ලොක්කාගෙන් ඇප්රුවල් ලැබුනා බං VIEW OF ASH බදවා ගැනීම් වලට දවස් දෙකක් ඉන්ටර්වීව් තිබුනා මේ දවස් දෙකටම ගොඩක් අය ඉදිරිපත් වුනා බහුතරයක් කෙල්ලෝ දවස් දෙකටම කොල්ලෝ ආවේ හතරයි අතේ ඇගිලි ගානටත් අඩුයි. ඉතිං හැත්තෑවක් කෙල්ලෝ ඉන්ටර්වීව් එනකොට කොල්ලෝ හතරක් ආවම ආයතනයට දෙයියන්ගේ පිහිටයි. කියලා වැඩක් නෑ. කොහොම හරි මේ ආපු කොල්ලොන්ගෙත් සහතිකේකට කියලා තිබුනේ සා/පෙල, උ/පෙල, උප්පැන්නේ, චරිතසහතික දෙකයි, ග්රාමසේවක සහතිකයයි. හැබැයි ආපු කෙල්ලෝ ඔක්කොටම අඩුම තරමේ ...
අපේ හරක් VIEW OF ASH අපේ පැත්තේ වෙච්ච වැඩක් අපේ ගමේ හිටියා හරක් ඇති කරපු කිරිගොවි පවුලක්, කොහොම කොහොම හරි හරක් ටික වයසට ගියාට පස්සේ මේ ගොල්ලෝ කලේ තම්බි දෙන්නේකුට කථා කරකලා හරක් දෙන්නව රුපියල් හැට දහසකට විකුණුවා. මේ තම්බිලාත් එක්ක ආවා කොල්ලෙක් උෟ ඇවිත් ගේ දිහා බලනවා වත්ත දිහා බලනවා ඉවරයක් නෑ. කොහොම හරි ගෙදර ගෑණු මනුස්සයාට ටිකක් කැහිල්ල ගහලා මූ ගෙන් ඇහුවා ඇයි ...
පුළුවන්නම් කොරපංකෝ VIEW OF ASH වචනය යනු ඉතා බලවත් දෙයකි, ඇත්තටම ඔබ එකඟ නොවුනත් නැතත් එය එසේමය. මම වචනයට ගරු කරමි එයට හේතුව වචනය ජීවිතය හෝ මරණය ලබා දෙන දෙයක් නිසාය. මම අද ලියන දේ කලකට පසුව ඉතිහාසය වනු ඇත. ඉතිං ඔබට ඉතිහාසය වෙනස් කල නොහැකි (If you cannot beat them, then join them) නමුත් ඉතිහාසයේ පරික්ෂණයට මුහුණ දෙමින් ඉතිහාසය මත ජයග්රහනය හෝ පරාජය ...
නැතිවීම VIEW OF ASH බම්බුව කියලා වැඩක් නෑ පොස්ට් තිබුනා හැට ගානක් මේ කරුමක් කාර මැස්සෙක් ඔළුව වටේ කැරකෙනවා ඉවරයක් නැ. අන්තිමේදී අවුරුද්දක් විතර මහන්සි වෙලා ලියපු පොස්ට් 50ක් ඩිලිට් කරලා මොන කරුමයක්ද යකෝ.... කියලා වැඩක් නෑ. මට නිකං දැනෙන්නේ මම නිකම්ම නිකං නිකමෙක් වගේ දැන්. ...
අනේ …. අපි නොදන්න පත්තිනි අම්මා VIEW OF ASH රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ඒත් ඉරිසියාව ඇති වෙන්නේ තමන්ගේ නොහැකියාව පදනම් කරගෙන කියන එක තමයි මගේ පුද්ගලික අදහස. උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු ගමක පවුල් දෙකක් තියෙනවා එක පවුලක් දුප්පත් අනිත් පවුල පෝසත් පොසත් පවුල තමන්ගේ ගමන් පහසුවට කාර් එකක් භාවිතා කරනවා දුප්පත් පවුල පයින් තමයි ගාටන්නේ ඉතිං අර දුප්පත් පවුලේ අයට ඉරිසියාව ඇති වෙනවා මොකද තමන්ට කාර් ඒකක් ...
මල පැනීම VIEW OF ASH රාජකාරිය සිදුකරන්නේ රාජකාරි පරිචය පිලිබදව පත්වීමේ ලිපියත් එක්ක දෙන නිසාම විතරයි ? ඔවු ඔහොම හිතෙන වාර අනන්තයි ඔෆිස් එකේ කම්කරුවා නැති දවසට තේ එකක් බිලා හමාරයි, ඉන්න තරමක් ඉන්නේ ගැණු උනත් තේ එකක් හදන්න එක වේ**ක් නෑ ඒ විතරක් මදැයි තමන් ඉන්න තැනවත් අතුගාගන්නේ නෑ මේසේ පිහිදාගන්නේ නෑ පුටුවට බැදිලා තියෙන මකුළු දැල් පිහින්නේ නෑ ආවෙලේ ඉදන් කම්කරුවට බැන ...