The wayfarer - “Ye who pass by and raise Your hand against me - Harken, ere you harm me. මා වනසන්නට මාන බලාගෙන - වටපිට බලමින් මහමග ගාටන මගියානෙනි, සැමටම පළමුව - අසනු මැනවි මාගේ වතගොත I am the heat of your hearth - In the cold dark nights. The friendly shade, screening - You from scorching sun. සීතල ...