142. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . . . . . . . 4 THATTAYAGEKOLAMA පේටන්ට් කංතෝරුවට යමින් ගමන් . . . . . . !රෝදය තව දුරටත් සොයාගත යුතු හෝ සොයා ගැනීමට කාලය යෙදවිය යුතු දෙයක් නොවන බව ප්‍රකට කියමනක් වුවද; ලෝකය විසින් ප්‍රථම මෝටර රිය නිපදවූවා යැයි සම්මාන, පිළිගැනීම් පුද දෙන්නේ කාල් බෙන්ස්ට විනා මීට වසර 5000 කට පෙර රෝදය පිළිබඳව මූලික සිතුවිල්ල පහලවූ ගල් වැද්දාට, ඔහු තුල සිටි වඩුවාට නොවේ. කාල්බෙන්ස් නොව ...
139. කලු ගඟ දිගේ සිව් වෙනි දිග ඇරුම 4. THATTAYAGEKOLAMA ආයෙත් අළුත් දවසක්. කොහොමටත් වෙනදා ලියන තරම් සතුටකින් නම් නොවෙයි ලිවීම අරඹන්නේ.ඒ රටේ වත්මන් තත්වය!කඳු මුදුන්, මිටියාවත්, තැනිතලා, ගංඟා ඇළ දොළ, නිල් සයුර , වෙරළ තීර, වංගු වැටුනු මං මාවත් අප එන තුරු හුදෙකලාව බලා සිටිමින් වනු ඇත.රට තුල පවතින අර්භූධකාරී තත්වය විසින් අපව නගරයෙන් පමනක් නොව ලපළු ලතා ගැවසී ගත් තුරු මුදුන් වලින් වසං කරගත් සුන්දර වන අරණින්ද පිටමං ...
220. ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි . . ! THATTAYAGEKOLAMA මගේ ලෝකයෙන් ;ඔයා යන්නම ගිහින්!අපිට ඕනම වෙලාවෙ; ආයෙත් නො එන්නම!වචන ලක්ෂ ගනනක් ලියා ඇති මට වචන එන්නේ නැති තරම් - ඔයාට සමු දෙන්නට . . .අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ . . . . . . . . . . . . . . . . . . . . ; "මල්ලි ඔයා එළ කොල්ලෙක් - ජීවිතය විඳපු!"මොනවා කිව්වත්; ඔයා ඉතිං ...
138. මග හිටින් නැති වෙන්න ( I ) . . . . ! THATTAYAGEKOLAMA කවදා ගමට යයිදෝ මේ රියාණෝ !සයිකලයෙන් ගියත් ලොරි පොඩ්ඩාගෙන් ගියත් ටිකක් දුර ගමනක් ගියොත් අත් දෙකේ මජං ගෑවෙන මරාළයකට මුහුණ නුදුන්නොත් ඒ මං නෙවෙයි.අපේ ලොරි පොඩ්ඩා ලෙඩක් දෙන්නේ දැන් බොහොම කළාතුරකින්. ඒත් මගේ නොවන මගේම වාහනයක් වගේ කාගෙ හරි අනුන්ගෙ එකකට හරි කරගහන්න ලැබෙනවාම මයි. අපි කොහොමත් උප්පත්තියෙන්ම යකඩ වලට මනාපයි නොවැ! ඒ හින්දාම; අර ඇඟේ දිස්ඨිය තියෙන එකාට බෙරේ ...
137. කළු ගඟදිගේ . . 3 . .! THATTAYAGEKOLAMA "මහවැලි, කැළණි, වලවේ, කළු යන ගංගා . . ." කියා කට පාඩම් කලාට මේ කවියට ඔරිජිනල්ම ගැලපීම දක්වන්නේ කළු ගඟ පමණි!අවසන් මොහොතේ ගමනට එක්වූ නිෂ්ඵල ඡායාරූප ශිල්පියාගේ තෙවන ඇස !මහවැළි තරණය වන විට මා සතුව තිබුනේ එක් කයාකයක් පමණි. එය මොරටුවේ දනූශා මැරයින් { මේක මැරීන් නොවී මැරයින් උනේ; මේක මට විකුණන කොට කල වංචාව නිසා බව සළකන්න! (මේ ගැන ...
148 මග හිටින් නැති වෙන්න ( 2 ) . . . . ! THATTAYAGEKOLAMA "ටයර් මාරු කිරීමේ ලලිත කලාව""හොඳ හිතිං ගැලවියං ආයෙ මං නරක ගෑනි කියන්න එපා . . !"ම විසින් ලියන ලද 138 වෙනි කයිවාරුව වන මග හිටින්නැති වෙන්න (1) යනුවෙන් ලියන ලද ලිපියේ පලවූ ලෙසින්ම මග තොටේ නැවතී ඇති වාහන වලින් බොහොමයක් නැවතී ඇත්තේ එන්ජිම බොයිල් කරලා හෝ ටයර් හුටපටේකට ය.පළමු ලිපියෙන්; එන්ජිමක් බොයිල් වුවහොත් ගොඩ දාගන්නා ආකාරය හැකි උපරිමයෙන් හා ඊටත් ...
147. කළු ගඟදිගේ . . . . . . 10 THATTAYAGEKOLAMA තරු පහක නොමැති සුව ! (අප්පා ඇති යාන්තම් සරම තියෙනවා!)තෙශාන්තත් පසිඳුත් ඉතා වෙහෙස මහන්සිවී උපයා සපයා දුන් මහත් ඵල මහානිසංස දානයෙන් ඉක්බිතිව අප නින්දට වැටුනෙමු. ඇත්තෙන්ම නින්දට වැටුනෙමු නොව අප සකසා ගත් නිදන කුටිය හෙවත් කූඩාරම තුල ඇද වැටුනෙමු.දහවල් කාලය මුළුල්ලේ අපගේ ජීවිත පරිස්සම් කිරීමේ යෙදුණු ජීවිතාරක්ෂක කබා හෙවත් ලයිෆ් ජැකට්ටු කූඩාරම තුලදී අපගෙ හිසට සුව සලසන කොට්ට බවට පරිවර්ථනය ...
144. කළු ගඟ දිගේ . . . . . 8 THATTAYAGEKOLAMA ඉර ඇවිත් හාත් පස එකළු කොට බැස ගියදගඟ ලඟින් වැතිර දුක අසන්නේ සඳ නිබඳපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ //දෙගොඩතලා යන වතුරේතරඟ නැගී පෙණ විසිරේකිරි බැබලෙන හඳපානේපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේසුනිල් දියේ සඳ කැලුම් වැදීලාදිය රැලි හා රඟ දෙන්නේසුදට සුදේ සුදු කෙකටිය ගාලක්දිය මතුපිට ලෙලදෙන්නේපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේඕලු නෙළුම් මල් දෝත පුරාගෙනසුදු ඇඳුමින් සැරසීලාඉවුරැ දිගේ සිරි බෝ ...
පොතක වත THATTAYAGEKOLAMA පොත් !පෙරවදනමා ; මාගේ බ්ලොගය ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසාය ! (මෙම සුන්දර වචන තුන මා නයට ගත්තේ කරුණාරත්න අමරසිංහයන් ගෙනි!) රසික රසිකාවියන් නොඑසේනම් පාඨක පාඨිකාවන් වෙනුවෙන් ලියනා බැවින් ඉස්පාසුවකින් තොරව ලිවිය යුතුය. එසේම හෙඩිමට යටින් යොදා ඇති හේතු පාඨයේ සඳහන් ලෙසට සඟරාවක ඩිජිටල් කොපියක් වීමට විවිධත්වයක් තිබිය යුතුය. එනිසාම වේගයෙන් , රසවත්ව , විවිධත්වයකින් යුතුව ලිවීමට සිදුවේ. පත්තර ...
256. බක් පෝදා බ්ලොග් හමුව! Behind the scene THATTAYAGEKOLAMA Teepee the Campsite කඳවුරු බිමට හා හා පුරා කියා පැමිණි බ්ලොග්කරුවා වූයේ නිමල් දිසානායක හෙවත් නිදිය. කොටින්ම ටිපියට; බ්ලොගර්ස්ලාගේ ජේම්ස් කුක් වූවේ නිදීය! ඒ ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සමග මීට මාස ගණනාවකට එපිටදීය.සිරිබිරිස්ගේ ලංකාව තරණය සිදුවූයේ ඒ ආසන්නයේදීමය. ඔහුහට බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු මුණගැසීමට වේදිකාව වූයේද Teepee මය. එදින ප්‍රාජේ කොළොම්පුර අසංග, නමියාගේ වීදියේ නමියා , නිදහස් සිතුවිළි ලියන රවි, ...
242. මව්බිම වටා සයිකලයෙන් . . . 6 THATTAYAGEKOLAMA 241. මව්බිම වටා සයිකලයෙන් . . . 5 2022/04/13"රූපයක් වචන දහසක් අමතයි!" අමතයි යනු පිළිගත් අදහසකි. සමහර විට මෙය වඩාත් වලංගුවන්නේ අප වැනි ලියන්නන්හට විය යුතුය. මන්ද; ලෝකයේ ශ්‍රේෂ්ඨ නවකථා සියල්ල වචන ගෙත්තම් විනා චිත්‍ර කථා නොවේ! එහෙත් මම මෙම ලිපි පෙල ඇරඹුමේ සිට සිතියම්, පිංතූර පමණක් නොව එම චාරිකාව සමග සමාන්තරව දිවුනු WhatsApp කථිකාවද මෙයට එක් කොට ගැට ගසා ...
බක් මහේ මුනගැසුනු මුසල්මානුවන් දෙපල! THATTAYAGEKOLAMA මේ පෝස්ටුව තුල තියෙනවා පොඩි පොර ටෝක් එකකුත්! ඒකත් හීනියට රස විඳින ගමන් කතාවේ හරය කියවන්න! හරියට ලුනු කැටයක් හපන ගමන් ඇඹුල් ඇඹරැල්ලා ගෙඩියක් කනවා වගේ!නොව පැරණිය වන රමණිය - නිසාන් පැට්‍රොල් ලොරිය!මෙතෙක් කථාව:මේ ලඟදි දවසකදි සුගතදාස ස්ටේඩියම් එක ලඟදි මගේ පරණ නිසාන් පැට්රල් ට්‍රක් එක හෙවත් ලොරිබාගය හරවන්නට යෑමේදී ත්‍රී වීලරයක් හා ගැටුනි! මහා ට්‍රැෆික් ගඟ දෙගොඩ තලා ගලද්දි ...
205. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (1) THATTAYAGEKOLAMA හරි මැද්දෑවෙන් කිරි කොකා වගේ ඉන්නේ ප්‍රේමතිලක සර් ය!අපේ ඉස්කෝලෙ මෑත භාගයේ හිටපු නම් දරාපු විදුහල්පතිතුමා තමයි එච් යූ ප්‍රේමතිලක මහත්තයා. එයා අපේ ඉස්කෝලෙට ඇවිත් සෑහෙන කාලයක් ඉඳලා අධ්‍යාපනය ක්‍රීඩා වගේ අංශවලින් පාසල ඉදිරියට ගෙනල්ලා මීට අවුරුදු පහකට හයකට විතර ඉස්සෙල්ලා පාසලෙන් පිට උනා. එතුමා ගියේ අධ්‍යපන අධ්‍යක්ෂක තණතුරකට උසස්වීමක් ලැබිලා!ඉතිං මේ ප්‍රේමතිලක සර් පාසලෙන් යන අවසාන දවස් වලට සති ...
190. නොරත රථ . . . . ! (4) THATTAYAGEKOLAMA Peugeot 5047ශ්‍රී7053 රථය කෙතරම් අනර්ඝ රථයක් වුවද එයට සරිලන අමතර කොටස් කළුණික මෙන් විය. ෆියට් ලංකාවට ගෙනැවිත් බෙදා දුන් (මගේ මතකය නිවැරදිනම්) කොලෝනියල් මෝටර්ස් ආයතනයද දිවැවුනේ අපට ඕනෑවට මෙනි. ලංකාව තුල මෙතරම් පැරණි ලෑන්ඩ් රෝවර් තිබීමට හේතුව සොයා බැලීමට වටිනා කරුණකි. එකල ලංකාව හෙවත් සිලෝන් බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්ව පැවතීම හා එකල මුළු මහත් ජාත්‍යන්තරය පුරාවට තිබුනු එකම නම්දරාපු ෆෝ ...
සයිකලයෙන් තල අරණට 2 THATTAYAGEKOLAMA ජීවිතයේ දාහය කෙතරම් වියරු වුවද ; මේ තරම සිසිලසක් හදට දැනේ නිරතුරුවම"මදුෂාන්මාරඅවුලනිශාන්ගෙතාත්තාමැරිලා!""හුටා …! කොහෙද මලගේ තියෙන්නේ?""රාගමපාරෙ ! මම යනවා ඔයා එනවද?"මේ ජීවිතයේ හිස් බවද ; පරිපූර්ණ බවද ; නො එසේ නම් පිවිතුරු බවද? අපි දෙදෙන නිශාන්ලගෙ පියාගෙ මලගෙදරට දෙවාරයකටය.මම මිතුරාගේ පියාගේ මලගෙදරට යන විට එතරම් සෙනගක් එහි නොවීය.ඔහුගේ මහළු මව බොහෝ සෙයින් කණගටුවට පත්වූ සේයාවක් ඇය කෙරෙණ්පෙන්නුම්කෙරිණි. මා මලගෙදරට පය ...
235. කියවිල්ලෙන් කියවීම අරඹමු! THATTAYAGEKOLAMA මාගේ මුහුණු පොත හෙවත් වත් පොත අටවා ඇත්තේ මගේ නමින් නොව මෙම බ්ලොගයේ නමින්මය. ඒ නිසාම මාගේ නෑ තුරුස්ලා එහි ඇත්තේ ඉතා අල්ප ලෙසය! මුල් කාලයේ සිට සම්බන්ධව සිටින මාගේ ඥාති දියණියක් මීට දින දෙකකට පෙර; දරුවන්ගේ කියැවීම පිළිබඳව කුඩා සටහනක් ඇගේ වත් පොතේ ලියා තිබුනි. එයට පිළිතුරක් ලෙස මා තරමක ලිවීමක් කල අතර පසුව මට වැටහුනේ එය එසෙර මෙසේ ...
164. කේසි ජෝන්ස් ගේ ජිවිතය හා මරණය . . ! THATTAYAGEKOLAMA උතුරු ඇමරිකානු මහද්වීපයේ මහා කවි කථාව ලෙස; කාල් ඇන්ඩ්බර්ග් විසින් හඳුන්වනු ලබන කථාව පටන් ගන්නේ කෙසේද?කේසි ජෝන්ස් යනු කවරෙක්ද?ඉතා ස්වල්ප දෙනෙකු හැරෙණ්නට අනෙකුත් සියළුදෙනා ඔහුව හඳුන්වන්නේ "දුම්රිය අනතුරකින් මියගිය හුදෙක් දුම්රිය පදවන්නෙකු" යනුවෙන් පමනි.එහෙත් ඔබ දුම්රිය සේවයට සමීප වන හා එය අගය කරණ්නෙක් නම් හෝ දැනට සිහිවටන මන්දීරයක් බවට හරවා ඇති ජැක්සන් හි ඔහු විසූ නිවස පිහිටා ඇති ප්‍රදේශයේ වාසය ...
221. සිංහමලේයි උමං ගමන . . ! (ශනිදා දහයට IV) THATTAYAGEKOLAMA මේක සිද්ධ වුනෙ 11/12/2004 -18/12/2004 අතර සතිය තුල!වසික ඒ කාලේ තුනේ පංතියේ. එයා කාලේ ඉඳන්ම ක්‍රීඩා වලට ලැදියි. ඔය අතරින් මලල ක්‍රීඩා, ඒ කියන්නේ ජවන ක්‍රීඩා වලට එයා තරමක් දක්ෂයි.ඔය කාලේ අපේ මලල ක්‍රීඩා ගුරුතුමා වුනේ "ටිකිරි සර්" මේ ටිකිරි සර් ගැන මම මීට කලින් මෙන්න මෙතන ලියලා තියෙනවා! ඕනෙ නම් ගිහින් බලලා ආවත් ප්‍රශනයක් නෑ!ඉතින් මේ ටිකිරි සර්ට ඕන ...
214. තිස් අවුරුදු රථ මතක . . . . ! (14) THATTAYAGEKOLAMA මෙම "තිස් අවුරුදු රථ මතක" නම් ලිපි පෙලින් ලියැවෙන්නේ අදින් වසර 50 කට පමණ පෙර සිට අපගේ ජීවිත හා බැඳුනු රථ වාහන රාශියක් හා ඒ හා බැඳුනු කතා ගොන්නකිනි.මා පලමුවෙන්ම මටම කියා වාහනයක් ගත්තේ 1992 එනම් මීට වසර 31 කට පෙරය!රියැදුරු බලපත්‍රය ලබා ගත්තේ 1993 වසරෙදීය!එතැන් පටන් මා අත තිබුනු වාහන පිළිබඳවද, ඒ වාහන හා බැඳුනු රසවත් මෙන්ම දුක්ඛ දායක ...
252. සිරිල්ලා සමග සියල්ල THATTAYAGEKOLAMA හක්බෙල්ලාවක හා ඒ අවට ජීවත්වන හා වූ සිරිල්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙක් වූයේ ශ්‍රී ලාල් රංජිත් පෙරේරා හෙවත් සිරිල් අයියාය. සිරිල් අයියා නොම්මර එකේ යූ ඇන් පී කාරයෙකි. දැන් මෙන් නොව මේ කියන්නේ ඩී ඇස් ගෙන් පටන් ගෙන ඩඩ්ලිගෙන් පසු අභාවපාප්ත වූ ඔරිජිනල් යූ ඇන්පිය ගැනය! සිරිල් අයියා එකල ලංකාවේ ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු මා දන්නා ශක්ති සම්පන්නම අයගෙන් එකෙකි. ...