීන් කෙදිරිලි නගන මුදු හඬකී පතමි තවකල් බොහෝ කරන්නට අපව තුටු යෙහෙකී රුක් අත්තන මල මුදුනින් මුදු පිය ගුණ සැමරූ අම්මාවරුනේ තවමත් නැත හැර මව්ගුණ කිරුළු සුදු හාමිනේ තුල තනිකම හැංගු සුරංගීට දුක හිතුනද හෙටත් අපිම හොයමූ මිහිමඩලේ අදුරු ...
වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක් අනුරුද්ධ වැලිගමගේ වාර්තා චිත්‍රපට බලන්නට මගේ තිබෙන්නේ ඉතා ඉහළ මට්ටමේ උනන්දුවක්. කර්මාන්තයක් විදිහට ගත්තාමත් වාර්තා චිත්‍රපට කියන්නේ විශාල පරාසයක විහිදෙන පුළුල් ක්ෂේත්රයක්. ඒ කොහොම උනත් අපට විශ්වීය මානවයෙකු වෙන්න ඉන් ලැබෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. මේ මම එහෙම මේ මෑත කාලයේ දී බැලූ වාර්තා චිත්‍රපට කිහිපයක්,Behind The Attractionවෝල්ට් ඩිස්නි ගේ ඩිස්නි ලෝකයට 2016 දී කල ගමන තවමත් මතකයේ තිබෙන එකක් . ඒ සංචාරයේ ...
ලැව් ගිනි නිවන Bush Planes බලන්න යමුද?. අනුරුද්ධ වැලිගමගේ ගුවන් පථයක් නොමැතිව ජලය, අයිස්, හෝ ගොඩබිම මත බාන්නට හැකි කුඩා ගුවන් යානා හැඳින්වෙන්නේ Bush Planes යන නමින්. කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය ඇතුළුව බොහෝ ජනශූන්‍ය ප්‍රදේශ සිතියම් ගත කරන්නට, ලැව්ගිනි නිරීක්ෂණය කරන්නට අතීතයේදී මහත් දායකත්වයක් දැක්වූ එවන් ගුවන් යානා එකතුවක් Sault Ste Marie. වල තිබෙන Canadian Bushplane heritage centre එකේදී ඔබට දකින්නට පුළුවන්. උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශයේ සංචාරයේදී අද අපි ඇවිත් ...
ජන ජීවිතය සමග බැදුණු විවිධ කවි ...... අමයුරු කවි රස 12 අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න….. අනුරුද්ධ වැලිගමගේ ඇහිපිය යට හීන තියාදග කරනා තරු ගනින්නකිරි බැබළෙන හඳ පානේවිසිරෙන පිණිබිඳු දකින්න සේපාලික කුමුදු පොකුරු සුවඳ මැදින් ඇවිද යන්නනිසල රැයක ඔබත් මමත්යමුද හිතට පෙම් පුරන්නකන්දේ හැපිලා මුවා වෙලාබලන්න අඩ සද මැවු රූ ඇඟිලි තුඩින් හිස පිරිමැදදෙන්නද හාදුවක් සොඳුරු සිත්තම් කර හිත අද්දර ලස්සන කවි ගීත සින්දු අපි මැදි විය පහු කලාටතාමත් ආදරේ තරුණලු අනුරුද්ධ වැලිගමගේ 2023 නොවැම්බර් මස ලන්ඩන් ...
ටොරොන්ටෝවේ අප දන්නා දෙදෙනෙකුගේ පනාපුත්‍ර කුහුඹුපැණි මතක අනුරුද්ධ වැලිගමගේ පහුගියදා අප අතරින් වෙන්වූ නිර්මාණ ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගැන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ තොරතුරු මතුවුනා. පූර්ණ කාලීනව මාධ්‍ය කටයුතුවල නොයෙදෙන අප හිතුවෙ ඔහුගේ කාර්යභාරය ගැන වෙනස් ඇහැකින් බලන්නයි. ඒ නිසා ඔබ ඉදිරියට ගෙනෙන්නට ටිකක් කල්ගත වුනත් ටොරොන්ටෝවේ අප අතර ඉන්නා ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සහ ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක සහ අධ්‍යක්ෂක කෝසල මකුලොළුව සම්බන්ධ කරගෙන කල මේ ...
අම්මා තාත්තා සමරු ප්‍රසංගයේ අගය අනුරුද්ධ වැලිගමගේ අම්මලා තාත්තලාගේ අගය බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඔවුන් අප අතරින් වෙන්ව ගියාට පස්සේ . යොවුන් කාලෙදි අම්මලා තාත්තලා වදයක් වෙන වෙලාවලුත් තියෙනවා උනත් එහෙම වෙන්නේ ඒ කාලේ අපි වචනෙට කියන වයස වැරැද්දත් එක්ක. මේ වෙනකොට අපේ සමහර යාලු හිත මිත්‍රයන් ගේ අම්මලා තාත්තලා අපි අතරින් වෙන් වෙලා ගිහින්. ඉන්න අම්මලා තාත්තලා වුනත් හුඟක් වයසයි.විශේෂ්යෙන්ම විප්‍රවාසී සංක්‍රමණිකයින් බොහෝ දෙනකුට තමන්ගේ මවුපියන් ...
Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා අනුරුද්ධ වැලිගමගේ කැනේඩියානු සංචාරයක මතකය කැනඩාවේ තිබෙන පැරණිතම පලාත් උද්‍යානය වන Algonquin වර්ග කිලෝමීටර 7653 විශාල එකක්. ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල සිට පහසුවෙන් එන්නට පුළුවන් මේ උද්‍යානයට උතුරින් Trans - Canada Highway එකත් දකුණින් Highway 60 එකත් වැටිලා තියෙන හින්ද කාට වුනත් එතැනට එන්න හරිම ලේසියි. 19 වන සියවසේ ලෝක දැව නිෂ්පාදනයේ විශාල දායකත්වයක් දැරූ රටක් විදිහට කැනඩාවේ White Pine සහ ...
වින්දනීය සන්ධ්‍යාවෙන් වෙනස්ම මානයකට ...... අනුරුද්ධ වැලිගමගේ හරියටම තව සති දෙකකින් ලබන ඔක්තෝබර් 21 වෙනිදා හවස 6.30 ට ටොරොන්ටෝ පැවිලියන් එකේදී ඔබට වින්දනීය සන්ධ්‍යාව බලන්න පුළුවන්. වින්දනීය සන්ධ්‍යාවෙන් ඔබට හමුවෙන්නෙ ලංකාවේ සිරස රූපවාහිනිය සංවිධානය කල SuperStar වැඩසටහන් වල අවසන් වටයේදී දක්ෂතා දැක්වූ ආදිත්‍යා වැලිවත්ත, එරන්දි හේෂානි සහ දේවකී කොතලාවල කියන යෞවනියන් තුන් දෙනා. ඔවුන්ගේ ගීත එක්ක වැඩසටහන ගලායද්දී ඒ පරිශ්‍රයේ විවිධ තැන්වලින් ඔබට ජනයි ප්‍රියයි හමුවෙන්න ...
චිත්‍රපට වලින් ලෝකේ වටේ යමුද ?. අනුරුද්ධ වැලිගමගේ ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ විශේෂ හැකියාව එන්නේ කථා අන්තර් ගතය සංස්කරණය කල රූප රාමු එක්ක කදිමට සීරු මාරුවට ගලපලයි. අපේ හිතට සැනෙකින් එන ඒ ඒ මතක වලින් ලෝකෙ වටේ යන්නට පුළුවන් වගේ චිත්‍රපට නිර්මාණ කණ්ඩායම කරන ඒ වික්‍රම කොච්චර හොදින් ඇමිණුනාද කියල බලන්න පුළුවන් වෙන්නෙ ...
පැයක් පුරා හුටප්පරේ බැලුවෙමි. අනුරුද්ධ වැලිගමගේ " හුටප්පරේ " අපූරු නමක්. ජීවිතය ගෙවනකොට අපි හැමෝටම එක එක හුරප්පර අත්දකින්නට ලැබෙනවා. ඒ හුටප්පර විකුණගෙන ගෙන කන එක මාධ්‍යවේදීන් කියල කියාගන්නා සමහරු කරන්නේ කිසිම හිරිකිතයක් නැතුවයි. දඩබ්බර නාලිකාවේ අධ්‍යක්ෂක වංශානන්ද , නිවේදිකා පබා සහ බූම් මල්ලී පැටී කරන්නේ මිනිස්සුන්ගේ ජීවන ප්‍රශ්න වලට හොම්බ දදා ලයිව් කරන එකයි.ඔවුන්ගේ සජීවී වැඩසටහන් වලට නිතර හසුවන පවුල් 2 ක සහ තනිකඩයෙක් ...
Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ? අනුරුද්ධ වැලිගමගේ කැනේඩියානු සංචාරයක මතකය Sault Ste Marie නගරයට සංචාරය සදහා එන අය බලන්න යන ප්‍රධාන සංචාරක ආකර්ශන 2 ක් තියෙනවා. ඉන් පළමුවැන්න Agawa Canyon දුම්රිය චාරිකාවයි. Agawa Canyon Tour Trainඅතීතයේදී මේ ජනශුනය ප්‍රදේශය තුල තිබුණු ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වුනේ දැව සහ යපස් කර්මාන්තයයි. ඒවා ලබාගන්නා තැන ඉදන් වරායට ඒවා ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය වුනු පෞද්ගලික දුම්රිය මාර්ගය පසුකාලීනව CN Rail මගින් ...
සිතුවම් තුලින් හිත නිවමු. අනුරුද්ධ වැලිගමගේ සන්නිවේදනයට යොදා ගන්නා අපූරු මාධ්‍යයක් ලෙස අතීතයේ ගල් ගුහා ආශ්රිත චිත්‍ර වල සිට අද දක්වා නොයෙක් ආකාරයේ චිත්‍ර හඳුනාගන්න පුළුවන්. චිත්‍රය අපූරු සන්නිවේදන මාධ්‍යක් වෙන්නෙ හේතු කාරණා රැසක් හින්දයි. සේයාරුවකට වඩා එහා ගිය යමක් චිත්‍රයට ඇතුළු කරන්නට චිත්‍ර ශිල්පියාට පුළුවන්. පරිමාණයෙන් වෙනස් ශරීර අංග වල ඉදන් සැබෑ ලෝකයේ නැති අංග මුසු කරමින් ඇදෙන මිනිස් සහ සත්ව රූප වල ඉදන් ...
ලන්ඩන් කවියට ආසිරි ..... අනුරුද්ධ වැලිගමගේ කවිපොත් ගිලිහිලා යනකොට අතින් අත වෙබ් පිටු , මුහුණු පොත මත ඇත තරුණ හිත කොට කොට අකුරු පුවරුවෙ ඇති අකුරු මත සමහරු ලියනවා කවිපද ඇතුව හිත සෙවුම් මෙවලමෙන් ගන්නා රූ අලවා පියකරු අකුරු ගලපයි ගුණයෙන් බලවා වෙබ් නැණ ඇතුව ඩිජිටල් ගැලපුම් කරවා මාසෙන් මාසෙ හැඩවෙයි මේ කවි දරුවා සදැසින්, නිසදැසින් සහ පෙර පැවති කවින් කදිමට, සීරුවට අමුණා ලබැදි පෙමින් ...
මාධ්‍යය හුවා දක්වන ලෝකය ඇතුලාන්තයට එබී බලන වාර්තා චිත්‍රපට පෙලක්. අනුරුද්ධ වැලිගමගේ ලෝකයේ බොහෝ දේ වගේම විවිධ පුද්ගලයින් අප හදුනාගන්නේ මාධ්‍යය අපට ඉදිරිපත් කරන තොරතුරු අනුවයි. පාක්ෂික, දේශපාලනික වගේම ව්‍යාපාරික අරමුණු අතරින් පෙරී , තේරී එන ඒ තොරතුරු සියයට සියයක්ම ඒ ඒ පුද්ගල චරිතවල හැබෑ ලෝකය නිරූපණය කරන්නක් නෙවෙයි. ඉඩ ලැබෙන විදිහට වෙනස් වාර්තා චිත්‍රපට බලන්නට වෙහෙසෙන මට හමුවුණු අපූරු රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ගැන ලියන්නට හිතුවේ ඔබටත් ඉඩක් ලැබුණොත් ඒවා බලන්නයි. ...
ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ ! අනුරුද්ධ වැලිගමගේ ගමනක මතකයඅද අප කථා කරන්න යන්නෙ ගිම්හානයට ඊරි විල ආශ්‍රිතව ඔබට යන්නටපුළුවන් තැන් කිහිපයක් ගැන. අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේඅවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.මෙවර වැඩසටහන් තුලින් ඔබට ........පංච මහා විල් අතරින් පුංචිම එක වගේම අඩුම කලක් වතුර රදන විල වන ඊරි විල සංචාරකයෙකුට වැදගත් වෙන්නෙ කොහොමද ? ටොරොන්ටෝ වල ඉදන් පැය ...
ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට අනුරුද්ධ වැලිගමගේ කැනේඩියානු සංචාරයක මතකය කැනඩාවේ පලාත් අතරින් 4 වන විශාලතම පලාත විදිහට සැලකෙන්නේ වර්ග කිලෝමීටර 1,076,395 ක බිම් කඩක් වසා පැතිර පවතින අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතයි. පංච මහා විල් අතරින් 4 ක කොටස් ඇමෙරිකා එකසත් ජනපදය සමග සහයෝගයෙන් බෙදා ගන්නා කැනඩාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 10.8 ක් මේ පලාතට අයිතියි. මේ මුළු ඉඩෙන් 3/4 ක ප්‍රදේශය සැලකෙන්නේ උතුරු ඔන්ටාරියෝව ( ...
බැන්ෆ් වන පෙතේදී ...... අනුරුද්ධ වැලිගමගේ බැන්ෆ් වන පෙතේදී ......ග්ලැසියර කදු මුදුන්වල ඇත , තාමත් සීතයි බැලු බැලු අතම , නිල්පාටයි කොළ පාටයි ගලනා ගං දියකෙලිය නැටුමක හැඩ පාටයියලි යලි ඇවිත් ඉන්නට හිතෙනව සත්තයි වැටිලා හිරුඑළිය විල් දිය නිල්පාටයිසෙවනැලි මවනකොට කදු එක එක පාටයිඉර නගිනවා , බහිනවා බැල්මත් පින් පාටයිරැස් කන පිරිස අතරට එක්වුනේ ඒකයි ලොව දස අතින් ඇවිදින් රස බලන ඇසින් කැමරා , ෆොටෝ ...
චිත්‍රපට සහ පොතපත ගැන මුහුණු පොත් තොරතුරු හුවමාරුව අනුරුද්ධ වැලිගමගේ පොතපත , චිත්‍රපට තුලින් වර්තමානයේ මිනිස් ප්‍රජාව ඈත්වෙමින් ඩිජිටල් මාධ්‍යයයේ තිබෙන වීඩියෝ , වීලොග් සහ ශ්‍රව්‍ය මාධ්‍යය වෙත යොමුවෙමින් තිබෙන අවධියක පොතපතට , චිත්‍රපටයට ආදරය කරන පිරිස් අතරට දැනුම ගෙනයන අය මේ සමාජයේ අඩුයි. වෙනස්වන සමාජයේ තරුණ පරපුරට සහ තාක්ෂණයට දොස් පවරමින් ඉන්නවාට වඩා වෙනස්වන සමාජ ප්රවණතා හරිහැටි හදුනාගෙන ඒ අනුව තොරතුරු ලබාදීම වැදගත් කියල මට හිතෙන්නෙ ඒ හින්දයි. මුහුණු ...